Featured News

වඩාත්ම සෞඛ්‍ය සම්පන්න සේවාස්ථාන පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රථම සම්මේලනය

AIA රක්ෂණ සමාගමේ සංවිධානයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට වඩාත්ම සෞඛ්‍ය සම්පන්න සේවා ස්ථානය පිළිබඳ සම්මේලනය පවත්වන ලදී. මේ සඳහා මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාර ආයතනයන්හි මානව සම්පත් ප්‍රධානීන් සහභාගී වූහ. මෙම සම්මේලනයේදී සේවා ස්ථානයන් හී කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ සෞඛ්‍ය සම්පන්න බව නිර්ණය කිරීම සඳහා ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ සිදු කෙරුණු වඩාත්ම සෞඛ්‍ය සම්පන්න සේවාස්ථාන පිළිබඳ සමීක්ෂණයෙන්…

(0)Comments | March 15, 2019 3:27 pm

ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයට උරදෙන ඇඟලූම් කර්මාන්තයේ දිරිය කතුන්

ලෝක බැංකුව විසින් 2018 වසරේදී ප‍්‍රකාශයට පත්කරන ලද වාර්තාවකට අනුව, ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන කලාපය වන්නේ දකුණු ආසියාවයි. කෙසේ වුවද කලාපයේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයට සාපේක්ෂව රැකියා අවස්ථාවන් වර්ධනය වී නොමැත. කලාපය පුරාම සමාජ හා සංස්කෘතික හේතු නිසා රැකියා යෝජිත අනුපාතය පහළ ගොස් ඇති අතර මේ අඩුවීම බොහෝදුරට සිදුවී ඇත්තේ කාන්තාවන් සම්බන්ධයෙනි. මෙතෙක් කර ඇති…

(0)Comments | March 7, 2019 5:48 pm

සෙලාන් බැංකුවේ වාර්ෂික විකුණුම් සම්මාන උළෙලේදී විශිෂ්ටයන්ට සම්මාන

සෙලාන් බැංකුවේ විකුණුම් අංශයේ වාර්ෂික සම්මන්ත්‍රණය සහ සම්මාන උළෙල පසුගියදා කිංස්බරි හෝටලයේදී පැවැත්විණි. 2018 වසර තුළදී විශිෂ්ට දක්ෂතා පෙන්නුම් කළ, විකුණුම් අංශයේ සාමාජික සාමාජිකාවන් සඳහා මෙහිදී සම්මාන පිරිනැමිණි. මෙම අවස්ථාවට සෙලාන් බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සහ කාර්ය මණ්ඩලය නියෝජනය කරමින් විශාල පිරිසක් සහභාගී වූහ.    ප්‍රධාන කාණ්ඩ 5 ක් යටතේ සම්මාන පිරිනැමීම සිදුකෙරිණි. පුද්ගලික ණය අංශයේ චාමික…

(0)Comments | March 7, 2019 2:49 pm

ප‍්‍රීමා සිලෝන් 40 වසරක අභිමානය සමරයි

ප‍්‍රීමා සමූහයට අයත් ප‍්‍රමුඛතම සමාගමක් වන ප‍්‍රීමා සිලෝන් සමාගම 40 වසරක් පුරා දේශයේ සංවර්ධනයට උර දෙමින් මෙරට ආර්ථික හා ව්‍යාපාර ලොව තුළ ඉටු කළ මෙහෙවර පසුගිය දා උත්කර්ෂවත්ව සමරනු ලැබිණ. එම සැමරුම පැවැත්වූයේ එකම වහළක් යටතේ නිර්මාණය වූ ලොව විශාලතම පිටි ඇඹරුම්හල් අතුරින් එකක් වශයෙන් වාර්තා ගත ත‍්‍රිකුණාමලයේ පිහිටි ප‍්‍රීමා පිටි නිෂ්පාදනාගාර සංකීර්ණයේදීය. 1977 දී…

(0)Comments | February 28, 2019 4:04 pm

නේචර්ස් බියුටි ක්‍රියේෂන්ස් ආයතනය ශ්‍රී ලංකා සෞඛ්‍ය හා ඵලදායිතා සම්මාන උළෙලේ දී රන් සම්මානයෙන් පිදුම් ලබයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ශාකසාර රූපලාවන්‍ය නිෂ්පාදන සමාගමක් මෙන්ම නේචර්ස් සීක්‍රට්ස්, පැන්ඩා බේබි, චන්ඩි පැන්ඩා සහ මිසුමි ආදී වූ වෙළෙඳ සන්නාමයන් යටතේ දේශීය හා විදේශීය වෙළෙඳ පොළ තුළ අභිමානවත්ව බැබළෙන නේචර්ස් බියුටි ක්‍රියේෂන්ස් සමාගම පසුගියදා පැවති ශ්‍රී ලංකා සෞඛ්‍ය සහ ඵලදායිතා සම්මාන උළෙලේ දී රන් සම්මානයෙන් පිදුම් ලැබීය. ජපන් විදේශ වෙළෙඳ සංවිධානයත්, (JETRO) තරුණ ලාංකේය ව්‍යවසායකයින්ගේ…

