Top News

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් ලෙස වරුණ ශ්‍රී ධනපාල පත් කෙරේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් ලෙස වරුණ ශ්‍රී ධනපාල මහතා පත් කරනු ලැබ තිබේ. ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ඒ මහතා වෙත භාර දෙනු ලැබීය. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන වරුණ ශ්‍රී ධනපාල මහතා 2024…

(0)Comments | February 13, 2026 2:17 pm

හයට් බිල්ඩිම විකුණන්න ලංසු කැඳවීමට දුන් කාලය තවත් මසකින් දීර්ඝ කෙරේ

කොළඹ ඉහළ වානිජ වටිනාකමක් ඇති ග්‍රෑන්ඩ් හයට් ගොඩනැගිල්ල අයත් Sinolank සමාගමේ මව් සමාගම වන කැන්විල් හෝල්ඩිංග්ස් සමාගමේ 100%ක කොටස් හිමිකාරීත්වය විකුණා දැමීම සඳහා රජය විසින් පසුගිය දා අභිලාෂ කැඳවනු ලැබීය.  මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය මීට පෙර සඳහන් කර සිටියේ අදාළ අභිලාෂ ප්‍රකාශ කිරීමේ කාලය 2026 පෙබරවාරි 16 වන සඳුදා, ශ්‍රී ලංකා සම්මත වේලාවෙන් පස්වරු 2 ට…

(0)Comments | February 13, 2026 2:01 pm

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියේ ඇතිවූ දෝෂය යථා තත්ත්වයට

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ ඇතිවූ තාක්ෂණික දෝෂය මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇතැයි එම දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලක සහ මාධ්‍ය ප්‍රකාශක මහේෂ් කරුණාදාස මහතා පැවසුවේ මේ හේතුවෙන් තාවකාලිකව අත්හිටවූ දෙපාර්තමේන්තුවේ කටයුතු නැවත ආරම්භ කළ බවය. ඒ අනුව ගුවන් බලපත්‍ර නිකුත් කිරීමේ සේවාවන් යථා තත්ත්වයට පත් කර ඇති බවත් ගමන් බලපත්‍ර, එක්දින ගමන්…

(0)Comments | February 13, 2026 1:06 pm

තැපෑලට මිලියන 590කට අධික වටිනාකමකින් යුත් ලොරි රථ 10ක් සහ කෲ කැබ් 20ක්

සමස්ථ ව්‍යාපෘතිය සදහා වෙන්කර කර ඇති මුදල රුපියල් මිලියන 849ක් වර්ථමානය වනවිට සුවිශේෂි පරිවර්තනයකට සහ පිබිදීමකට ලක්වෙමින් නව්‍යකණයවන මෙර‌ට තැපැල් සේවාව කාර්යක්ෂම කිරීමේ අරමුණින් රුපියල් මිලියන 590 කට අධික වටිනාකමකින් යුත් ලොරි රථ 10 ක් සහ කෲ කැබ් 20 ක් මෙරට තැපැල් ප්‍රවාහන ජාලයට ලබාදීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනමාධ්‍ය…

(0)Comments | February 13, 2026 9:07 am

ප්‍රවාහන ක්ෂේත්‍රයේ පුනරුදයක් වෙනුවෙන් පුළුල් සැලැස්මක්

මෙරට ප්‍රවාහන පද්ධතිය වඩාත් කාර්යක්ෂම, සුරක්ෂිත සහ නවීන තාක්ෂණයෙන් යුත් ප්‍රවාහන සේවාවක් බවට පත් කරමින්, මහජනතාවට ගෞරවනීය සහ විශ්වාසදායක සේවාවක් ලබා දීම සඳහා සමස්ත ප්‍රවාහන ව්‍යුහයම කඩිනම් පරිවර්තනයකට ලක් විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේය. ජනාධිපතිවරයා මේ බව පෙන්වා දුන්නේ ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ සාකච්ඡාවකට ඊයේ…

(0)Comments | February 13, 2026 8:49 am

ශ්‍රී ලංකාවට දිගුකාලීන සහයෝගය ලබා දෙන බව ආසියානු සංවර්ධන බැංකුව යළි තහවුරු කරයි

මධ්‍යම කඳුකරයේ ආරක්ෂාවද සහතික කරන ජනතාව කේන්ද්‍ර කර ගත් සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ජනපති අවධාරණය කරයි. ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට ආසියානු සංවර්ධන බැංකුවේ අඛණ්ඩ සහාය ලබා දෙන බවත්, වසර ගණනාවක් තිස්සේ ගොඩනඟා ගත් ශක්තිමත් හවුල්කාරිත්වය මත පදනම්ව ශ්‍රී ලංකාව සමඟ පවතින සබඳතා තවදුරටත් පුළුල් කර ගැනීමට අපේක්ෂා කරන බවත් ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) නව…

(0)Comments | February 12, 2026 6:39 pm

කොටස් වෙළෙඳපොළ අදත් එකතැන

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක වල පහළ යාමක් අද(12) දක්නට ලැබුණි. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 3.17කින් පහළ ගොස් ඒකක 23,652.51ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 දර්ශකය ඒකක 12කින් පහළ ගොස් ඒකක 6,599.52ක් ලෙසින් සටහන් විය. අද ගනුදෙනු පිරිවැටුම දැක්වුනේ රු. බිලියන 4.84ක් ලෙසයි.

(0)Comments | February 12, 2026 4:40 pm

ශ්‍රී ලංකාව තුළ ගනුදෙනු රුපියල්වලින් පමණයි – මහ බැංකුව අවධාරණය කරයි

ශ්‍රී ලංකාවේ නේවාසික පුද්ගලයින් විසින් මෙරට දී සිදුකරනු ලබන ගනුදෙනු සඳහා ශ්‍රී ලංකා රුපියල් වෙනුවට විදේශ මුදල් භාවිතා කරන අවස්ථා පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමුවී ඇත. 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ විධිවිධානවලට අනුව, 2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ මහ බැංකුව විසින් විශේෂ අවසරයක් ලබා දී ඇති…

(0)Comments | February 12, 2026 12:39 pm

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පද්ධති දෝෂයක්. ගමන් බලපත්‍ර, වීසා සේවා තාවකාලිකව අත්හිටුවයි

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පද්ධතියේ ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ගමන් බලපත්‍ර සහ වීසා නිකුත් කිරීමේ සේවාවන් තාවකාලිකව අත්හිටුවා ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි. ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ පද්ධතිය නැවත යථා තත්ත්වයට පත්වූ වහාම මෙම සේවාවන් නැවත ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව යි. මෙයින් මහජනතාවට සිදු වන අපහසුතාවය පිළිබඳ…

(0)Comments | February 12, 2026 11:55 am

දිට්වා සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය යළි ගොඩනැගීම: මෙය ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයක් මිස අලුත්වැඩියා කටයුත්තක් නොවේ

තෙමසකට පසු (2026 පෙබරවාරි) ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා FAO නියෝජිත විම්ලේන්ද්‍ර ෂරන් විසිනි 2025 නොවැම්බර් මස අගභාගයේදී දිට්වා සුළි කුණාටුව ශ්‍රී ලංකාව හරහා හමා ගොස් මේ වන විට මාස තුනක් ගතවී ඇති මේ මොහොතේ, පුවත් සිරස්තලවල අවධානය වෙනත් අතකට යොමුවී ඇත. බොහෝ ප්‍රදේශවල ගංවතුර බැස ගොස් ඇති අතර, පීඩාවට පත් ප්‍රජාවන් වෙත හදිසි ආධාර…

(0)Comments | February 12, 2026 11:04 am