Featured News

BMICH හේලීස් හා එක්ව පැවැත්වූ නත්තල් කැරොල් ගී සැඳෑව

සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යංශය විසින් පසුගියදා සංවිධානය කළ ජාතික නත්තල් උත්සව ක්‍රියාකාරකම් හා Tourism Fest සඳහා දායක වෙමින් හේලීස් සමූහයේ කැරොල් කණ්ඩායම විසින් ඉදිරිපත් කළ නත්තල් බැති ගී (කැරොල්) ගායනයට BMICH ආයතනය තම සහයෝගය ලබාදුන්නේය. නිවාඩු සමයට ආවේණික ආදරණීය අතීත මිහිර නැවතත් මතකය තුළට ගෙන එන්නට මෙම වැඩසටහන සමත්විය. ‘Melodies of Christmas’…

(0)Comments | January 10, 2017 7:12 am

UTE සමාගම නව්‍ය තාක්ෂණය සමගින් පාරිභෝගික සේවාව තවත් පුළුල් කරයි

තමන් මිලදී ගන්නා නිෂ්පාදන, තාක්ෂණය සහ සේවාවන්ගෙන් උපරි ම ප්‍රතිඵල ලබා ගැනීම සඳහා පාරිභෝගික ජනතාවට සහයෝගය ලබා දීම වෙනුවෙන් නිබඳව කැපවන යුනයිටඩ් ට්‍රැක්ටර් ඇන්ඩ් ඉක්විප්මන්ට් (UTE) සමාගම CAT 360° ADVANTAGE වැඩසටහන පසුගියදා හඳුන්වා දුන්නේය. UTE සමාගමේ විශේෂඥ දැනුම, තාක්ෂණය මත පදනම් වූ උපාංග සහ සහයෝගී සේවා ලබා දීම වෙනුවෙන් විශේෂයෙන් නිර්මාණය කර ඇති මෙම වැඩසටහන,…

(0)Comments | January 5, 2017 4:58 am

විශිෂ්ට ආයතනික පුරවැසි සම්මාන උළෙලේදී CDB වෙත සුවිශේෂී සම්මාන දෙකක්

ලංකා වානිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ 2016 විශිෂ්ට ආයතනික පුරවැසි සම්මාන උළෙලේදී හරිතාගාර වායු මුදාහැරීම් විශ්ලේෂණයේ හොඳම ව්‍යාපෘතිය සඳහා පළමු ස්ථානයත් වාර්ෂික පිරිවැටුම රුපියල් බිලියන 15ට අඩු ව්‍යාපාර කාණ්ඩයේ දෙවැනි ස්ථානයත් දිනාගැනීමට සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පී.එල්.සී. (CDB) ආයතනය සමත් විය. මේ වසරේ පැවැති ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී බැංකු නොවන මූල්‍ය ආයතන ක්ෂේත්‍රයේ…

(0)Comments | January 2, 2017 9:28 am

BMICH දකුණු ආසියාවේ ප්‍රමුඛතම රැස්වීම් හා සම්මේලන පරිශ්‍රය ලෙස කිරුළු පළඳියි

පළමු වරට පැවැත්වුණු දකුණු ආසියානු සංචාරක සම්මාන උළෙලේදී (SATA) කලාපීය ප්‍රමුඛතම රැස්වීම් හා සම්මේලන පරිශ්‍රය ලෙස සම්මානයට පාත්‍ර වීමට BMICH ආයතනය සමත්විය. මෙම සම්මාන උළෙලෙහි අරමුණ වන්නේ කලාපීය වශයෙන් සංචාරක කර්මාන්තයේ දියුණුවට හා සේවාවේ ගුණාත්මකභාවය දියුණු කිරීමට දායක වූ ආයතන අගැයීම ය. “දකුණු ආසියානු කලාපයේ ප්‍රමුඛතම සම්මේලන මධ්‍යස්ථානය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීමට හැකිවීම අපට අභිමානයට…

(0)Comments | January 2, 2017 8:18 am

පීපල්ස් ලීසිං සමාගම තම සියවන ශාඛාව හංවැල්ල නගරයේදී උත්සවශී‍්‍රයෙන් විවෘත කරයි

ශී‍්‍ර ලංකාවේ බැංකු නොවන ප‍්‍රමුඛතම මූල්‍ය ආයතනයවන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගමේ සියවන (100) ශාඛාව එම සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී, ඞී.පීි. කුමාරගේ මහතාගේ ආරාධනයෙන් පීපල්ස් ලීසිං සමාගමේ සභාපති, හේමසිරි ප‍්‍රනාන්දු මහතා හා අධ්‍යක්ෂ මණ්ඩලයේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා හංවැල්ල නගරයේදී (132/3, කොළඹ පාර, හංවැල්ල) උත්සවශී‍්‍රයෙන් විවෘත කෙරුණි. මෙම අවස්ථාවට පීපල්ස් ලීසිං සමාගමේ අනුප‍්‍රාප්තික ප‍්‍රධාන විධායක නිලධාරී, සබි‍්‍ර…

