2016 වසරේ පළමු කාර්තුවේදී 41% ක වර්ධනයක් Huawei පාරිභෝගික වෙළඳ සමූහය 2016 වසරේ H1 හි සිය ව්‍යාපාරික ප්‍රතිඵල වාර්තා කරයි. ඒ අනුව 2016 වසරේ පළමු කාර්තුවේදී 41% ක වර්ධනයක් පෙන්නුම් කර තිබේ.එය යුවාන් බිලියන 77.4ක වසරින් වසර වර්ධනයකි. මිලියන 60.56 ක ස්මාර්ට්ෆෝන් අපනයනයෙන් වසරින් වසර ආදායම 25% කින් ඉහළ දමා ගැනීමට Huawei Consumer Business Group…
නවලෝක හෝල්ඩිංග්ස් සමාගමේ අනු සමාගමක්වන නවලෝක MEP Concepts සමාගම, ඕනෑම තත්ත්වයකට ඔබින ආකාරයේ වායු සමීකරණ විසඳුම් ලබා දීම තුළ තමන් සතු අත්දැකීම් සහ තාක්ෂණික විශේෂඥතාව තවදුරටත් පිළිබිඹු කරමින් ලොව කීර්තිමත් සහ විශිෂ්ට වායු සමීකරණ සන්නාම මෙරට වාණිජ ක්ෂේත්‍රයට හඳුන්වා දෙයි. නවලෝක MEP Concepts සමාගම 2015 වසරේ පටන් Carrier, Toshiba, Helios සහ Liang Chi වැනි ලොව…
තිරසාර සංවර්ධනය යනු ගෝලීය වශයෙන් සාකච්ඡාවට ලක්වන මාතෘකාවකි. තිරසාර සංවර්ධන ඉලක්ක ජය ගැනීම සඳහා යන ගමනේදී ස්වභාවික සම්පත් කළමනාකරණය ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. ශ්‍රී ලංකාව වැනි ස්වභාවික සම්පත්වලින් පොහොසත් රටක් තුළ විශේෂයෙන් වනාන්තර කළමනාකරණය හරහා මෙහිදී අත්පත් කර ගත හැකි අවස්ථාවන් බොහෝය. වනාන්තර කළමනාකරණය මූලික වශයෙන් ප්‍රධාන අරමුණු දෙකක් මුදුන්පමුණුවා ගැනීම සඳහා වැදගත් වේ….
ඔක්තෝම්බර් මාසයේදී ලංකාවේ පැවැත්වෙන ලෝක අපනයන සංවර්ධන සමුළුව (WEDF) සඳහා එකම ඇඟලූම් සහකරුවා (Exclusive Apparel Partner) සහ ප්ලැටිනම් අනුග‍්‍රාහකයා ලෙස ඉදිරිපත් වෙමින් මෙම ගෞරවණීය වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා බ‍්‍රැන්ඩික්ස් සමූහය සිය සහයෝගය ලබාදී තිබේ. 2016 වසර වෙනුවෙන් පවත්වන මෙම සමුළුව ශ‍්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානය (ITC) සමග ඒකාබද්ධව සංවිධානය කරන…
99X Technology ආයතනය ‘‘මානව සම්පතට මුල් තැන’’ යන සංකල්පය ප‍්‍රමුඛත්වයේ තබාගනිමින් කටයුතු කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස Great Place to Work ආයතනය විසින් 99X Technology ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම සේවා ස්ථාන අතරට නැවත වරක් නම් කරනු ලැබ ඇත. මෙම සම්භාවනීය දර්ශකය සදහා සිව්වන වසරටත් ඇතුළත් වන එකම තොරතුරු තාක්ෂණ (IT) සමාගම බවට පත්වීමට හැකිවීම ඉමහත් ගෞරවයකි. මෙලෙසම පසුගිය…
