මහනුවර ප්‍රදේශයේ ප්‍රමුඛතම පෞද්ගලික සුවසේවා සපයන්නෙකු වන සුවසෙවන රෝහල පසුගිය දා ශ්‍රී ලංකා යුද හමුදාව සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹුණේය. ඒ සුවසහන රක්‍ෂණ යෝජනා ක්‍රමයට දායකත්වය ලබා දෙමින් යුද හමුදා නිලධාරීන්ට සුවසෙවන රෝහල හරහා සෞඛ්‍ය සේවාවේ සහනදායී ප්‍රතිලාභ අත්කර දීමේ අරමුණෙන් යුතුවය. ජාතිය ආරක්‍ෂා කිරීම සඳහා දිවි හිමයෙන් කැපවන යුද හමුදා නිලධාරීන්ට සහන සැලසීමට සුවසෙවන රෝහල…
Sakura Products & Exports පෞද්ගලික සමාගම Entro Queen Excellence – Leading Ladies in Business 2025 සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර විය. කළමනාකරණ අධ්‍යක්ෂිකා මංජුලා ජානකී සහ ගාමිණි ජයසිංහ වෙත සම්මානය පිරිනැමිණි. රත්නපුර දිස්ත්‍රික්කයේ කොළොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පිටකන්ද ප්‍රදේශයේ පිහිටි එම සමාගම තල සහ ඒ ආශ්‍රිත ආහාර නිෂ්පාදන සමාගම් අතර ප්‍රමුඛයෙකි. 2006දී කුඩා පරිමාණ ව්‍යාපාරයක්…
ආර්ථික සවිබල ගැන්වීම සහ පරිසර සංරක්ෂණය සඳහා ඇති කැපවීම පෙරදැරි කරගනිමින්, NDB බැංකුව කර්මාන්ත අමාත්‍යාංශය සමඟ එක්ව “E-Friends II” ප‍්‍රතිමූල්‍ය ණය යෝජනා ක‍්‍රමය හඳුන්වා දී ඇත. මෙම යෝජනා ක‍්‍රමය තිරසාර හා පරිසර හිතකාමී ක‍්‍රියාකාරකම් සඳහා මූලිකත්වය දෙමින් සිය ව්‍යාපාර සංවර්ධනය කරගැනීම සඳහා සහය වීමේ අරමුණින් නිර්මාණය කර ඇති මූල්‍ය පහසුකමකි. ශ‍්‍රී ලංකාව පරිසර හිතකාමී අනාගතයක්…
ශ්රී ලංකාවේ වේගයෙන් වර්ධනය වන ජනප්‍රිය ක්ෂණික ආහාර සේවා (QSR) ක්ෂේත්‍රයේ ප්‍රමුඛ වෙළඳ නාමයක් වන Full’r Burgers, කොළඹ Crescat Boulevard හි පිහිටි එහි අලෙවිසැල නව මුහුණුවරකින් සහ වැඩිදියුණු කළ අවන්හල් අත්දැකීමකින් යුතුව නිල වශයෙන් යළි විවෘත කර ඇත. මෙය සෑමවිටම ගුණාත්මක සේවාවක් සිය පාරිභෝගිකයින්ට සපයන්නෙකු ලෙස ප්‍රචලිත, Full’r Burgers හි ඉදිරි ගමනේ සුවිශේෂී සංධිස්ථානයකි. කොළඹ…
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම දෘෂ්ටි, ශ්‍රවණ සේවා සහ ඇස් කණ්ණාඩි විසඳුම් සපයන්නා වූ විෂන් කෙයා ආයතනයේ ශ්‍රවණ සත්කාර අංශය, විෂන් කෙයා හියරින් සොලියුෂන්ස් විසින්, පානදුර, ගාල්ල – කොළඹ පාරේ 233 හි පිහිටි විෂන් කෙයා ශාඛාවේ දෙවන මහලේ එහි නව ශ්‍රවණ සේවා අංශයක් විවෘත කරන ලදී. මෙය දිවයින පුරා පිහිටි විශේෂිත ශ්‍රවණ සේවා මධ්‍යස්ථාන හයෙන් එකක් වන…
