Featured News

STI හෝල්ඩිංග්ස් ශ‍්‍රි ලංකාව සහ චීනයේ Jiaozhou අතර වෙළෙඳ සබඳතා සඳහා පහසුකම් සපයයි

පාරිසරික ප‍්‍රමිතීන් ආරක්ෂා කරගනිමින් තිරසාර ව්‍යාපාරයක් ලෙස විදුලි සම්පේ‍්‍රෂණ, සහ විදුලිය බෙදා හැරීමේ වානේ පිරිසැකසුම් උපාංග නිෂ්පාදනයේ මෙරට ප‍්‍රමුඛතම පුද්ගලික සමාගම වන STI හෝල්ඩිංග්ස් (St. Theresa Industries Holdings) මෙරට රාජ්‍ය සහ පුද්ගලික ආයතන කිහිපයක් සමග සම්බන්ධ වෙමින් වෙළෙඳ සංචාරයක් සඳහා මෙරටට පැමිණි චීනයේ ජියා ඕෂෝ ප‍්‍රාන්තයේ නගරාධිපති බී.වයිෂුන් මහතා සහ චීන නියෝජිත කණ්ඩායම සඳහා පහසුකම්…

(0)Comments | January 26, 2020 2:56 pm

ජාතික ආර්ථිකය නගා සිටුවමින් Spiralation වැඩසටහන තොරතුරු තාක්ෂණය ආශ්‍රිත නව්‍ය ව්‍යාපාර ශක්තිමත් කරයි

ශ්‍රී ලංකා තොරතුරු හා තාක්ෂණික නියෝජිත ආයතනය (ICTA) විසින් පවත්වනු ලබන Spiralation වැඩසටහන 2019 වසරේදී තොරතුරු තාක්ෂණය ආශ්‍රිත නව්‍ය ව්‍යාපාර 16 කට අත්වැල සපයමින් ජාතික ආර්ථිකය නගා සිටුවීම උදෙසා මහඟු දායකත්වයක් සැපයීය. තෝරාගත් ව්‍යාපාර 12 ක් සඳහා ව්‍යාපාරයක් ආරම්භ කිරිමේදී අවශ්‍ය කරන පුහුණුවද, රජයේ අනුග්‍රහය, දේශීයව හා ජාත්‍යන්තර වශයෙන් වර්ධනය වීමේ අවස්ථාවද සමග මිලියන 1.5…

(0)Comments | January 23, 2020 11:04 am

IIT, ආදි ශිෂ්‍ය සංගමයේ නිලධාරී මඩුල්ල පත් කර, නවතම වෙබ් අඩවිය නිකුත් කරයි

ශ්‍රී ලංකාවේ පුරෝගාමී බ්‍රිතාන්‍ය උසස් අධ්‍යාපන ආයතනයක් මෙන්ම තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර අධ්‍යයන සම්බන්ධයෙන් ප්‍රමුඛ ආයතනයක් ද වන Informatics Institute of Technology (IIT) ආයතනයේ ආදි ශිෂ්‍ය සංගමයෙහි 2019/20 වර්ෂය සඳහා නිලධාරී මණ්ඩලය පත් කිරීම හා නවතම ආදි ශිෂ්‍ය වෙබ් අඩවිය දියත් කිරීම පසුගියදා කොළඹ 02, එලිවේට් හිදී පැවැත්වුණු වාර්ෂික හමුව අතරතුර සිදු කෙරිණි. බ්‍රිතාන්‍යයේ වෙස්ට්මින්ස්ටර්…

(0)Comments | January 23, 2020 10:04 am

ශ්‍රී ලාංකීය ප්‍රෞඩ ඉතිහාසය අගයන 2020 ඩීමෝ දින දර්ශනය

ශ්‍රී ලාංකිකයන් වන අපි විශිෂ්ට ඉතිහාසයකට උරුමකම් කියන්නෝ වෙමු. එදා මෙදාතුර ශ්‍රී ලංකාව නම් පුංචි දිවයින මුළුමහත් ලෝකයේම නම රැන්දූ මුතු ඇටයක් බව බොහෝ දෙනෙකු දන්නා කරුණකි. එවන් විශිෂ්ට ඉතිහාසයකට හිමිකම් කියන අපි විශිෂ්ට රජ පෙළපතකටද උරුමකරුවන් වන්නෙමු.  අපටම උරුම වු කීර්තිමත් ප්‍රෞඩ  ඉතිහාසය දෙස නැවත හැරී බැලීමේදී  රට,ජාතිය,ආගම පුබුදුවාලීමට මෙන්ම තාක්ෂණිකමය හා ඉංජිනේරු ශිල්පය…

(0)Comments | January 17, 2020 11:12 am

BAM ග්‍රීන් හරිත බලයෙන් නව දැක්මක් තුළින් නව දශකයක් කරා පියනගන වගයි

වසර නවයකට වැඩි කාලයක් මුළුල්ලේ ශ්‍රී ලංකාවේ කීර්තිමත්ම සූර්ය බලශක්ති සමාගම වන BAM ග්‍රීන් මෙරට තුළ බලශක්ති අංශයේ උන්නතිය උදෙසා ඒ හා සම්බන්ධ සේවාවන් නිසි ලෙස පවත්වාගෙන යාමට අවශ්‍ය සියලුම සේවාවන් සැපයීමටත්, සපයනු ලබන සේවාවන් හි ගුණානාත්මක භාවය තව වැඩි දියුණු කිරීමටත් මෙම වසරේ අරමුණු කරගෙන ඇත. BAM  ග්‍රීන් ආයතනය බමුණුආරච්චි පදනම හා එකාබද්ධව  අලුතින්…

