Ford සහ එහි දේශීය බෙදාහැරීම් නියෝජිත Future Automobiles සමාගම, පාරිභෝගික ජනතාවට ආකර්ෂණීය දීමනා රැසක් පිරිනමනින් උත්සව සමය සඳහා ම “බිග් ඩීල්” ප්‍රවර්ධන වැඩසටහන පසුගියදා දියත් කළේය. “මෙවර මෙරට තුළ අපගේ “බිග් ඩීල්” ප්‍රවර්ධන වැඩසටහන හඳුන්වා දීමට හැකි වීම පිළිබඳ අප ඉතා සතුටු වනවා. මෙම සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහන හරහා තවත් පාරිභෝගිකයන් රැසක් අපගේ Ford පවුලට එක්කර…
රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂිම් මැතිතුමා සිය අමාත්‍යංශයට අයත් ආයතනවල නිෂ්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කරමින්,පෞද්ගලික අංශය හා තරඟ කළ හැකි මට්ටමට ඔසවා තැබීමට දරණ වෑයමට සමගාමීව, හලාවත වැවිලි සමාගමේ නිෂ්පාදන ඇතුළත් වෙළඳ කුටියක් දෙසැම්බර් 17 වන දින සිට 24 වන දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ, සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රදර්ශන ශාලාවේදී පැවත්වෙන කළම්ඹු ෂොපින් ෆෙස්ටිවල්…
විසිතුරු මුද්‍රණ කඩදාසි ක්ෂේත‍්‍රයේ මෙරට විශේෂඥයා වන පැපිරස් පේපර්ස් සමාගම විසින් ලොව ප‍්‍රමුඛ ඉතාලි සන්නාමයක් වන Favini සමාගමේ නව චිත‍්‍රණ කඩදාසි graphic papers මාලාවක් මෙරට වෙළඳපොළට හඳුන්වා දී ඇත. මේ තුළින් පැපිරස් පේපර්ස් සමාගම විසින් මෙරට නිර්මාණකරුවන් සහ මුද්‍රණකරුවන් වෙත ඉදිරිපත් කරන නිෂ්පාදන කළඹ කැපී පෙනෙන ලෙස වර්ධනය වනු ඇත. Favini සන්නාමය යටතේ ඉදිරිපත් කරන…
නැවුම් ආරක ප්‍රවර්ධන වැඩසටහන් පෙළක් සමගින් රේණුකා ෆුඩ්ස් සමාගම මෙරට පාරිභෝගික ජනතාවගේ නත්තල් සමයට අමතර සතුටක් සහ අගයක් එක් කිරීමට කටයුතු කරයි. “Make a wish with Richlife” ප්‍රවර්ධන වැඩසටහන යටතේ, තමන්ගේ නත්තල් සැමරුම්,ඉවුම්- පිහුම් මෙන් ම උත්සව සමයට අදාළ ඕනෑම කටයුත්තක නිර්මාණශීලී ඡායාරූපයක් හෝ සෙල්ෆියක් සහ රු. 100,000කට නොවැඩි අගයකින් යුතු පැතුමක් රිච්ලයිෆ් ෆේස්බුක් පිටුවට…
මෙරට ප්‍රමුඛත ම සිමෙන්ති නිෂ්පාදකයෙකුවන හොල්සිම් (ලංකා) සමාගම තායිලන්තයේ නිමි මිශ්‍රිත (රෙඩි මික්ස්) කොන්ක්‍රීට් නිෂ්පාදන සමාගමක්වන සියාම් සිටි කොන්ක්‍රීට් සමාගම විසින් භාරගනු ලැබිණි. ඒ පිළිබඳ නිල නිවේදනය එම සමාගම දෙසැම්බර් 1 වනදා ප්‍රකාශයකට පත් කළේය. ඒ අනුව, හොල්සිම් නිෂ්පාදන සියල්ල මෙතැන් සිට “ඉන්සී සිමෙන්ති” නමින් වෙළඳපලට නිකුත්වනු ඇත. වසර තිහක කාලයක් පුරා සංස්ථා සහ මහවැලි…
