ජෝන් කීල්ස් හෝල්ඩින්ස් පීඑල්සී (John Keells Holdings PLC) හි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන ජෝන් කීල්ස් ඔෆිස් ඔටෝමේෂන් පුද්ගලික සමාගම (JKOA) විසින් පසුගිය වසරේ දී සමාගමේ කාර්යසාධනය සඳහා කැපී පෙනෙන දායකත්වයක් ලබා දුන් සිය අලෙවි නියෝජිතයින් ඇගයීමට ලක් කෙරීය. JKOA ආයතනය කාර්යාලයීය ස්වයංක්‍රීයකරණ විසඳුම් සඳහා දශක ගණනාවක් පුරාවට ඉතා විශ්වාසනීය ආයතනයක් ලෙස ප්‍රසිද්ධ බවත්, අපගේ නියෝජිත…
රිය පැදවීම යනු බොහෝ දෙනෙකුට හුදෙක් ගමන් බිමන් යාමක් පමණක් නොවේ. එය තම පෞරුෂයේ ප‍්‍රකාශයක් වන, නිදහස හා විනෝදය ආත්ම කරගත්, නිරන්තරයෙන්ම අලූත් වන සදාතනික, අපූර්ව අත්දැකීමකි. මෙම හැඟීම් සමුදාය මනාව අවබෝධ කරගනිමින් නිර්මාණය කර ඇති Mitsubishi Outlander PHEV රථය කෙනෙකුගේ රිය පැදවීමේ අත්දැකීමේ සීමාවන් නව මානයකට රැගෙන යාමේ හැකියාවක් ඇති රථයක් ලෙස හැඳින්විය හැක….
ඉන්සි සිමෙන්ති සමාගම, මෙරට ප්‍රමුඛතම කළමනාකරණ අධ්‍යාපන කේන්ද්‍රස්ථානයවන කළමනාකරණ පශ්චාද් උපාධි ආයතනය (PIM) සමග එක්ව සිය විධායක නායකත්ව සංවර්ධන වැඩසටහන (ELDP) පසුගියදා ආරම්භ කළේය. PIM ආයතනයේ තුන්වන වරටත් පැවති මෙම වැඩසටහන සඳහා ඉන්සි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ අධ්‍යක්ෂවරුන් මෙන්ම, PIM ආයතනයේ ප්‍රධානීහු, පීඨ සාමාජිකයෝ සහ ඉන්සි ඇකඩමියේ ELDP වැඩසටහනේ තෝරා ගත් සාමාජිකයෝ සහභාගී වූහ….
ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් Visa කාඩ්පත් හිමියන්ට සුවිශේෂී ප්‍රතිලාභයක් ශ්‍රීලංකන් ගුවන් සමාගම සිය 38 වැනි සංවත්සරය සමරමින් ආසියාවේ ගමනාන්ත 14 ක් සඳහා සිය පාරිභෝගිකයන්ට නොමිලේ ගුවන් ගමන් ප්‍රවේශ පත් 1000 ක් පිරිනැමීමට කටයුතු කර ඇත. මෙම ‘Partner Flies Free’ දීමනාව ලබාදීම සඳහා ගුවන් සමාගම, ගෝලීය ගෙවීම් තාක්ෂණයේ ප්‍රමුඛ සේවාවක් වන Visa සමාගම හා එක්ව කටයුතු කරනු ලබයි….
