Featured News

DFCC PLC නවතම ශාඛාව කඩුවෙල නගරයේ විවෘතකරමින් තම මෙහෙයුම් කටයුතු තවදුරටත් ව්‍යාප්ත කරනු ලබයි

DFCC PLC තම නවතම ශාඛාව 2016 ජනවාරි 18 වැනි දින කඩුවෙල කොළඹ පාරේ අංක 506 G දරණ ස්ථානයේ විවෘත කරනු ලැබීය. මෙම නව ශාඛාව විවෘත කිරීමේ උත්සවයට DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී අර්ජුන් ප්‍රනාන්දු මහතා සහ DFCC බැංකුවේ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී ලක්ෂ්මන් සිල්වා මහතාද ඇතුලූව බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, කාර්යය මණ්ඩලය සහ ප්‍රදේශයේ ජනතාව සහභාගීවූහ….

(0)Comments | January 18, 2016 10:28 am

කලා පොළ ජනවාරි 31 වැනි ඉරුදින කොළඹ දී

ශ්‍රී ලංකාවේ ඉමහත් ජනපි්‍රයත්වයට පත් වාර්ෂික එළිමහන් කලා සල්පිල, කලා පොළ 2016 කොළඹ 07 ආනන්ද කුමාරස්වාමි මාවතේ දී එළඹෙන ජනවාරි 31 වන ඉරුදින පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ජෝන් කීල්ස් සමූහයේ සහයෝගීතාව සමඟින් ජෝර්ජ් කීට් පදනම විසින් සංවිධානය කරනු ලබන කලා පොළ ජනවාරි 31 වන ඉරුදින උදෑසන 8.00 සිට රාත්‍රී 9.00 දක්වා පැවැත්වීමට නියමිතය. ගෙවීගිය වසර…

(0)Comments | January 18, 2016 10:17 am

ඔමේගා ලයින් සමාගම ජනාධිපති අපනයන සම්මානයෙන් පිදුම් ලබයි

ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛතම අපනයන ඇගළුම් නිෂ්පාදන සමාගමකවන ඔමේගා ලයින් සමාගම ශී‍්‍ර ලංකාවේ අපනයනකරුවන් ඇගයීමට ලක් කෙරෙන ඉහළම සම්මාන උළෙල වන ජනාධිපති අපනයන සම්මාන උළෙලෙහි ඇගළුම් ක්ෂේත‍්‍රයේ අපනයන විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබීය. අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් වාර්ෂිකව සංවිධානය කරන මෙම සම්මාන උළෙල ගරු ජනාධිපති, මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ රගහලේදී පසුගියදා පැවැත්වුණි. තම…

(0)Comments | January 18, 2016 9:43 am

රිජ්වේ ආර්යා ළමා රෝහලට ඔඩෙල් වෙතින් ළමා සෙල්ලම් අංගනයක්

මෙරට විලාසිතා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සන්නාමය වන ඔඩෙල් දැක්වූ කරුණාවන්ත අනුග්‍රහය හේතුවෙන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත පැමිණෙන කුඩා දරුවන්ට දැන් සුන්දර සහ සතුටින් පිරුණු ස්ථානයක විනෝද වීමට අවස්ථාව උදා වී ඇත . මෙම වෙනසට හේතුවී තිඛෙන්නේ කොළඹ ඇලෙක්සැන්ඩ්‍රා පෙදෙසේ පිහිටි ඔඩෙල් ප්‍රධාන අලෙවිසැලෙහි ළමා අංශයේ තිබූ සෙල්ලම් අංගනය රෝහලට පැමිණෙන දරුවන්ගේ භාවිතය සඳහා රෝහලට…

(0)Comments | January 18, 2016 8:03 am

ලිට්රෝ ගෑස් Miss Tourism Sri Lanka International තරගාවලියට අනුග්‍රාහකත්වය ලබා දෙයි

මෙරට විශාලතම ද්‍රව පෙට්‍රෝලියම් (LPG) ආනයනකරු මෙන්ම, වෙළඳපල ප්‍රමුඛයා ද වන ලිට්රෝ ගෑස් ලංකා සමාගම Miss Tourism Sri Lanka International තරගාවලියට අනුග්‍රාහකත්වය ලබා දීමට ඉදිරිපත් විය. පළමු වරට පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා ලොව පුරා රාජ්‍යයන් රැසක් නියෝජනය කරමින් රූප රාජිණියන් 20 දෙනෙක් සහභාගී වීමට නියමිතය. පෙබරවාරි මස 21 වනදා කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්වෙන මෙම තරගාවලිය…

