ඊ-වාණිජ වෙබ් අඩවි හරහා භාණ්ඩ ගෙන්වීමේ දී මේ වන විට ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය නිවැරදි කිරම සඳහා වහාම කටයුතු කරන ලෙස මුදල් කාරක සභාවේ සභාපති, පා.ම. ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඉල්ලා සිටී. ඒ මහතා පවසන්නේ ඇතැමුන් මේ සම්බන්ධයෙන් මුදල් කාරක සභාවේ සභාපතිවරවයා ලෙස තමන්ට ද චෝදනා එල්ල කරන බවයි. මෙහිදී මුදල් කාරක සභාවේ…
2025 වසරේ පළමු මාස 6 තුළ මෙරට සංචාරක ඉපැයීම් වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 1,712.6ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සිය නවතම දත්ත වාර්තාවන් හරහා අනාවරණය කර සිටී. මෙය 2024 වසරේ පළමු මාස 06 හි වාර්තා වූ සංචාරක ඉපැයීම් වටිනාකම් වූ ඩොලර් මිලියින 1,556.6 හා සැසඳීමේ දී 10% ක වර්ධනයකි. එම…
2025 ජූලි 01 වැනිදා සිට 2026 ජුනි දක්වා වන ලෝක බැංකු වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකාව පහළ මැදි ආදායම් ලබන රටක් බවට කාණ්ඩ ගත කර තිබේ. ලෝක බැංකුවේ මෙම වර්ගීකරණය සෑම වසරකම ජූලි 01 දින යාවත්කාලීන වන අතර මීට පෙර ද ශ්‍රී ලංකාව පහළ මැදි ආදායම් කාණ්ඩයේ පසුවිය. මෙම වර්ගීකරණයේ දී ලෝක බැංකුව විසින් ලොව රටවල්,…
ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදුකරගෙන යාමේ අරමුණින්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ප්‍රාථමික අලෙවිකරුවෙකු වශයෙන් කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අත්හිටුවීම, 2025 ජූලි මස 05 වැනි දින ප.ව. 4.30…
එළඹෙන අගෝස්තු 02 වන දින සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිත City of Dreams Sri Lanka විවෘත කිරීමේ උත්සවය සඳහා අනවසර ලෙස ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමක් සිදු කරන බවට තම ආයතනයට අනාවරණය වී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් City of Dreams Sri Lanka පවසයි. ඔවුන් පෙන්වා දෙන්නේ මෙම උත්සවය ආරාධිතයින්ට (strictly by invitation only)…
2025 වසරේ මැයි මාසය තුළ මෙරට ඇඟලුම් අපනයනය සම මට්ටමක පැවතියද එය පසුගිය වසරේ අදාල මාසයට සාපේක්ෂව 0.63%ක පහත වැටීමක් බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) පවසා සිටියි. එහි සමස්ත වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 356.08කි. පසුගිය කාලය තුළ යුරෝපා කලාපය වෙත සිදු කළ නැව්ගත කිරීම් 5.15%කින් වර්ධනය වූ අතර අනෙකුත් වෙළෙඳපොල වෙත සිදු කළ අපනයන…
රටේ ප්‍රමුඛතම රාජ්‍ය වාණිජ බැංකුවක් වන ලංකා බැංකුවේ (BOC) අධ්‍යක්ෂ මණ්ඩලය, එහි එකම කොටස් හිමියා වන මහා භාණ්ඩාගාරයට රුපියල් බිලියන 5 ක ලාභාංශ දායකත්වයක් ලබාදීමට අනුමත කර ඇත. පසුගිය වසර තුළ පෙන්නුම් කළ සුවිශේෂී මූල්‍ය කාර්යසාධනයෙන් පසුව, ජාතික ආර්ථිකයට සහාය වීම සඳහා බැංකුවේ අඛණ්ඩ කැපවීම මෙම තීරණය මගින් පිළිබිඹු වේ. මෙම දායකත්වය පිළිබඳ නිල දැන්වීම…
ඒ වෙනුවට වැඩිදියුණු කළ ව්‍යාපෘතියක් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 8.5ක් යල් පැනගිය ක්‍රමවේදවලින් ඉවත්වී, කොළඹ මහ නගර සභාවේ අදායම් උත්පාදනය ඉහළ නැංවීමේ අරමුණින්, පූර්ණ ස්වයංක්‍රීය ආදයම් උත්පාදන පද්ධතියක් නිර්මාණය කිරීමට, කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිත ආයතනය (KOICA) මෙරට රජය සමඟ එකඟතාවයකට එළැඹ තිබේ. ඒ අනුව ඇමෙරිකානු ඩොලර් මිලියන 8.5ක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා වූ එකඟතාවය පිළිබඳ…
2006 වසරේ සිට මේ දක්වා ජීවිත රක්ෂණ ඔප්පු හිමියන් වෙත රු. බිලියන 116ග6 ක බෝනස් දීමනාවක් ප‍්‍රකාශයට පත් කර තිබේ. ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර සඳහා සිය ජීවිත රක්ෂණ ඔප්පු හිමියන් වෙනුවෙන් ප‍්‍රකාශ කර ඇති…
මෙරට කීර්තිමත් බැංකුකරුවකු වූ රියන්සි විජේතිලක මහතා අභාවප්‍රාප්ත වී ඇත. අද (04) පෙරවරුවේ ඒ මහතා අභාවප්‍රාප්ත වූ බව ආරංචි මාර්ග සඳහන් කර සිටී. ඔහු මෙරට ප්‍රධාන පෙලේ බැංකු සමාගමක් වන හැටන් නැෂනල් බැංකුවේ හිටපු සභාපතිවරයෙකු වූ ඒ මහතා ශ්‍රී ලංකා බැංකු සංගමයේ සහ වරලත් බැංකුකරුවන්ගේ ආයතනයේ ද සභහාපතිවරයෙකු ලෙස කටයුතු කඑ තිබේ. ශ්රී ලංකා ක්‍රිකට්…
Video Story