අගෝස්තු මාසයේදී පාරිභෝගිකයින් සඳහා සුවිශේෂී වට්ටම්, දැවැන්ත වවුචර් ත්‍යාග සහ සුවිශේෂී වෙළඳ නාම ගනුදෙනු රැසක් සමඟින් Daraz ශ්‍රී ලංකා, 8.8 Brand Prix අලෙවි ප්‍රවර්ධන වැඩසටහන දියත් කරයි. අගෝස්තු 8 සිට 15 දක්වා සතියක් පුරා පැවැත්වෙන මෙම ප්‍රවර්ධන වැඩසටහන, ගෙවෙන මුදලට උපරිම වටිනාකමක් ලබාදෙමින්, ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින්ව උද්‍යෝගිමත් කරයි. මෙම Brand Prix ප්‍රවර්ධන වැඩසටහන සමඟින්, ප්‍රමුඛ…
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව සියලුම බැංකු සේවා සහ පහසුකම්වලින් සමන්විත නව පාරිභෝගික ඒකකයක් පසුගියදා City of Dreams Sri Lanka හිදී විවෘත කළේය. ශ්‍රී ලංකාව තුළ මෙතෙක් ඉදිවූ විශාලතම සහ ප්‍රමුඛතම ඒකාබද්ධ හෝටල් සංකීර්ණය වන City of Dreams Sri Lanka හිදී විවෘත කළ මෙම HNB නව පාරිභෝගික ඒකකය මගින් පුළුල්…
නෙස්ලේ MILO වෙළෙඳනාමය යටතේ දියත් කරනු ලැබූ නවතම පාරිභෝගික ප්‍රවර්ධන වැඩසටහනෙහි ජයග්‍රාහකයින් වෙනුවෙන් රුපියල් මිලියන 10කට අධික වටිනාකමකින් යුත් ත්‍යාග ප්‍රදානය කිරීම පසුගියදා සිදු විය. සිහින සැබෑ කර ගැනීම සඳහා තම කැපවීම ප්‍රදර්ශනය කළ නෙස්ලේ MILO මෙම සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහනේ ප්‍රථම ස්ථානය වෙනුවෙන් මැලේසියාවට පවුලේ සංචාරයක් හිමි කර දීමට කටයුතු කරන ලදී. ඒ අනුව එම…
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ සිය ශාඛා ජාලය පුළුල් කරන ලදී. මෙම කාර්යාල විවෘත කිරීම් 2025 අගෝස්තු 1 දින සිදු කරන ලදී. මෙම අවස්ථාවට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි ප‍්‍රධාන නිලධාරී – ව්‍යාපාර නාමලී ඒ සිල්වා…
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව පාරිභෝගිකයින්ට වඩාත්ම දැරිය හැකි හා පහසු ලීසිං විකල්ප ඇතුළු ප්‍රතිලාභ රැසක් පිරිනැමීම සඳහා මෙරට රථවාහන ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන ඉන්ද්‍රා ටේ්‍රඩර්ස් සමඟ අත්වැල් බැඳ ගත්තේය. මෙම හවුල්කාරීත්වය යටතේ, ඉන්ද්‍රා ටේ්‍රඩර්ස් වෙතින් ලියාපදිංචි කළ සහ ලියාපදිංචි නොකළ වාහන මිලදී ගැනීමේදී පාරිභෝගිකයින්ට වඩාත්ම දැරිය හැකි හා පහසු ලීසිං…
ශ්රී ලංකාවේ පෙර පාසල් අධ්‍යාපනයේ තත්ත්වය ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් යුනිසෙෆ් ආයතනය සමඟ ගොඩනඟා ගත් හවුල්කාරිත්වයක් යටතේ මීට දින කිහිපයකට පෙර කොමර්ෂල් බැංකුව විසින් මොනරාගල දිස්ත්‍රික්කයේ මැදගම පිහිටි සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කරන ලද මුතුකුමාරණ පෙර පාසල සිසු අයිතියට ලබා දෙනු ලැබුවේ අධ්‍යාපනය කෙරෙහි බැංකුවේ අඛණ්ඩ කැපවීම පෙන්නුම් කරමිනි. මෙම උත්සවයට සහභාගී වූවන් අතරට කොමර්ෂල් බැංකුවේ…
JAT Holdings සමාගම විසින් දැව පින්තාරු ශිල්පීන් සවිබල ගැන්වීමේ අරමුණින් තුන්වන “JAT පින්තාරු අභිමන්” වැඩසටහන දියත් කරයි. මෙම වැඩසටහන 2025 අගෝස්තු දෙවන සතියේ ආරම්භ වන අතර, මාස තුනක කාලය තුළ නගර අටකදී පැවැත්වේ. දිවයින පුරා දැව පින්තාරු ශිල්පීන් 800කට වැඩි පිරිසකගේ සහභාගීත්වය මේ සදහා අපේක්ෂා කරයි. “JAT පින්තාරු අභිමන්”, ජාතික මට්ටමින් දැව පින්තාරු ශිල්පය දිරිගන්වන…
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය ආයතනයක් වන DFCC බැංකුව, මෙරට තේ නිෂ්පාදනය ක්ෂේත්‍රය තුළ මූල්‍යමය දැනුවත්භාවය ඉහළ නැංවීම තුළින් ග්‍රාමීය ආර්ථික සවිබලගැන්වීමට දැනුවත් කිරීමේ සැසියක් පැවැත්වූහ. ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායන් (MSMEs) සඳහා සහාය වීමේ එක් පියවරක් ලෙස DFCC බැංකුව මෑතකදී බලංගොඩ විකිලිය තේ කම්හලේ 28වන පෙළ කළමනාකරුවන් දැනුවත් කිරීමේ සැසියක් සාර්ථකව පැවැත්වීය. ඒ සඳහා…
ලොව විශාලතම රොටරි ටිලර් නිෂ්පාදකයා වන Shaktiman India සමාගම (Tirth Agro Technology Private Limited) ප්‍රථම වරට මෙරට වෙළඳපොළට උසස් තාක්ෂණයෙන් යුත් කෘෂිකාර්මික යන්ත්‍ර දෙකක් හඳුන්වා දී තිබේ. මෙලෙස හඳුන්වා දී ඇත්තේ Shaktiman බේලරය සහ Dhaan Mitram රොටවේටරය යන යන්ත්‍ර දෙකයි. Overseas Automotive පුද්. සමාගම විසින් කිලිනොච්චි ප්‍රදේශයේදී 2025 ජූලි 31 දින පවත්වන ලද කෘෂි යන්ත්‍රෝපකරණ…
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, පසුගියදා පැවැත්වුණු 2025 ජාතික ව්‍යාපාර විශිෂ්ටත්ව සම්මාන උළෙලේදී [National Business Excellence Awards (NBEA)] සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබීමට සමත් විය. ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙල කොළඹ Shangri-La හෝටලයේදී පැවැත්විණි. මෙම සම්මාන උළෙලේදී තිරසර ව්‍යාපාරික ක්‍රමවේදයන් සහ ප්‍රජා සත්කාර වැඩසටහන් වෙනුවෙන්…