Featured News

බ්‍රැන්ඩික්ස් දෙවන ‘ආදර්ශ ගම්මාන‘ වැඩසටහනෙන් නිවිතිගලට ප්‍රතිලාභ

බ්‍රැන්ඩික්ස් සමූහය විසින් ආදර්ශ ගම්මාන යන සංකල්පයෙන් ආරම්භ කර තිඛෙන සමාජ සත්කාරක වැඩසටහන යටතේ රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල ප්‍රදේශයේ පොදු ස්ථාන රැසකට පානීය ජල සැපයුම් සහ සනීපාරක්ෂක පහසුකම් හිමිවී ඇත. ඇඟලූම් අපනයනයේ මෙරට විශාලතම තනි අපනයන කරු වන බ්‍රැන්ඩික්ස් සමූහය විසින් නිවිතිගල ප්‍රදේශයේ පාසැල් පහකට, විහාරස්ථාන දෙකකට සහ රෝහලට පානීය ජල සැපයුම් සහ වැසිකිලි පහසුකම් ලබාදුන්නේ…

(0)Comments | January 13, 2016 8:17 am

Ceyoka රසකාරක සඳහා මෙරට රසකැවිලි කර්මාන්තය තුළ ඉහළ ඉල්ලුමක්

ආහාර රසකාරක, සුවඳකාරක සහ තෙල් නිෂ්පාදනයේ යුරෝපයේ නම් දැරූ සමාගමක්වන Frey+Lau සමාගමේ බලයලත් නියෝජිතයාවන Ceyoka සමාගම මෙරට රසකැවිලි නිෂ්පාදන ක්ෂේත්‍රය සඳහා ප්‍රමිතියෙන් උසස් නිෂ්පාදන මාදිලි පෙළක් හඳුන්වා දී ඇත. “රසකැවිලි, ආහාර-පාන, අයිස් ක්‍රීම්, ඖෂධ සහ සනීපාරක්ෂක ක්ෂේත්‍රයේ නිරත පිරිස් F+L සමාගමේ රසකාරක සහ සුවඳකාරක නිෂ්පාදනවල ඇති ගුණාත්මකබව සහ විවිධත්වය පිළිබඳවත්, අපගේ සුවඳකාරක, සුවඳ තෙල් වර්ග…

(0)Comments | January 12, 2016 5:26 am

SLIIT, මෙවර උසස් පෙළ ප‍්‍රතිඵල නිකුත්වීමත් සමග නවක සිසුන් බඳවාගැනීම ආරම්භ කරයි

මෙරට ප‍්‍රමුඛ පෙලේ උසස් අධ්‍යාපන ආයතනයක් වන SLIIT මගින් 2015 වසරේ අ.පො.ස උසස් පෙළ ප‍්‍රතිඵල නිකුත්වීමත් සමග නව සිසුන් බඳවාගැනීමේ විශේෂ වැඩසටහනක් ආරම්භ කර ඇත. තොරතුරු තාක්ෂණය (IT), ව්‍යාපාර අධ්‍යයනය (Business) හා ඉංජිනේරුවිද්‍යාව (Engineering) හැදෑරීමේ අපේක්ෂාවෙන් සිටින සිසුන්ට ජනවාරි 18 වන දිනට පෙර සිය අයදුම්පත් SLIIT උසස් අධ්‍යාපන ආයතනය වෙත යොමුකළ හැකිය. මෙම උපාධි වැඩසටහන්…

(0)Comments | January 11, 2016 7:22 am

නවතම LMD100 ලැයිස්තුවේ ප්‍රමුඛතම බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව නම් කරයි

බැංකු අංශයේ සම්මානය සමග සමස්ත වත්කම් අනුව සියළුම ලයිස්තුගත සමාගම්වල ප්‍රථම ස්ථානයත් බදු වලට පසු ලාභය අනුව සමස්ත දෙවන ස්ථානයත් දිනාගනී සුප්‍රකට LMD සඟරාව විසින් ලයිස්තුගත ප්‍රමුඛතම සමාගම් 100 තෝරා ගැනීම සඳහා වාර්ෂිකව සිදුකරන වර්ගීකරණයට අනුව වත්කම් අනුව සැලකීමේදී 2014-15 වර්ගීකරණයේ පළමු ස්ථානයට පත්වීමට කොමර්ෂල් බැංකුව සමත්වී තිඛෙන අතර බදු වලට පසු ලාභය සැලකීමේදී දෙවැනි…

(0)Comments | January 11, 2016 5:11 am

ජියෝසයිකල් ආයතනය වයඹ පළාත් පාලන දෙපාර්තමේන්තුව සමග සුවිශේෂී අවබෝධතා ගිවිසුමකට

හොල්සිම් (ලංකා) සමාගමට අනුබද්ධ උප ආයතනයක් වන ජියෝසයිකල් පසුගියදා වයඹ පළාත් පාලන දෙපාර්තමේන්තුව සමග අවබෝධතා ගිවිසුමකට එළඹුණේය. වයඹ පළාත් පාලන බල ප‍්‍රදේශයට අයත් ප‍්‍රදේශ ආශ‍්‍රිතව පවතින දිරාපත් නොවන සියලුම කැලි කසළ නිසි ලෙස බැහැර කිරීම මෙම අවබෝධතා ගිවිසුමේ අරමුණ වී ඇත. වයඹ පළාත් ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා, වයඹ පළාත් පාලන දෙපාර්තමේන්තු කොමසාරිස්, බුවනෙක හේරත්…

(0)Comments | January 8, 2016 9:50 am

සමාජ කතිකා සහ වැඩපොළ සහයෝගීතා සම්මාන උළෙලේ දී ඇන්ට්ලර් ජෙනරල් ඉන්ඩස්ට්‍රීස් රිදී සම්මානයෙන් පිදුම් ලබයි

