සිලෝන් බිස්කට්ස් ලිමිටඩ් (CBL) සමාගම නිෂ්පාදනය කර බෙදාහරින ටියාරා රෝලෝ, නව රස දෙකක් ජනගත කරමින් මෑතකදී පැවති දෙරණ ජාත්‍යන්තර සරුංගල් සැණකෙළිය තවත් රසවත් කළේය. ජෑම් මැදිකළ චොකලට් ආවරණයකින් යුතුව මෙරට පාරිභෝගික ජනතාව අතර අතිශය ජනප්‍රිය වූ ටියාරා රෝලෝ, මෙම සරුංගල් සැණකෙළිය අතරතුරදී ඔරේන්ජ් සහ ආමන්ඩ් රසයෙන් නව රස දෙකක් මෙලෙස උත්කර්ෂවත් ලෙස පළමු වරට හඳුන්වා…
වාහන අමතර කොටස් නිෂ්පාදනයේ, බෙදාහැරීමේ සහ අපනයනයේ පුරෝගාමී සමාගමක්වන බෝපිටිය ඔටෝ එන්ටර්ප්‍රයිසස් සමාගමේ නිර්මාතෘ ජූඩ් රොද්‍රිගෝ මහතා 2018 ආසියා පැසිෆික් සම්මාන උළෙලේදී නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රයේ විශිෂ්ටත ම ව්‍යාපාරික පුරෝගාමියා ලෙස සම්මානයට පාත්‍ර වූයේය. සිව්වන වරටත් සංවිධානය කෙරුණු මෙම සම්මාන උළෙල කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය ගරු රිෂාඩ් බදියුදීන් මහතාගේ සහභාගීත්වයෙන් පසුගියදා කොළඹදී පැවැත්විණි. සංචාරක සංවර්ධන,…
වඩාත් ක‍්‍රියාකාරී සහ විශාලතම කාන්තා සංවිධානය වන ශ‍්‍රී ලංකා ගෘහණියන්ගේ සංගමයේ 60 වන රැස්වීමට ප‍්‍රමුඛතම කුකුල් නිෂ්පාදන සන්නාමය වන ක‍්‍රිස්බ්‍රෝ ප‍්‍රධාන අනුග‍්‍රහය දැක්විය. ඉතා උත්කර්ශවත් අන්දමින් කොළඹ කිංස්බරි හෝටලයේදී පැවති මෙම අවස්ථාවට ගෘහණියන්ගේ සංගමයේ සමාජීකාවන්, ඔවුන්ගේ පවුලේ සමාජික සමාජිකාවන් සහ ආරාධිත අමුත්තන් ඇතුඵ 500 කට අධික පිරිසක් සහභාගි විය. කාන්තා අයිතින් වෙනුනේ හඩ නැගු ක‍්‍රියාකාරිනියක…
ශී‍්‍රලංකන් ගුවන් සේවය සමඟින් කොළඹ සිට ගෝලීය ගුවන් ගමන් ජාලයේ ගමනාන්ත වෙත පිරිමැසුම් පන්තියේ පියාසරන ඔබට, විවිධත්වයෙන් යුත් ආහාර රැසක් සමඟින් ඔබේ ප‍්‍රියතම ආහාර වේල කලින්ම ඇණවුම් කිරීමේ පහසුකම (Pre-Order Meal) දැන් උදා වී තිබේ. සම්මානනීය ගුවන් සේවයක් ලෙස නවීන විනෝදාස්වාදක පද්ධතිය සමඟින් ඉහළ මට්ටමේ සුවපහසු සේවාවක් ලබාදීම තවදුරටත් විදිමත් කරමින් මෙම පහසුකම සිය පාරිභෝගිකයන්ට…
සෙලාන් බැංකුව සහ බ‍්‍රවුන්ස් හොස්පිට්ල්ස් එක්වී අලූත උපන් බිලිඳුන්ට සෙලාන් ටිකිරි තෑගි පිරිනැමීමේ විශේෂ වැඩසටහනක් පසුගියදා ආරම්භ කෙරිණි. මේ යටතේ බ‍්‍රවුන්ස් රෝහලේදී උපත ලබන සියලූම බිලිඳුන් වෙනුවෙන් රු. 1,000 ක් වටිනා සෙලාන් ටිකිරි වවුචරය බැගින් ප‍්‍රදානය කෙරේ. මෙම තෑගි හිමිවන බිලිඳුන්ගේ දෙමාපියන්ට හෝ භාරකරුවන්ට, වවුචරය නිකුත් කළ දිනයේ සිට මාස 6 ක් ඇතුළත දිවයිනේ ඕනෑම…
