ශ්‍රී ලංකාවේ සෞඛ්‍යය සේවා අංශයේ ප්‍රමුඛයෙකු වන DIMO Healthcare, අක්මාව ආශ්‍රිත රෝග හඳුනා ගැනීම පිළිබඳව සුවිශේෂී වෙනසක් සිදු කරන Echosens FibroScan® Expert 630 යන්ත්‍රය මෙරටට ප්‍රථම වරට හදුන්වා දී ඇත. අක්මාවේ සෞඛ්‍යය කළමනාකරණය සඳහා ලෝක ප්‍රමිතිය ලෙස පිළිගත් මෙම නවෝත්පාදන තාක්ෂණය මඟින් අක්මාවේ රෝග මුල් අවධියේ දී හඳුනා ගැනීම, රෝග විනිශ්චය සහ අඛණ්ඩව අධීක්ෂණය වැඩිදියුණු…
සර්වෝදය ඩිවෙලොප්මන්ට් ෆයිනෑන්ස් [Sarvodaya Development Finance PLC (SDF)] සමාගමේ වාර්ෂික කාර්ය මණ්ඩල සම්මාන උළෙලේ 2025 අදියර වූ ‘Achievers’ Night 2025’ පසුගිය මැයි 10 වන දින කොළඹ Imperial Monarch හිදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. එහිදී දිවයින පුරා විසිරී සිටින SDF කාර්ය මණ්ඩලයේ විශිෂ්ටයන් පිරිසක් ඇගයීමට ලක් වූහ. SDF සමාගමේ සභාපති ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළුව සමාගමේ ජ්‍යෙෂ්ඨ නායකත්වයේ…
ශ්රී ලාංකිකයන්ගේ ආදර ගෞරවයට පාත්‍රවන ශ්‍රී ලාංකීය විලාසිතා සන්නාමය වන ෆැෂන් බග්, මෙරට ප්‍රමුඛතම ආයතනික සන්නාම 50 අතරට එක්වී ඇති අතර, LMD හි වාර්ෂික සන්නාම සඟරා වල 2025 වසරේ වඩාත් ප්‍රමුඛතම ඇඟලුම් වෙළඳසැල් සන්නාමය ලෙසට ඇගයීමට ලක් වී තිබේ. PepperCube Consultants ස්වාධීන ලෙස LMD වෙනුවෙන් පවත්වන ලද සමීක්ෂණයක දත්ත විශ්ලේෂණයකට අනුව, LMD පාඨකයින්ට සමීප වෙළඳ…
ගණකාධිකරණය, මූල්‍ය සහ කළමනාකරණ අධ්‍යාපන ක්ෂේත්‍රවල ප්‍රමුඛයෙකු වන ඇල්ෆා ව්‍යාපාරික පාසල තම සිසුන්ට අධ්‍යාපනික ණය පහසුකම් ලබා දීම වෙනුවෙන් කොමර්ෂල් බැංකුව සමඟ හවුල්කාරීත්වයක් ගොඩ නඟා ගත් ශ්‍රී ලංකාවේ නවතම උසස් අධ්‍යාපන ආයතනයයි. සංවිධාන දෙක විසින් අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමක් යටතේ කොමර්ෂල් බැංකුව ACCA, CFA, AFM සහ CIA වැනි වෘත්තීය සුදුසුකම් සොයා යන ඇල්ෆා ව්‍යාපාරික…
ඩිජිටල් ආර් ථිකය පිලිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා රජය ගෙන යන වැඩපිලිවෙලට සමගාමීව මීගමුව මාරිස්ටෙලා විදුහල් ආදි ශිෂ්‍ය (OBA) විසින් වර් තමාන ආර් ථිකයේ සිට ඩිජිටල් ආර් ථිකය දක්වා වූ පරිවර්තතනය යන තේමාව යටතේ Maris Panorama 2025 වාර් ෂික සංකථනය සහ සාකච්ඡා මණ්ඩපය මෙවර සංවිධානය කරන ලදි. මෙම උත්සවය 2025 ජුනි 6වන දින ග්‍රෑන්ඩීසා හෝටලයේදී…