Tata වාහන සඳහා මෙරට බලයලත් බෙදාහරින්නා ලෙස කටයුතු කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO, පසුගියදා යාපනයේ දී DIMO Mega Fiesta 2025 සාර්ථකව දියත් කරන ලදී. ජුනි 24 සිට 28 දක්වා පැවැති මෙම දැවැන්ත Tata වෙළඳ වාහන සේවා කදවුර ඔස්සේ කලාපයේ ප්‍රවාහන කටයුතු සවිමත් කිරීම උදෙසා DIMO දක්වන සුවිශේෂී කැපවීම මැනවින්…
කොමර්ෂල් බැංකුව හා සෙනොක් සමූහයේ අනුබද්ධිත සමාගමක් වන ප්‍රයිම් EV ඔටෝමොබයිල්ස් (පුද්ගලික) සමාගම අතර ඇතිකරගත් සහයෝගීතාවයක් යටතේ ශ්‍රී ලංකාව තුළ එම සමාගම නියෝජනය කරන නව විදුලි වාහන පරාසයේ ගැනුම්කරුවන්ට සුවිශේෂී ලීසිං විකල්ප ලබා දෙනු ඇත. මෙම විශේෂ ලීසිං දීමනා සහ ප්‍රතිලාභ 2025 වසර අවසානය දක්වා ලබා ගත හැකි බවත්, චීනයේ චැන්ගන් ඔටෝමොබයිල් විසින් නිෂ්පාදනය කරන…
DIMO Agribusinesses විසින් දත්ත පදනම් කරගත් කෘෂිකර්මාන්තය හරහා සහ කෘෂිකර්මාන්තය තුළ වෘත්තීය උපදේශනය ප්‍රවර්ධනය කරමින් දේශීය ගොවී ප්‍රජාව කෘෂි ව්‍යවසායකයින් බවට පත් කිරීමට කටයුතු කරනු ලබයි. මේ සඳහා ගොවි ප්‍රජාවන්හි මානසිකත්වය සකස් කිරීමට සහ ප්‍රායෝගික දැනුම ලබා දීමට DIMO Agribusinesses කටයුතු කරනු ලබයි. කෘෂිකර්මාන්තය, තිරසාර මෙන්ම ලාභදායී ව්‍යාපාරයක් බවට පත් කිරීමට මෙමඟින් ගොවි ජනතාව සවිබල…
ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාහන (EV) ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙක් වන Evolution Auto සමාගම සිය ගමන්මගෙහි සුවිශේෂී සන්ධිස්ථානයන් දෙකක් පිළිබඳව සාඩම්බරයෙන් නිවේදනය කරයි. විද්‍යුත් වාහන අලෙවි කිරීමෙන් පසු තම පාරිභෝගිකයන් වෙත විශිෂ්ට සේවාවන් සැපයීම සඳහා Multi-Brand EV Workshop සේවා මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම හා ජාත්‍යන්තර මට්ටමේ තාක්ෂණික දැනුම හා සේවාවන් දේශීය පාරිභෝගිකයා වෙත ලබා දීම සඳහා Evolution Auto හි…
යුරෝපා සංගමයේ සංස්කෘතිය සඳහාවන ජාතික ආයතනයේ (EUNIC) සහ Good Life X සමාගමේ ප්‍රමුඛ වැඩසටහනක්වන The Routes We Take වැඩසටහන, දිවයින පුරා ප්‍රදේශවල තිරසර නිර්මාණ ප්‍රචලිත කිරීම සඳහා 2025 වසරේදී කොළඹින් පිටතට ව්‍යාප්ත කෙරේ. එය අදියර හතරකින් දියත් කෙරෙන අතර, පළමු අදියර ජුලි මස 25 සහ 26 යන දෙදින මහනුවර “කරළිය” සම්මේලන සහ රංග කලා මධ්‍යස්ථානයේදී…