Featured News

සිංගර් ෆැෂන් ඇකඩමි විසින් විලාසිතා නිර්මාණකරණය නව මානයකට රැගෙන යයි

නවක සිසුන් බඳවා ගැනීම සැප්තැම්බර් මස පළමූ වනදා සිට තිස් වනදා දක්වා වසර 60කට අධික කාලයක් මෙරට විලාසිතා නිර්මාණකරන ක්ෂේත්‍රයේ නිරත වීමට අපේක්ෂා කරන්නන් සඳහා ජාත්‍යන්තර වෘත්තීය ගමන්මගක් උරුමකර දුන් සිංගර් ෆැෂන් ඇකඩමිය සිය සිසු සිසුවියන්ගේ අනාගත අපේක්ෂාවන් නිවැරදිව හදුනා ගනිමින්, ඔවුන්ගේ ජීවිතවලට වෘත්තීයමය වටිනාකමක් එක් කරමින් සුවිශාල ජාතික මෙහෙවරක් ඉටු කරයි. දිවයින පුරා පිහිටි…

(0)Comments | August 13, 2019 5:33 pm

කොමර්ෂල් බැංකුවෙන් පස්සර රෝහලට අත හිත

කොමර්ෂල් බැංකුවේ ආයතනික සමාජ වගකීම් භාරයේ තවත් මහඟු මෙහෙවරක් ඉටු කරමින් බැංකුව තම පස්සර ශාඛාව හරහා පසුගියදා පස්සර දිස්ත‍්‍රික් රෝහලේ අංග සම්පූර්ණ ජල පිළියම් පද්ධතියක් ස්ථාපිත කිරීමට පියවර ගත්තේය. මින් පෙර රෝහලේ කටයුතු සඳහා භාවිතා කිරීමට සිදු වූයේ කෘෂි රසායන සහ අපද්‍රව්‍ය වලින් දුෂිත වූ ජලයයි. දිනපතා 500කට අධික රෝගීන් සංඛ්‍යාවකට ප‍්‍රතිකාර ලබා දෙන එම…

(0)Comments | August 13, 2019 5:30 pm

පිට පිටම 15 වන වසරටත් වෙළඳපොළ නායකත්වය අත්කර ගැනීම නිමිත්තෙන් සෙලින්කෝ ලයිෆ් වෙතින් ලේ දන්දීමේ කඳවුරු 15 ක්

2019 වසරේ පිට පිටම 15 වසරක් වෙළඳපොළ නායකත්වය රඳවා ගැනීමේ ජයග‍්‍රහණය වෙනුවෙන් සෙලින්කෝ ලයිෆ් සමාගම ශ‍්‍රී ලංකාව පුරා ස්ථාන 15 කදී ලේ දන්දීමේ වැඩසටහන් සංවිධානය කර තිබේ. සමාගම විසින් මෙම ලේ දන්දීමේ කඳවුරු වලට සහභාගි වීමට සිය සේවකයින්, ඔප්පුහිමියන්, සැපයුම්කරුවන්, පාර්ශවකරුවන් සහ අදාළ ප‍්‍රදේශවල වැසියන් ඇතුළු සියළුම දෙනාට ආරාධනා කර ඇත. මෙම ලේ දන්දීමේ කඳවුරු…

(0)Comments | August 13, 2019 5:26 pm

SLT Digital Services සමාගම “WEB4U”සේවාව දියත් කළ වගයි

අසීමිත පහසුවකින් ඔබේ ව්‍යාපාරය සඳහා වෙබ් අඩවියක් නිර්මාණය කර ගැනීමට දැන් ඉඩ සැලසේ ශ‍්‍රී ලංකා ටෙලිකොම් පී එල් සී සමාගමේ අනුබද්ධිත සමාගමක් වන SLT Digital Info Services (Pvt.) Ltd තම ඩිජිටල් සේවාවන් සඳහා නව මානයක් එක් කරමින්  “WEB4U” වෙබ් අඩවි නිර්මාණය කිරීමේ සේවාව පසුගියදා හඳුන්වා දෙන ලදි. SLT Digital Info Services (SLTDS)  විසින් ලබා දෙනු…

(0)Comments | August 8, 2019 12:26 pm

නවතම Ford Ranger Raptor රථය මෙරටට හඳුන්වා දෙයි

ගෝලීය මෝටර් රථ ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන ෆෝර්ඩ් මෝටර් සමාගම, පසුගියදා Ford Ranger Raptor මාදිලියේ 2018/2019 සංස්කරණය මෙරටට හඳුන්වා දුන්නේය. සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස් සමාගමේ අනුබද්ධිත සමාගමක්වන Future Automobiles සමාග ෆෝර්ඩ් මෝටර් සමාගම මෙරට නියෝජනය කරයි.   ලොව අභියෝගාත්මක තත්ත්වයන් සහ ඕෆ්-රෝඩ් ධාවන අත්දැකීම් සඳහා ම විශේෂයෙන් නිමවා ඇති Ford Ranger Raptor මාදිලියේ සමස්ත සැකැස්ම ම උපරිම දිගුකල්…

