Featured News

සිංගර් සහ BEKO ජයග්‍රාහී පාරිභෝගිකයින් හට ස්පාඤ්ඤයට විශේෂ සවාරියක්

ගෘහ භාණ්ඩ වෙළඳ පොලේ මෙරට ප්‍රමුඛයා වන සිංගර් ශ්‍රී ලංකා සහ යුරෝපයේ ගෘහ උපකරණ හා පාරිභෝගික විදුලි උපකරණ නිෂ්පාදනයේ පුරෝගාමියෙකු වන BEKO එක්වී ක්‍රියාත්මක කළ ප්‍රවර්ධන වැඩසටහනින් ජයග්‍රහණය කළ යුවල 3 කට සහ වැඩිම BEKO අලෙවි වාර්තා තැබූ ශාඛා කළමණාකාරීත්වයේ දක්ෂතා දැක්වුවන් හට ස්පාඤ්ඤයේ සති අන්ත සවාරියක් යාමට සහ ලෝ සුපතල පාපන්දු ක්‍රීඩා තරු සියැසින්…

(0)Comments | March 10, 2016 4:31 am

නිර්බාධා කලාපීය වෙළදාම පිළිබද පුහුණු සැසිය ඇරඹෙයි

ශ්‍රී ලංකා වානිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය හා කත්මණ්ඩු නුවර පිහිටි සාර්ක් කලාපීය වෙළද ප්‍රවර්ධන ආයතනය ඒකාබද්ධව සංවිධානය කරනු ලබන විශේෂ වැඩසටහන් මාලාව සාර්ක් කලාපීය නිර්බාධා වෙළදාම යහපත් මට්ටමින් පවත්වාගෙන යා හැකි පරිසරයක් නිර්මාණය කිරීම සදහා දැවැන්ත කාර්යභාරයක් ඉටු කරනු ලබයි. එම වැඩසටහන් මාලාව තුළ ප්‍රායෝගික වෙළද ප්‍රවර්ධන වැඩමුළු මගින් ව්‍යවසායක ප්‍රජාව දැනුවත් කිරීම ප්‍රධාන…

(0)Comments | March 9, 2016 10:53 am

BMICH ජාත්‍යන්තර Gold Century Quality සම්මාන උළෙලේදී රනින් පිදුම් ලබයි

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාව (BMICH), ව්‍යාපාරික හා මෙහෙයුම් කටයුතු වලදී පිළිබිඹු කරන විශිෂ්ට පූර්ණ තත්ත්ව කළමනාකරණය වෙනුවෙන් මෙවර Century International Quality ERA (CQE) සම්මාන උළෙලේදී රන් කාණ්ඩයේ ජයග‍්‍රහණය හිමිකරගැනීමට සමත්විය. පූර්ණ තත්ත්ව කළමනාකරණය වෙනුවෙන් වූ QC100 ආකෘතියට අනුව සකස් වුණු සුවිශේෂී ආයතන, සමාගම්, සංවිධාන හා ව්‍යාපාරිකයින් හඳුනාගෙන ඔවුන්ව ඇගයීම වසරක් පාසා පැවැත්වෙන Century International…

(0)Comments | March 9, 2016 6:29 am

ජාත්‍යන්තර කාන්තා දිනයේදී ප්‍රගතිශීලී කාන්තාවන්ට BBDO Lanka වෙතින් ප්‍රණාමය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ කාන්තාවන්ට අදහස් දැක්වීමට නිදහස් ඉඩක් BBDO Lanka ජාත්‍යන්තර කාන්තා දිනය සමරමින් කාන්තාවන්ගේ ආත්ම විශ්වාසය තහවුරු කිරීම සඳහා නව වැඩපිළිවෙළක් අරඹයි. මේ යටතේ විශ්වාසය පිළිබඳ පරතරයට මුහුණ දීම සම්බන්ධයෙන් වන මෙරට ප්‍රමුඛ පොලේ කාන්තාවන්ගේ අදහස් සමාජගත කිරීමට කටයුතු යොදා තිබේ. මේ ඔස්සේ කාන්තාව පොදුවේ මුහුණ දෙන ගැටළු පිළිබඳව පුළුල් සංවාදයක නිරතවීමට අවස්ථාව සැලසෙයි….

(0)Comments | March 8, 2016 8:03 am

Raffles Residence මේ සතියේදී විවෘත කෙරේ

නුගේගොඩ නගර මධ්‍යයේ ඉදි කෙරුණු නවතම “Raffles Residence” උත්සව ශාලා පරිශ්‍රය, එළඹෙන 13වන ඉරිදා ජනතාව වෙනුවෙන් විවෘත කෙරේ. පෙ.ව. 10.00 සිට ප.ව. 6.00 දක්වා පැවැත්වෙන සමාරම්භක උළෙල සඳහා පැමිණ සිය ආයතනය සතු සුවිශේෂිතා මෙන්ම විවාහ උත්සව ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් ද හඳුනා ගන්නා ලෙස Raffles Recidence ආයතනය ජනතාවට ඇරයුම් කර සිටී. අංක. 262, කෝට්ටේ පාර, මිරිහාන, නුගේගොඩ…

