Voyage Sri Lanka 2025 සමුළුවේ නිල වෙබ් අඩවිය ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා විසින් පසුගිය දා (13) අපනයන සංවර්ධන මණ්ඩලයේ දී එලිදක්වන ලදී. www.voyagesrilanka.lk යන අන්තර්ජාල ලිපිනය ඔස්සේ මෙම වෙබ් අඩවිය වෙත පිවිසිය හැකි අතර Voyage Sri Lanka 2025 සමුළුව පිළිබඳ සියළුම විස්තරයන් දැන ගැනීමේ අවස්ථාව උදා…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තීන්ත සන්නාමයක් සහ අංක එකේ රථ වාහන රීෆිනිෂ් නිෂ්පාදනය වන ඒෂියන් පේන්ට්ස් කෝස්වේ සමාගම මෙරට ප්‍රමුඛතම මෝටර් රථ ධාවන තරඟාවලියක් වන “ඒෂියන් පේන්ට්ස් කෝස්වේ SLADA මෝටර් රථ ධාවන තරඟාවලිය සඳහා අනුග්‍රාහකත්වය දක්වන බව පසුගිය දා නිවේදනය කරන ලදි. එය මෝටර් රථ ධාවන ක්‍රීඩා දින දර්ශනයේ අගෝස්තු – දෙසැම්බර් කාල පරාසය තුළ පැවැත්වෙන…
කොමර්ෂල් බැංකුව 2025 වසර සඳහා ශ්‍රී ලංකාවේ සියලුම අංශ අතරින් දෙවන වටිනාම සන්නාමය ලෙසත්, මෙරට පෞද්ගලික අංශයේ වඩාත්ම වටිනා බැංකු සන්නාමය ලෙසත්, ලොව ප්‍රමුඛතම සන්නාම වටිනාකම තක්සේරු උපදේශන ආයතනය වන බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් විසින් නම් කර තිබේ. ශ්‍රී ලංකාවේ වටිනාම හා ශක්තිමත්ම සන්නාම 100 පිළිබඳ බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් හි 2025 වාර්ෂික සමාලෝචනයට අනුව, කොමර්ෂල් බැංකුවට රුපියල් බිලියන…
කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා (CCBSL) සහ Neptune Recyclers අත්වැල් බැඳගනිමින් ‘නැවත ජීවයක් දෙමු’ (Give Back Life) යටතේ නව PET ප්ලාස්ටික් එකතු කිරීමේ වැඩසටහනක් හඳුන්වා දුන් අතර එය මෙරට පාරිසරික තිරසාරභාවය තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් ලෙස ශ්‍රී ලාංකික පාරිභෝගික ඔබ සැමට අප විසින් වගකීම යුතුකම ඉටු කිරීමේ ආරම්භය සනිටුහන් කළේය. මෙම වැඩසටහන නිල වශයෙන් දියත්…
පැහැපත් සමක් සමග ආත්ම විශ්වාසය වැඩිදියුණු කිරීම සඳහා චර්ම විද්‍යාව, නිවැරදි ජීවන රටාවන් සහ ශරීර සුවතාව එක්තැන් කිරීමේ වැදගත්කම පෙන්වා දෙයි Christell Luxury Wellness විසින් පසුගියදා One Galle Face සාප්පු සංකීර්ණයේදී ‘Acne Lab Pop-Up Experience’ නමින් සුවිශේෂී වැඩසටහනක් පවත්වන ලදි. එහිදී විද්‍යාත්මක ක්‍රමවේද ඔස්සේ කුරුලෑ ඇතිවීම වළක්වන ආකාරය පිළිබඳව වැදගත් තොරතුරු රැසක් අනාවරණය කෙරිණි. මෙහිදී ශ්‍රී ලංකාවේ…