මෑතකදී කොළඹ පැවති වීසා නායකත්ව සමුළුවේදී පවත්වන ලද 2025 වීසා වාණිජ විසඳුම් විශිෂ්ඨතා සම්මාන උළෙලේදී විශාල හා මධ්‍ය පරිමාණ වෙළඳපොල කාණ්ඩයේ ‘දේශසීමා අතර ප්‍රමුඛත්වය’ සඳහා වන සම්මානය කොමර්ෂල් බැංකුවට හිමි විය. මෙම වාර්ෂික සම්මාන වැඩසටහන මගින් ඇගයීමට ලක්වන්නේ ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ඩිජිටල් ගෙවීම්වලින් සවිබල ගන්වමින්, වීසා හි වාණිජ ගෙවීම් පද්ධතිය හරහා සිදුකළ කැපීපෙනෙන කාර්යසාධනයයි. කොමර්ෂල්…
අලෙවිකරුවන් සඳහා වූ ජාතික ආයතනය ලෙස 1970 වසරේ සිට ආරම්භ කරන ලද ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් ශ්‍රී ලංකාවේ අලෙවිකරණ ක්ෂේත්‍රය තුළ මනා කැපවීමක් සහ වෘත්තීය හැකියාවක් ප්‍රදර්ශනය කළ අලෙවිකරුවන් ඇගයීම සඳහා ජාතික අලෙවි සම්මාන රාත්‍රිය 2025 (NSA 2025) සංවිධානය කර තිබේ. මෙවර මෙම සම්මාන රාත්‍රිය පැවැත්වෙන්නේ ‘ව්‍යාපාරවල සාර්ථකත්වය සඳහා පිටුබලය ලබාදෙන අලෙවිකරුවන්’ යන…
මියන්මාර රාජ්‍යයේ සහ තායිලන්තයේ ඇතැම් ප‍්‍රදේශවල මෑතකදී ඇති වූ විනාශකාරී භූමිකම්පාවෙන් විපතට පත් වූවන්ට උපකාර කිරීම සඳහා ශ‍්‍රී ලංකා අමරපුර සහ රාමඤ්ඤ සමගි සංගමය විසින් මෙහෙයවනු ලබන මානුෂීය සහන වැඩසටහන සඳහා සහයෝගය දැක්වීමට ලැබීම පිළිබඳව NDB බැංකුව ඉතා ගෞරවයෙන් යුතුව නිවේදනය කර සිටියි. මෙම ස්වාභාවික ව්‍යවසනය හේතුවෙන් බොහෝ ජීවිත අහිමි වී ඇති අතර, භික්ෂූන් වහන්සේලා…
මෙරට සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම ශ්‍රී ලංකා රක්ෂණ ආයතනය විසින් සංවිධානය කරන ලද 2025 වසරේ අන්තර් රක්ෂණ සමාගම්/තැරැවි සමාගම් දැනුම මිනුම තරඟාවලියේ ජයග්‍රාහකයින් වශයෙන් ශූරතාවය දිනාගනු ලැබීය. මෙම තරඟාවලිය රක්ෂණ ක්ෂේත්‍රයේ ආයතන 24 ක කණ්ඩායම්වල සහභාගීිත්වයෙන් පසුගිය ජූනි 6 වැනි දින කොළඹ මරීනෝ බීච් හෝටලයේදී පැවත්විණි. අන්තර් රක්ෂණ සමාගම්/තැරැවි සමාගම්…
ශ්රී ලංකාවේ ඉහළම විශ්වාසයක් දිනා ගත් විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන Delmege සමාගම විසින් කීර්තිමත් ගෝලීය බලශක්ති සන්නාමයක් වන Shell සමඟ ඇරඹි ලිහිසි තෙල් හවුල්කාරිත්වය සනිටුහන් කරමින් පසුගියදා කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටලයේදී උත්සවයක් පවත්වන ලදී. Shell සහ Delmege සමාගම් ද්විත්වය නියෝජනය කරමින් ඉහළ කළමනාකාරීත්වයන් රැසක් මෙම සුවිශේෂී අවස්ථාවට සහභාගී වී සිටි අතර මෙම සහයෝගීතාවය ඔස්සේ ශ්‍රී…