එමිරේට්ස් ගුවන් සමාගම සිය යුරෝපීය ගමනාන්ත ජාලය තව දුරටත් පුළුල් කරමින් ක්‍රොඒශියාවේ සැග්‍රෙබ් නගරයට දෛනික ගුවන් සේවාවක් ජූනි මස 1 දා සිට ක‍්‍රියාත්මක කරන බව නිවේදනය කර ඇත. බොයිං 777-300 ගුවන් යානයක් යොදා ක‍්‍රියාත්මක කරන මෙම සේවාව එම නගරයට ක‍්‍රියාත්මක වන ප‍්‍රථම පුළුල් බඳක් (wide-body) සහිත ගුවන් යානය මෙය වනු ඇත. ‘‘එමිරේට්ස් ගුවන් සමාගම ක්‍රොඒශියාවෙහි…
ශ්‍රී ලංකාවේ ජංගම කුලී රථ කර්මාන්තය තුළ මහා පෙරලියක් සිදුකළ දේශීය සමාගමක් වන පික්මී, ඔවුන්ගේ පරිසර පද්ධතිය තුළ නව බලශක්ති නිර්මාණය කිරීම සදහා ඉතා විශිෂ්ට වූ ආකෘති කිහිපයක් වෙළදපොළට හදුන්වා දී ඇත. කඩිනම් සහ කාර්යක්ෂම ප්‍රවාහන සේවයක් සැපයීමට අවශ්‍ය වන මූලික කරුණක් වන, සේවා සපයන්නා සහ පරිභෝජකයා අතර මනා සබදතාවක් ගොඩ නැගීම ඔවුන්ගේ වගකීමක් ලෙස…
වාණිජ වන වගා ක්ෂේත‍්‍රයේ මෙරට විශ්වසනීය පුරෝගාමියාවන සදාහරිත සමාගම, පසුගියදා පැවති ස්වර්ණදීප සම්මාන උළෙලේදී රන් සම්මානයෙන් පිදුම් ලැබුවේය. නිදහස් ලංකා මාධ්‍ය සන්නිවේදකයින්ගේ සංවිධානය විසින් සංවිධානය කරනු ලබන මෙම සම්මාන උළෙල මෙවර ”පරිසරය අපගේ ජීවයයි” යන තේමාව ඔස්සේ පැවැත්විණි. මෙරට ජනතාව සඳහා තිරසාර ජීවනෝපාය මාර්ගයක් හඳුන්වා දෙන අතරතුර අනාගත පරපුර වෙනුවෙන් පරිසරය සංරක්ෂණය කිරීම සඳහා සදාහරිත…
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ පිහිටි Flemingo තීරු බදු රහිත අලෙවි සැල් වෙතින් කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට්කාඞ් භාවිතා කරමින් භාණ්ඩ මිලදී ගන්නා පාරිභෝගිකයින්ට සැලකිය යුතු සහනයක් ලබාදීමට කටයුතු යොදා ඇත. 2017 ජනවාරි 30 වනදා දක්වා Flemingo තීරු බදු රහිත අලෙවි සැල් වෙතින් කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට්කාඞ් භාවිතා කරමින් භාණ්ඩ මිලදී ගන්නා විට විශේෂ ප‍්‍රවර්ධන මිලක් නොමැති භාණ්ඩ සඳහා…
සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යංශය විසින් පසුගියදා සංවිධානය කළ ජාතික නත්තල් උත්සව ක්‍රියාකාරකම් හා Tourism Fest සඳහා දායක වෙමින් හේලීස් සමූහයේ කැරොල් කණ්ඩායම විසින් ඉදිරිපත් කළ නත්තල් බැති ගී (කැරොල්) ගායනයට BMICH ආයතනය තම සහයෝගය ලබාදුන්නේය. නිවාඩු සමයට ආවේණික ආදරණීය අතීත මිහිර නැවතත් මතකය තුළට ගෙන එන්නට මෙම වැඩසටහන සමත්විය. ‘Melodies of Christmas’…
