Top News

බ්‍රිතාන්‍ය නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් ලැමී දිවයිනට

එක්සත් රාජධානියේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් ලැමී මහතා එක් දින සංචාරයක් සදහා අද(17) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය . එතුමා සමග එරට නියෝජ්‍ය අග්‍රාමාත්‍ය කාර්යාලයේ උසස් නිලධාරීවරුන් 07 දෙනෙකු යුත් දූත පිරිසක් ද පැමිණ සිටියහ . ඔවුන් පිළිගැනීම සදහා විද්‍යා සහ තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිශාන්ත අබේසේන මහතා ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය…

(0)Comments | February 17, 2026 10:55 am

ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම පිළිබඳ ජාතික සම්බන්ධීකරණ කමිටුව රැස්වේ

ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම (AML/CFT) පිළිබඳ ජාතික සම්බන්ධීකරණ කමිටුවේ (NCC) 2026 වසර සඳහා වන පළමු රැස්වීම පසුගිය දා ශ්‍රී ලංකා මහ බැංකුවේ ජෝන් එක්ස්ටර් ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. ජාතික සම්බන්ධීකරණ කමිටුව යනු ශ්‍රී ලංකාවේ AML/ CFT රාමුව තුළ සිටින ප්‍රධාන පාර්ශ්වකරුවන් විසි දෙනෙකුට වැඩි පිරිසකගෙන් සමන්විත උපදේශක මණ්ඩලයයි. ජාතික…

(0)Comments | February 17, 2026 9:14 am

IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය අද ගම්පොළ ප්‍රදේශයේ සංචාරයක

දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානිය සහ එහි බලපෑම සෘජුව නිරීක්ෂණය කිරීමේ අරමුණින් මෙරට සංචාරයක නිරතවන IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය ඇතුළු නියෝජිත පිරිස අද (17) පෙරවරුවේ ගම්පොළ ප්‍රදේශයේ සංචාරයක නිරත වීමට නියමිතව ඇත. අනතුරුව කොළඹදී ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්ම මහත්මීහු ඇතුළු නියෝජිතයන් සමඟ සාකච්ඡා…

(0)Comments | February 17, 2026 8:43 am

2026 ජනවාරි මාසයේ දී නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක්

2026 ජනවාරි මාසයේ දී ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි. නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2026 ජනවාරි මාසයේ දී දර්ශකාංක 56.1ක අගයක් වාර්තා කළේය. 2025 දෙසැම්බර් මාසයේ උත්සව සමය හේතුවෙන් වාර්තා වූ ඉහළ අගයට සාපේක්ෂව මන්දගාමී වේගයකින් වුවද, නිෂ්පාදන කටයුතු මාසික පදනමින් වර්ධනය වී ඇති බව මෙමගින් පිළිබිඹු…

(0)Comments | February 17, 2026 8:14 am

නව සුරාබදු බලපත්‍ර නිකුත් කෙරෙන්නේ මෙහෙමයි

නව සුරාබදු බලපත්‍ර නිකුත් කිරීම සුරාබදු ආඥා පනතේ හා අනෙකුත් සියළුම නීතිමය ප්‍රතිපාදනයන්ට යටත්ව සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය උදෙසා අත්‍යාවශ්‍ය වන අවස්ථාවලදී පහත සඳහන් බලපත්‍ර කාණ්ඩ යටතේ පමණක් සිදු කරන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. ර.බී. 7/8 – ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලත් හෝටල් බලපත්‍රය ර.බී. 11 – ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලත්…

(0)Comments | February 16, 2026 4:53 pm

කොටස් වෙළෙඳපොළ ආයෝජකයින්ට අද සතුටු දවසක්

කලකට පසු ආයෝජකයින්ට අස්වැසිල්ලක් ලබා දෙමින් අද (16) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපීපෙනෙන වර්ධනයක් දැක ගත හැකි විය. එහිදී දිනය තුළ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 23,900.11 ක් දක්වා ඒකක 190.27කින් ඉහළ ගිය අතර S&P SL20 දර්ශකය ඒකක 6,710.33ක් දක්වා ඒකක 91.60කින් ඉහළ යන ලදී. ප්‍රධාන වශයෙන් බැංකු සමාගම්වල කොටස් මිල…

(0)Comments | February 16, 2026 4:37 pm

පොදු රාජ්‍ය මණ්ඩලීය සම්බන්ධතා ශක්තිමත් කිරීම සඳහා CWEIC සභාපති භාණ්ඩාගාර ලේකම් හමුවෙයි

පොදු රාජ්‍ය මණ්ඩලීය ව්‍යවසාය හා ආයෝජන කවුන්සිලයේ (CWEIC) සභාපති ජොනතන් මාර්ලන්ඩ් සාමිවරයා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වූ අතර, ආර්ථික සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ රට තුළට විදේශ ආයෝජන ගලා ඒම ඉහළ නැංවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පසුගියදා මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්/ භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්ප්පෙරුම මහතා හමුවිය. මෙම සාකච්ඡාව සඳහා…

(0)Comments | February 16, 2026 4:25 pm

IMF ප්‍රධානියා දිවයිනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂ, ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මිය අද (16) පස්වරුවේ මෙරටට පැමිණියාය. තෙදින සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඇය පෙබරවාරි 18 දක්වා මෙරට රැඳී සිටිනු ඇත. මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරියගේ ශ්‍රී ලංකා සංචාරය තුළ රජයේ ප්‍රධාන බලධාරීන් හා පාර්ශවකරුවන් සමඟ සාකච්ඡා කිරීමට නියමිත අතර දිටවා සුළි කුණාටුවෙන් වූ හානි නිරීක්ෂණයට හා ආපදාවට ලක්වූවන්…

(0)Comments | February 16, 2026 4:04 pm

කටුනායක කාර්ය බහුල කරමින් ඉන්දීය – පාකිස්තාන තරඟය වෙනුවෙන්ම ආ පුද්ගලික ජෙට් යානා

2026 ලෝක කුසලාන විස්සයි 20 තරගාවලියේ ඊයේ (15) කොළඹ දී පැවති ඉන්දීය – පාකිස්තානු ක්‍රිකට් තරගය නැරඹීම සදහා විශේෂ පෞද්ගලික ජෙට් යානා 15 කින් ලොව පුරා ක්‍රිකට් ලෝලීහු විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි. එම ජෙට් යානා පසුගිය 14 වන දා සිට ඉන්දියාව, පකිස්තානය ඇතුළු තවත් රටවල් කිහිපයකින් පැමිණ ඇති බවට වාර්තා වෙයි….

(0)Comments | February 16, 2026 2:46 pm

පාන්ඩ්‍යාග‌ේ අත් ඔරල‌ෝසුව ශ්‍රී ලංකාවේ මුදලින් කෝටි 70ක්

කෝටි ගණන් වටිනා ඔරලෝසු පැළඳ පිටියට එන ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෝ මෙවර විස්සයි 20 ලෝක කුසලාන තරඟාවලියේ මූලික වටයේ ඉහළ ප්‍රේක්ෂක අවධානයක් දිනා ගත් ඉන්දියාව සහ පාකිස්තානය අතර තරඟය ඊයේ (15) කොළඹ දී අවසන් වූයේ ඉන්දීය පිලට පහසු ජයක් අත් කර දෙමිනි. එහිදී තරඟයේ කාසිය වාසිය උරගා බැලීමේ අවස්ථාවට ඉන්දීය විස්සයි 20 නායක සූර්ය කුමාර් යාදව්…

(0)Comments | February 16, 2026 2:34 pm