Featured News

ලංකා හොස්පිටල්ස් ඩයග්නොස්ටික්ස් වෛද්‍ය රසායනාගාරය නවීනතම ISO ප‍්‍රමිති සහතිකයෙන් පිදුම් ලබයි

ලංකා හොස්පිටල්ස් සමූහයට අනුබද්ධිත මෙරට ප‍්‍රථම නිර්දේශන වෛද්‍ය රසායනාගාරය වන ලංකා හොස්පිටල්ස් ඩයග්නොස්ටික්ස් වෙත පසුගියදා ISO 15189:2012 ප‍්‍රමිති සහතිකය හිමිවුණි.”වෛද්‍ය රසායනාගාරවල ගුණාත්මක බව සහ විශිෂ්ටත්වය” වෙනුවෙන් ISO 15189:2007 ප‍්‍රමිති සහතිකය හිමිකර ගත් මෙරට ප‍්‍රථම රෝහල් රසායනාගාරය වන්නේ ද ලංකා හොස්පිටල්ස් ඩයග්නොස්ටික්ස් ය. වෛද්‍ය රසායනාගාර පරීක්ෂාවක් මගින් රෝග වැළඳී තිබේදැයි නිවැරදිව හඳුනාගැනීමට හැකි අතර කඩිනමින් ප‍්‍රතිකාර…

(0)Comments | May 10, 2016 6:42 am

මයුරම්පති අම්මාන් සුභ සාධක සංගමය සහ වැල්ලවත්ත නිත්‍යකල්‍යාණි ජුවෙලරි එක්ව යාපනයේ ජනතාවට සහන සලසයි

මයුරම්පති අම්මාන් සුභ සාධක සංගමය සහ වැල්ලවත්ත නිත්‍යකල්‍යාණි ජුවෙලරි එක්ව යාපනය දිස්ත්‍රික්කයේ සුභ සාධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරයි. “යාපනය ජනයාට සහන සැලසීම“ (Helping the needy in Jaffna) යනුවෙන් නම් කර ඇති මෙම ව්‍යාපෘතිය යටතේ යුද්ධයෙන් පීඩාවට පත්වූ පවුල් වල සංවර්ධනය සඳහා අවශ්‍ය භාණ්ඩ බෙදාදීම සිදුකර තිබේ. උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී. වී විග්නේෂ්වර්න් මහතාගේ ඉල්ලීමක් අනුව…

(0)Comments | May 9, 2016 9:24 am

Kandy IT/BPM Week 2016 ජුනි මස 10 වනදා ඇරඹේ

මෙරට තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණය ක්ෂේත්‍රය ප්‍රාදේශීය වශයෙන් ප්‍රවර්ධනය කිරීම මෙරට ආර්ථික වර්ධනයේ එක් සාධකයක් බවට පත්ව තිබේ. ශ්‍රී ලංකා මෘදුකාංග සහ සේවා සමාගම් සංගමය (SLASSCOM) විසින් සංවිධානය කරනු ලබන මහනුවර තොරතුරු තාක්ෂණ/ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ සතිය එලෙස ක්‍රියාවට නැංවෙන එක් වැඩසටහනකි. අපනයන සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සහ…

(0)Comments | May 9, 2016 5:54 am

වෙන්චර් එන්ජින් අවසාන තරගයට ‘500 startups’ අරමුදල සමග ඉහළ පෙළේ ආයෝජකයින් රැසක්

ව්‍යවසායකයින් සවිබල ගැන්වීමේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වැඩසටහන වන වෙන්චර් එන්ජින් විසින් එළඹෙන ජුනි 29 වනදා කොළඹදී පැවැත්වීමට සූදානම් වන අති උත්කර්ශවත් අවසාන මහා තරගය සඳහා ආරම්භක ව්‍යාපාරවල වර්ධනය වේගවත් කිරීමේ ලොව ප්‍රමුඛතම අරමුදලක් වන ‘500 startups’ සමග වෙන්චර් කැපිටලිස්ට්ස් (venture capitalists) යනුවෙන් හඳුන්වන ඉහළ පෙළේ ආයෝජකයින් මෙන්ම ඒන්ජල් ඉන්වෙස්ටර්ස් යනුවෙන් හඳුන්වන ආයෝජකයින් ගණනාවක් සහභාගී වනු…

(0)Comments | May 5, 2016 9:19 am

වත්තල හේමාස් රෝහලෙන් ස්ථුලතාව පාලනයට නවීනතම ප්‍රතිකාර රැසක් සපිරි අංගසම්පූර්ණ සායනයක්

උසට සරිලන ලෙස සිරුරේ බර පවත්වා නොගැනීමෙන් දිගු කාලීනව සෞඛ්‍ය ගැටලූ රැසක් ඇතිවන බව වෛද්‍ය පිළිගැනීම වන අතර ශ්‍රී ලංකා වෛද්‍ය සඟරාව සඳහන් කරන ආකාරයට මෙරට කාන්තාවන්ගෙන් 36.5% ක් සහ පුරුෂයින්ගෙන් 20% ක් ස්ථුලතාවයෙන් පෙළෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්වචනයට අනුව දේහ ස්කන්්ධ පරිමාව ඒකක 35ට වැඩි තත්වයක් ස්ථුලතාව හෙවත් අධික තරබාරුකමක් ලෙස පිළිගැනේ. ශ්‍රී ලාංකිකයින්ගෙන්…