(0)Comments | March 8, 2016 6:35 am

සේයාකලර් වෙතින් Canon Dream Labo 5000 මුද්‍රණ යන්ත‍්‍රය මෙරටට හඳුන්වාදෙයි

මෙරට කීර්තිමත් ඡායාරූප රසායනාගාරයක් වන සේයාකලර්, කැනොන් හා මෙට්‍රොපොලිටන් සමාගම් වල දායකත්වයෙන් අතිනවීන HD තාක්ෂණයෙන් යුතු නවතම ඩිජිටල් ඡායාරූප ඇල්බම මුද්‍රණ යන්ත‍්‍රය වන DreamLabo 5000 පසුගියදා මෙරටට හඳුන්වාදුණි. වර්ණ හතකින් සමන්විත වෘත්තීය මට්ටමේ ඩිජිටල් ඡායාරූප ඇල්බම් මුද්‍රණ යන්ත‍්‍රයක් වන Canon DreamLabo 5000 සතුව පවතින සුවිශේෂී ලක්ෂණ කිහිපයකි. DreamLabo 5000 මගින් පැයක් ඇතුළතදී එක් පසෙක ඡායාරූප…

(0)Comments | March 8, 2016 6:13 am

සිංගර් මයික්‍රොසොෆ්ට් හි “නිර්දේශිත නාමයක්” බවට පත්වෙයි

නවතම සිංගර් X Series Note Book පරිගණක සඳහා නියම Windows 10 මෙහෙයුම් පද්ධතියක් සිංගර් ශ්‍රී ලංකා ලොව ප්‍රමුඛ පරිගණක මෘදුකාංග සහ මෙහෙයුම් පද්ධති නිපදවන්නා වන මයික්‍රොසොෆ්ට් හි “නිර්දේශිත නාමයක්“ බවට පත්වෙයි. මෙම “ නිර්දේශිත “ තත්වය පිරිනැමීම පසුගියදා සිදුකෙරිණ.එම අවස්ථාවට ආසියා පැසිෆික් කලාපයේ මයික්‍රොසොෆ්ට් උප සභාපති අයිවන් පැප්, ශ්‍රී ලංකා සහ මාලදිවයින සඳහා වන මයික්‍රොසොෆ්ට්…

(0)Comments | March 7, 2016 6:03 am

ශ්‍රී ලංකාව පිළිබඳ නවතම කෘතිය ග්‍රන්ථ ප්‍රකාශක විජිත යාපා ජනාධිපතිතුමාට පිළිගන්වයි

ග්‍රන්ථ ප්‍රකාශක විජිත යාපා මහතා සහ ගත්කතුවරියක වන චන්ද්‍රාණී වර්ණසූරිය මහත්මිය විසින් ශ්‍රී ලංකාව පිළිබඳව ඇය විසින් රචිත ග්‍රන්ථය පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදී පිළිගන්වන ලදී. ‘Sri Lanka Changing Faces of a Country‘ නම් වන මෙම කෘතිය මගින් ශ්‍රී ලංකාවට අනන්‍ය වූ සුවිශේෂී සම්පත් සහ සුන්දරත්වය මෙන්ම සියවස් ගණනාවක් පුරා සිදුවූ…

(0)Comments | March 7, 2016 5:48 am

‘දිරිය ශක්තියෙන් ඉදිරියට’ තේමාව සමගින් Viva නව මුහුණුවරකින් වෙළෙඳපොළට

Viva පාරිභෝගිකයින්ට නව නිෂ්පාදන හඳුන්වාදෙමින් වෙළෙඳපොළ තුළ වෙනසක් සිදුකිරීමට සමත් වූ සන්නාමයකි. Viva නවතම මුහුණුවර වන ‘දිරිය ශක්තියෙන් ඉදිරියට’ තේමාව සමග මේ උත්සව සමයේ වෙළෙඳපොළ තුළ නව වෙනසක් සිදුකිරීමට Viva සමත්වී ඇත. මෙරට වෙළඳපල තුළ සිදුකළ පර්යේෂණ ඇසුරින් ලබාගත් තොරතුරු පදනම් කරගනිමින් Viva ‘දිරිය ශක්තියෙන් ඉදිරියට’ තේමාව හඳුන්වාදී ඇත. Viva මගින් මෙරට වෙළඳපල පදනම් කරගනිමින්…

(0)Comments | March 7, 2016 5:39 am

SLIIT සිසුවියක වන රුවිනි දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේදී ටේබල් ටෙනිස් ක‍්‍රීඩාව වෙනුවෙන් පදක්කම් ත‍්‍රිත්වයක් දිනාගනියි

මෙරට ප‍්‍රමුඛපෙළේ උසස් අධ්‍යාපන ආයතනයක් වන SLIIT වෙතින් අධ්‍යාපනය හදාරන රුවිනි කන්නග්ගර පසුගියදා පැවති දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේදී ටේබල් ටෙනිස් ක‍්‍රීඩාවෙන් පදක්කම් තුනක් දිනාගැනීමට සමත්වූවාය. SLIIT, ඉංජිනේරු විද්‍යා පීඨයේ ඉගෙනුම ලබන දෙවන වසර සිසුවියක වන රුවිනි ටේබල් ටෙනිස් ක‍්‍රීඩාව වෙනුවෙන් සුවිශේෂී දක්ෂතා පෙන්නුම් කරන්නීය. මැලේසියාවේදී පැවැත්වීමට නියමිත Perfect ලෝක ශූරතා ටේබල් ටෙනිස් තරගාවලියට මෙරට නියෝජනය…

(0)Comments | March 4, 2016 6:25 am