Featured News

27 වැනි ජාතික කණිෂ්ඨ ස්කොෂ් ශූරතාවලිය රිට්ස්බරි බලගන්වයි

ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනය හා එක්ව සංවිධානය කෙරෙන 2016 ජාතික කණිෂ්ඨ ස්කොෂ් ශූරතාවලිය සඳහා අනුග්‍රහය දැක්වීමට 10 වැනි වරටත් රිට්ස්බරි ඉදිරිපත්ව සිටී. 27 වැනි වරට පැවැත්වෙන මෙවර ශූරතාවලිය 2016 නොවැම්බර් 26 දා ටැමිල් යූනියන් ස්කොෂ් පිටියේදී ආරම්භ වේ. මෙරට ප්‍රමුඛතම චොක්ලට් සන්නාමය වන රිට්ස්බරි නිෂ්පාදනය කරනු ලබන සිලෝන් බිස්කට්ස් සමාගම, මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රය නැංවීම තම…

(0)Comments | November 25, 2016 6:23 am

මාතර CATWALK වෙතින් අදහාගත නොහැකි සමාජ සත්කාරයක්

ශ්‍රී ලංකාවේ සමාජ සත්කාරක ඉතිහාසය නව මානයකට රැගෙන යමින් මාතර CATWALK රෙදිපිළි මාළිගය ළමුන් 5 දෙනෙකුට වැඩි අඩු අදායම් ලාභී පවුල් සදහා එම පවුලේ මවගේ බරට නිවසට අවශ්‍ය උපකරණ ඇතුළුව ඇඳුම් පැළදුම් හා වියළි ආහාර ආදියෙන් හිත පිරෙන්න තෑගී ලබාදෙන්නට නොවැම්බර් 26 වනදා කටයුතු සංවිධානය කර ඇත.එයට සමගාමිව මාතර දිස්ත්‍රික්කයේ තෝරාගත් පාසල් 40කින් එක් පාසලකින්…

(0)Comments | November 25, 2016 6:18 am

දීප්තිමත් සිසුදරුවන්ට කොමර්ෂල් බැංකුවේ ‘අරුණළු’ වෙතින් අතහිත

2016 පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළම දස්කම් දැක්වූ සිසු දරුවන්ට ‘අරුණළු’ ප‍්‍රතිලාභ බෙදාදීම ආරම්භ කරමින් මෙරට විශාලතම පුද්ගලික වාණිජ බැංකුව දීප්තිමත් සිසු දරුවන් 12 දෙනෙකු වෙත රුපියල් 750,000 ක් පමණ වටිනා ශිෂ්‍යත්ව සහ මුදල් ප‍්‍රතිලාභ බෙදාදෙන ලදී. සිසු දරුවන් උද්යෝගිමත් කරමින් ඔවුන්ගේ බලාපොරොත්තු ඉටුකර ගැනීමට සහාය දීමේ සැලසුම ඇතිව නිර්මාණය කර තිබෙන කොමර්ෂල් බැංකුවේ ප‍්‍රමුඛතම…

(0)Comments | November 23, 2016 6:39 am

ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ සම්මාන උළෙලේදී නොරිටාකේ ලංකා පෝසිලේන් පුද්ගලික සමාගමට රන් සම්මාන ත‍්‍රිත්වයක්

සීමාසහිත නොරිටාකේ ලංකා පෝසිලේන් පුද්ගලික සමාගම මේ වසරේදීද එහි ජයග‍්‍රාහී ගමනෙහි තවත් ඉදිරියට පියනගමින් ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය විසින් පසුගිය සිකුරාදා ගරු මුදල් අමාත්‍ය රවි කරුණානායක සහ ගරු රාජ්‍ය ව්‍යවසාය නියෝජ්‍ය ඇමති එරාන් වික‍්‍රමරත්න යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් පවත්වන ලද කීර්තිමත් සම්මාන ප‍්‍රදානෝ්ත්සවයේදී රන් සම්මාන ත‍්‍රිත්වයක් දිනාගත්තේය කර්මාන්ත අංශයේ ඉතා විශිෂ්ට අපනයනකරු සඳහා වන රන් සම්මානය, කර්මාන්ත…

(0)Comments | November 23, 2016 6:35 am

නවතම SINGER Duo – 2 in 1 Laptop plus tab හඳුන්වා දෙයි

මෙරට පාරිභෝගික භාණ්ඩ අලෙවියේ ප්‍රමුඛයා වන සිංගර් ශ්‍රී ලංකා සමාගම සිය නිෂ්පාදන නාමාවලිය පුළුල් කරමින් SINGER Duo – 2 in 1 Laptop plus tab හඳුන්වා දෙයි.එම හඳුන්වාදීම බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති Singer Lifestyle Exhibition 2016 හිදී සිදුකෙරිණ. මෙම හඳුන්වාදීමේ අවස්ථාවට සිංගර් ශ්‍රී ලංකා සමාගමේ සමුහ ප්‍රධාන විධායක නිලධාරි අසෝක පීරිස් මහතා, සිංගර් ශ්‍රී ලංකා සමාගමේ…

