මෙරට මෝටර් රථ රසිකයන් පුල පුලා බලාසිටි ෆෝඩ් මස්ටෑන්ග් රථ ප්‍රථම වරට ශ්‍රී ලංකාවට ගෙන්වීමට Cars@Duplication සමාගම මේ වනවිට කටයුතු යොදා ඇත. අනතර්ජාලය හරහා ඒවාට සුවිශේෂී ප්‍රචාරණය ලබාදෙනු ලබන්නේ carmudi.lk මගිනි. මේ අනුව ඉදිරියේදී ෆෝඩ් මස්ටෑන්ග් රථ 1,000 කින් යුත් සීමිත කාණ්ඩයකින් රථ 6 ක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ය. “ලොව ජනප්‍රියතම, නවීනතම සහ දියුණුතම…
මයික්‍රෝ සමාගම විසින් දේශීයව එකලස් කරන වාහන වල නිෂ්පාදකයා විසින් සපයන (Original Equipment) ටයර සඳහා සියැට් ශ්‍රී ලංකා සමාගම මෙරට නිපදවන රේඩියල් ටයර් යොදා ගැනීමට තීරණය කර ඇති අතර මෙය දේශීය ටයර් නිෂ්පාදනයේ නව සංධිස්ථානයකි. ලංකාවේ වැඩිපුරම අලෙවිවන රේඩියල් ටයර් සන්නාමය වන සියැට් විසින් මේ වනවිට මයික්‍රෝ පැන්ඩා සහ මයික්‍රෝ පැන්ඩා ක්‍රොස් මෝටර් රථ සඳහා…
කොළඹ සහ ඩුබායි අතර අමතර දෛනික ගුවන් ගමන් වාරයක් නිවේදනය කරමින් එමිරේට්ස් ගුවන් සමාගම ශ්‍රී ලංකාව පිළිබඳව සමාගමේ තිඛෙන කැපවීම සහ උනන්දුව යළිත් ප්‍රදර්ශනය කර ඇත. මෙම නව දෛනික ගමන් වාරය 2016 අගෝස්තු 01 වනදා සිට ක්‍රියාත්මක වන අතර ඒ සමඟ ඩුබායි සහ කොළඹ අතර දිනපතා එමිරේට්ස් ගුවන් ගමන් වාර 05 ක් සිදුවන අතර බදාදා…
යුනිකෝර්න් ටයර් රීටේරඩ්ස් පුද්. සමාගම නව වසර අරඹමින් නැවත පිර වූ කෘෂිකාර්මික ටයර් පෙළක් මෙරට වෙළෙඳපොලට පසුගියදා හඳුන්වා දෙන ලදී. වටරැක පානළුව කාර්මික සංවර්ධන මණ්ඩල ආයෝජන ප‍්‍රවර්ධන කලාපයේ පිහිටි එම සමාගමේ කර්මාන්තශාලාවල ලොව නවීනතම ටයර් නැවත පිරවීමේ තාක්ෂණයෙන් නිපදවන මෙම කෘෂිකාර්මික ටයර් පෙළ නවතම කට්ට රටාවන්ගෙන් යුතුවන අතර උපරිම ධාවනයක් හා කෘෂිකාර්මික වාහනවලට වැඩි ආරක්ෂාවක්…
මෙරට ප‍්‍රමුඛ පෙළේ උසස් අධ්‍යාපන ආයතනයක් වන SLIIT, ගෝලීය ස්වයං ක‍්‍රියාකාරී රථ වාහන ක්ෂේත‍්‍රයේ පර්යේෂණ හා සංවර්ධන කටයුතු වලට අවශ්‍ය නව පර්යේෂණ ඒකකයක් මෙරට තුළ ස්ථාපිත කර ඇත. මෙම නව පර්යේෂණ ඒකකය SLIIT උසස් අධ්‍යාපන ආයතනය තුළ ස්ථාපිත කිරීමට හැකිවීම සුවිශේෂී සංධිස්ථානයක් සටහන් කළ අවස්ථාවකි. SLIIT උසස් අධ්‍යාපන ආයතනයේ සභාපති සහ ප‍්‍රධාන විධායක නිළධාරි ලලිත්…