ඩර්ඩන්ස් හෘද මධ්‍යස්ථානය සංකීර්ණ හෘද සැත්කම් ඉතා සාර්ථකව සිදු කිරීම සම්බන්ධව දෙස්-විදෙස් කීර්තිමත් නාමයකට හිමිකම් කියයි. සෑම වසරකම එම මධ්‍යස්ථානය ක්‍රමික හෘද සායන සහ සැත්කම් මෙන්ම හෘද සැත්කම් සඳහා පූර්වාදර්ශ සපයන ආකාරයේ සැත්කම් ද විශාල ප්‍රමාණයක් සිදු කරයි. සමාජ-ආර්ථික වශයෙන් අඩු පහසුකම් සහිත ප්‍රජාවට සෞඛ්‍ය සේවා සඳහා ප්‍රවේශය පුළුල් කිරීමේ අරමුණ පෙරදැරිව ඩර්ඩන්ස් රෝහල මඩකළපුව…
SLIIT ආයතනයේ ව්‍යාපාර පීඨ ශිෂ්‍ය සමාජය විසින් සංවිධානය කරන ලද ව්‍යාපාර කළමනාකාරණ ශිෂ්‍ය සමුළුව 2018 අගෝස්තු මස 02 වන දින SLIIT හි ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී 12 වන වරටත් අති සාර්ථක ලෙස පැවැත්වුණි. මෙවර සමුළුවේ තේමාව වූයේ ‘පරිකල්පනය, නවෝත්පාදනය සහ ප්‍රබෝධමත් කිරීම’ යන්නයි. ඒ හරහා අනාගතයේදී සාර්ථක ව්‍යාපාර නායකයින් බවට පත්වීම සඳහා ව්‍යාපාර කළමනාකරණ සිසුන්ට මඟ…
ලොව පුරා 60,000 ක සේවා බලකායක් හිමි සේවා සම්පාදකයෙකු වන බ‍්‍රැන්ඩික්ස්, Colombo International Nautical and Engineering College (CINEC) සමග බ‍්‍රැන්ඩික්ස් සමූහයේ කාර්ය මණ්ඩලය පුහුණු කිරීම සඳහා Brandix – CINEC Centre of Excellence (BCCE) ආරම්භ කරමින් සංධිස්ථානාත්මක ඒකාබද්ධතාවයක් සනිටුවහන් කර ඇත. මාලඹේ පිහිටි CINEC විශ්ව විද්‍යාල භූමියේ BCCE පිහිටා තිබෙන අතර පසුගියදා බ‍්‍රැන්ඩික්ස් සමූහය සහ CINEC…
ඉන්දියාවේ මානව සම්පත් සංවර්ධන අමාත්‍යංශය (MHRD) සහ ඉන්දීය රජය විසින් මනිපායි ඇකඩමි උසස් අධ්‍යාපනය විශ්ව විද්‍යාලය ඉන්දියාවේ වඩාත් පිළිගත් විශ්ව විද්‍යාලය ලෙස නම් කරමින් “විශිෂ්ටතම ආයතනය“ බවට පත් කරයි. 2018 ජුලි මාසයේදී මෙම විශ්ව විද්‍යාලය මෙම සම්මානයෙන් පුදනු ලැබීය. මෙම අවස්ථාවට එක්වූ මනිපායි ඇකඩමි උසස් උසස් අධ්‍යාපන ආයතනයේ උප කුළපති ආචාර්ය එච් විනෝද් බාත් මහතා…
ස්මාර්ට්ෆෝන් වෙළදපලේ නවතම පෙරළිකාර ස්මාර්ට්ෆෝනය වන Huawei Nova3 කාණ්ඩයේ ස්මාර්ට්ෆෝන් පසුගියදා මෙරටට හඳුන්වා දුන් අතර එහි පළමු අලෙවි දිනය වූයේ පසුගිය අගෝස්තු 11 වන දිනයයි. එදින සමස්ත දිවයිනම ආවරණය වන පරිදි විවිධාංග රැසක් සහ විශේෂ වාසි රැසක් පාරිභෝගිකයා වෙත පිරිනමමින් Huawei nova3 සහ nova 3i කාණ්ඩයේ ස්මාර්ට්ෆෝන් අලෙවි කෙරිණ. මෙම අවස්ථාවන් වලදී ජනප්‍රිය ගායන ශිල්පිනී…
Video Story