පාරිසරික ගැටඵ කෙරෙහි නිරන්තර අවධානයකින් හා දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ෆැෂන් බග්, දිවයින් පුරා පිහිටි විලාසිතාගාර 16 ක ජාලයකින් යුත් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම නිමි ඇඳුම් අලෙවි ආයතනයකි. ෆැෂන් බග්, සිය සමාජ සත්කාරක ව්‍යාපෘතියේ එක් කොටසක් ලෙස හෝමාගම රෝහල ් පරිශ‍්‍රයේදී ‘‘පුරුදුවෙන්න’’ යන තේමාව යටතේ පරිසරය සුරැුකීම ගැන දැනුවත් කරන වැඩසටහනක් ආරම්භ කරන ලදී. ව්‍යාපෘතියේ දෙවන…
ශී‍්‍ර ලංකාවේ අංක 1 ආරක්ෂිත විදුලි රැහන් වෙළඳනාමයවන කැළණි කේබල්ස් PLC සමාගම තම වෙළඳ විශිෂ්ටත්වය වෙනුවෙන් පිරි නැමෙන වසරේ ඉහළම සම්මානයවන ‘ප‍්‍රධාන විධායක සම්මානය‘ කැළණි කේබල්ස් සමාගමේ අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරි මහින්ද සරණපාල මහතාගේ ප‍්‍රධානත්වයෙන් 5වන වරටත් කොළඹ වෝටර්ස් එජ් හෝටලයේදී (Waters Edge) පසුගියදා පිරි නැමුණි. කැළණි කේබල්ස් ප‍්‍රධාන විධායක නිලධාරී සම්මානයෙන් ‘වසරේ විශිෂ්ටතම කලාපීය වෙළෙඳ…
කාර්මික පිරිසිදු කිරීමේ විසඳුම් ගෙන එන Spotless නිෂ්පාදන පෙළ අතරට ලබන මාසයේ සිට ලොව ජනප‍්‍රිය පිරිසිදු කිරීමේ සන්නාමයක් වන Unger යටතේ එන නිෂ්පාදනත් එක් වේ. Unger විසින් නිර්මාණය කරන ලද මේ නවීනතම නිෂ්පාදන පෙළ ජූලි මස 22 දින සිට 24 දින දක්වා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වෙන හෝටල් ක්ෂේත‍්‍ර ප‍්‍රදර්ශනයේදී නිල වශයෙන් දියත් කෙරෙනු ඇත….
ටොයෝටා ලංකා සමාගමේ අමතර කොටස් සහ සේවා නියෝජිතයන් වෙනුවෙන් පැවැත්වෙන වාර්ෂික අලෙවි නියෝජිත සම්මන්ත්‍රණය පසුගියදා අති උත්කර්ෂවත් අයුරින් ගාලූ මුවදොර හෝටලයේදී පැවැත්වි‚. මේ සඳහා දිවයින පුරා විසිරුණු ටොයෝටා ලංකා අලෙවි නියෝජිතයෝ මෙන්ම ටොයෝටා ලංකා සමාගමේ කළමනාකාරීත්ව කණ්ඩායමේ සාමාජිකයෝද සහභාගී වූහ. වසරක් තුළදී ඉහළම දක්ෂතා පෙන්නුම් කරන අලෙවි නියෝජිතයන් වාර්ෂික සම්මන්ත්‍රණයකදී ඇගයීමට ලක්කිරීම ටොයෝටා ලංකා සමාගම…
පාරිභෝගික භාණ්ඩ වෙළඳ පළේ මෙරට ප්‍රමුඛයා වන සිංගර් ශ්‍රී ලංකා සමාගම විසින් බෙදාහරිනු ලබන ජාත්‍යන්තර වෙළඳ නාමයක් වන BEKO සන්නාමය යටතේ නවතම මාදිලියේ ශීතකරණ පෙළක් හඳුන්වා දෙයි. සිංගර් ශ්‍රී ලංකා සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරි අසෝක පීරිස් මහතා සහ එම සමාගමේ අලෙවි අධ්‍යක්ෂ කුමාර් සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කිංග්ස්බරි හෝටලයේදී පැවති උත්සවයකදී මෙම නවීන ශීතකරණ…
Video Story