(0)Comments | August 6, 2019 5:51 pm

ඩීමෝ නව අනන්‍යතාව සහ ඉදිරි සැලසුම්

ඩීමෝ සන්නාමය වසරේදී වසර 80 ක දැවැන්ත කඩඉම පසු කරයි. එම දශක අටක කාලය පුරා ඩීමෝ සමාගම විවිධ අංශ ඔස්සේ ශ්‍රී ලාංකේය ජනතාවගේ ජීවන ශෛලීන් වැඩිදියුණු කිරීම සඳහා කටයුතු කර ඇත. ඩීමෝ යනු ඉහල ම ජනතා ප්‍රසාදය, විශ්වාසය හිමි රැකියාවේ නිරත වීම සඳහා වඩාත් ආරක්‍ෂිත ආයතනයක් බව සමීක්ෂණ මගින් සනාථ වී ඇත. එම සමාගමේ කාර්යමණ්ඩල…

(0)Comments | August 6, 2019 5:46 pm

පැලවත්ත Cool Planet වඩාත් ආකර්ශනීය අයුරින් යළිත් විවෘත කරයි

ගින්නෙන් විනාශ වීමෙන් මාස 09 කට පසු නව සැලසුමකින් නිර්මාණය කළ තෙමහල් අළුත්ම අලෙවිසැලට පාරිභෝගිකයින් ගෙවදියි බත්තරමුල්ල සහ තදාසන්න ප‍්‍රදේශවල පාරිභෝගිකයින් වඩාත් ඇලූම්කළ පැලවත්ත Cool Planet අලෙවිසැල ගිනිගෙන විනාශ වීමෙන් මාස නමයකට පසුව නැවතත් පාරිභෝගිකයින් වෙනුවෙන් නව මුහුණුවරකින් පසුගිය සතියේ විවෘත විය. Cool Planet පැලවත්ත අලෙවිසැල හිතවත් පාරිභෝගිකයින් පිරිවරා ගනිමින් අගෝස්තු 02 වන සිකුරාදා යළිත්…

(0)Comments | August 6, 2019 11:10 am

සොෆ්ට්ලොජික් ලයිෆ් සිය අලෙවි බලකාය අධ්‍යාපනික වශයෙන් බලගැන්වීම සඳහා කැලණිය විශ්වවිද්‍යාලය සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් තබයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට රක්ෂණ උපදේශකවරුන් සඳහා ඩිප්ලෝමා සහ උසස් ඩිප්ලෝමා පාඨමාලා ශ්‍රී ලංකා ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ වේගවත්ම වර්ධනය වාර්තා කරන සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගම තම රක්ෂණ නියෝජිතයින් අධ්‍යාපනික වශයෙන් බලගැන්වීම උදෙසා කැලණිය විශ්වවිද්යාලය සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීම පසුගියදා සිදු කෙරිණි. මෙම ගිවිසුම යටතේ විශ්වවිද්‍යාල කොමිෂන් සභාව පිළිගත් ඩිප්ලෝමා සහ උසස් ඩිප්ලෝමා පාඨමාලා හැදෑරීමේ අවස්ථාව…

(0)Comments | August 6, 2019 11:07 am

AIA රක්ෂණ සමාගම හොඳම සේවා ස්ථාන සම්මානයෙන් අඛණ්ඩව 7 වන වරටත් පිදුම් ලබයි

AIA රක්ෂණ සමාගම, විශිෂ්ටතම සේවා ස්ථානයක් ලෙස Great Place to Work® සම්මානයෙන් අඛණ්ඩව 7ත් වන වරටත් පිදුම් ලැබීම ඉමහත් අභිමානයෙන් යුතුව සමරයි. මෙවරත් AIA රක්ෂණ සමාගම මෙරට රැකියාව කිරීමට හොඳම සේවා ස්ථාන 25 අතරින් එකක් ලෙස තේරී පත් වූ අතර විශාල ව්යා පාර කාණ්ඩයේ රජත සම්මානය දිනා ගැනීමට ද සමත් විය. AIA රක්ෂණ සමාගම මෙම…

(0)Comments | July 30, 2019 3:32 pm

ක‍්‍රිස්බ්‍රෝ ග‍්‍රාමීය ප‍්‍රජාව ආර්ථික සහ සමාජීය වශයෙන් සවිබල ගන්වයි

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සහ ගුණාත්මක කුකුළු මස් සැපයුම්කරු ලෙස නමක් දිනා සිටින ක‍්‍රිස්බ්‍රෝ ආයතනය තම ව්‍යාපාරික අරමුණු හා බද්ධ සහ ඊට එහා ගිය සමාජ සත්කාරක ක‍්‍රියාවන් රැසක් මේ වන විට ඉටුකරමින් පවතී. තම ගොවි ජනතාව සමග හවුල්කාරිත්ව එක`ගතා ඇති කරගනිමින් ඔවුන් නගා සිටුවීම, පරිසර හිතකාමී ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීම, තම සේවක ප‍්‍රජාව බලගැන්වීම යනාදී ක‍්‍රියාවන් තුළින්…

(0)Comments | July 30, 2019 2:38 pm