තමන් මිලදී ගන්නා නිෂ්පාදන, තාක්ෂණය සහ සේවාවන්ගෙන් උපරි ම ප්‍රතිඵල ලබා ගැනීම සඳහා පාරිභෝගික ජනතාවට සහයෝගය ලබා දීම වෙනුවෙන් නිබඳව කැපවන යුනයිටඩ් ට්‍රැක්ටර් ඇන්ඩ් ඉක්විප්මන්ට් (UTE) සමාගම CAT 360° ADVANTAGE වැඩසටහන පසුගියදා හඳුන්වා දුන්නේය. UTE සමාගමේ විශේෂඥ දැනුම, තාක්ෂණය මත පදනම් වූ උපාංග සහ සහයෝගී සේවා ලබා දීම වෙනුවෙන් විශේෂයෙන් නිර්මාණය කර ඇති මෙම වැඩසටහන,…
ලංකා වානිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ 2016 විශිෂ්ට ආයතනික පුරවැසි සම්මාන උළෙලේදී හරිතාගාර වායු මුදාහැරීම් විශ්ලේෂණයේ හොඳම ව්‍යාපෘතිය සඳහා පළමු ස්ථානයත් වාර්ෂික පිරිවැටුම රුපියල් බිලියන 15ට අඩු ව්‍යාපාර කාණ්ඩයේ දෙවැනි ස්ථානයත් දිනාගැනීමට සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පී.එල්.සී. (CDB) ආයතනය සමත් විය. මේ වසරේ පැවැති ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී බැංකු නොවන මූල්‍ය ආයතන ක්ෂේත්රයේ…
පළමු වරට පැවැත්වුණු දකුණු ආසියානු සංචාරක සම්මාන උළෙලේදී (SATA) කලාපීය ප්‍රමුඛතම රැස්වීම් හා සම්මේලන පරිශ්‍රය ලෙස සම්මානයට පාත්‍ර වීමට BMICH ආයතනය සමත්විය. මෙම සම්මාන උළෙලෙහි අරමුණ වන්නේ කලාපීය වශයෙන් සංචාරක කර්මාන්තයේ දියුණුවට හා සේවාවේ ගුණාත්මකභාවය දියුණු කිරීමට දායක වූ ආයතන අගැයීම ය. “දකුණු ආසියානු කලාපයේ ප්‍රමුඛතම සම්මේලන මධ්‍යස්ථානය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීමට හැකිවීම අපට අභිමානයට…
ශී‍්‍ර ලංකාවේ බැංකු නොවන ප‍්‍රමුඛතම මූල්‍ය ආයතනයවන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගමේ සියවන (100) ශාඛාව එම සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී, ඞී.පීි. කුමාරගේ මහතාගේ ආරාධනයෙන් පීපල්ස් ලීසිං සමාගමේ සභාපති, හේමසිරි ප‍්‍රනාන්දු මහතා හා අධ්‍යක්ෂ මණ්ඩලයේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා හංවැල්ල නගරයේදී (132/3, කොළඹ පාර, හංවැල්ල) උත්සවශී‍්‍රයෙන් විවෘත කෙරුණි. මෙම අවස්ථාවට පීපල්ස් ලීසිං සමාගමේ අනුප‍්‍රාප්තික ප‍්‍රධාන විධායක නිලධාරී, සබි‍්‍ර…
මෙවර නත්තලේත් සිය කාර්ය මණ්ඩලය සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් අතර ඇති නොබිඳෙන සබැඳියාවන් සමරමින් රොටුන්ඩා උද්‍යානයේ පිහිටි සිය සුපිරි සේවා මධ්‍යස්ථානයේදී කැරොල් වැඩසටහනක් සහ සිය ප‍්‍රධාන කාර්යාලයේදී නත්තල් සැරසිලි තරගයක් සංවිධානය කිරීමට එටිසලාට් ලංකා සමාගම පසුගියදා කටයුතු කළේ ය. මේ සඳහා සහභාගී වීමේ අවස්ථාව එටිසලාට් සේවක සේවිකාවන්ගේ පවුල්වල සාමාජිකයන්ටද උදාවූ අතර ඔවුන් වෙනුවෙන් එටිසලාට් කාර්ය…
Video Story