Featured News

CDB සහ ශ්‍රී ලංකා ළමා සංවර්ධනය සඳහා වූ සංගමය එක්ව ඕටිසම් ගැන දැනුවත් කිරීමේ වැඩසටහනක් දියත් කරයි

සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) ආයතනය, ශ්‍රී ලංකා ළමා සංවර්ධනය සඳහා වූ සංගමය (SLACD) හා එක්ව මුළු දිවයිනම ආවරණය වන පරිදි ඕටිසම් තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා ආරම්භ කළේය. ඕටිසම් තත්ත්වය කල් තියා හඳුනාගැනීමත් නිසි අවධානයට ලක්කිරීමත් තුළින් එකී තත්ත්වය සහිත සෑම දරුවෙකුගේම ජීවිතවලට ඉන් සිදුවිය හැකි අහිතකර බලපෑම අවම කරගැනීමට ඉඩ සලස්වා…

(0)Comments | October 19, 2016 10:00 am

2017 ෆෙයාර්වේ ගාලූ සාහිත්‍යය උත්සවයට ලොව සුපතල ගත්කතුවරුන් සහ කලාකරුවන් රැසක්

2016 වසරේදී ඉතාමත් සාර්ථකව පැවැත්වූ ෆෙයාර්වේ ගාලූ සාහිත්‍යය උත්සවය මෙවරත් ඉතාමත් උත්කර්ශවත් අයුරින් වඩාත් පුළුල්ව සංවිධානය කර තිබෙන අතර එය 2017 ජනවාරි 11 වනදා සිට 15 වනදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මෙවර මෙම සාහිත්‍යය උත්සවය පැවැත්වෙන්නේ අටවන වරට වන අතර සෑම වසරකම මෙම උත්සවයේ ප‍්‍රමාණය, පරාසය සහ අන්තර්ගතය වඩාත් පුළුල්වීම කැපී පෙනෙන කාරණාවකි. 2017…

(0)Comments | October 19, 2016 8:52 am

උදේෂි ට‍්‍රැක්ස් ඇන්ඩ් එක්විප්මන්ට්ස් සමාගම ‘හයිඩ්‍රොමෙක්’ ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ මෙරටට හඳුන්වා දෙයි

‘හයිඩ්‍රොමෙක්’ (Hidromek) සන්නාමයට අයත් ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ මෙරටට හඳුන්වා දීමට උදේෂි ට‍්‍රැක්ස් ඇන්ඞ් එක්විප්මන්ට්ස් (පුද්.) සමාගම [Udeshi Tracks & Equipment (Pvt) Ltd -Utrax®] පසුගියදා කටයුතු කළේ ය. කිරිබත්ගොඩ ප‍්‍රදේශයේ පිහිටි එම සමාගමේ ප‍්‍රධාන කාර්යාල පරිශ‍්‍රය වන ‘උදේෂි සිටි’ හිදී ඔක්තෝබර් 14 වන දින මෙම යන්ත්‍රෝපකරණ හඳුන්වාදීම සිදුකරන ලද අතර මෙම අවස්ථාව ශ‍්‍රී ලංකාවේ තුර්කි තානාපති Tunca…

(0)Comments | October 19, 2016 8:17 am

දක්‍ෂ වෘත්තිකයෙකු බිහි කරන “Path to Your Real Success” සම්මන්ත‍්‍රණය සාර්ථකව නිමාවේ

පන්නිපිටියේ PACE Institute ආයතනය විසින් සංවිධානය කළ “Path to Your Real Success” සම්මන්ත‍්‍රණය ඉතා සාර්ථක අන්දමින් පසුගියදා පැවැත්විය. මෙම සම්මන්ත‍්‍රණයේ ප‍්‍රධාන අරමුණ වුයේ ජීවිත සාර්ථකත්වය අත් කරගැනීම සදහා කුඩා කල සිට සිය සහජ දක්‍ෂතා අනුව තරුණ තරුණියන් රැකියා ඉලක්ක කර ගොඩනැන්වීමයි. ඒ අනුව අධ්‍යාපන සහතික එක් රැස්කිරීමේ සම්ප‍්‍රදායික අධ්‍යාපන රැල්ලෙන් ඔබ්බට ගොස් රැකියා වෙළෙඳපල අපේක්‍ෂා…

(0)Comments | October 19, 2016 7:49 am

Ford සමාගමේ ට්‍රක් මාසය (Truck Month) වෙනුවෙන් පාරිභෝගිකයන්ට විශේෂ දීමනා රැසක්

Ford සමාගම සොෆ්ට්ලොජික් හෝල්ඩිංස් සමාගමේ අනු සමාගමක්වන Future Automobiles සමාගම සමග අත්වැල් බැඳ ගනිමින් සිය නවතම “ට්‍රක් මාසය” ප්‍රවර්ධන වැඩසටහන පසුගියදා දියත් කළේය. මෙම ප්‍රවර්ධන වැඩසටහන යටතේ පාරිභෝගිකයන් හට ඔක්තෝබර් මාසය පුරාම විශේෂ දීමනා රැසක් හිමිකර දීමට Ford සමාගම කටයුතු කරයි. මෙම සුවිශේෂී වරප්‍රසාදය හිමිකර ගනිමින් Ford සමාගමේ නවතම Ranger මාදිලිය තමන් සතු කර ගැනීමට…

