Featured News

ශාන්ත පීතර විදු පියසේ සිසු ප‍්‍රතිභාවෙන් වර්ණවත් වූ රැය Na Tree රසින් රස ගැන්වෙයි

මෙරට කීර්තිමත් පිරිමි පාසලක් වන බම්බලපිටිය ශාන්ත පීතර විදුහලේ ප‍්‍රාථමික අංශය විසින් සිය කලා කුසලතා එළිදැක්වීම සදහා ඉදිරිපත් කළ  “Beyond Imagination”  සැණකෙළිය සමග රස සහකරුවෙකු ලෙසින් අත්වැල් බැද ගැනීමට Na Tree කේටරින් සේවය සමත් විය.     දරුවන්ගේ බුද්ධි කලම්බන ක‍්‍රියාවලිය නව මානයකට රැගෙන යමින් ඔවුන් සතු නිර්මාණශීලීත්වය අවධි කළ මෙම වැඩසටහන පේ‍්‍රක්ශකාගාරයේ වෙසෙස් පැසසුමට ලක් විය.   …

(0)Comments | October 26, 2018 1:16 pm

Motha ලේයර් දෙකේ පුඩිං මිශ්‍රණය ලාංකීය වෙළඳ පොළ වෙත හඳුන්වාදෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අතුරුපස, බීම මිශ්‍රණ සහ බේකරි අමුද්‍රව්‍ය නිෂ්පාදන සමාගමක් වන මෝතා කන්ෆෙක්ෂනරි වර්ක්ස් පුද්ගලික සමාගම තම නවතම නිෂ්පාදනය ලෙස ආමන්ඩ් චොකලට් සහ මින්ට් චොකලට් රසයන්ගෙන් වූ ඩබල් ලේයර් පුඩිං මිශ්‍රණ පෙළ ලාංකීය වෙළඳ පොළ වෙත හඳුන්වාදෙයි. අද දවසට ගැලපෙන අයුරින් ලාංකීයන්ගේ රස නහර පිළිබඳ කළ මනා අධ්‍යනයකින් අනතුරුව හඳුන්වාදෙන මෙම පුඩිං නිෂ්පාදනයෙහි තව…

(0)Comments | October 26, 2018 10:28 am

2018 වසරේ නව නිපැයුම්කරුවන්ගේ ජාතික දින සැමරුම මෙවරත් අභිමානවත් ලෙස සංවිධානය කෙරේ

අභිමානවත් ඉතිහාසයක් උරුම කොටගත් ශ‍්‍රී ලංකාව සීඝ‍්‍රයෙන් දියුණු වන ලෝකයත් සමඟ පෙරට යන ගමනේදී නවෝත්පාදනයෙන්, නව නිපැයුමෙන් සන්නද්ධ වීම අතිශයින් වැදගත් ය. මධ්‍ය ආදායම් රටක් වන ශ‍්‍රී ලංකාව ඉහළ ආදායම් ලබන රටක් බවට පත්කිරීම කරා යන ගමනේදී සෙසු සියලූ පහසුකම් සපුරාලීම මෙන්ම නව්‍යකරණ හා නවෝත්පාදන උදෙසා නව නිපැයුම්කරුවන් දිරිගැන්වීම අතව්‍යශ්‍යයෙන් සිදුකළ යුත්තකි. ඒනිසාම, අපූර්වතම නව…

(0)Comments | October 25, 2018 3:48 pm

B Connect App – නව තාක්ෂණයෙන් බලගැන්වෙන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ක්ෂේත්‍ර බලකාය

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙතින් සිය විකුණුම් බලකාය වෙනුවෙන් B Connect නමින් නවතම අයදුමක් හඳුන්වා දෙන ලද අතර මෙමගින් ඔවුනට  තොරතුරු යාවත්කාලීනව එසැනින් ලබාගැනීමේ පහසුකම සලසා තිබේ. ඩිජිටල් තාක්ෂනය පෙරටු කරගනිමින් ගමන්ගන්නා තරඟකාරී  ව්‍යාපාර පරිසරයක නව තාක්ෂණයෙන් සන්නද්ධ විකුණුම් බලකායක අවශ්‍යතාව හඳුනාගනිමින් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෙම අයදුම නිර්මාණය කරන්නේ විකුණුම් බලකාය සඳහා වඩා කාර්යක්ෂම සන්නිවේදන ජාලයක්…

(0)Comments | October 23, 2018 1:37 pm

VIVA ELITE රැළිය 27 දා

ශ්‍රී ලංකා “VIVA ELITE” හිමිකරුවන්ගේ සංගමය විසින් පළමුවරට සංවිධානය කරනු ලබන රථවාහන රැළිය මෙම මස (27) දින පැවැත්වීමට සැලසුම් කර තිබේ. දියත උයනේ සිට මීගමුව දක්වා මෙම රථ පෙරහැර ගමන් කිරීමට නියමිතය. ඒ සඳහා VIVA ELITE මෝටර් රථ 100කට වැඩි ප්‍රමාණයක් සහභාගී වනවා ඇත. පළමුවරට සංවිධානය කරනු ලබන මෙම රථ පෙරහැර වාර්ෂිකව පැවැත්වීමට කටයුතු කරන…

