Featured News

ශ්‍රීලංකන් එයාර්ලයින්ස් පිරිමැසුම් පන්තියේ පියාසරන ඔබට, ඔබේ ප්‍රියතම ආහාරවේල කලින්ම ඇණවුම් කිරීමේ පහසුකම පිරිනමයි

ශී‍්‍රලංකන් ගුවන් සේවය සමඟින් කොළඹ සිට ගෝලීය ගුවන් ගමන් ජාලයේ ගමනාන්ත වෙත පිරිමැසුම් පන්තියේ පියාසරන ඔබට, විවිධත්වයෙන් යුත්  ආහාර රැසක් සමඟින් ඔබේ ප‍්‍රියතම ආහාර වේල කලින්ම ඇණවුම් කිරීමේ පහසුකම (Pre-Order Meal) දැන් උදා වී තිබේ. සම්මානනීය ගුවන් සේවයක් ලෙස  නවීන විනෝදාස්වාදක පද්ධතිය සමඟින් ඉහළ මට්ටමේ සුවපහසු සේවාවක් ලබාදීම තවදුරටත් විදිමත් කරමින් මෙම පහසුකම සිය පාරිභෝගිකයන්ට…

(0)Comments | August 27, 2018 1:40 pm

සෙලාන් බැංකුව සහ බ‍්‍රවුන්ස් හොස්පිට්ල්ස් එක්වී සෙලාන් ටිකිරි තෑගි පිරිනමයි

සෙලාන් බැංකුව සහ බ‍්‍රවුන්ස් හොස්පිට්ල්ස් එක්වී අලූත උපන් බිලිඳුන්ට සෙලාන් ටිකිරි තෑගි පිරිනැමීමේ විශේෂ වැඩසටහනක් පසුගියදා ආරම්භ කෙරිණි. මේ යටතේ බ‍්‍රවුන්ස් රෝහලේදී උපත ලබන සියලූම බිලිඳුන් වෙනුවෙන් රු. 1,000 ක් වටිනා සෙලාන් ටිකිරි වවුචරය බැගින් ප‍්‍රදානය කෙරේ. මෙම තෑගි හිමිවන බිලිඳුන්ගේ දෙමාපියන්ට හෝ භාරකරුවන්ට, වවුචරය නිකුත් කළ දිනයේ සිට මාස 6 ක් ඇතුළත දිවයිනේ ඕනෑම…

(0)Comments | August 23, 2018 12:29 pm

ඩර්ඩන්ස් රෝහලින් එරාවුර් ප්‍රදේශයේ නොමිලයේ පැවැත්වූ සෞඛ්‍ය කඳවුර ජනතා ප්‍රසාදයට

ඩර්ඩන්ස් හෘද මධ්‍යස්ථානය සංකීර්ණ හෘද සැත්කම් ඉතා සාර්ථකව සිදු කිරීම සම්බන්ධව දෙස්-විදෙස් කීර්තිමත් නාමයකට හිමිකම් කියයි. සෑම වසරකම එම මධ්‍යස්ථානය ක්‍රමික හෘද සායන සහ සැත්කම් මෙන්ම හෘද සැත්කම් සඳහා පූර්වාදර්ශ සපයන ආකාරයේ සැත්කම් ද විශාල ප්‍රමාණයක් සිදු කරයි. සමාජ-ආර්ථික වශයෙන් අඩු පහසුකම් සහිත ප්‍රජාවට සෞඛ්‍ය සේවා සඳහා ප්‍රවේශය පුළුල් කිරීමේ අරමුණ පෙරදැරිව ඩර්ඩන්ස් රෝහල මඩකළපුව…

(0)Comments | August 22, 2018 3:37 pm

අනාගත ව්‍යාපාර නායකයින් බිහිකිරීමට දායකත්වය සලසමින්, SLIIT ව්‍යාපාර කළමනාකරණ ශිෂ්‍ය සමුළුව අති සාර්ථකව පැවැත්වෙයි

SLIIT ආයතනයේ ව්‍යාපාර පීඨ ශිෂ්‍ය සමාජය විසින් සංවිධානය කරන ලද ව්‍යාපාර කළමනාකාරණ ශිෂ්‍ය සමුළුව 2018 අගෝස්තු මස 02 වන දින SLIIT හි ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී 12 වන වරටත් අති සාර්ථක ලෙස පැවැත්වුණි. මෙවර සමුළුවේ තේමාව වූයේ ‘පරිකල්පනය, නවෝත්පාදනය සහ ප්‍රබෝධමත් කිරීම’ යන්නයි. ඒ හරහා අනාගතයේදී සාර්ථක ව්‍යාපාර නායකයින් බවට පත්වීම සඳහා ව්‍යාපාර කළමනාකරණ සිසුන්ට මඟ…

(0)Comments | August 21, 2018 5:34 pm

සේවක පුහුණුව වර්ධනය කිරීමට බ‍්‍රැන්ඩික්ස් සහ CINEC එකතුව නව පුහුණු මධ්‍යස්ථානයක් අරඹයි

ලොව පුරා 60,000 ක සේවා බලකායක් හිමි සේවා සම්පාදකයෙකු වන බ‍්‍රැන්ඩික්ස්, Colombo International Nautical and Engineering College (CINEC) සමග බ‍්‍රැන්ඩික්ස් සමූහයේ කාර්ය මණ්ඩලය පුහුණු කිරීම සඳහා Brandix – CINEC Centre of Excellence (BCCE) ආරම්භ කරමින් සංධිස්ථානාත්මක ඒකාබද්ධතාවයක් සනිටුවහන් කර ඇත. මාලඹේ පිහිටි CINEC විශ්ව විද්‍යාල භූමියේ BCCE පිහිටා තිබෙන අතර පසුගියදා බ‍්‍රැන්ඩික්ස් සමූහය සහ CINEC…