(0)Comments | November 23, 2016 6:25 am

Books of Hope – ඩෙංගු මර්දනයට එක්වෙමු

ඩෙංගු මේ වන විට වසංගත රෝග තත්වයක් බවට පත් වී තිබේ. මෙම වසරේ පසුගිය මාස 10 ක කාලය තුළ පමණක් ඩෙංගු රෝගීන් යයි සැකකෙරෙන 38,000 කට අධික රෝගීන් සංඛ්‍යාවක් වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී ඇත. මෙම වසර තුලදී ශී‍්‍ර ලංකාවේ නාගරික ප‍්‍රදේශ වලින් වාර්තා වූ ඩෙංගු රෝගීන් අතරින් 30 කට වැඩි ප‍්‍රමාණයකට ඩෙංගු නිසා…

(0)Comments | November 22, 2016 11:43 am

CDB විශිෂ්ටත්වයට SLIM සන්නාම විශිෂ්ටතා උළෙලේදී ඉහළ පිළිගැනීමක්

තම විශිෂ්ටත්වය නැවතත් තහවුරු කරමින්, පසුගියදා පැවැති 2016 SLIM Brand Excellence (සන්නාම විශිෂ්ටතා) සම්මාන උළෙලේදී රිදී සම්මාන දෙකකින් පිදුම් ලැබීමට සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී ආයතනය (CDB) සමත්විය. ඉහළ ගුණාත්මක බවකින් යුතු පාරිභෝගික සේවා සම්පාදනය පිළිබඳ CDB හි අඛණ්ඩ අවධානය පිළිබිඹු කරමින් වසරේ විශිෂ්ටතම සේවා සන්නාමය සඳහා වන රිදී සම්මානය ද ප්‍රජා සුබසිද්ධිය කෙරෙහි කැපවීම…

(0)Comments | November 21, 2016 8:17 am

වෙළඳසේවා වොලිබෝල් අවසන් මහා තරඟ වලට බ‍්‍රැන්ඩික්ස් කණ්ඩායම් හතරක්

වෙළඳසේවා වොලිබෝල් සංගමය විසින් නොවැම්බර් 25 වනදා සහ 27 වනදා පවත්වන වෙළඳසේවා වොලිබෝල් තරඟාවලියේ අවසාන මහා තරඟ සඳහා සුදුසුකම් ලැබූ කණ්ඩායම් හය අතුරින් ඇඟලූම් අපනයනයේ මෙරට ප‍්‍රමුඛතම සමාගම වන බ‍්‍රැන්ඩික්ස් සමූහයට අයත් සමාගම් නියෝජනය කරමින් කණ්ඩායම් හතරක් තේරීපත් වී තිබෙන අතර ඒ තුළින් සමූහයේ ඉහළ ක‍්‍රීඩාශීලීත්වය පිළිඹිබු වේ. 2016 තරඟාවලියේ මූලික වටයේ තරඟ වලදී බ‍්‍රැන්ඩික්ස්…

(0)Comments | November 21, 2016 7:52 am

කැටපිලර් සමාගම ලොව විශිෂ්ටත ම ගෝලීය සන්නාම සියය අතරට එක්වෙයි

ඉදිකිරීම් සහ කැණීම් යන්ත්‍රෝපකරණ, ඩීසල් සහ ස්වභාවික වායු එන්ජින්, කාර්මික වායු ට’බයින සහ ඩීසල්-විදුලි ධාවන යන්ත්‍ර නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයෙකුවන කැටපිලර් සමාගම ඩො. බිලියන 5.425 ක සමස්ත සන්නාම අගයක් සමගින් ඉන්ටර්බ්‍රෑන්ඩ් සංවිධානය විසින් නිකුත් කරන ලද නවත ම ගෝලීය විශිෂ්ට සන්නාම ලැයිස්තුවට ඇතුළත් වීමට සමත් විය. මේ අනුව කැටපිලර් සමාගම අඛණ්ඩව 15 වන වසරටත් ලොව විශිෂ්ටත…

(0)Comments | November 21, 2016 7:33 am

Huawei GR5 2017 ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

තාක්ෂණය අතින් වැඩිදියුණු කරන ලද මධ්‍ය පරාසයේ ස්මාර්ට්ෆෝනයක් කලාපීය වශයෙන් ප්‍රථම වරට ශ්‍රී ලංකාවට ශ්‍රී ලංකාවේ වේගයෙන්ම ව්‍යාප්ත වන ස්මාර්ට්ෆෝන් සන්නාමය වන Huawei සිංගර් ශ්‍රී ලංකා හා එක්ව නවතම Huawei GR5 2017 ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේය. බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති Singer Lifestyle Exhibition 2016 හිදී මෙම නවතම ස්මාර්ට්ෆෝනය හඳුන්වා දීම සිදුකෙරිණ. මෙම අවස්ථාව සඳහා…

(0)Comments | November 21, 2016 5:02 am