(0)Comments | October 18, 2016 6:45 am

2016 ලෝක දෘෂ්ඨි දිනය වෙනුවෙන් වළක්වාගත හැකි අන්ධභාවය තුරන් කිරීමේ වැඩසටහනක් පෙළක්

විෂන් 2020 ඉලක්කය සපුරා ගැනීම සඳහා පාගමනක් සහ නොමිලේ අක්ෂි සායන පැවැත්වේ ශ‍්‍රී ලංකාවේ වළක්වාගත හැකි අන්ධභාවය තුරන් කරගැනීම සඳහා වන විෂන් 2020 වැඩසටහනේ අරමුණු සාක්ෂාත් කරගැනීමේ තවත් පියවරක් වශයෙන්, 2016 ලෝක දෘෂ්ඨි දිනයේදී වැඩසටහන් කිහිපයක් ක‍්‍රියාවට නංවන ලදි. මෙම වැඩසටහන් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ක‍්‍රියාවට නංවන ලද අතර ඒ සඳහා ‘So Others May See’ (SOMS)…

(0)Comments | October 18, 2016 6:36 am

නවලෝක රෝහල සහ Ceyoka සමාගම විකලාංග රෝගීන් හට කම්පන තරංග ප්‍රතිකාර ක්‍රමවේදය පිරිනමයි

මෙරට වේගයෙන් ම ව්‍යාප්තවන සමාගමක් ලෙස කීර්තියට පත්ව සිටින Ceyoka සමාගම, කම්පන තරංග චිකිත්සක ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකුවන Storz Medicals AG සමාගම සමග අත්වැල් බැඳ ගනිමින් සම මතුපිට කැපීමකට ලක් කිරීමෙන් තොරව භාවිතා කළ හැකි වේදනා නාශක ප්‍රතිකර්මයක්වන කම්පන තරංග චිකිත්සාව (Shock Wave Therapy) මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට හඳුන්වා දුන්නේය. මාංශ පේශි ලිහිල් කිරීම සඳහා වේදනා සහිත ප්‍රදේශ…

(0)Comments | October 17, 2016 10:53 am

තත්වයෙන් උසස් ස්මාර්ට්ෆෝනයක වැදගත්කම Huawei අවධාරණය කරයි

“අපගේ සාර්ථකත්වයේ රහස නිෂ්පාදන වල ගුණාත්මක භාවයයි “- හෙන්රි ලියු ප්‍රමුඛතාව අතින් ලොව තෙවන ස්මාර්ට්ෆෝන් නිෂ්පාදකයා සහ ලොව දෙවන ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට්ෆෝන් නිෂ්පාදකයා වන Huawei විසින් නිපදවන ස්මාර්ට්ෆෝන් සහ ටැබ් විසින් ලොව පුරා පුද්ගල ජීවිත රැසක් ආරක්ෂා කරදීමට සමත් වී ඇත. Huawei නිෂ්පාදන වල ඇති ගුණාත්මක භාවය හේතුවෙන් මෙලෙස ස්මාර්ට්ෆෝනයක කාර්ය භාරය ඉක්මවා ජීවිත ආරක්ෂා කිරීම…

(0)Comments | October 17, 2016 5:19 am

පරිපූර්ණ ඉ-වාණිජ විසඳුමක් වෙනුවෙන් Hire1 සහ WEBXPAY අත්වැල් බැඳ ගනී

වේගයෙන් වර්ධනයවන ඉ-වාණිජ අවශ්‍යතාවන් සපුරාලීම සඳහා මෙරට ලොජිස්ටික්ස් ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛ සමාගමක්වන Hire1 සමාගම සහ ප‍්‍රමුඛ පෙළේ ඉ-වාණිජ සමාගමක්වන WEBXPAY සමාගම පසුගියදා මූලෝපායික ගිවිසුමකට එළඹියේය. ඉ-වාණිජ ක‍්‍රමවේදයට පිවිසෙන අංකුර සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය වලට පරිපූර්ණ ඉ-වාණිජ සේවාවක් ලබා ගැනීමට මෙම ගිවිසුම හරහා හැකි වේ. මේ අනුව, WEBXPAY අන්තර්ජාල මුදල් ගෙවුම් පිවිසුම මෙන්ම, Hire1 සමාගමේ…

(0)Comments | October 16, 2016 10:07 am

Picanto මෝටර් රථයට Kia වෙතින් වසර පහක වගකීමක්

ශ‍්‍රී ලංකාවේ අලෙවි කරන මෝටර් රථ වෙනුවෙන් පළමු වතාවට වසර පහක නිෂ්පාදන වගකීමක් ලබාදෙමින් Kia මෝටර්ස් ලංකා සමාගම මෙරට වාහන අලෙවි අංශයේ නව සංධිස්ථානයක් සනිටුහන් කිරීමට සමත්ව තිබේ. මෙය 2016 ඔක්තෝම්බර් 01 වනදා සිට මිලදී ගන්නා Kia Picanto මෝටර් රථ වලට හිමිවන බවත් මෙම වගකීම යටතේ කිලෝ මීටර් 150,000 ක් හෝ වසර පහක කාල සීමාවක්…

(0)Comments | October 16, 2016 9:08 am