(0)Comments | January 17, 2016 6:45 am

ගනුදෙනුකරුවන් සඳහා ටැක්සි සේවාවක් අරඹමින් ආපිකෝ තවත් පළමු පියවරක් තබයි

ආපිකෝ සුපිරි වෙළඳසැල් ජාලය තම ගණුදෙනුකරුවන්ට පමණක් වෙන්වූ නව ටැක්සි සේවාවක් ආරම්භ කරමින්, දැනටමත් ලබාදෙන සේවාවේ අගය තවදුරටත් ඉහළ දැමීමට කටයුතු කර තිබේ. මෙය ශ්‍රී ලංකාවේ සුපිරි වෙළඳසැල් ජාලයක් විසින් පාරිභෝගිකයින් සඳහා පවත්වාගෙන යන පළමු ටැක්සි සේවාව වන අතර නිසාන් ලීෆ් විද්‍යුත් මෝටර් රථ 10 ක් යොදාගනිමින් ආපිකෝ සුපර් සෙන්ටර්ස් 04 ක මෙම සේවාව ක්‍රියාත්මක…

(0)Comments | January 14, 2016 10:27 am

CEFTS ඔස්සේ අනිකුත් බැංකු වෙත ක්ෂණිකව අරමුදල් හුවමාරු කිරීමේ අවස්ථාව කොමර්ෂල් බැංකුව ලබාදෙයි

ලංකා ක්ලියර් සමාගම විසින් හදුන්වා දී තිඛෙන zලංකා පේZ නැමති පොදු ඉලෙක්ට්‍රොනික අරමුදල් හුවමාරු ක්‍රමවේදය (CEFTS) ඔස්සේ කොමර්ෂල් බැංකුවේ අන්තර්ජාල බැංකු පහසුකම භාවිතා කරමින් බැංකුවේ ගිණුම් තුළින් අනිකුත් බැංකුවල ගිණුම් වෙත ක්ෂණයකින් ඒ මොහොතේම මුදල් අරමුදල් හුවමාරු කිරීමේ අවස්ථාව ලබාදී තිඛෙන බවත් මෙය ලංකාවේ සිදුවන්නේ පළමු වරට බවත් කොමර්ෂල් බැංකුව නිවේදනය කර ඇත. ‘ලංකා පේ‘…

(0)Comments | January 14, 2016 10:25 am

සොෆ්ට්ලොජික් ෆියුචර් ඔටෝමොබයිල්ස් ෆෝඩ් Loyalty Card හඳුන්වා දෙයි

ෆෝඩ් සමාගමේ ශ්‍රී ලංකා වේ එකම බලයලත් නියෝජිතායතනය වන සොෆ්ට්ලොජික් සමුහයට අයත් ෆියුචර් ඔටෝමොබයිල්ස් සමාගම සිය පාරිභෝගිකයින් වෙනුවෙන් ලෝයල්ටි කාඩ්පතක් හඳුන්වා දෙයි. බත්තරමුල්ල ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පිහිටි ෆෝර්ඩ් ප්‍රදර්ශනාගාරයේදී මෙම ලෝයල්ටි කාඩ්පත හඳුන්වා දීම සිදු කෙරිණ. සියලුම ෆෝඩ් වාහන හිමිකරුවන් සහ නව පාරිභෝගිකයින් මෙම ලෝයල්ටි කාඩ්පත සඳහා සුදුසුකම් ලබයි. මේ යටතේ විශේෂ වට්ටම් සහිතව ෆෝඩ්…

(0)Comments | January 14, 2016 10:21 am

SLIIT සිසුවෙකුට 2015 Verizon සම්මාන උළෙලේදී විශිෂ්ට ජයග‍්‍රහණයක් හිමිවෙයි

SLIIT උසස් අධ්‍යාපන ආයතනයෙන් උපාධිය හිමිකරගත් සිසුවෙකු වන ගනිඳු නානායක්කාර, 2015 ‘Verizon – Powerful Answers Award’ තරගාවලියේ ප‍්‍රථම ස්ථානය හිමිකරගනිමින් මෙරටට කීර්තියක් අත්කරදීමට පසුගියදා සමත් වූවේය. ගනිඳුට මෙවැනි සුවිශේෂී ජයග‍්‍රහණයක් හිමිවූයේ ඔහු නිර්මාණය කළ නව නිපැයුම වූ ‘iHelmet’ ව්‍යාපෘතියටය. ‘Verizon – Powerful Answers Award’ තරගාවලිය ජයගත් ගනිඳු ඇමරිකන් ඩොලර් 500,000 ක මුදලක් ත්‍යාග වශයෙන් හිමිකරගැනීමට…

(0)Comments | January 14, 2016 7:46 am

SIBA කැම්පස් වෙතින් නව උපාධි පාඨමාලා තුනක්

ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ ඇකඩමිය හෙවත් SIBA කැම්පස් විසින් නව උපාධි පාඨමාලා 3 ක් හඳුන්වා දී තිබේ. ශ්‍රී ලංකාව තුළ BA General උපාධි පාඨමාලා මෙහෙයවීමේ අවස්ථාව හිමි එකම පුද්ගලික විශ්වවිද්‍යාලය බවට SIBA කැම්පස් මේ අනුව පත්වනු ඇත. උසස් අධ්‍යාපන අමාත්‍යංශය විසින් SIBA කැම්පස් වෙත පහත සඳහන් උපාධි පාඨමාලා පැවැත්වීමේ අනුමැතිය ගැසට් නිවේදනයක් මගින් පසුගියදා පිරිනමනු…

(0)Comments | January 14, 2016 7:31 am