(0)Comments | January 16, 2020 3:37 pm

වසර 25 ක් සේවය කළ කොමර්ෂල් බැංකුවේ කාර්ය මණ්ඩල සාමාජිකයින්ට බුහුමන් පුදයි

දිගු කාලීනව සේවය කළ කාර්ය මණ්ඩල සාමාජිකයින් ඇගයීම සඳහා කොමර්ෂල් බැංකුව 2019 වසරේදී පැවැත්වූ වාර්ෂික ජ්‍යෙෂ්ඨත්ව සම්මාන වැඩසටහන මගින් වසර 25 ක සේවා කාලයක් සම්පූර්ණ කළ සාමාජිකයින් 86  දෙනෙකු වෙත බුහුමන් පුදකිරීම පසුගියදා සිදුකරන ලදී. “Celebrating 25 years of shared prosperity and achievement” යන තේමාවෙන් යුතුව අති උත්කර්ශවත් අයුරින් සංවිධානය කර තිබුණු මෙම උත්සවය කොළඹ…

(0)Comments | January 16, 2020 1:42 pm

පැය විසිහතර පුරා ක‍්‍රියාත්මක ‘Ceylena’ හිත මිතුරු කථන රොබෝවරිය සෙලින්කෝ ලයිෆ් හඳුන්වා දෙයි

ජීවිත රක්ෂණය ඉතාමත් සරල කරමින් ඒ පිළිබඳව තොරතුරු ලබාදීම සඳහා ඉතාමත් ආකර්ශනීය නවීන තොරතුරු තාක්ෂණය භාවිතා කරන බුද්ධිමත් කථන රොබෝවරියක් (chatbot) සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් හඳුන්වා දී තිබේ. සෙලින්කෝ ලයිෆ් සමාගමේ වෙබ් අඩවියට පිවිසෙන  ඕනෑම පුද්ගලයෙකුට මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා විසින් අළුතෙන් හඳුන්වාදී තිබෙන ‘Ceylena’ නම් වන වර්චුවල් සහාය ලබාගත හැකි අතර ජීවිත රක්ෂණයට…

(0)Comments | January 16, 2020 1:36 pm

ශ්‍රී ලංකා ටෙලිකොම් 8 වැනි වරටත්  EDEX EXPO  ප්‍රදර්ශනයේ නිල විදුලි සංදේශ සේවා සැපයුම්කරු  වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විදුලි සංදේශ සේවා සැපයුම්කරු   වන ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම (SLT), මෙරට විශාලතම අධ්‍යාපන ප්‍රදර්ශනය සහ රැකියා පොළ වන EDEX EXPO 2020 ප්‍රදර්ශනයේ නිල විදුලි සංදේශ සේවා සැපයුම්කරු බව සාඩම්බරයෙන් දැනුම්දෙයි. අඛණ්ඩව 17 වන වරටත් පවත්වනු ලබන EDEX EXPO ප්‍රදර්ශනයට අට වැනිවරටත් විදුලි සංදේශ සැපයුම්කරු ලෙස එක්වන ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම ප්‍රදර්ශනය නැරඹීමට…

(0)Comments | January 16, 2020 11:43 am

Samsung නව්‍යකරණයන් අත්දැකීම් යුගයේ (Age of experience) පෙරමුණ ගනී

– Samsung Sri Lanka ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ Kevin SungSu YOU සාමාන්‍යයෙන් නව වසරක් ආරම්භවීම යනු ගතවූ වසර සහ එළඹෙන අනාගතය දෙස විමසුම් සහගත දැක්මකින් බැලීමට සුදුසුම කාලයකි. අභියෝග ජයගනිමින් නව අවස්ථා විවර කරගනිමින් ඉදිරියට යාම සඳහා හොඳම අවස්ථාවක් බවට මේ මොහොත පත්කරගැනීමට හැකිය. ලාස් වේගාස් නුවර පැවැත්වෙන CES 2020 ලෝකයේ දැවැන්තම පාරිභෝගික තාක්ෂණික සම්මන්ත‍්‍රණයයි. සෑම…

(0)Comments | January 14, 2020 4:17 pm

මහනුවර ආසිරි රෝහලේ දී විවෘත කළ නවතම ශාඛාව සමඟ විෂන් කෙයා දිවයින පුරා විසිරි සිය ශාඛා ජාලය තවත් ව්‍යාප්ත කරයි

ශ‍්‍රී ලංකාවේ අක්ෂි නිෂ්පාදන ක්ෂේත‍්‍රයේ වෙළඳපොළ ප‍්‍රමුඛයාවන විෂන් කෙයා ආයතනය මහනුවර ආසිරි රෝහලේ බිම් මහලේ ස්ථාපිත කළ නවතම ශාඛාව සමඟින් දිවයින පුරා විහිදී සිය ශාඛා ජාලය තවත් ව්‍යාප්ත කරයි. අභිනව විෂන් කෙයා ශාඛාව විවෘත කිරීමේ උළෙල විෂන් කෙයා ආයතන සමූහයේ සභාපති දසන්ත ෆොන්සේකා මහතා, මහනුවර ආසිරි රෝහලේ සාමාන්‍යාධිකාරී නලීන් පැස්කුවෙල් මහතා, සුවසෙවන රෝහලේ අක්ෂි විශේෂඥ…

(0)Comments | January 14, 2020 12:11 pm