(0)Comments | October 22, 2018 10:05 pm

කොටස් වෙළෙඳපොළ ආයෝජනයට දැනුම – එක්දින අධ්‍යාපනික වැඩමුළුව කෑගල්ලේ දී

කොටස් වෙළෙඳපොළ ආයෝජනය සහ එහි ප්‍රතිලාභ පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ අරමුණින් අධ්‍යාපනික වැඩසටහන් මාලාවක් දිවයින පුරා කොළඹ කොටස් හුවමාරුව විසින් ක්‍රියාත්මක කර ඇත. ඒ අනුව කොළඹ කොටස් හුවමාරුවෙහි රත්නපුර ශාඛාව විසින් කොටස් වෙළෙඳපොළ ආයෝජනය පිළිබඳ පවත්වනු ලබන තවත් එක් වැඩසටහනක්, කෑගල්ල නගරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතය. “ආයෝජයනයට දැනුම” නමින් නම්කර ඇති මෙම එක්දින වැඩමුළුව ඔක්තෝම්බර්…

(0)Comments | October 16, 2018 4:00 pm

සෙලාන් ටිකිරි මාසයේදී ළමා සෞඛ්‍යය නැංවීමේ අරමුණින් පොඞ්ඩන්ට ඩිජිටල් Fitness watch තෑගි

ළමා ස්ථූලතාව සම්බන්ධයෙන් අප වටහාගත යුතු වැදගත්ම කරුණක් වන්නේ එය හුදෙක් දරුවාගේ පෙනුම සම්බන්ධ ගැටලූවක් හෝ දරුවා වැඩිවිය පැමිණෙන විට ඉබේම නැතීවී යන දෙයක් නොවන බවයි. ස්ථූල දරුවන් වයසින් වැඞීමේදීද එම ස්ථූලභාවය එලෙසම පැවතීමට වැඩි ඉඩක් පවතින අතර ඒ නිසාම ඔවුන්ට සෞඛ්‍ය ගැටලූ රැසක් ඇති වීමේ අවදානම ඇත. මේ වනවිට බොහෝ දරුවන්ට තම සෞඛ්‍ය ගැටලූ…

(0)Comments | October 16, 2018 2:57 pm

ශ‍්‍රී ලංකා රාජකීය වරලත් මිනුම්කරුවන්ගේ ආයතනය සහ එහි මෙහෙවර

රාජකීය වරලත් මිනුම්කරුවන්ගේ ආයතනය ආරම්භ වූයේ 1868 වසරේ ජූනි 15 වනදා, ලන්ඩන් නුවරදී ය. මිනුම්කරුවන් 49 දෙනෙකු වෙස්ට්මිනිස්ටර් මාලිගයේදී පැවැත්වූ රැුස්වීමකින් අනතුරුව ‘මිනුම්කරුවන්ගේ ආයතනය’ යන නමින් පිහිටුවාගන්නා ලදි. 1946 වසරේදී 6 වන ජෝර්ජ් රජු ඊට ‘රාජකීය’ නාමය පිරිනැමූ අතර 1947 වසරේදී එය ‘රාජකීය වරලත් මිනුම්කරුවන්ගේ ආයතනය’ බවට පත්විය. මේ වනවිට ලොව පුරා ව්‍යාප්ත වී ඇති…

(0)Comments | October 16, 2018 2:55 pm

ශ්‍රීලංකන් දෙවැනිවරටත් මෙල්බර්න් මැරතන් උළෙලේ අර්ධ මැරතන් තරඟාවලිය සාර්ථකව සංවිධානය කරයි

ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය සහ වන්වර්ල්ඩ් ගෝලීය ගුවන් සේවා සන්ධානයේ සාමාජික ශ්‍රීලංකන් ගුවන් සේවය මෙල්බර්න් වෙත මෙහෙයුම් ඇරඹීමේ පළමු සංවත්සරය සමරමින් දෙවන වරටත් මෙඩිබෑන්ක් මෙල්බර්න් මැරතන් උළෙලේ (Medibank Melbourne Marathon Festival 2018) අර්ධ මැරතන් තරඟය අති සාර්ථකව පසුගියදා පවත්වන ලදී. වසරක 41 ක තරඟ ඉතිහාසය තුළ 34,734 වැනි වාර්තාගත ධාවකයන් පිරිසක් ඉසව් 5 ක්…

(0)Comments | October 15, 2018 2:19 pm

සිංගර් ශ්‍රී ලංකා සහ සෝනි එක්ව OLED සහ 4K HDR TV රූපවාහිනී පෙළක් හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ පාරිභෝගික භාණ්ඩ අලෙවියේ ප්‍රමුඛයින් වන සිංගර් (ශ්‍රී ලංකා) සමාගම, සෝනි ඉන්ටර්නැෂනල් හා එක්ව නවතම OLED සහ 4K HDR TV රූපවාහිනී පෙළක් හඳුන්වා දෙයි. පසුගියදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී මෙම රූපවාහිනී හඳුන්වාදීම අති උත්සවාකාරයෙන් පැවති අතර එහිදී MASTER කාණ්ඩය යටතේ A9F සහ Z9F නවතම සෝනි රූපවාහිනි මාදිලි හඳුන්වාදීම සිදුකෙරිණ. සිංගර් ශ්‍රී ලංකා සහ හේලීස් සමූහයේ…

(0)Comments | October 13, 2018 2:18 pm