Featured News

SLITAD සම්මාන උළෙලේදී CDB රනින් දිදුළයි

මෙම වසර පුරා සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) ආයතනය හිමිකරගත් ජයග‍්‍රහණ අතරට තවත් සුවිශේෂී ජයග‍්‍රහණයක් එක්කරමින් ශ‍්‍රී ලංකා පුහුණු හා සංවර්ධන ආයතනය මගින් සංවිධානය කළ SLITAD සම්මාන උළෙලේදී රන් සම්මානය දිනාගැනීමට CDB ආයතනය සමත්විය. CDB ආයතනය මෙම වසර පුරා හිමිකරගත් සුවිශේෂී ජයග‍්‍රහණ තුළින් මූල්‍ය සේවා ක්ෂේත‍්‍රය තුළ මෙන්ම ආයතනික ක්ෂේත‍්‍රය තුළ ද ඔවුන් සතු…

(0)Comments | February 3, 2016 3:23 am

CAL Online – ශ්‍රී ලංකාවේ ගනුදෙනුවල නව යුගයක උදාව

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ පූර්ණ සේවා ආයෝජන බැංකුවක් වන සීමාසහිත කැපිටල් එලායන්ස් (CAL), ශ්‍රී ලංකාවේ මුල්‍ය වෙළඳපොළ තුල නව පිටුවක් දිගහැරීමට සැරසෙයි. අද ලෝකයේ ජනතාවට සිය ජංගම දුරකථන හෝ ටැබ්ලට් පරිගණක උපාංග හරහා කළ නොහැකි දෙයක් නැති තරම්ය. තම ඊ- තැපෑල පරීක‍ෂා කිරීමේ සිට, සමාජ මාධ්‍ය සමග සම්බන්ධ වී සිටීම සහ නගරයෙන් පිටත සිටින විට…

(0)Comments | February 2, 2016 8:30 am

අන්තර්ජාල අධ්‍යයන පැකේජ තුළින් www.guru.lk වෙබ් අඩවිය බැංකු විභාගවල ඉහළ සමත් ප්‍රතිශතය වාර්තා කරයි

අන්තර්ජාලය ඔස්සේ අධ්‍යාපනය ලබාදීම වෙනුවෙන් කැපවූ ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම වෙබ් අඩවිය වන www.guru.lk විසින් බැංකු විභාග වෙනුවෙන් සූදානම්වීම සඳහා හඳුන්වා දුන් අන්තර්ජාල අධ්‍යන පැකේජ භාවිතා කළ සාමාජිකයින් ඉහළ ප්‍රතිශතයක් සමත්වී ඇතැයි එම වෙබ් අඩවිය වාර්තා කරයි. මෙම අධ්‍යන පැකේජ භාවිතා කළ සාමාජිකයින්ගෙන් සුවිශේෂී ප්‍රමාණයක් ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය (IBSL) විසින් 2015 සැප්තැම්බර් මාසයේදී පැවැත්වූ Intermediate…

(0)Comments | February 2, 2016 8:16 am

MA’s කුකින් ස්ටුඩියෝ ඉවුම් පිහුම් වැඩසටහන සමගින් වැඩබිමට නව වෙනසක්

‘‘ආහාර විශ්වීය භාෂාවක් ලෙස හැඳින්වීමට හැකියි. සාමූහිකත්වය හා ඉවුම් පිහුම් යනු එකිනෙක හා ගැළපෙන අදහස් දෙකක්. මේ දෙකින්ම වෙන්නේ මිනිසුන් එකිනෙකා හා එක්කාසු කිරීමයි.’’ Ma’s Foods සමාගමේ සන්නිවේදන කලමනාකාරිනී හා මුළුතැන්ගේ ත්‍රෛයිමාසික සඟරාවේ සංස්කාරකවරිය වන සාරා ද අල්විස් මහත්මිය එසේ පැවසුවේ, ආයතනයක සේවකයින්ට සතුටු වීමට, නව අභියෝග සාර්ථකව නිමා කිරීමට මෙන්ම රසවත් ආහාර පිළියෙල කරගන්නා…

(0)Comments | February 1, 2016 11:07 am

කොමර්ෂල් බැංකුවේ නවතම සුපිරි වෙළඳසැල් බැංකු ශාඛාව දෙල්ගොඩ ලාෆ්ස් සුපිරි වෙළඳ සැලට

දෙල්ගොඩ, නව නුවර පාරේ අංක 328 A දරණ ස්ථානයේ පිහිටි ලාෆ්ස් සුපිරි වෙළඳසැල තුළ සුපිරි වෙළඳසැල් බැංකු ඒකකයක් විවෘත කරමින් කොමර්ෂල් බැංකුව බියගම ප්‍රදේශයට සපයන සේවාව තවත් පුළුල් කිරීමට කටයුතු කර තිබේ. දිනපතා උදෑසන 9.30 සිට රාත්‍රී 7.00 දක්වා විවෘතව තැඛෙන මෙම නව ශාඛාවේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයක් (ATM) පිහිටුවා තිඛෙන අතර මෙය ශ්‍රී ලංකාවේ 247…

