Featured News

Grand Leisure Care and Wellness Resort 40%ක සුවිශේෂ වට්ටමක් සහිතව මීගමුවේදී විවෘත වේ

ජ්‍යෙෂ්ට පුරවැසියන්, සුවය ලබමින් සිටින රෝගීන්, සුව පහසු රැකවරණයක් බලාපොරොත්තු වන පුද්ගලයන් සඳහා වෙන් වූ මෙරට පළමු සුවතා මධ්‍යස්ථානය වන Grand Leisure Care and Wellness Resort අංක 7, පළඟතුරේ නැගෙනහිර, කොච්චිකඩේ, මීගමුව ලිපිනයේදී විවෘත විය. ආගන්තුක සත්කාර, සෞඛ්‍යාරක්ෂාව, මානසික සුවතාව වෙනුවෙන් කැප වූ එම ආයතනයට දැනටමත් ඇත්තේ විශාල ඉල්ලුමකි. “මෙය හුදෙක් වැඩිහිටි නිවාසයක් නොවෙයි; වෘත්තීය…

(0)Comments | August 29, 2025 2:10 pm

හෝම්ලෑන්ඩ්ස් Pentara Residencies තුම්මුල්ල ව්‍යාපෘතිය සඳහා නාගරික  සංවර්ධන අධිකාරියේ අනුමැතිය හිමි වේ

හෝම්ලෑන්ඩ්ස් හි සුවිශේෂී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන තුම්මුල්ලේ පිහිටි Pentara Residencies හි ඉදිකිරීම් කටයුතු ඉදිරියට කරගෙන යාම සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ (UDA) පූර්ණ අවසරය හිමි වී ඇත. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ (NBRO) අනුමැතිය සහ පාරිසරික උපදේශක කමිටුවේ (ECC) පාරිසරික අනුමැතිය ඇතුළු සියලුම නීතිමය හා පාරිසරික අනුමැතියන් ලබා ගැනීමෙන් පසු, මෙම ව්‍යාපෘතිය සඳහා පූර්ණ අනුමැතිය හිමිව…

(0)Comments | August 29, 2025 1:18 pm

ටෙක්නොසිටි Highfliers වැඩසටහන   උසස් හවුල්කරුවන් සමඟ ගෝලීය ව සමරයි

තොරතුරු තාක්ෂණය බෙදාහැරීමේ ලොව සාර්ථකත්වය ගොඩනැඟී ඇත්තේ ශක්තිමත් හවුල්කාරිත්වයන්, අඛණ්ඩව ඉදිරියට යෑම සහ වර්ධනය සඳහා වන පොදු දැක්මක් මත ය. මෙම වසරේ, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තාක්ෂණ බෙදාහරින්නා වන Technocity Pvt Ltd, එහි සුවිශේෂී Technocity Highfliers වැඩසටහනේ කොටසක් ලෙස ප්‍රංශය, ඔස්ට්‍රියාව සහ ඩුබායි හරහා අමතක නොවන දින 8 ක ගෝලීය අත්දැකීමක් එක් කළ විශේෂ ගමනකට ගෙන…

(0)Comments | August 29, 2025 10:19 am

කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය මගින් පවත්වනු ලබන ප්‍රතිභාභිෂේක ව්‍යවසායිකා සම්මාන උළෙලේ 2025 අදියර ඇරඹේ

කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය (Women’s Chamber of Industry and Commerce) මගින් වාර්ෂිකව පවත්වනු ලබන වැඩසටහන් අතර ප්‍රධානතම වැඩසටහන ලෙස සැලකෙන ප්‍රතිභාභිෂේක ව්‍යවසායිකා සම්මාන උළෙලේ (WCIC PRATHIBHABHISHEKA – WOMEN ENTREPRENEUR AWARDS) 2025 අදියර නිල වශයෙන් ආරම්භ කළ බව එම වාණිජ මණ්ඩලය විසින් පසුගියදා නිවේදනය කරන ලදි. මෙම සම්මාන උළෙලේ අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ සහ සාර්ක්…

(0)Comments | August 28, 2025 12:44 pm

හේමාස් අවුට්රීච් පදනම වතුකරයේ ප්‍රථම ‘පියවර’ පෙරපාසල විවෘත කරයි

හේමාස් අවුට්රීච් පදනම (Hemas Outreach Foundation) ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ අවම වරප්‍රසාදිත වතුකර දරුවන් වෙනුවෙන් ‘පියවර’ පෙර පාසලක් නුවර එළිය පෙඩ්රෝ වතු යායේ  විවෘත කිරීමට පසුගියදා කටයුතු කළේය. හේමාස් අවුට්රීච් පදනම යනු ශ්‍රී ලංකාවේ මුල් ළමා විය සංවර්ධනයේ අර්ථවත් පරිවර්තනයක් වෙනුවෙන් කැප වී කටයුතු කරන ශ්‍රී ලංකාවේ කිර්තිමත් පදනමකි. වැවිලි මානව සංවර්ධන භාරය [Plantation Human…

