Featured News

S-lon සමාගමට Taiki Akimoto 5S කුසලතා සම්මානය

ජලනල සහ තමෝප්ලාස්ටික් පයිප්ප අලෙවියේ සහ නිෂ්පාදනයේ මෙරට ප්‍රමුඛයාවන S-lon ලංකා සමාගමට 20වන වරට පැවති JASTECA සම්මාන උළෙලේදී Taiki Akimoto 5S කුසලතා සම්මානය හිමි විය. ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ගරු කෙනිචි සුගනුමා මහතාගේ ප්‍රධානත්වයෙන් සම්මාන උළෙල කොළඹ ගලධාරි හෝටලයේදී පසුගියදා පැවැත්විණි. 5S සහ කයිසෙන් වැනි ජපාන කළමනාකරණ පද්ධති මෙරට රාජ්‍ය සහ පෞද්ගලික අංශ තුළ භාවිතයට…

(0)Comments | April 27, 2016 7:10 am

SLIIT තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර පරිපාලන උපාධි පාඨමාලා සඳහා සිසුන් ලියාපදිංචි කිරීම අරඹයි

මෙරට ප‍්‍රමුඛ පෙලේ උසස් අධ්‍යාපන ආයතනයක් වන SLIIT එළඹෙන ජූනි මසදී ආරම්භ කිරීමට නියමිත තොරතුරු තාක්ෂණ (Information Technology) හා ව්‍යාපාර පරිපාලන (Business Administration) උපාධි පාඨමාලා සඳහා සිසුන් ලියාපදිංචි කිරීම ආරම්භ කර ඇත. SLIIT, IET පිළිගැනීම හිමිවී තිබෙන තොරතුරු තාක්ෂණ (Information Technology) විද්‍යාවේදී (BSc) විශේෂ උපාධි කිහිපයක් මෙරට සිසුන් වෙත පිරිනමයි. එම පාඨමාලාවන් තොරතුරු තාක්ෂණ (Information…

(0)Comments | April 26, 2016 6:51 am

“ශ්‍රී ලංකා හරිත බලශක්ති ශූරයා“ තරඟාවලිය කාබන් අවම වූ (CarbonNeutral®) වැඩසටහනක් ලෙස දියත් කෙරේ

පුනර්ජනනීය බලශක්තිය පිළිබඳව හොඳම අදහසට යුරෝ මිලියන 30000 ක මුදලක් ( ශ්‍රී ලංකා රුපියල් මිලියන 4.7ක්) පිරිනමන “හරිත බලශක්කි ශූරයා“ තරඟාවලියෙහි මහජන සබඳතා කටයතු මෙහෙයවන PR Wire ආයතනය සිය වැඩසටහන් කාබන් අවම වැඩසටහන් (CarbonNeutral®) ලෙස පවත්වාගෙන යාමට තීරණය කරයි. මේ අනුව කාබන් අවම ආකාරයේ වැඩසටහන් මෙහෙයවන මෙරට ප්‍රථම මහජන සබඳතා ආයතනය බවට PR Wire ආයතනය…

(0)Comments | April 24, 2016 3:28 pm

මිහිකත වෙනුවෙන් මොහොතක්

සෑම වසරකම අපේ‍්‍රල් 22 වැනිදාට යෙදෙන ලෝක මිහිකත දිනය සැමරීමට ලොවපුරා සිටින දහස් ගණනක ජනතාවක් එකට එක්වෙයි. දේශගුණික විපර්යාසයන්ට විසඳුමක් ලබාදීම, අනාගත පරපුර වෙනුවෙන් මිහිතලය ආරක්ෂා කරදීම, තිරසාර හා සෞඛ්‍යසම්පන්න පරිසරයක් නිර්මාණය කරදීම ආදිය අරමුණු කරගත් ලෝක මිහිකත දිනයට සමගාමීව සිදුකෙරෙන සුවිශේෂී ක‍්‍රියාකාරකම් ගණනාවකට දහස් ගණනක පිරිසක් මෙදිනට දායක වෙයි. මෙවර මිහිකත දිනයේ සුවිශේෂී අවධානය…

(0)Comments | April 23, 2016 3:24 pm

Gamer.lk මෙරට පළමු අන්තර්-විශ්වවිද්‍යාලයිය ඉ-ක්‍රීඩා තරගාවලිය සංවිධානය කරයි

මෙරට වීඩියෝ ක්‍රීඩකයන්ගේ සමාජයවන Gamer.lk ශ්‍රී ලාංකේය ඉ-ක්‍රීඩාව නැවුම් මානයකට රැගෙන යමින් මෙරට ප්‍රථම අන්තර්-විශ්වවිද්‍යාලයිය ඉ-ක්‍රීඩා තරගාවලිය වන ඩයලොග් විශ්වවිද්‍යාලයිය ඉ-ක්‍රීඩා ශූරතාවලිය සංවිධානය කරයි. ශ්‍රී ලාංකේය විදුලි සංදේශනය සහ බ්‍රෝඩ්බෑන්ඩ් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයාවන ඩයලොග් මෙම තරගාවලිය සඳහා අනුග්‍රාහකත්වය ලබා දෙයි. මෙරට පුළුල්ම ආවරණය සහ 4G, හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් තුළින් වේගවත්ම අන්තර්ජාල පහසුකම ලබා දෙන ඩයලොග් එක්සියාටා සමාගම,…