මෙරට ප‍්‍රධාන මහා සංඝ්‍යා වහන්සේ නමක් විසින් කළ ඉල්ලීම සපුරමින් කොළඹ 02 ප‍්‍රදේශයේ පරිසරයට නූතනත්වය කැඳවමින් සුපිරි ද්විත්ව තට්ටු නිවාස සංකීර්ණයක් ඉදිකරන Altair සමාගම විසින් ප‍්‍රජාව වෙනුවෙන් කොම්පඤ්ඤ වීදියේ යුනියන් පෙදෙස සහ ශ‍්‍රීමත් ජේම්ස් පීරිස් මාවත සම්බන්ධ වන වටරවුමේ හින්දු ආගමික ස්ථානයක් ඉදිකරන ඇත. මෙම ඉල්ලීම හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපතිල කොළඹ නවකෝරළයේ ප‍්‍රධාන සංඝ නායක…
ඊ-විස් සමුහ ව්‍යාපාරයට අයත් සමාගමක් වන කැඩ් සෙන්ටර් ලංකා පුද්ගලික සමාගම වසර 15 කට අසන්න කාලයක් තිස්සේ ශ්‍රී ලාංකීය සහ ජාත්‍යන්තර ඉංජිනේරු ක්ෂේත්‍රයට අදාල වන වෘත්තීය මෘදුකාංග පුහුණු කටයුතු සිදු කරන ආයතනයකි. මෙහිදී අන්තර්ජාතික සැලසුම් මෘදුකාංග (CADD Software) සහ ව්‍යාපෘති කළමනාකරණ මෘදුකාංග (Project Planning and Management Software ) නිෂ්පාදනය කරන සමාගම් වන Autodesk, Dassault Systems,…
නව ගනුදෙනුකරුවන්ට පළමු මිල දී ගැනීම් තුනට රු. 250 ක මිල අඩු කිරීමක් වර්තමානයේ දී සීඝ්‍රයෙන් වර්ධනය වන පාරිභෝගික පදනමකට හිමිකම් කියනා ඉතා ශක්තිමක් ලෙස වෙළෙඳපොළ තුළ ස්ථාපිතව සිටින පාරිභෝගික භාණ්ඩ වෙළඳපොළේ නියමුවා වන Direct2Door විසින් කොළඹ සහ මහකොළඹ කලාපයේ වෙසෙන පාරිභෝගික ජනතාව වෙත සිය සේවාවන් තවදුරටත් පුළුල් කරමින් සිටී. එය හුදෙක් දොරින් දොර භාණ්ඩ…
ප්‍රමුඛත ම ව්‍යාපාර මෘදුකාංග විසඳුම් සැපයුම්කරුවෙකුවන Perfect Business Solution Services සමාගම, පසුගියදා පැවති ව්‍යාවසාය සම්මාන උළෙලේදී මධ්‍යම පරිමාණ ව්‍යවසාය කාණ්ඩයේ පළාත් රන් සම්මානය සහ ජාතික රිදී සම්මානය දිනා ගැනීමට සමත් විය. ලංකා කර්මාන්ත හා වාණිජ මණ්ඩල සම්මේලනය (FCCISL) විසින් සංවිධානය කරනු ලබන මෙම සම්මාන උළෙලේදී දේශීය ආර්ථිකයට සුවිශේෂී දායකත්වයක් ලබා දෙන දිවයින පුරා විසිරී තිබෙන…
TRC විසින් වේගවත්ම 3G අන්තර්ජාල සේවා සැපයුම්කරු ලෙස එයාර්ටෙල් නම් කරයි Huawei සමීක්ෂණයකින් අන්තර්ජාල සේවා සැපයුම්කරුවන්ගේ දර්ශකයේ අංක 1ට එයාර්ටෙල් ශ්‍රේණිගත වේ බදාදා, 12 දෙසැම්බර් 2016: ශී‍්‍ර ලංකාවේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ Huawei Technologies Lanka Co. (PVT) LTD විසින් සිදුකරන ලද ස්වාධීන සමීක්ෂණයකින් ශී‍්‍ර ලංකාවේ වේගවත්ම 3G අන්තර්ජාල සේවා සැපයුම්කරු එයාර්ටෙල් බව අනාවරණය…
Video Story