Featured News

ප්ලාස්ටික් සයිකල් එලිෆන්ට් හවුස් සමඟින් එක්ව සිය​ ජාලය පිටත වටරවුම් අධිවේගී මාර්ගය දක්වා පුළුල් කරයි

2019 දෙසැම්බර් මස 2 වන දින දක්ෂිණ අධිවේගී මාර්ගයේ දැනටමත් තබා ඇති බඳුන්වලට අමතරව, එලිෆන්ට් හවුස් (සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් පීඑල්සී) අනුග්‍රහයෙන්, ප්ලාස්ටිසයිකල් මාර්ග සංවර්ධන අධිකාරිය සහ ඉකෝ ස්පින්ඩල්ස් සමඟ එක්ව තවත් බඳුන් සහ පුවරු 16 ක් තැන්පත් කරන ලදී. මෙම නව බඳුන් කටුනායක අධිවේගී මාර්ගය හා දක්ෂිණ අධිවේගී මාර්ගය සම්බන්ධ කරන පිටත වට රවුම් අධිවේගී…

(0)Comments | December 16, 2019 4:52 pm

දකුණු ආසියාවේ පළමු ඩිජිටල් PET-CT ස්කෑන් පරීක්ෂාව අඩු පිරිවැයකට ලබාගැනීමේ අවස්ථාව සෙලින්කෝ හෙල්ත්කෙයා ලබාදෙයි

ගුවන් මගින් ඉන්දියාවේ චෙන්නායි නුවරට යෑමේ ගාස්තු පවා ඇතුළත් කළ පසු ශ‍්‍රී ලංකාවේ පුද්ගලික අංශයෙන් ලබාගන්නා මිලට වඩා අඩුවෙන් චෙන්නායි නුවර පිහිටි ඇපලෝ ප්‍රෝටෝන් පිළිකා මධ්‍යස්ථානයෙන් පොසිට්‍රෝන් එමිෂන් ටොමෝග‍්‍රෆි (PET) ස්කෑන් පරීක්ෂණ කර ගැනීමේ අවස්ථාව සෙලින්කෝ හෙල්ත්කෙයා සර්විසස් ලිමිටඞ් (CHSL) විසින් ශ‍්‍රී ලාංකිකයින්ට ලබාදී තිබේ. මෙම PET ස්කෑන් යන්ත‍්‍රය ඩිජිටල් වන බැවින් එමගින් ඉතාමත් ඉහළ…

(0)Comments | December 16, 2019 4:50 pm

ශ්‍රීලංකන් ගුවන් සේවය කටාර් එයාර්වේස් සමඟ එක්ව නව ගමනාන්ත 18 ක් ගුවන් ගමන් ජාලයට එක් කරයි

ශ්‍රීලංකන් ගුවන් සේවය සිය වන්වර්ල්ඩ් හවුල්කරුවකු වන  කටාර් එයාර්වේස් සමඟ ඇති සංකේත හුවමාරු ගිවිසුම පුළුල් කරමින්   යුරෝපය, උතුරු ඇමරිකාව, දකුණු ඇමරිකාව සහ මැදපෙරදිග ඇතුළු තවත් නවතම ගමනාන්ත 18 ක් ගුවන් ගමන් ජාලයට එක් කිරීමට කටයුතු යොදා ඇත. ඒ අනුව ශ්‍රීලංකන් ගුවන් ගමන් ජාලය රටවල් 56 ක ගමනාන්ත 127 ක් දක්වා ව්‍යාප්ත වනු ඇත. මේ පිළිබඳව…

(0)Comments | December 16, 2019 1:14 pm

PUBG සඳහා නිල ජංගම දුරකථන සහකරු බවට vivo පත්වෙයි

V17 Pro සමඟ සජීවි ක්‍රීඩා අත්දැකීම ශ්‍රී ලංකාවට ලොව ප්‍රමුඛතම ජංගම දුරකථන ක්‍රීඩා තරඟාවලියක්  වන PUBG MOBILE Club Open 2019 (PMCO 2019) සඳහා ප්‍රධාන අනුග්‍රහකත්වය සපයමින් vivo ජංගම දුරකථන ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පියවරක් තබයි. සිය පාරිභෝගික අවශ්‍යතා මැනවින් හඳුනාගනිමින් ජංගම දුරකථන ක්‍රීඩා ක්ෂේත්‍රය පිළිබඳව නිරතුරුව උනන්දුවක් දක්වන vivo සිය නිෂ්පාදන  සැලසුම් කිරීමේදී  එම ක්ෂේත්‍රය පිළිබඳ වැඩි සැලකිල්ලක් දක්වයි. ඒ යටතේ සිය පාරිභෝගිකයින් වෙත වඩා…

(0)Comments | December 16, 2019 10:32 am

2019 විදුලි සංදේශ ක්‍රිකට් ශූරතාවයේ කිරුළ දිනූ හච් ශූරයින්

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම (TRCSL) මගින් සංවිධානය කළ, 2019 විදුලි සංදේශ ක්‍රිකට් තරඟාවලිය පසුගියදා කොළඹ 07, එන්. සී. සී ක්‍රීඩාංගණයේදී පැවති අතර, එහි ශූරතාවය දිනා ගැනීමට හච් සමත් විය. විදුලි සංදේශ ක්ෂේත්‍රයේ කණ්ඩායම් අටක් අතරෙහි පැවති තියුණු තරඟාවලියකින් අනතුරුව, හච් ටෙලිකොමියුනිකේෂන් කණ්ඩායම කිරුළ දිනා ගත්තේය. විදුලි සංදේශ නියාමන කොමිසමේ, අධ්‍යක්ෂ ජෙනරාල් ඕෂධ සේනානායක…

