මෙරට ප‍්‍රමුඛ පෙළේ උසස් අධ්‍යාපන ආයතනයක් වන SLIIT, ගෝලීය ස්වයං ක‍්‍රියාකාරී රථ වාහන ක්ෂේත‍්‍රයේ පර්යේෂණ හා සංවර්ධන කටයුතු වලට අවශ්‍ය නව පර්යේෂණ ඒකකයක් මෙරට තුළ ස්ථාපිත කර ඇත. මෙම නව පර්යේෂණ ඒකකය SLIIT උසස් අධ්‍යාපන ආයතනය තුළ ස්ථාපිත කිරීමට හැකිවීම සුවිශේෂී සංධිස්ථානයක් සටහන් කළ අවස්ථාවකි. SLIIT උසස් අධ්‍යාපන ආයතනයේ සභාපති සහ ප‍්‍රධාන විධායක නිළධාරි ලලිත්…
පාසලේ රග්බි ක‍්‍රීඩාව නැංවීම වෙනුවෙන් ක‍්‍රියාත්මක රුපියල් මිලියන 27 ක වැඩසටහන ඉදිරියටම නිර්මාණශීලීත්වය සහ කාර්ය සාධනය අතින් අග තැන්පත් කොරියානු වාහන සන්නාමය වන KIA විසින් කොළඹ රාජකීය විද්‍යාලයේ රග්බි සංවර්ධන වැඩසටහන වෙනුවෙන් දක්වන තුන් අවුරුදු අනුග‍්‍රාහකත්වය දෙවන වසර සඳහාත් අළුත් කරමින් එයට අදාළ නිළ ගිවිසුමට පසුගියදා අත්සන් කළේය. මෙම අනුග‍්‍රාහකත්වයට අදාල ගිවිසුම KIA මෝටර්ස් ලංකා…
ලොව පිළිගත් උසස් අධ්‍යාපන සුදුසුකමක් ලබා ගැනීමත්, විදෙස් රටක අධ්‍යාපනය ලබා ගැනීමත්, තම රට තුළ ව්‍යාපාරයක් ආරම්භ කිරීම හෝ බහුජාතික සමාගමක සවිමත් වෘත්තීය මඟක් ගොඩනගා ගැනීමත් සඳහා බොහෝ සිසුන් තුළ පවතින සිහිනය සැබෑ කර ගැනීමට Pearson BTEC HND අධ්‍යාපන සුදුසුකම පිටිවහලක් වෙයි. සැබෑ රැකියා ලෝකය තුළ පවතින ඉල්ලූමට සරිලන ආකාරයේ වෘත්තීය කුසලතා වර්ධනය කර ගැනීම…
ලොව ප්‍රමුඛතම කාර්යාල පහසුකම් සපයන්නා වන රීජස් සිය කාර්යාල පහසුකම් කොළඹ 2 , පාක් වීදියේ පාක්ලන්ඩ් ගොඩනැගිල්ල දක්වා ව්‍යාප්ත කරයි. මෙය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන රීජස් 6 වන කාර්යාල සේවා සැපයුම් ස්ථානයයි. මෙම ස්ථානයේ රීජස් සේවා ස්ථාපිත කිරීම පසුගියදා රීජස් ආසියා පැසිෆික් ප්‍රධාන විධායක නිලධාරි ජෝන් රයිට් සහ රීජස් ශ්‍රී ලංකා ප්‍රධානි නිර්මල් දි…
ශ්‍රී ලංකාව තුළ සිය ප්‍රථම ආදර්ශන හා පුහුණු ගොවිපළේ ඉදිකිරීම් ආරම්භ කළ බව ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා සමාගම නිවේදනය කළේ ය. මෙය දේශීය කිරි කර්මාන්තය නැංවීම සඳහා ෆොන්ටෙරා සමාගම සිදුකරන දීර්ඝකාලීන ආයෝජනයක තීරණාත්මක ඉදිරි පියවරකි. වසර 38 කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලංකාව තුළ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා සමාගම පසුගිය වසර දෙක තුළ…
