Featured News

STI හෝල්ඩිංග්ස් ශ‍්‍රි ලංකාව සහ චීනයේ Jiaozhou අතර වෙළෙඳ සබඳතා සඳහා පහසුකම් සපයයි

පාරිසරික ප‍්‍රමිතීන් ආරක්ෂා කරගනිමින් තිරසාර ව්‍යාපාරයක් ලෙස විදුලි සම්පේ‍්‍රෂණ, සහ විදුලිය බෙදා හැරීමේ වානේ පිරිසැකසුම් උපාංග නිෂ්පාදනයේ මෙරට ප‍්‍රමුඛතම පුද්ගලික සමාගම වන STI හෝල්ඩිංග්ස් (St. Theresa Industries Holdings) මෙරට රාජ්‍ය සහ පුද්ගලික ආයතන කිහිපයක් සමග සම්බන්ධ වෙමින් වෙළෙඳ සංචාරයක් සඳහා මෙරටට පැමිණි චීනයේ ජියා ඕෂෝ ප‍්‍රාන්තයේ නගරාධිපති බී.වයිෂුන් මහතා සහ චීන නියෝජිත කණ්ඩායම සඳහා පහසුකම්…

(0)Comments | December 30, 2019 5:15 pm

HNB Finance ජාතික විශිෂ්ටතා සම්මාන උළෙලේදී රිදී සම්මාන ලබයි

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB Finance පසුගියදා පැවති ජාතික ව්‍යාපාරික විශිෂ්ටතා සම්මාන උළෙලේදී බැංකු නොවන මූල්‍ය අංශයේ රිදී සම්මානයෙන් පිදුම් ලැබීය. ශ‍්‍රී ලංකා  ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන මෙම සම්මාන උළෙල මගින් වසර පුරා තම ක්ෂේත‍්‍රයන් හි ඉහළම සාර්ථකත්වයක් අත්පත් කරගැනීමට සමත් වූ ආයතනයන් ඇගයීමට ලක්කරනු ලබයි. ලැබූ සම්මානය පිලිබඳ අදහස්…

(0)Comments | December 30, 2019 3:54 pm

ක‍්‍රිස්බ්‍රෝ හි අති නවීන ගබඩා පහසුකම් සමගින් බඩ ඉරිඟු ගොවීන් සවිබල ගැන්වෙයි

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම හා විශාලතම කුකුළු මස් නිෂ්පාදකයා වන ක‍්‍රිස්බ්‍රෝ සමාගම, සිය නවතම ගබඩා පහසුකම් සංකීර්ණය සමගින් දේශීය බඩ ඉරිගු ගොවීන් සවිබල ගැන්වීමට සමත් ව සිටී. කුකුළු ආහාර සඳහා ප‍්‍රධාන අමුද්‍රව්‍යක් වන බඩ ඉරි`ගු දේශීය ගොවි ජනතාවගෙන් සෘජුව මිලදී ගන්නා බඩ ඉරිගු මෙම අතිනවීන ගබඩා පහසුකම් තුළ තැන්පත් කෙරෙන අතර මුළු ක‍්‍රියාවලියම පරිඝණක ගත කර…

(0)Comments | December 30, 2019 3:52 pm

එයාර්ටෙල් අලෙවි අංශය 2019 SLIM NASCO ජයග‍්‍රහණය හිමි කර ගනියි

වසර 2019 SLIM NASCO සම්මානය දිනා ගනිමින් දුරකථන සන්නිවේදන ජාලය තුළ  වඩාත් කැමතිම සේවායෝජකයා ලෙස එයාර්ටෙල් ලංකා තම ශක්තිමත් ස්ථාවරත්වය නැවත වරක් තහවුරු කිරීමට සමත් වී තිබේ.පසුගියදා අවසන් වූ SLIM NASCO සම්මාන උළෙලේදී එයාර්ටෙල් විකුණුම් බලකායේ සාමාජිකයින් දෙදෙනෙකු රන් සහ ලෝකඩ පදක්කම් ලබා ගැනීමට සමත් වූ අතර එයාර්ටෙල් ලංකා ආයතනය තම සෘජු සහ වක‍්‍ර යන…

(0)Comments | December 30, 2019 2:55 pm

ශ්‍රීලංකන් ගුවන් සේවය සම්මානලාභී වසරක නිමාව සනිටුහන් කරයි

ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය සහ වන්වර්ල්ඩ් සන්ධානයේ සාමාජිකයෙකු වන ශ්‍රීලංකන් ගුවන් සේවය සිය අලෙවිකරණ සන්නිවේදන ප්‍රයත්නයන් හි සාර්ථකත්වය විදහා දක්වමින් ගෝලීය සම්මාන හතක් සමඟින් 2019 වසර අවසන් කරයි. ශ්‍රී ලංකාව ලොව පුරා ප්‍රචලිත කරලමින් තානාපති කාර්යභාරයක් සේ සිය වගකීමක නොපිරිහෙලා ඉටු කරන ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සන්නිවේදන කාර්යභාරය මහජනතාවගේ සහ ගුවන් මගීන්ගේ ඉහළ පිළිගැනීමකට ලක්ව…