(0)Comments | December 16, 2019 10:29 am

නවතම අත්දැකීමක් සඳහා Huawei උපාංගයන් වෙතට EMUI 10

ජංගම දුරකතන තාක්ෂණයේ නව්‍යෝත්පාදකයා වන Huawei විසින් සිය නවතම  flagship මාදිලියේ ස්මාර්ට් ජංගම දුරකථන වන Huawei P30, Mate 20 හා Nova 5T සඳහා EMUI 10 එක් කිරීම සඳහා සැලසුම් කර ඇත. Huawei හි මීළඟ ප්‍රධාන මෙහෙයුම් පද්ධති යාවත්කාලීන කිරීම වන EMUI 10 හරහා ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින්ට ඉතා විශිෂ්ට තාක්ෂණික අත්දැකීමකට හිමිකම් කීමට අවස්ථාව හිමි වනු…

(0)Comments | December 16, 2019 10:27 am

ක‍්‍රිස්බ්‍රෝ ‘ප‍්‍රජා අරුණ’ වැඩසටහන මගින් තවත් නිවාස 21ක් සඳහා ආධාර

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම හා විශාලතම කුකුළු මස් නිෂ්පාදකයා වන ක‍්‍රිස්බ්‍රෝ සමාගම, සිය සේවකයින් වෙනුවෙන් ක‍්‍රියාත්මක කරනු ලබන ‘ප‍්‍රජා අරුණ’ ආයතනික සමාජ වගකීම් ව්‍යාපෘතිය ඔස්සේ ක‍්‍රිස්බ්‍රෝ සමූහයේ සේවකයින් 21දෙනෙකුගේ නිවාස අලූත්වැඩියා කර ගැනීම සඳහා මූල්‍යමය පරිත්‍යාගයක් සිදු කර ඇත. මේ යටතේ ක‍්‍රිස්බ්‍රෝ සමූහයේ දීප ව්‍යාප්ත ව්‍යාපාරික මධ්‍යස්ථානයන් හි සේවය කරන අවශ්‍යතාවන් සහිත සේවකයින් සඳහා මෙම මූල්‍ය…

(0)Comments | December 16, 2019 9:34 am

findmyfare.com වෙතින් වෙන්කරවා ගන්නා ගුවන් ප‍්‍රවේශපත් සඳහා HNB වෙතින් විශේෂ දීමනා

ක්‍රෙඩිට් කාඞ්පත් මගින් ඔන්ලයින් ප‍්‍රවේශපත් වෙන්කරවා ගැනීමේදී 100% දක්වා වට්ටම් මාස 12 සිට 24 දක්වා පොලී රහිත වාරික ගෙවීමේ සැලසුම් ශ‍්‍රී ලංකාවේ වඩාත්ම පාරිභෝගික හිතකාමී බැංකුව වන හැටන් නැෂනල් බැංකුව ප‍්‍රමුඛ පෙළේ ඔන්ලයින් සංචාරක හවුල්කරුවකු වන findmyfare’com සමග ඇතිකර තිබෙන හවුල්කාරිත්වයට අනුව දේශීය සංචාරකයින් හට විශේෂ දීමනා සහ වරප‍්‍රසාද භුක්ති විඳීමේ හැකියාව දැන් උදා වී…

(0)Comments | December 16, 2019 9:25 am

HNB FINANCE කොළඹ දකුණ ශික්ෂණ රෝහල් පරිශ‍්‍රයේ තිරසාර කොම්පෝස්ට් ඒකකයක් ස්ථාපනය කරයි

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE සිය ආයතනික සමාජ වගකීම් ප‍්‍රවේශය යටතේ කළුබෝවිල, කොළඹ දකුණ ශික්ෂණ රෝහල් පරිශ‍්‍රය තුළ තිරසාර කොම්පෝස්ට් ඒකකයක් ස්ථාපනය කරන ලදි. මුළුමනින්ම පරිසර හිතකාමී ව්‍යාපෘතියක් ලෙස ක‍්‍රියාත්මක වන මෙම තිරසාර කොම්පෝස්ට් එක්කය මගින් රෝහල තුළ එකතුවන දිරාපත්වන අපද්‍රව්‍ය ප‍්‍රමාණය කළමනාකරණය කර ගැනීමට හැකි වන අතර රෝහල තුළින් බැහැර කරන…

(0)Comments | December 16, 2019 9:20 am

‘ඩයලොග් රිදී රැයක් 2019‘ දෙසැම්බර් 21 නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ දී

රිදී තිරය බබලන තරු  සජීවිව රංගනයෙන් එක්වන මෙරට විනෝදාස්වාද දර්ශන තලයේ විශිෂ්ටතම රැඟුම් ගැයුම් මුසු වූ කීර්තිමත් ප්‍රාසාංගික වැඩසටහනක්  වන ‘ඩයලොග් රිදී රැයක් 2019’, දෙසැම්බර් 21 වෙනිදා සවස  6.30 සිට සජීවිව නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවැත්වීමට නියමිතයි. Dialog රිදී රැයක් 2019 ප්‍රසංගය නැරඹීම සඳහා ප්‍රවේශපත්‍ර මිල රු. 1,000, රු. 2,000, රු. 3,000, රු. 5,000,…

(0)Comments | December 13, 2019 6:14 pm