(0)Comments | April 6, 2016 9:00 am

‘නායකයෙකු වීම’- සංගා www.guru.lk සමග නායකත්වය පිළිබඳ සුවිශේෂී පාඨමාලාවකට එක්වෙයි

ලෝකයේ එදා මෙදාතුර බිහිවූ විශිෂ්ටතම ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙකු, වෘත්තිකයෙකු මෙන්ම ජනාදරය දිනූ විශිෂ්ඨ ලාංකිකයෙකු වන කුමාර් සංගක්කාර මහතා පුද්ගල සංවර්ධනය වෙනුවෙන් නායකත්වය පිළිබඳව සිදුකරන සුවිශේෂී අන්තර්ජාල පාඩම් මාලාවක් අන්තර් ජාලය ඔස්සේ අධ්‍යාපනය ලබාදීම වෙනුවෙන් කැපවූ ශ‍්‍රී ලංකාවේ ජනප‍්‍රියතම වෙබ් අඩවිය වන www.guru.lk විසින් ආරම්භ කිරීමට සූදානම් වේ. ලෝක ක‍්‍රිකට් වංශ කතාව තුළ ‘සංගා’ යන නාමය බැබලවීම…

(0)Comments | April 6, 2016 7:55 am

2015 වසරේ ආයතනික අංශයේ විශාලතම ලේ දන් දෙන්නා බ‍්‍රැන්ඩික්ස්

ශ‍්‍රී ලංකාවේ ඇඟලූම් අපනයනයේ විශාලතම තනි සමාගම් සමූහය වන බ‍්‍රැන්ඩික්ස් හි සාමාජිකයින් 2015 වසරේදී ජාතික රුධිර පාරවිලයන සේවයට (NTBS) ලේ පයින්ට් 3,448 ක් ප‍්‍රදානය කර තිබෙන අතර මෙම සත්කාරය අගයමින් පසුගියදා ජාතික රුධිර පාරවිලයන සේවය විසින් සමූහය ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම ලේ දන් දෙන්නා ලෙස ඇගයීමට ලක්කරමින් විශේෂ සමරු ඵලකයක් ප‍්‍රදානය කරන ලදී. ජාතික රුධිර…

(0)Comments | April 6, 2016 5:35 am

Ma’s Foods සිය අභිමානවත් 30 වන සංවත්සරය සමරයි

මෙරට ප‍්‍රමුඛ පෙළේ ආහාර නිෂ්පාදන සමාගමක් MA’s Tropical Food Processing, දඹුල්ලේ පිහිටා තිබෙන ප‍්‍රධාන නිෂ්පාදන පරිශ‍්‍රයේදී පසුගියදා සිය 30 වන සංවත්සරය සැමරුවේය. MA’s Tropical Food Processing සමාගම 1986 දී ආරම්භ වූයේ කුළුබඩු නිෂ්පාදන මාදිලි ගණනාවක් ඇසුරුම්කරණ ක්ෂුද්‍ර පරිමාණයේ ව්‍යාපාරයක් ලෙසිනි. එලෙස ආරම්භ වූ MA’s Tropical Food Processing සමාගම අද වනවිට චට්නි, අච්චාරු, තුනපහ මිශ‍්‍රණ, කුළු…

(0)Comments | April 5, 2016 9:47 am

අඛණ්ඩව දසවැනි වසරටත් “සිංගර්“ අංක 1 වෙළඳ නාමය ලෙස ජනතා සම්මානයෙන් පිදුම් ලබයි

“යෞවනයේ ප්‍රමුඛතම වෙළද නාමය“ සහ “පාරිභෝගික භාණ්ඩ සඳහා වූ ප්‍රමුඛතම වෙළඳ නාමය“ යන සම්මාන ද හිමිවෙයි. බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේදී පැවති 2016 ස්ලිම් නීල්සන් සම්මාන උළෙලේ දී අඛණ්ඩව දසවැනි වසරටත් ශ්‍රී ලංකාවේ හොඳම වෙළඳ නාමය ලෙස සිංගර් ජනතා සම්මානයට පාත්‍ර විය. තවද “යෞවනයේ ප්‍රමුඛතම වෙළඳ නාමය “ සහ “පාරිභෝගික භාණ්ඩ සඳහා වූ ප්‍රමුඛතම වෙළඳ නාමය“…

(0)Comments | April 1, 2016 5:24 am

උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ගරු ලක්ෂ්මන් කිරිඇල්ල SLIIT නිරීක්ෂණ චාරිකාවකට එක්වෙයි

උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ගරු ලක්ෂ්මන් කිරිඇල්ල පසුගියදා මාලඹේ පිහිටි SLIIT ප‍්‍රධාන පරිශ‍්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වූවේය. SLIIT උසස් අධ්‍යාපන ආයතනයේ සභාපති සහ ප‍්‍රධාන විධායක නිළධාරි මහාචාර්ය ලලිත් ගමගේ මහතා හා SLIIT උසස් අධ්‍යාපන ආයතනයේ සභාපති මහාචාර්ය ලක්ෂ්මන් රත්නායක මහතා ඇතුළු ඉහළ කළමනාකාරීත්වයේ නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් අමාත්‍යතුමන් උණුසුම්ව පිළිගැනුණි. SLIIT උසස් අධ්‍යාපන ආයතනයේ ස්ථාපිත කර…

(0)Comments | March 31, 2016 10:49 am