(0)Comments | February 1, 2016 6:44 am

විවිධාංගිකරණය නිසා Huawei ලෝකයේ තුන්වන ස්ථානයට පත්වෙයි

2015 වසර තුළ ස්මාර්ට්ෆෝන් බිලියන 1.4 ක් අපනයනය කරමින් Huawei හොඳම නැගී එන වෙළඳ නාමය බවට පත්වෙයි. ජාත්‍යන්තර වෙළඳ පළ සමීක්ෂණ ආයතනයක් වන IDC හි නවතම සමීක්ෂණ වාර්තා වලට අනුව 2015 වසරේ පමණක් ස්මාර්ට් ෆෝන් මිලියන 1432.9ක් නිපදවු Huawei එම වසර තුළ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කළ එකම සමාගමයි. “සාමාන්‍යයෙන් Samsung සහ Apple අතර හුවමාරු…

(0)Comments | February 1, 2016 6:37 am

Cars@Duplication ප්‍රථම වරට මෙරටට ෆෝඩ් මස්ටෑන්ග් රථ ආනයනය කරයි

මෙරට මෝටර් රථ රසිකයන් පුල පුලා බලාසිටි ෆෝඩ් මස්ටෑන්ග් රථ ප්‍රථම වරට ශ්‍රී ලංකාවට ගෙන්වීමට Cars@Duplication සමාගම මේ වනවිට කටයුතු යොදා ඇත. අනතර්ජාලය හරහා ඒවාට සුවිශේෂී ප්‍රචාරණය ලබාදෙනු ලබන්නේ carmudi.lk මගිනි. මේ අනුව ඉදිරියේදී ෆෝඩ් මස්ටෑන්ග් රථ 1,000 කින් යුත් සීමිත කාණ්ඩයකින් රථ 6 ක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ය. “ලොව ජනප්‍රියතම, නවීනතම සහ දියුණුතම…

(0)Comments | January 31, 2016 7:18 am

සියැට් සහ මයික්‍රෝ අතර ටයර් සැපයුම් එකඟතාවයක්

මයික්‍රෝ සමාගම විසින් දේශීයව එකලස් කරන වාහන වල නිෂ්පාදකයා විසින් සපයන (Original Equipment) ටයර සඳහා සියැට් ශ්‍රී ලංකා සමාගම මෙරට නිපදවන රේඩියල් ටයර් යොදා ගැනීමට තීරණය කර ඇති අතර මෙය දේශීය ටයර් නිෂ්පාදනයේ නව සංධිස්ථානයකි. ලංකාවේ වැඩිපුරම අලෙවිවන රේඩියල් ටයර් සන්නාමය වන සියැට් විසින් මේ වනවිට මයික්‍රෝ පැන්ඩා සහ මයික්‍රෝ පැන්ඩා ක්‍රොස් මෝටර් රථ සඳහා…

(0)Comments | January 30, 2016 7:35 am

ඩුබායි සිට කොළඹට එන එමිරේට්ස් වාර ගණන වැඩිවෙයි

කොළඹ සහ ඩුබායි අතර අමතර දෛනික ගුවන් ගමන් වාරයක් නිවේදනය කරමින් එමිරේට්ස් ගුවන් සමාගම ශ්‍රී ලංකාව පිළිබඳව සමාගමේ තිඛෙන කැපවීම සහ උනන්දුව යළිත් ප්‍රදර්ශනය කර ඇත. මෙම නව දෛනික ගමන් වාරය 2016 අගෝස්තු 01 වනදා සිට ක්‍රියාත්මක වන අතර ඒ සමඟ ඩුබායි සහ කොළඹ අතර දිනපතා එමිරේට්ස් ගුවන් ගමන් වාර 05 ක් සිදුවන අතර බදාදා…

(0)Comments | January 30, 2016 7:19 am

යුනිකෝර්න් ටයර් රීටෙ‍්‍රඩ්ස් සමාගම නැවත පිර වූ කෘෂිකාර්මික ටයර් පෙළක් මෙරට වෙළෙඳපොලට හඳුන්වා දෙයි

යුනිකෝර්න් ටයර් රීටෙ‍්‍රඩ්ස් පුද්. සමාගම නව වසර අරඹමින් නැවත පිර වූ කෘෂිකාර්මික ටයර් පෙළක් මෙරට වෙළෙඳපොලට පසුගියදා හඳුන්වා දෙන ලදී. වටරැක පානළුව කාර්මික සංවර්ධන මණ්ඩල ආයෝජන ප‍්‍රවර්ධන කලාපයේ පිහිටි එම සමාගමේ කර්මාන්තශාලාවල ලොව නවීනතම ටයර් නැවත පිරවීමේ තාක්ෂණයෙන් නිපදවන මෙම කෘෂිකාර්මික ටයර් පෙළ නවතම කට්ට රටාවන්ගෙන් යුතුවන අතර උපරිම ධාවනයක් හා කෘෂිකාර්මික වාහනවලට වැඩි ආරක්ෂාවක්…

(0)Comments | January 30, 2016 7:12 am

Video Story

Stock Market

Exchange Rates