වින්දනයෙන් සහ විනෝදයෙන් තොර හෝටල් අත්දැකීමක් ඵල රහිත බව මනාව පිළිබිඹු කරමින් Riu Sri Lanka හෝටලය සාමාන්‍ය සුවපහසු කාමර, තරු පංතියේ පහසුකම් සහ විවිධ සම්ප්‍රදායන්ට අයත් ආහාර-පාන ලබා දීමෙන් ඔබ්බට යමින් පැය 24 පුරා ක්‍රියාත්මක all-inclusive අත්දැකීම මෙරට ජනතාව වෙනුවෙන් පිරිනමයි. හෝටලය තුළ විවිධ සංගීත, නර්තන සහ විනෝද අංග සඳහා දවස පුරා සහභාගී වීමට සංචාරකයන්ට…
ලිං ජලයට විකල්පයක් ලෙස වැසි ජලය භාවිතා කළ හැකිදැයි සොයා බැලීමට වයඹ විශ්ව විද්‍යාලය සමග විද්‍යාත්මක පරීක්ෂණයක් තවමත් හේතු අනාවරණය කරගෙන නොමැති මෙරට වියලි කළාපයේ පැතිරීයන වකුගඩු රෝගය තුරන් කිරීම සඳහා සහයෝගය ලබාදෙන කොමර්ෂල් බැංකුවේ ‘Raindrops’ ව්‍යපෘතියේ පළමු අදියර යටතේ ඉතාමත් සාර්ථක ලෙස ගිරාඳුරුකෝට්ටේ, ගන්නෝරුව ප‍්‍රදේශයේ පවුල් 25 ක් වෙනුවෙන් වැසි ජලය රැස්කර ගැනීම සඳහා…
KIA සමාගමේ අරමුදල් දායකත්වයෙන් සහ කොරියානු සිසුන් කණ්ඩායමකගේ සහභාගීත්වයෙන් හැඳල දික් ඕවිට ප‍්‍රදේශයේ දරුවන් වෙනුවෙන් සැලසුම් සහගතව ඉදි කළ නව පෙර පාසැල් ගොඩනැගිල්ලක් පරිත්‍යාග කර තිබේ. KIA මෝටර්ස් සමාගම විසින් නිර්මාණය කර සමාගමේ මූල්‍යාධාර යටතේ ලොව පුරා ක‍්‍රියාත්මක කරන ‘Happy Move Global Youth Programme’ නැමති සමාජ සත්කාරක වැඩසටහන යටතේ 100 දෙනෙකුගෙන් සමන්විත කොරියානු සිසුන් කණ්ඩායමක්…
සෙලින්කෝ ලයිෆ් සමාගමේ ආයතනික සමාජ සත්කාරය හේතුවෙන් තලාව සහ වැල්ලවාය යන ප‍්‍රදේශවල ප‍්‍රාථමික අංශයේ පාසැල් දෙකක සිසුන්ට තාවකාලික පන්ති කාමර හෝ ගස් යට අධ්‍යාපන කටයුතු වලින් ඉවත්වී ස්ථීර පන්ති කාමර වෙත යෑමේ භාග්‍යය උදාවී තිබේ. ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් සමාගම පසුගියදා වැල්ලවාය කුඩාඔය ප‍්‍රාථමික විදුහල සහ තලාවේ කාරියමඩිත්ත වීරොදෝගම ප‍්‍රාථමික විදුහල…
මෙරට ප්‍රමුඛතම විලාසිතා සන්නාමයක් වන HUF & DEE, විලාසිතා පිළිබඳ උනන්දුවක් දක්වන තරුණියන් සඳහා ම සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කර ඇත. ‘Be the HUF & DEE Girl’ ලෙස නම්කර ඇති මෙම ප්‍රවර්ධන වැඩසටහන අගෝස්තු මස 15වනදා සිට සැප්තැම්බර් මස 30වනදා දක්වා පැවැත්වේ. ඕනෑම NOLIMIT හෝ Glitz විලාසිතාගාරයකින් රු. 2500ක් හෝ ඊට වැඩියෙන් භාණ්ඩ මිලදී ගන්නා…
පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී මෙරට ප්‍රමුඛත ම සමාගම් දෙකක් සිය ඩිජිටල් ගමන්මග වේගවත් කිරීම සඳහා ඔරකල් ක්ලවුඩ් යෙදවුම දායකවන ආකාරය පිළිබඳ දැනුම්වත් කළේය. එටිසලාට් ශ්‍රී ලංකා, වර්චුසා සහ MAS සමාගම් එම සමාගම් ත්‍රිත්වයයි. ඔරකල් ක්ලවුඩ් සේවාව හරහා සමාගම්වල කාර්යක්ෂමතාව වැඩිකර ගැනීමටත්, පිරිවැය අවම කර ගැනීමටත්, තොරතුරු තාක්ෂණ සංකීර්ණත්වය අවමකර ගැනීමටත් හැකිවන ආකාරය පිළිබඳ මෙහිදී රැස්ව…
Video Story