අඛණ්ඩව දශක 2කට ආසන්න කාලයක් තිස්සේ ලොව අංක 1 රූපවාහිනී නිෂ්පාදකයා වන Samsung, සුවිශේෂී විශේෂාංග රැසකින් හා සිහින් පෙනුමක් සහිත තිරයකින් සැදුම්ලත් 32″ HD රූපවාහිනිය වෙළෙඳපොලට හඳුන්වා දෙමින් පාරිභෝගිකයින් වෙත අසීමිත විනෝදාස්වාදයක් අත්විඳීමේ අවස්ථාව සලසා දී ඇත. රූපවාහිනී නිෂ්පාදනයක් තුලින් විවිධත්වයක් හා නව්‍ය විශේෂාංග අපේක්ෂා කරන පාරිභෝගික අවශ්‍යතා මනාව සපුරාලමින් අසමසම අත්දැකීමක් ඔවුන් වෙත ගෙන…
ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා (Fonterra Brands Lanka) සමාගම තෘතීක සහ වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC), ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු අධිකාරිය (NAITA), කම්කරු දෙපාර්තමේන්තුව සහ කිරි කර්මාන්තයට සම්බන්ධ තවත් සමාගම් 8 ක් සමග එක්ව සකස් කරන ලද, ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදන ක්ෂේත්‍රයේ යන්ත්‍ර ක්‍රියාකරුවන් සඳහා වන ප්‍රථම ජාතික වෘත්තීය නිපුණතා සම්මුතිය පසුගියදා නිල වශයෙන් වෘත්තීය අධ්‍යාපන…
Hemas Consumer Brandsහි සාඩම්බර ශ්‍රී ලාංකේය සන්නාමයක් වන Diva සන්නාමය, “Diva පවුලේ වාසනාව”තරගය දියත් කිරීම උදෙසා, ගෝලීය සංචලනයේ පුරෝගාමියෙකු වන TOYOTA Lanka සමඟ සහයෝගීතාවයකට එක් වන ලදී. දශක දෙකකට වැඩි කාලයක් මුලුල්ලේ Diva සන්නාමය, රෙදි සේදුම් කාණ්ඩයේ කළ නවෝත්පාදනයන් සමරමින්, ශ්‍රී ලාංකික පවුල්වලට වැඩි අගයක් එකතු කිරීමේ අරමුණින් Diva පවුලේ වාසනාව ක්‍රියාත්මක කෙරේ. Diva සන්නාමයේ විශ්වාසනීය…
ශ්‍රී ලංකා තරුණ ව්‍යවසායකයින්ගේ සංගමය (COYLE) සහ ජපාන විදේශ වාණිජ සංවිධානය (JETRO) එක්ව, සංවිධානය කරන ශ්‍රී ලංකා ආයතනික සෞඛ්‍ය සහ ඵලදායිතා සම්මාන 2025 (SLCHPA) උළෙල පසුගිය දා කොළඹ දී නිවේදනය කරන ලදී. තෙවන වරටත් මෙවර මෙම සම්මාන උළෙල සංවිධානය කර ඇති අතර මෙවර JETRO ප්‍රධාන මූලික සහයෝගි ලෙස එක්වීම, ජාත්‍යන්තර මට්ටමේ මිනුම්, විශේෂඥතාව සහ ලෝකයේ…
හැටන් නැෂනල් බැංකුව, ශ්‍රී ලංකාවේ Eicher වාහන සඳහා බලයලත් බෙදාහරින සමාගම වන Senok Commercial Vehicles (පුද්) සමාගම සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය. මෙම හවුල්කාරිත්වය මගින් පාරිභෝගිකයින්ට විශ්වසනීය වාණිජ වාහන මිලදී ගැනීම සඳහා පහසු සහ වඩාත් යෝග්‍ය ලීසිං විසඳුම් ලබා දෙයි. මේ සඳහා වන අවබෝධතා ගිවිසුමට දෙපාර්ශවය විසින් පසුගියදා අත්සන් තබන ලද අතර රට පුරා සිටින ව්‍යාපාර…