(0)Comments | August 20, 2018 4:46 pm

මනිපාල් උසස් අධ්‍යාපන ඇකඩමිය ශ්‍රී ලංකාවේ මෙහෙයුම් සඳහා සූදානම්

ඉන්දියාවේ  මානව සම්පත් සංවර්ධන අමාත්‍යංශය (MHRD) සහ ඉන්දීය රජය විසින් මනිපායි ඇකඩමි උසස් අධ්‍යාපනය විශ්ව විද්‍යාලය ඉන්දියාවේ වඩාත් පිළිගත් විශ්ව විද්‍යාලය ලෙස නම් කරමින්  “විශිෂ්ටතම ආයතනය“ බවට පත් කරයි. 2018 ජුලි මාසයේදී මෙම විශ්ව විද්‍යාලය මෙම සම්මානයෙන් පුදනු ලැබීය. මෙම අවස්ථාවට එක්වූ මනිපායි ඇකඩමි උසස් උසස් අධ්‍යාපන ආයතනයේ උප කුළපති ආචාර්ය එච් විනෝද් බාත් මහතා…

(0)Comments | August 20, 2018 11:09 am

පළමු පැය තුළදී ඉහළ අලෙවියක් වාර්තා කරමින් Huawei Nova3 අලෙවි වාර්තා පිහිටුවයි

ස්මාර්ට්ෆෝන් වෙළදපලේ නවතම පෙරළිකාර ස්මාර්ට්ෆෝනය වන Huawei Nova3 කාණ්ඩයේ ස්මාර්ට්ෆෝන් පසුගියදා මෙරටට හඳුන්වා දුන් අතර එහි පළමු අලෙවි දිනය වූයේ පසුගිය අගෝස්තු 11 වන දිනයයි. එදින සමස්ත දිවයිනම ආවරණය වන පරිදි විවිධාංග රැසක් සහ විශේෂ වාසි රැසක් පාරිභෝගිකයා වෙත පිරිනමමින් Huawei nova3 සහ nova 3i කාණ්ඩයේ ස්මාර්ට්ෆෝන් අලෙවි කෙරිණ. මෙම අවස්ථාවන් වලදී ජනප්‍රිය ගායන ශිල්පිනී…

(0)Comments | August 16, 2018 3:25 pm

ශ‍්‍රී ලංකාවේ පැවැත්වෙන පළමු ආසියානු අභියෝගතා කුසලාන වොලිබෝල් තරගාවලියට Dialog 4G Home Broadband අනුග‍්‍රාහක සවිය සපයයි

ආසියානු වොලිබෝල් සම්මේලනයේ මෙහෙයවීමෙන් සහ ශ‍්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සංවිධානයෙන් ලබන සැප්තැම්බර් මාසයේදී කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත පළමු ආසියානු අභියෝගතා කුසලාන පිරිමි වොලිබෝල් තරගාවලිය සඳහා අනුග‍්‍රාහක සවිබලය සැපයීමට සුපිරි අධිවේගී Dialog 4G Home Broadband   ඉදිරිපත්ව සිටියි. රටවල් 8ක සහභාගීත්වයෙන් සැප්තැම්බර් 15 වැනිදා ඇරඹෙන මෙම තරගාවලියේ අවසන් මහා තරගය සැප්තැම්බර් 22 වැනිදා ගරු ජනාධිපති…

(0)Comments | August 16, 2018 1:57 pm

කොමර්ෂල් බැංකුවේ ‘ඩොට්කොම්’ යෞවන ගිණුම් හිමියන් FIFA PlayStations ජයග‍්‍රහණය කරයි

පාපන්දු ලෝක කුසලානය ජයග‍්‍රහණය කර ප‍්‍රංශය උද්දාම වීමට පෙර තරුණ ශ‍්‍රී ලාංකිකයින් තිදෙනෙකු 2018 ලෝක කුසලාන පාපන්දු ශුරතාවය ජයග‍්‍රහණය කරන්නේ කවුරුන්දැයි නිවැරදිව අනාවැකි ඉදිරිපත් කරමින් කොමර්ෂල් බැංකුවේ ඩොට්කොම් යෞවන ගිණුමේ අනුග‍්‍රහයෙන් FIFA PlayStations දිනා ගැනීමට සමත්ව තිබේ. ලෝක කුසලාන පාපන්දු තරඟාවලියට සමගාමීව කොමර්ෂල් බැංකුව විසින් සංවිධානය ‘Dotcom FIFA Football World Cup 2018’ තරඟාවලියට ලැබුණු නිවැරදි…

(0)Comments | August 13, 2018 1:16 pm

HUAWEI nova3 ස්මාර්ට්ෆෝන් ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාවේ අංක එකේ ස්මාර්ට්ෆෝන් සන්නාමය වන HUAWEI සිය නවතම nova3 කාණ්ඩයේ ස්මාර්ට්ෆෝන් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි. මෙම හඳුන්වාදීම අද දින කොළඹ දී උත්සවාකාරයෙන් පැවැත්විණ. මෙම අවස්ථාව සදහා HUAWEI ස්මාර්ට්ෆෝන් ශ්‍රී ලංකා ප්‍රධානි පිටර් ලියු, සිංගර් ශ්‍රී ලංකා පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක නිලධාරි අසෝක පීරිස් මහතා,  ප්‍රධාන මෙහෙයුම් නිලධාරි මහේෂ් විජේජ්වර්ධන මහතා සහ වෙළඳ…

(0)Comments | August 7, 2018 6:08 pm