Featured News

ක්‍රෙඩිට් මෙන්ම ඩෙබිට් කාඞ්පත් හිමියන්ටත් ප‍්‍රතිලාභ ලබාදෙන මෙරට පළමු වැඩසටහන කොමර්ෂල් බැංකුව වෙතින්

ඩෙබිට් කාඞ්පත් සහ ක්‍රෙඩිට් කාඞ්පත් භාවිතා කරමින් ඕනෑම වේලාවක සිදුකරන මිලදීගැනීමකදී ඒ වෙනුවෙන් ලකුණු රැුස්කර ගනිමින් ප‍්‍රතිලාභ ලබාගැනීමේ අවස්ථාව ගෙන දෙන ශ්‍රී ලංකාවේ ප‍්‍රථම වැඩසටහන වන ‘COMBANK Max Loyalty Rewards’ කොමර්ෂල් බැංකුව විසින් හඳුන්වා දී ඇත. මෙම වැඩසටහන ක‍්‍රියාත්මක කිරීම සඳහා කොමර්ෂල් බැංකුව එක්සත් ආරාබි එමිරේට්ස් රාජ්‍යයෙහි ප‍්‍රමුඛතම ලෝයල්ටි සමාගමක් වන Infinia Services and Solutions…

(0)Comments | November 4, 2016 6:25 pm

කැලණි කේබල්ස් ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී රන් සම්මානයෙන් පිදුම් ලබයි

ශී‍්‍ර ලංකාවේ අංක 1 ආරක්ෂිත විදුලි රැහන් වෙළඳනාමයවන කැළණි කේබල්ස් PLC ජනාධිපති පරිසර සම්මාන උළෙලේ දී විශිෂ්ටතම හරිත වාර්ථාකරණය වෙනුවෙන් පිරිනැමෙන රන් සම්මානයෙන් පසුගියදා පිදුම් ලැබීය. එයට අමතරව Metal & Mineral Processing Industry අංශයෙහි ලෝකඩ සම්මානය හිමි කරගැනීමටද කැලණි කේබල්ස් සමාගම සමත් විණ. මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය හා මධ්‍යම පරිසර අධිකාරිය විසින් සංවිධානය කළ…

(0)Comments | November 2, 2016 7:53 am

Huawei හි “Seeds for future” සමාජ සත්කාර වැඩසටහන ශ්‍රී ලංකාවේ දියත් කරයි

ශ්‍රී ලාංකික විශ්ව විද්‍යාල සිසුන් 10 දෙනෙකුට චීනයේ අධ්‍යයන චාරිකාවක් ලොව ප්‍රමුඛතම තොරතුරු හා සන්නිවේදන සමාගමක් වන Huawei, විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශය හා එක්ව “Seeds for future” සමාජ සත්කාර වැඩසටහන ශ්‍රී ලංකාවේ දියත් කරයි. මෙම වැඩසටහන අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද (01) දියත් කළේය. ශ්‍රී ලාංකිකයින්නේ තොරතුරු තාක්ෂණ දැනුම වර්ධනය කිරීම සඳහා මෙන්ම ඩිජිටල්…

(0)Comments | November 2, 2016 7:03 am

පරිසර ආරක්ෂණ වැඩසටහනක් සඳහා ෆෝර්ඩ් හා වර්ල්ඩ් විෂන් අත්වැල් බැඳගනියි

මඩකලපුව වාහරේ කට්ටුමුරිව්කුලම් ගම්මානයේ ජල හා සනීපාරක්ෂක ව්‍යාපෘතියක් සඳහා ෆෝර්ඩ් මෝටර් සමාගම වෙනුවෙන් සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස් හි අනුබද්ධිත ෆියුචර් ඔටෝමොබයිල්ස් පුද්ගලික සමාගම සහ වර්ල්ඩ් විෂන් ලංකා ලිමිටඩ් අත්වැල් බැඳ ගනියි. රුපියල් මිලියන 3ක ප්‍රතිපාදන මේ යටතේ වර්ල්ඩ් විෂන් ලංකා වෙත සැපයෙන අතර එම මුදලින් මඩකලපුව වාහරේ කට්ටුමුරිව්කුලම් ගම්මානයේ පවුල් 220 කට බීමට සුදුසු ජලය සැපයීමට නියමිතය….

(0)Comments | November 2, 2016 6:41 am

ටාටා මෝටර්ස් ඩීමෝ හා එක්ව GenX Nano Automatik රථය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

පාරිභෝගික අවශ්‍යතා මැනවින් තේරුම් ගනිමින් පහසුකම් රැසක් සහිත නව GenX Nano මාදිලියේ රථයක් හඳුන්වා දෙයි. නවීන විලාසිතාවට අනුව,නිර්මාණය වූ ආකාර්ණීය පෙනුමක් සහිත මෙම රථය විශේෂාංග රැසකින් සමන්විත වෙයි. එමෙන්ම නව තාක්ෂණික වැඩිදියුණ කිරීම් රැසකින්ද මෙම රථය සමන්විත වන අතර එමගින් එහි වටිනාකම තවදුරත් වැඩි කර තිබේ.පරිපූර්ණ නාගරික මෝටර් රථයක් සඳහා වන සියලු විශේෂාංග සමඟින් මෙම…

