සමස්ත දිවයිනම මුහුණ දී සිටින COVID 19 වසංගත තත්ත්වය මධ්‍යයේ ශ්‍රී ලංකා බෝවන රෝග විද්‍යායතනයේ (IDH) කාලෝචිත අවශ්‍යතාවයක් වශයෙන් පවතින නව CT ස්කෑන් යන්ත්‍රයක් ස්ථානගත කිරීම සදහා භාවිත කල හැකි රුපියල් මිලියන 30ක් වටිනා ගොඩනැගිල්ලක් ඉදි කිරීමට මොරටුව විශ්ව විද්‍යාලයේ 92/93 ඉංජිනේරු සංගමය ඉදිරිපත් වී සිටියි. ශ්‍රී ලංකා නාවික හමුදාවේ පූර්ණ සහයෝගය සහිතව ඉදි කෙරෙන…
දෙවන ලෝක යුද්ධයෙන් පසුව සමස්ත ලෝකයම එකවර මුහුණ දෙන දැවැන්තම අභියෝගයක් වන කොවිඩ් – 19 වසංගතය හෙවත් කොරෝනා වෛරසය හේතුවෙන් පිඩා විදින ශ්‍රී ලංකිකයන් ආරක්ෂා කරගැනීමේ වැඩපිළිවෙලෙහි ප්‍රධාන භූමිකාවක් ඉෂ්ට කරන සෞඛ්‍ය සේවා වෘත්තිකයන් ඇගයීමට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සෞඛ්‍ය අධ්‍යාපනික ආයතනයක් වන International Institute of Health Science (IIHS) අවධානය යොමු කර තිබේ. ඒ අනුව, මෙම…
සම්පත් බැංකුවේ ගනුදෙනුකරුවන් අතටම මුදල් ලබා දීමේ පහසුකම සළසා දීම වෙනුවෙන් සම්පත් බැංකුව පසුගියදා PickMe Digital Mobility Solutions Lanka (PVT) Ltd සමඟ එක්ව තවත් සුවිශේෂී මූල්‍ය සේවාවක් දියත් කරනු ලැබීය. ශ්‍රී ලාංකේය බැංකු ක්ෂේත්‍රය තුළ මෙතෙක් අත් නොවිඳි නව්‍ය මූල්‍ය විසඳුමක් වන මෙය, ගනුදෙනුකරුවන්ගේ සුභ සිද්ධිය වෙනුවෙන් නිරන්තරයෙන් සැළකිලිමත් වන සම්පත් බැංකුවේ කාලීන අවශ්‍යතා සපුරාලීම…
අලියාන්ස් ශ්‍රී ලංකා හි කළමනාකාරීත්වය සහ සේවක ප්‍රජාව පසුගියදා ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය සමඟ අත්වැල් බැඳගනිමින් COVID-19 පරීක්ෂණ සඳහා වන රුපියල් මිලියන 4ක් වටිනා High Performance Real Time Quantitative PCR (RT-qPCR) යන්ත්‍රයක් ප්‍රදානය කිරීමට කටයුතු කරන ලදී. මේ පිළිබඳව අදහස් දැක්වූ අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා හි අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිළධාරී ගානි සුබ්‍රමනියම් මහතා සඳහන් කර…
පවත්නා අභියෝගාත්මක තත්ත්වය හමුවේ පාරිභෝගික ජනතාවගේ මුල්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා නේෂන්ස් ට්‍රස්ට් බැංකුව බස්නාහිර පළාත තුළ ජංගම ATM සේවා දියත් කර ඇත. මෙම සේවාව හරහා නිවසෙන් දිගු දුරක් බැහැරව නොගොස් සිය මූලික බැංකුකරණ අවශ්‍යතා සපුරා ගැනීමටත්, නේෂන්ස් ජංගම බැංකුකරණ සේවාවට සහ අන්තර්ජාල බැංකුකරණ සේවාවට ලියාපදිංචි වීමටත් පාරිභෝගිකයන්ට අවස්ථාව උදා වේ. නේෂන්ස් ජංගම ATM සේවාව, පෙ.ව….
මෙම අසීරු කාලසීමාවේදී දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට සහායවෙමින්, නියමිත කාලයට පෙර පාසල් වසා දැමීම හේතුවෙන් අධ්‍යාපන පද්ධතියට සිදුවන හානිය අවම කිරීම සඳහා, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එක්ව නැණස 1377 දුරස්ථ අධ්‍යාපන සහාය සේවාව හඳුන්වාදී තිබේ. මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත…
ශ්රී ලංකාවේ විශලතම හා වඩාත් නවෝත්පාදන පාරිභෝගික බැංකුව වන හැටන් නැෂනල් බැංකුව කෝවිඞ් 19 වෛරසයට එරෙහිව සිදුකෙරෙන සටහනට සිය දායකත්වය ද එක් කරමින් ජාතික බෝවන රෝග විද්‍යායතනය (IDH රෝහල) සඳහා ජලය මගින් සහ කාබන් ඩයොක්සයිඞ් මගින් ක‍්‍රියාත්මක වන ගිනි නිවීමේ උපකරණ කට්ටල තොගයක් පසුගියදා පසුගියදා පරිත්‍යාග කළේය” මෙම අවස්ථාව සඳහා හැටන් නැෂනල් බැංකුවේ සභාපති දිනේශ්…
COVID-19 වෛරසයට එරෙහිව සටන් වදින ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයන් වෙනුවෙන් වෛද්‍ය ඇඳුම් කට්ටල 4,500 ක් ප්‍රදානය කිරීමට නේෂන්ස් ට්‍රස්ට් බැංකුව ඉදිරිපත් විය. නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ප්‍රියන්ත තල්වත්ත මහතා විසින් පසුගිය 11 වනදා කොළඹදී මෙම ඇඳුම් කට්ටල නිල වශයෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වෙත බාර දෙන ලදි. නාවික හමුදාපති වයිස් අද්මිරාල්…
ෆෙයාෆස්ට් ඉන්ෂුවරන්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය සංජීව් ජා මහතා සහ එම සමාගමේ නියෝජිතයන් පිරිසක් පසුගියදා විශ්‍රාමික මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතා හමුවූහ. එහිදී සංජීව් ජා මහතා, මෙරට Covid-19 වසංගත තත්ත්වය මර්දනය කිරීම සඳහා ත්‍රිවිධ හමුදා ඇතුළුව අත්‍යවශ්‍ය සේවා සාමාජිකයන් ලබාදෙන දායකත්වය ඇගයීමට ලක්කළේ ය. මෙහිදී සමාගම විසින් සෞඛ්‍ය සේවකයන් සහ ත්‍රිවිධ හමුදා වෙනුවෙන්…
කොවිඞ් -19 සමග සටන් කරන කාලයේ මතුව ඇති සීමාවන් මගහරවා ගැනීමට රක්ෂණ වාරික ගෙවීමේ විකල්ප සහ හිමිකම් ගෙවීමේ පහසුකම් හඳුන්වා දෙයි කොවිඞ්-19 වසංගත තත්ත්වය පැතිර යෑම වලක්වමින් තමන්, තමන්ගේ පවුලේ සාමාජිකයින් සහ ප්‍රජාව ආරක්ෂා කිරීමට නිවස්වල රැඳී සිටින සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පුහිමියන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කිරීම සඳහා සමාගම විසින් බහුවිධ අන්තර්ජාල ගෙවීම් සේවා සහ සන්නිවේදන විකල්ප…
Video Story