(0)Comments | December 30, 2019 10:29 am

නවතම HUAWEI Watch GT2 සඳහා ඉහළ වාර්තාගත ඉල්ලුමක්

තාක්ෂණික උපාංග නිෂ්පාදනයේ ප්‍රමුඛයන් වන HUAWEI විසින් නවතම Watch GT2 ගෝලීය වෙළඳපොළට හඳුන්වා දීම මෑතකදී සිදු කෙරිණි. විශාල බැටරි ආයු කාලයක්, intelligent processing, ආකර්ෂණීය සහ පහසු නිමාවක් සමගින් එන Watch GT2 සඳහා ලොව පුරා වෙසෙන පාරිභෝගිකයන්ගෙන් ඉතා හොඳ ප්‍රතිචාර හිමි වෙමින් පවතින අතර වෙළඳපොළට නිකුත් කර දින 45ක් වැනි කෙටි කාලසීමාවක් තුළ ලොව පුරා මිලියනයකට…

(0)Comments | December 30, 2019 10:21 am

පන්නිපිටිය පෞද්ගලික රෝහලෙන් සියලූම රසායනාගාර පරීක්ෂණ පැකේජ සඳහා 20%ක වට්ටමක්

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කීර්තිමත් නාමයක් දිනා සිටින පන්නිපිටිය පෞද්ගලික රෝහල නිරෝගිමත් ශ්‍රී ලාංකික පරපුරක් බිහි කිරීමේ අරමුණ ඇතිව රෝහලේ සියලූ රසායාගාර පරීක්ෂණ පැකේජ සඳහා 20%ක සුවිශේෂී වට්ටමක් හඳුන්වාදී තිබේ. ”නිරෝගීකම උතුම්ම සැපතයි” යන තේමාව යටතේ හඳුන්වා දී තිබෙන මෙම වට්ටම් පැකේජය 2019 දෙසැම්බර් 20 සිට 2020 ජනවාරි 20 වැනිදා දක්වා ක්‍රියාත්මක වේ. ජනතාවගේ සෞඛ්ය තත්ත්වය…

(0)Comments | December 30, 2019 9:05 am

සිංගර් ශ්‍රී ලංකා, IFS Applications 10 මෘදුකාංගය මගින් 2,000 ක කාර්ය මණ්ඩලයට අත්වැල් සපයයි

ශාඛා 430 කට අධික සිංගර් ජාලය ආවරණය කෙරෙන දීප ව්‍යාප්ත ඩිජිටල් පරිවර්තන ව්‍යාපෘතියකින්, සියලු අත්‍යවශ්‍ය මෙහෙයුම් ක්‍රියාවලි සඳහා සහය දක්වන IFS Applications 10 මෘදුකාංගය තෝරා ගැනේ. ශ්‍රී ලංකාවේ විශාලතම ගෘහ විදුලි උපකරණ සපයන්නා වන සිංගර් ශ්‍රී ලංකා සමාගම, එහි ඵලදායීතාවය හා තීරණ ගැනීමේ හැකියාව ඉහළ නැංවීම පිණිස, ප්‍රධානතම ERP මාධ්‍යය ලෙස, සිය යෙදවුම් තෝරා ගෙන…

(0)Comments | December 24, 2019 4:20 pm

ගංවතුරෙන් විපතට පත් ප්‍රදේශවලට හච් නොමිලේ ඇමතුම් පිරිනමයි

රටේ ඇතැම් ප්‍රදේශවල ඇති වුණු ගංවතුර තත්ත්වය හේතුවෙන් බොහෝ පිරිසක් අවතැන් වූ අතර,‍් පාරිභෝගිකයින් කේන්ද්‍ර කර ගත් සන්නිවේදන සැපයුම්කරුවකු ලෙස හච්, විපතට පත් සෑම ප්‍රදේශයකම ස්වකීය ග්‍රාහකයින් හට සහනයක් වීමට කටයුතු කර තිබේ. හච් වෙතින් රුපියල් 10 ක නොමිලේ කතා කාලයක් දින පහක් පුරා සෑම දිනකම පිරි නැමුණු අතර, අනුරාධපුර, පොළොන්නරුව, මොණරාගල, ත්‍රිකුණාමලය, අම්පාර, පුත්තලම,…

(0)Comments | December 24, 2019 4:08 pm

ප්‍රීතිමත් උත්සව සමයේ ශ්‍රීලංකන් ගුවන් සමාගම ෆ්ලයිස්මයිල්ස් සැතපුම් මිලියන 3 ක් ලබා දෙයි

නත්තල් සමය වෙනුවෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයේ නිරන්තර පියාසර කිරීමේ වැඩසටහන වන ෆ්ලයිස්මයිල්ස් සේවාව විසින් සිය පාරිභෝගිකයන් වෙත විශේෂ  දීමනාවක් පිරිනැමීමට කටයුතු යොදා ඇත. ඒ අනුව ගුවන් යානය තුළ දී සිදු කරනු ලබන විශේෂ දිනුම් ඇඳීමකින් තොරාගන්නා ජයග්‍රාහයන් වෙත මිලියන 3 ක් දක්වා ෆ්ලයිස්මයිල්ස් සැතපුම් ලබාදීමට කටයුතු යොදො  තිබේ. 2019 දෙසැම්බර් මස 20 වන දින සිට…

(0)Comments | December 24, 2019 10:45 am