කම්කරු දෙපාර්තමේන්තුවේ මානව සම්පත් සංවර්ධන අංශය මගින් පැවැත් වූ ”සමාජ කතිකා හා වැඩපොළ සහයෝගිතාව” පිළිබඳ දීප ව්‍යාප්ත තරගාවලියේ සම්මාන ප‍්‍රදානෝත්සවය පසුගියදා කොළඹ, නෙළුම් පොකුණ රඟහලේ දී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණු අතර එහිදී ඇන්ට්ලර් ආයතන සමූහයට අයත් ”ඇන්ට්ලර් ජෙනරල් ඉන්ඩස්ටී‍්‍රස්” ආයතනය ”වසරේ සමාජ කතිකා හා වැඩපොළ සහයෝගිතා විශිෂ්ට සම්මාන” Social Dialogue…

(0)Comments | January 7, 2016 6:47 am

කෙයාර් ජාත්‍යන්තර සංවිධානය විසින් ‘තාරුණ්‍යය නිර්මාණ සංවාද මණ්ඩප නාට්‍ය වැඩසටහනක් මන්නාරමේ පවත්වයි

යෞවන කලා ශිල්පියන්ගේ නිර්මාණශීලතාවට රුකුලක් දෙන අන්දමින් විශේෂ වැඩසටහනක් මෑතකදී මන්නාරම දිස්ත්‍රික් මහලේකම් කාර්යාලයේ JICA ශාලාවේ පැවැත්විය. මෙම වැඩසටහන සංවිධානය කරන ලද්දේ ‘තාරුණ්‍යය නිර්මාණ‘ YOUth CREATE ව්‍යාපෘතිය හා මන්නාරම දිස්ත්‍රික් මහලේකම් කාර්යාලයේ සහභාගිත්වයෙන්ය. එයට දිස්ත්‍රික් මහලේකම් එම්.වයි.එස්. දේශප්‍රිය මහතා ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි විය. යුරෝපා සංගමයේ අනුග්‍රහයෙන් සිදුකරන මෙම ව්‍යාපෘතියේ ප්‍රධානතම ඉලක්ක වන්නේ සංස්කෘතිය, සංහිදියාව,…

(0)Comments | January 7, 2016 6:04 am

ලංකා හොස්පිටල්ස් ඩයග්නොස්ටික්ස් නවතම සාම්පල එකතු කිරීමේ ඒකකය විවෘත කෙරේ

මෙරට වෛද්‍ය රසායනාගාර ක්ෂේත්‍රයේ තවත් හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින්, මෙරට ප්‍රථම වෛද්‍ය නිර්දේශන රසායනාගාරයවන ලංකා හොස්පිටල්ස් ඩයග්නොස්ටික්ස් (LHD), සිය නවතම සාම්පල් එකතු කිරීමේ ඒකකය පසුගියදා ජනතාව වෙනුවෙන් විවෘත කළේය. ලංකා හොස්පිටල්ස් පරිශ්‍රය තුළ ම පිහිටා ඇති මෙම නවතම ඒකකය, මෙරට රෝහල් ක්ෂේත්‍රයේ රෝහලකින් පිටත, නමුත් රෝහල් පරිශ්‍රය තුළ ම පිහිටවූ පළමු සාම්පල් එකතු කිරීමේ ඒකකය…

(0)Comments | January 6, 2016 6:16 am

SLIIT වෙතින් නව MSc උපාධි වැඩසටහන් හඳුන්වා දේ

SLIIT උපාධි වැඩසටහන් පිරිනැමීමේ නිරත මෙරට ප‍්‍රමුඛපෙළේ උසස් අධ්‍යාපන ආයතනයකි. SLIIT උසස් අධ්‍යාපන ආයතනය මෙරට සිසුන්ව දැනුමින් සවිබල ගැන්වීමට දරන දායකත්වය තවදුරටත් පිළිබිඹු කරමින් නව පශ්චාත් උපාධි පාඨමාලාවන් හතක් මෙරට සිසුන් වෙනුවෙන් හඳුන්වාදී ඇත. තොරතුරු තාක්ෂණය MSc උපාධිය (MSc in Information Technology), තොරතුරු කළමනාකරණය MSc උපාධිය (MSc in Information Management), තොරතුරු පද්ධති MSc උපාධිය (MSc…

(0)Comments | January 5, 2016 4:33 am

හොල්සිම් (ලංකා) සමාගම IPM ‘Great HR Quiz’ තරගාවලියේදී දෙවන වරටත් විශිෂ්ට ජයග‍්‍රහණයක් හිමිකරගනියි

ලෆාජ්හොල්සිම් සමූහයේ සාමාජිකයකු වන හොල්සිම් (ලංකා) සමාගම පිරිස් කළමනාකරණ අධ්‍යාපන ආයතනය (IPM) මගින් සංවිධානය කළ ‘Great HR Quiz’ තරගාවලියේ දී අඛණ්ඩව දෙවන වරටත් විශිෂ්ට ජයග‍්‍රහණයක් අත්කරගත්තේය. මෙම තරගාවලියේදී හොල්සිම් මානව සම්පත් කළමණාකාර කණ්ඩායම ඉදිකිරීම් හා ඉක්මනින් අලෙවි වන භාණ්ඩ කාණ්ඩය යටතේ තරග කළ අතර මෙම කාණ්ඩයේ විශිෂ්ටයින් බවට පත්වීමට ඔවුන්ට මෙම වර්ෂයේ ද හැකියාව ලැබුණි….

(0)Comments | January 5, 2016 4:28 am