හල්පේ තේ, ඇල්ල පිහිටි 98 Acres Resort and Spa මහනුවර, ගාල්ල හා යාල ‘The Secret Hotels’ හෝටල් දාමය යන සුවිශේෂී සන්නාම ගණනාවක් අයත් U.H.E සමූහය පසුගියදා පැවති ව්‍යවසායකත්ව සම්මාන උළෙලේදී සුවිශේෂී සම්මාන ගණනාවකට හිමිකම් කීමට සමත්විය. U.H.E සමූහයේ සභාපති ඒ. පී. ඞී. අබේරත්න මහතා මෙවර ව්‍යවසායකත්ව සම්මාන උළෙලේදී ඌව පළාත නියෝජනය කරමින් ‘2015 වසරේ ව්‍යවසායකත්ව…
ආසියා පැසිෆික් කලාපය තුළ ඉහළම වාර්ෂික කලාපීය විකුණුම් වර්ධනයක් වාර්තා කරගැනීමට සමත්වීම වෙනුවෙන් ගෙස්ටෙට්නර් ඔෆ් සිලෝන් සමාගමට රිකෝ ඒෂියා පැසිෆික් සමාගමේ කලාපීය හමුවේදී විශේෂ සම්මානයක් හිමිවී තිබේ. ඉන්දුනීසියාවේ බාලි නුවර පැවති මෙම සම්මාන උළෙලේදී ගෙස්ටෙට්නර් ඔෆ් සිලෝන් සමාගමේ සාමාජිකයන් වන දමිත් කල්දේරා, ශානක සඳරුවන්, රුවන් හිටිනායක, ඉන්ශාෆ් ලන්ත්‍රා, චන්දිම පෙරේරා, නවුශාන් රෆීල් සහ චානුක සුමිත්‍රාරච්චි…
ලොව ප‍්‍රමුඛතම ලොජිස්ටික්ස් සමාගමක් වන DHL සමාගම එහි නවතම ආසියා පැසිෆික් කලාපීය නව්‍යකරණ මධ්‍යස්ථානය පසුගියදා සිංගප්පූරුවේදී විවෘත කළේය. ලොජිස්ටික්ස් ක්ෂේත‍්‍රයේ අනාගතයට නව දැක්මක් ලබාදීම හා ක‍්‍රමයෙන් වැඩිවන සැපයුම්දාම අවශ්‍යතාවට සරිලන ලෙස නව්‍යකරණ සිදුකිරීම මෙම මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමේ අරමුණ වී ඇත. ජර්මනියෙන් පිටතදී අතිවිශාල මුදලක් වැයකර ගොඩනැගූ DHL සමාගමේ පළමු නව්‍යකරණ මධ්‍යස්ථානය මෙන්ම විශේෂයෙන්ම ආසියා පැසිෆික්…
දොළොස් වෙනි රයිගම් ටෙලීස් සම්මාන උළෙල 2016 ජුනි මස 03 වැනි දින සන්ධ්‍යාවේ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වේ. ‘‘රයිගම් ටෙලීස්’’ තම දොළොස්වන සම්මාන උළෙල සඳහා ආරම්භය සනිටුහන් කරන බව, ශ්‍රී ලාංකික රූපවාහිනී පේ‍්‍රක්‍ෂකයන්, නිර්මාණ ශිල්පීන් ඇතුළු සමස්ත ජනතාව වෙත ඉතා ආඩම්බරයෙන් නිවේදනය කර සිටී. රයිගම් ටෙලීස් සම්මාන උළෙල මේ වන විට දශකයක් ඉක්මවු ඉතිහාසයකට උරුමකම්…
පැල 4000 ක් රෝපණය කරමින් දිවයින පුරා ක්‍රියාත්මක තිරසාරාත්මක වැඩසටහනක් දියත් කරයි මෙරට ජීවීත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් විසින් 2016 වසර Going Green සංකල්පය යටතේ හරිතකරණය වෙනුවෙන් කැප කිරීම සංකේතවත් කරමින් සමාගමේ කළමනාකාරීත්වය, කාර්ය මණ්ඩලය සහ අලෙවි කණ්ඩායම විසින් ජනවාරි මාසයේ සතියක් තුළ පැල 4000 ක් පමණ රෝපණය කිරීමට කටයුතු කරන ලදී. මෙම…
Video Story