(0)Comments | February 28, 2019 9:02 am

සෙලාන් බැංකුවෙන් 140 වැනි රාජකීය – ශාන්ත තෝමස් වාර්ෂික ක්‍රිකට් තරගයට අනුග්‍රහය

මෙවරත් රාජකීය – ශාන්ත තෝමස් වාර්ෂික මහා ක්‍රිකට් තරඟයට අනුග්‍රහකත්වය ලබාදීමට සෙලාන් බැංකුව ඉදිරිපත් වී සිටී. පසුගියදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ මිහිලක මැදුර පරිශ්‍රයේ පැවති උත්සවයකදී සෙලාන් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පාරිභෝගික බැංකුකරණ) ටිලාන් විජයසේකර මහතා විසින් අදාළ අනුග්‍රාහකත්ව චෙක්පත රාජකීය විද්‍යාලයේ විදුහල්පති බී. ඒ. අබේරත්න මහතා සහ ශාන්ත තෝමස් විද්‍යාලයේ විදුහල්පති මාක් බිල්මෝරියා පියතුමන්…

(0)Comments | February 27, 2019 3:55 pm

වෙස්ටර්න් යුනියන් මුදල් හුවමාරු දැන් MMBL Money Master හරහා ශ්‍රී ලංකාවෙන් ලොව පුරා

ලොව ප්‍රමුඛත ම අන්තර් රාජ්‍ය, අන්තර් මුදල් හුවමාරු සමාගම වන වෙස්ටර්න් යුනියන් සමාගම ශ්‍රී ලංකාවේ පුරෝගාමී මුදල් හුවමාරු සේවාව සහ මෙරට වෙස්ටර්න් යුනියන් නියෝජිතයා වන MMBL Money Master සමග අත්වැල් බැඳ ගනිමින් ශ්‍රී ලංකාවේ සේවය කරන විදේශිකයන් හට සිය මුදල් ලොව වෙනත් රටවලට හුවමාරු කර ගැනීමේ අවස්ථාව උදාකර ඇත. මෙය ශ්‍රී ලංකාවේ සේවය කරන විදේශිකයන්…

(0)Comments | February 25, 2019 9:26 am

IIT ඉන්ෆොස්කොල් අධ්‍යයන වැඩසටහන හරහා 100කට අධික තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාරික පූර්ණ ශිෂ්‍යත්ව

ශ්‍රී ලංකාවේ පුරෝගාමී බ්‍රිතාන්‍ය උසස් අධ්‍යාපන ආයතනයක් මෙන්ම තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර අධ්‍යයන ආයතනයක් ද වන ඉන්ෆොමැටික්ස් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි (IIT) ආයතනය, සිය ඉන්ෆොස්කොල් වැඩසටහන හරහා 100කට අධික පූර්ණ ශිෂ්‍යත්ව ලබාදීමට කටයුතු කරයි. ඉන්ෆොමැටික්ස් සමූහයේ නිර්මාතෘ සහ සභාපති ආචාර්ය ගාමිණී වික්‍රමසිංහ මහතාගේ අදහසකට අනුව ක්‍රියාත්මක වන ඉන්ෆොස්කොල් වැඩසටහන හරහා දිවයින පුරා විසිරී සිටින දක්ෂ සිසුන්…

(0)Comments | February 25, 2019 8:30 am

‘‘හේමාස් හෙල්ත් ඇප් ’’සුවපත් බවත් සුවදිවි පෙවෙතත් එකට කැටි වූ ශ‍්‍රී ලංකාවේ පළමු ජංගම දුරකථන යෙදවුම හඳුන්වාදෙයි

ශ‍්‍රී ලාංකේය පුද්ගලික රෝහල් ක්ෂේත‍්‍රය වෙත ජාත්‍යන්තර ප‍්‍රමිතියේ සුවසේවාවක් පළමු වරට හඳුන්වාදෙමින් ඔස්ටේ‍්‍රලියාවේ ACHSI අන්තර්ජාතික ප‍්‍රමිතිකරණය හිමි මෙරට ප‍්‍රථම සහ එකම රෝහල් සමූහය වන හේමාස් රෝහල් සමූහය තවත් එවැනිම දැවැන්ත පියවරක් තබමින් සුවපත් බවත් සුවදිවි පෙවෙතත් එකට කැටි වූ මෙරට පළමු ජංගම දුරකථන යෙදවුම වන හේමාස් හෙල්ත් ඇප් (Hemas Health App) පසුගියදා හඳුන්වා දෙන ලදි….

(0)Comments | February 23, 2019 10:04 pm

හුන්ඩායි ලංකා සමාගමේ අලෙවියෙන් පසු සේවා අංශයේ සාමාන්‍යාධිකාරීවරයා ලෙස සදාත් නසාර් පත්කෙරේ

හුන්ඩායි ලංකා (පුද්.) සමාගමේ අලෙවියෙන් පසු සේවා අංශයේ සාමාන්‍යාධිකාරීවරයා ලෙස, 2019 ජනවාරි 01 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි සදාත් නසාර් මහතා පත්කර තිබේ. හුන්ඩායි ලංකා යනු මෙරටට හුන්ඩායි රථවාහන ගෙන්වා බෙදාහැරීමේ බලය හිමි එකම සමාගමයි.  රථවාහන කර්මාන්තයේ වසර 20 කට අධික පළපුරුද්දක් ලබා ඇති සදාත් නසාර් මහතා වසර 10 කට වැඩි කාලයක් ‘වෝක්ස්වැගන්’ සහ…

(0)Comments | February 23, 2019 7:14 pm