(0)Comments | December 27, 2016 9:02 am

එටිසලාට් කාර්ය මණ්ඩලය වෙනුවෙන් නත්තල් කැරොල් සහ නත්තල් සැරසිලි තරගයක්

මෙවර නත්තලේත් සිය කාර්ය මණ්ඩලය සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් අතර ඇති නොබිඳෙන සබැඳියාවන් සමරමින් රොටුන්ඩා උද්‍යානයේ පිහිටි සිය සුපිරි සේවා මධ්‍යස්ථානයේදී කැරොල් වැඩසටහනක් සහ සිය ප‍්‍රධාන කාර්යාලයේදී නත්තල් සැරසිලි තරගයක් සංවිධානය කිරීමට එටිසලාට් ලංකා සමාගම පසුගියදා කටයුතු කළේ ය. මේ සඳහා සහභාගී වීමේ අවස්ථාව එටිසලාට් සේවක සේවිකාවන්ගේ පවුල්වල සාමාජිකයන්ටද උදාවූ අතර ඔවුන් වෙනුවෙන් එටිසලාට් කාර්ය…

(0)Comments | December 23, 2016 5:58 am

SLIIT වෙතින් Deakin විශ්ව විද්‍යාල සිසුන්ට ශිෂ්‍ය පුහුණු සංචාර වැඩසටහනක්

සාමාන්‍ය ඉගෙනුම් පරිසරයෙන් බැහැරගත ශිෂ්‍ය පුහුණු සංචාර වැඩසටහන් (Outbound Student Mobility Programme) යනු සිසුන් ට විදෙස් සංචාරයක් සමග තම විෂය පථයට අදාළ ඉගෙනීම මෙන්ම සංස්කෘතික අත්දැකීමක් ද ගෙනෙන්නකි. මෑතකදී SLIIT උසස් අධ්‍යාපන ආයතනය විසින් ඕස්ට්‍රේලියාවේ Deakin විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍ය කණ්ඩායමක ට එවැනි වැඩසටහනක් සඳහා සත්කාරකත්වය ලබාදුනි. මෙම උපාධි ලකුණු ද රැගත් වැඩසටහනේ තේමාව…

(0)Comments | December 22, 2016 8:01 am

බැංකු අංශයේ හොඳම වාර්ෂික වාර්තාවට හිමි සම්මානය ඇතුළු සම්මාන 06 ක් කොමර්ෂල් බැංකුවේ වාර්ෂික වාර්තාවට

ශ‍්‍රී ලංකා වරළත් ගණකාධිකරණ ආයතනය විසින් අති උත්කර්ශවත් අයුරින් සංවිධානය කළ 52 වන වාර්ෂික වාර්තා සම්මාන ප‍්‍රදානයේදී බැංකු අංශයේ හොඳම වාර්ෂික වාර්තාව වෙනුවෙන් පිරිනමන එඞ්මන්ඞ් ජේ. කුරේ අනුස්මරණ සම්මානය ඇතුළු සම්මාන 06 ක් දිනා ගැනීමට කොමර්ෂල් බැංකුවේ වාර්ෂික වාර්තාව සමත් වූ අතර ඒ තුළින් මූල්‍ය වාර්තාකරණයේ විශිෂ්ටත්වය වෙනුවෙන් බැංකුවේ තිබෙන කැපවීම යළිත් තහවුරු විය. මෙරට…

(0)Comments | December 20, 2016 6:43 am

Ford සහ Future Automobiles වසර අවසාන “බිග් ඩීල්” ප්‍රවර්ධන වැඩසටහන හඳුන්වා දෙයි

Ford සහ එහි දේශීය බෙදාහැරීම් නියෝජිත Future Automobiles සමාගම, පාරිභෝගික ජනතාවට ආකර්ෂණීය දීමනා රැසක් පිරිනමනින් උත්සව සමය සඳහා ම “බිග් ඩීල්” ප්‍රවර්ධන වැඩසටහන පසුගියදා දියත් කළේය. “මෙවර මෙරට තුළ අපගේ “බිග් ඩීල්” ප්‍රවර්ධන වැඩසටහන හඳුන්වා දීමට හැකි වීම පිළිබඳ අප ඉතා සතුටු වනවා. මෙම සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහන හරහා තවත් පාරිභෝගිකයන් රැසක් අපගේ Ford පවුලට එක්කර…

(0)Comments | December 20, 2016 6:17 am

හලාවත වැවිලි සමාගමෙන් සහන මිලට භාණ්ඩ රැසක්

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂිම් මැතිතුමා සිය අමාත්‍යංශයට අයත් ආයතනවල නිෂ්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කරමින්,පෞද්ගලික අංශය හා තරඟ කළ හැකි මට්ටමට ඔසවා තැබීමට දරණ වෑයමට සමගාමීව, හලාවත වැවිලි සමාගමේ නිෂ්පාදන ඇතුළත් වෙළඳ කුටියක් දෙසැම්බර් 17 වන දින සිට 24 වන දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ, සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රදර්ශන ශාලාවේදී පැවත්වෙන කළම්ඹු ෂොපින් ෆෙස්ටිවල්…

(0)Comments | December 19, 2016 9:57 am