පාසලේ රග්බි ක‍්‍රීඩාව නැංවීම වෙනුවෙන් ක‍්‍රියාත්මක රුපියල් මිලියන 27 ක වැඩසටහන ඉදිරියටම නිර්මාණශීලීත්වය සහ කාර්ය සාධනය අතින් අග තැන්පත් කොරියානු වාහන සන්නාමය වන KIA විසින් කොළඹ රාජකීය විද්‍යාලයේ රග්බි සංවර්ධන වැඩසටහන වෙනුවෙන් දක්වන තුන් අවුරුදු අනුග‍්‍රාහකත්වය දෙවන වසර සඳහාත් අළුත් කරමින් එයට අදාළ නිළ ගිවිසුමට පසුගියදා අත්සන් කළේය. මෙම අනුග‍්‍රාහකත්වයට අදාල ගිවිසුම KIA මෝටර්ස් ලංකා…
ලොව පිළිගත් උසස් අධ්‍යාපන සුදුසුකමක් ලබා ගැනීමත්, විදෙස් රටක අධ්‍යාපනය ලබා ගැනීමත්, තම රට තුළ ව්‍යාපාරයක් ආරම්භ කිරීම හෝ බහුජාතික සමාගමක සවිමත් වෘත්තීය මඟක් ගොඩනගා ගැනීමත් සඳහා බොහෝ සිසුන් තුළ පවතින සිහිනය සැබෑ කර ගැනීමට Pearson BTEC HND අධ්‍යාපන සුදුසුකම පිටිවහලක් වෙයි. සැබෑ රැකියා ලෝකය තුළ පවතින ඉල්ලූමට සරිලන ආකාරයේ වෘත්තීය කුසලතා වර්ධනය කර ගැනීම…
ලොව ප්‍රමුඛතම කාර්යාල පහසුකම් සපයන්නා වන රීජස් සිය කාර්යාල පහසුකම් කොළඹ 2 , පාක් වීදියේ පාක්ලන්ඩ් ගොඩනැගිල්ල දක්වා ව්‍යාප්ත කරයි. මෙය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන රීජස් 6 වන කාර්යාල සේවා සැපයුම් ස්ථානයයි. මෙම ස්ථානයේ රීජස් සේවා ස්ථාපිත කිරීම පසුගියදා රීජස් ආසියා පැසිෆික් ප්‍රධාන විධායක නිලධාරි ජෝන් රයිට් සහ රීජස් ශ්‍රී ලංකා ප්‍රධානි නිර්මල් දි…
ශ්‍රී ලංකාව තුළ සිය ප්‍රථම ආදර්ශන හා පුහුණු ගොවිපළේ ඉදිකිරීම් ආරම්භ කළ බව ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා සමාගම නිවේදනය කළේ ය. මෙය දේශීය කිරි කර්මාන්තය නැංවීම සඳහා ෆොන්ටෙරා සමාගම සිදුකරන දීර්ඝකාලීන ආයෝජනයක තීරණාත්මක ඉදිරි පියවරකි. වසර 38 කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලංකාව තුළ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා සමාගම පසුගිය වසර දෙක තුළ…
හල්පේ තේ, ඇල්ල පිහිටි 98 Acres Resort and Spa මහනුවර, ගාල්ල හා යාල ‘The Secret Hotels’ හෝටල් දාමය යන සුවිශේෂී සන්නාම ගණනාවක් අයත් U.H.E සමූහය පසුගියදා පැවති ව්‍යවසායකත්ව සම්මාන උළෙලේදී සුවිශේෂී සම්මාන ගණනාවකට හිමිකම් කීමට සමත්විය. U.H.E සමූහයේ සභාපති ඒ. පී. ඞී. අබේරත්න මහතා මෙවර ව්‍යවසායකත්ව සම්මාන උළෙලේදී ඌව පළාත නියෝජනය කරමින් ‘2015 වසරේ ව්‍යවසායකත්ව…
Video Story