(0)Comments | May 5, 2016 8:48 am

අන්තර් පාසල් රග්බි තරගාවලියේදී විද්‍යා විද්‍යාලයට WebXpay අනුග්‍රාහකත්වය හිමි වේ

2016 සිංගර් අන්තර් පාසල් රග්බි තරගාවලියේදී ගල්කිස්ස විද්‍යා විද්‍යාලයට අනුග්‍රාහකත්වය සැපයීම සඳහා WebXpay ඉදිරිපත් වී සිටී. WebXpay යනු කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ඉලක්ක කරගෙන ක්‍රියාත්මක වන විද්‍යුත් වාණිජ සබලකරණ (E-commerce enabler) සේවාවකි. මෙසේ ශ්‍රී ලංකාවේ පාසල් ක්‍රීඩකයන්ට සවියක් වන අතරම ඔවුන්ට ක්‍රීඩා ලෝකයෙන් ඔබ්බට ගිය අවස්ථාවන් රැසක් උදාකර දීම WebXpay හි ඉලක්කය වී ඇත….

(0)Comments | May 5, 2016 8:30 am

‘CDB පරිගණක පියස’ වැඩසටහන යටතේ ලගිනගල කණිෂ්ඨ විද්‍යාලයට අංග සම්පූර්ණ තොරතුරු තාක්ෂණ විද්‍යාගාරයක්

සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) හි ආයතනික සමාජ වගකීම් මෙහෙවරේ ප‍්‍රමුඛ පියවරක් වන ‘CDB පරිගණක පියස’ ව්‍යාපෘතියේ නවවන අදියර තුළින් මොණරාගල, ලගිනගල කණිෂ්ඨ විද්‍යාලයේ ඉදිකළ අංග සම්පූර්ණ තොරතුරු තාක්ෂණ විද්‍යාගාරය පසුගියදා සිසු අයිතියට පැවරිණි. සිසුන්ට පරිගණක දැනුම ලබාදීමට අවශ්‍ය වූ තොරතුරු තාක්ෂණ විද්‍යාගාරයක වුවමනාව මෙතෙක් ලගිනගල කණිෂ්ඨ විද්‍යාලයට පැවති බලවත් අවශ්‍යතාවක් වූ අතර පසුගියදා…

(0)Comments | May 5, 2016 7:08 am

කාන්තා කළමනාකරණ ආයතනය සහ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව එක්ව 2016 විද්වත් කාන්තා වෘත්තීයවේදීන්ගේ සම්මාන උළෙල 6 වන වරටත් පවත්වයි

කාන්තා කළමනාකරණ ආයතනය (WIM) සහ ලෝක බැංකුවේ සාමාජික ආයතනයක් වන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) 6 වන විද්වත් කාන්තා වෘත්තීයවේදීන්ගේ සම්මාන උළෙල 2016 සඳහා අද දින අයදුම්පත් විවෘත කරන ලදී. තම රැකියාවලින්, ව්‍යාපාරවලින් සහ එදිනෙදා ජීවිතයෙන් තමන් මෙන්ම අන්‍යයන් දිරිමත් කළ විශිෂ්ට කාන්තාවන් මෙම සම්මාන උළෙලින් අගයනු ඇත. අයදුම්පත් කැඳවීම දැන් ආරම්භ වී ඇති අතර එය…

(0)Comments | May 5, 2016 6:17 am

සදාහරිත සමාගම සුවිශේෂී හවුල්කාරීත්වයන් තුළින් ආයෝජනයේ ස්ථිර ප‍්‍රතිලාභ සහතික කරයි

සදාහරිත වැවිලි සමාගම තිරසාර වාණිජ වනවගා ක්ෂේත‍්‍රයේ නිරත ප‍්‍රමුඛතම හා විශ්වාසදායී නාමයකි. පාරිභෝගිකයින්ගේ ආයෝජනයේ ස්ථිර ප‍්‍රතිලාභ සහතික කිරීමට සදාහරිත සමාගම නිරතුරු කැපවී සිටින අතර 2002 වසරේදී සිටම ඒ වෙනුවෙන් පර්යේෂණ වල නිරත වන නොයෙක් විෂය ක්ෂේත‍්‍ර වල දැනුමින් සන්නද්ධ දේශීය විදේශීය විශේෂඥයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායමකින් ද සමන්විතය. වල්ලපට්ට හා ඇක්විලාරියා ශාක පිළිබඳ පර්යේෂණ පැවැත්වීමට ජාතික පර්යේෂණ…

(0)Comments | May 4, 2016 4:26 am

ශ්‍රී ලාංකිකයන් වෙත වඩා පුළුල් රැකියා අවස්ථා ලබා දෙනු වස් එවර්ජොබ්ස් ශ්‍රී ලංකා වෙබ් අඩවියෙහි සිංහල අනුවාදය එළිදක්වන ලද වගයි

ශ්‍රී ලාංකිකයන්ගේ වෘත්තීය අවශ්‍යතා සඳහා වඩා පුළුල් අරමුණකින් කැප වී සිටන දිවයිනේ ප්‍රමුඛතම රැකියා පියස වන එවර්ජොබ්ස් ශ්‍රී ලංකා වෙබ් අඩවියෙහි සිංහල අනුවාදය එළිදක්වනු ලැබ තිබේ. රැකියා අවස්ථා සොයමින් සිටින්නන් තම වෘත්තීය ජීවිතය පිළිබඳ තීරණ ගැනීමේදී වඩා විශ්වසනීය විකල්ප සොයා යාමට වැඩි කැමැත්තක් දක්වන අතර බොහෝ විට තම මව් භාෂාවෙන් රැකියා ඇබෑර්තු පළ වීම කෙරෙහි…

(0)Comments | May 3, 2016 8:11 am