(0)Comments | August 28, 2025 12:23 pm

Asia Securities විසින් ඔන්ලයින් ආයෝජකයින් සඳහා ‘Athena’ වේදිකාව හඳුන්වාදෙයි

TradingView සමඟ සම්පූර්ණයෙන්ම ඒකාබද්ධ කරන ලද ශ්‍රී ලංකාවේ ප්‍රථම නව්‍ය ගෝලීය වෙළෙඳ වේදිකාව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කොටස් තැරැව්කාර සමාගම වන Asia Securities, ලෝකයේ පුළුල් ලෙස භාවිත කෙරෙන මාර්ගගත වෙළඳ සහ විශ්ලේෂණ මෙන්ම සමාජ වේදිකාවක් වන TradingView සමඟ සම්පූර්ණයෙන්ම ඒකාබද්ධ කරන ලද මෙරට ප්‍රථම සහ එකම කොටස් වෙළෙඳ වේදිකාව වන ‘Athena’ හඳුන්වා දී ඇත. මෙය රටවල්…

(0)Comments | August 28, 2025 11:23 am

EDOTCO ශ්‍රී ලංකා විසින් ශ්‍රී ලංකාවේ පළමු වරට පරිසර-තාක්ෂණික සහයෝගීතා ව්‍යාපෘතියක් ගාලු කොටුවේදි දියත් කරයි

2025 අගෝස්තු මස ශ්‍රී ලංකාවේ ගාල්ල නගරයේ දී, තිරසාරමත් සහ ස්මාර්ට් නගර නවෝත්පාදනට ගත් සැලකිය යුතු පියවරක් ලෙස EDOTCO සේවා සමාගම විසින් යුනෙස්කො ලෝක උරුමයක් ලෙස සැළකෙන ගාලු කොටුවේදී සිය ප්‍රථම රාජ්‍ය – පුද්ගලික පාරිසරික සහයෝගීතා ව්‍යාපෘතිය දියත් කර ඇත. මෙම මුල් පිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO), මධ්‍යම පරිසර අධිකාරිය (CEA) සහ ගාලු උරුමය…

(0)Comments | August 28, 2025 10:46 am

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඉංජිනේරු ප්‍රදර්ශනය වන ‘EngEx 2025’ බලගැන්වීමට SLT-MOBITEL, පේරාදෙණිය විශ්ව විද්‍යාලය සමඟ එක් වෙයි

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු අධ්‍යාපනයේ වසර 75 ක විශිෂ්ටත්වය සමඟ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු  පීඨයේ දියමන්ති ජුබිලිය  සනිටුහන් කරමින්, එම පීඨය විසින් සංවිධානය කරනු ලබන ‘EngEx 2025’ ඉංජිනේරු ප්‍රදර්ශනය සඳහා  SLT-MOBITEL සිය අනුග්‍රාහකත්වය ලබා දීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම පසු ගිය දා සිදු කෙරිණි. ශ්‍රී ලංකාවේ ඉංජිනේරු අධ්‍යාපනයට සහයෝගය ලබා දීමේ සහ නවෝත්පාදන දිරිගැන්වීමේ අරමුණින් SLT-MOBITEL…

(0)Comments | August 27, 2025 3:57 pm

කඳුරට කුඩ ඉන්ඩස්ට්‍රීස් අලු මතින් යළි නැඟී සිටියි වාර්තාගත කාලයක් තුළ යළි නිෂ්පාදන කටයුතු අරඹයි

කණ්ඩායම් හැඟීමේ සහ අප්‍රතිහත ධෛර්ය ශක්තියේ විස්මයජනකභාවය පෙන්නුම් කරමින් ගින්නෙන් සම්පුර්ණයෙන්ම විනාශ වූ සිය ගම්පොළ කර්මාන්තශාලාවේ නිෂ්පාදන කටයුතු මාසයකටත් අඩු කාලයකදී නැවත ආරම්භ කිරීමට සමත්වූ බව කඳුරට කුඩ ඉන්ඩස්ට්‍රීස් පෞද්ගලික සමාගම නිවේදනය කරයි. පසුගිය ජූලි මස 28 වැනිදා එම කර්මාන්තශාලවේ හටගත් ගින්න හේතුවෙන් පෙන්ගුවින් සන්නාමයේ නිෂ්පාදන කටයුතු සඳහා අත්‍යවශ්‍ය උපකරණ ඇතුළුව සම්පූර්ණ නිෂ්පාදන යන්ත්‍රෝපකරණ පද්ධතිය…

(0)Comments | August 27, 2025 3:22 pm

ඒෂියන් පේන්ට්ස් කෝස්වේ SLADA Racing 2025 පළමු අදියර රොතර්හැම් කටුකුරුන්ද ධාවන පථයේදී අති සාර්ථකව පැවත්වෙයි

ඒෂියන් පේන්ට්ස් කෝස්වේ විසින් ප්‍රධාන අනුග්‍රාහකත්වය සපයනු ලබන ඒෂියන් පේන්ට්ස් කෝස්වේ SLADA Racing 2025 මෝටර් රථ තරඟාවලියේ පළමු අදියර පසුගියදා රොතර්හැම් කටුකුරුන්ද 1 ධාවන පථයේදී, දැවැන්ත ජනතා ආකර්ෂණයක් මධ්‍යයේ අති සාර්ථකව පැවත්විණි. ඒෂියන් පේන්ට්ස් කෝස්වේ සමාගම විසින් මෙම දැවැන්ත තරඟාවලියට ලබා දෙන ප්‍රධාන අනුග්‍රාහකත්වය ඉතා සුවිශේෂී වන්නේ වසර ගණනාවකට පසු ශ්‍රී ලංකාවේ මෝටර් රථ ධාවන…

(0)Comments | August 27, 2025 12:20 pm