(0)Comments | October 31, 2016 7:13 am

Huawei Experience Centre කොළඹ දී විවෘත කෙරෙයි

බෙදාහැරීම් ජාලය ශක්තිමත් කිරීම ප්‍රමුඛ අරමුණයි Huawei නිෂ්පාදන වල විශිෂ්ටත්වය අත්විඳීමේ සියලු පහසුකම් සහිත Huawei Experience Centre කොළඹදී විවෘත කෙරේ. මෙම Huawei Experience Centre කොළඹ කොල්ලුපිටිය ලිබර්ටි ප්ලාසා සාප්පු සංකීර්ණයේ බිම් මහලේ පිහිටා තිබේ. Huawei හි ශ්‍රී ලාංකික මෙහයුම් තවදුරටත් පුළුල් කිරීම සඳහා ආරම්භ කළ මෙම නව මධ්‍යස්ථානය පාරිභෝගිකයාට තමන් කැමති ස්මාර්ට්ෆෝනය, හෝ ටැබ් එක…

(0)Comments | October 31, 2016 2:32 am

‘බයික් එකට බයික් එකක් ‘ පිරිනමමින් ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ලිමිටඩ් වෙතින් සිය පාරිභෝගිකභවතුන්ට පෙර නොවූ විරූ තෑගි

ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ලිමිටඞ් නොබෝදා තවත් ආකර්ෂණීය වෙළෙඳ ප‍්‍රවර්ධන වැඩසටහනක් ‘බයික් එකට බයික් එකක් ’ නමින් දියත් කළේය. මෙම වසරේ ඔක්තෝබර් 12 වැනි දා සිට දෙසැම්බර් 03 වැනි දා දක්වා කාලය තුළ, ප්ලැටිනා, ඩිස්කවර් හෝ පල්සර් යන වර්ග අතරෙන් කවර හෝ වර්ගයක මෝටර් සයිකලයක් මිල දී ගන්නා පාරිභෝගිකයෙකුට, එසේ මිලදී ගැනීම මගින් දිනුම් ඇදීමේ…

(0)Comments | October 28, 2016 6:16 am

2016 NASCO සම්මාන උළෙලේදී සෙලින්කෝ ලයිෆ් විකුණුම් තරු සම්මාන හතක් දිනාගනී

ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සංවිධානය කළ 2016 NASCO (National Sales Congress) සම්මාන ප‍්‍රදානයේදී සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් සම්මාන හතක් දිනාගත්තේ වාර්ෂිකව පැවැත්වෙන මෙම ගෞරවණීය සම්මාන ප‍්‍රදානයේදී නැවතත් ප‍්‍රමුඛස්ථානයක් ලබා ගනිමිනි. මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා විසින් දිනාගත් මෙම සම්මාන ගොන්නට ජීවිත රක්ෂණ අංශය වෙනුවෙන් ‘ෆ‍්‍රන්ට් ලයිනර්’ කාණ්ඩය යටතේ ප‍්‍රදානය කළ සම්මාන තුනම ඇතුළත්…

(0)Comments | October 28, 2016 5:45 am

දකුණු ආසියානු සහයෝගිතා ව්‍යාපාරික සමුළුවේදී ඉහළම ඩිජිටල් අලෙවිකරණ සහ සමාජ මාධ්‍ය සම්මානයෙන් zMessenger පිදුම් ලබයි

මෙරට ඩිජිටල් අලෙවිකරණ ක්‍ෂේත‍්‍රයේ පුරෝගාමී ‘සී මැසෙන්ජර්’ ( zMessenger ) සමාගම සිය විශිෂ්ඨත්වය ඉහළින්ම තහවුරු කරගනිමින් ඉකුත්දා කොළඹ ‘වෝටර්ස් එජ්’ හී පැවැති දකුණු ආසියානු සහයෝගිතා සමුළුව ( SAPS) සහ ව්‍යාපාරික සම්මාන උළෙලේදී දකුණු ආසියානු කලාපයේ හොඳම ඩිජිටල් අලෙවිකරණ සහ සමාජ මාධ්‍ය සමාගම’ ලෙසින් සම්මානයට පාත‍්‍රවිය. දිනෙන් දින ශක්තිමත්ව සාර්ථකත්වයේ පෙරටම යන සහ නව මං ඔස්සේ…

(0)Comments | October 28, 2016 5:00 am

සිය 7 වන ව්‍යාපාරික මධ්‍යස්ථානය පිහිටුවමින් Regus තවත් සාර්ථක පියවරක් ඉදිරියට තබයි

ජාත්‍යන්තර සේවා ස්ථාන සැපයුම්කරු වන Regus සිය නවතම ව්‍යාපාරික මධ්‍යස්ථානය කෝට්ටේ නාවල, නාවල පාරේ, 9 වන පටුමගේ, අංක 192/10 දරණ ස්ථානයේ පිහිටි එස් පී ගොඩනැගිල්ලේ පිහිටුවයි. මෙය සීඝ්‍රයෙන් වෙළඳ නගරයක් බවට පත්වෙමින් ඇති කෝට්ටේ ප්‍රදේශය ආශ්‍රිතව පිහිටවූ Regus හි දෙවන ව්‍යාපාරික මධ්‍යස්ථානයයි. Regus හි ආසියානු පැසිෆික් කලාපයේ ප්‍රධාන විධායක නිලධාරි ජෝන් රයිට් මහතා සහ Regus…

(0)Comments | October 28, 2016 4:43 am