Top News

සංශෝධිත දේශීය ආදායම් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

ආදායම් මත පදනම් වූ රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවට ඉඩ ප්‍රස්ථාව සලසමින් බදු පද්ධතිය වැඩිදියුණු කිරීම පිණිස, යෝජිත බදු ප්‍රතිසංස්කරණ ඇතුළත් කරමින් 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතට සංශෝධන හඳුන්වා දීම සඳහා 2025-05-19 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, සංශෝධිත පනත් කෙටුම්පත නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති අතර,…

(0)Comments | February 10, 2026 2:37 pm

මුදල් පනත් දෙකක සංශෝධන අවසන්

2025-05-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා තවදුරටත් යෝජිත සංශෝධන හඳුන්වා දීම පිණිස 2026-01-26 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් අවසන් පනත් කෙටුම්පත්…

(0)Comments | February 10, 2026 2:32 pm

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් වෙනුවෙන් Low-floor A/C බස් නියමු ව්‍යාපෘතියක්

‘ක්ලීන් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතිය යටතේ වෙන් කර ඇති ප්‍රතිපාදන යොදා ගනිමින් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් සඳහා පහසුකම් සහිත වායුසමනය කරන ලද පත්ල පහත් (Low-floor) බස් රථ සේවාවක් නියමු ව්‍යාපෘතියක් වශයෙන් ක්‍රියාත්මක කිරීමට තීරණය කරනු ලැබ ඇත. ඒ අනුව, ඒ සඳහා බස් රථ 10ක් මිල දී ගැනීම පිණිස වන ප්‍රසම්පාදනය මේ වන විට පිරිනමනු ලැබ ඇති…

(0)Comments | February 10, 2026 2:22 pm

සිම් කාඩ් තොරතුරු ලියාපදිංචිය ගැන කැබිනට් තීරණයක්

1991 අංක 25 දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ පනතේ විධිවිධාන අනුව 2019 අංක 01 දරන ග්‍රාහක සිම් කාඩ්පත් (ග්‍රාහක අනන්‍යතා මොඩියුල – SIM) ලියාපදිංචි කිරීමේ රෙගුලාසි 2019-08-02 දිනැති ව ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති අතර, එකී රෙගුලාසි එදිනෙන් පසුව නිකුත් කරන ලද සිම් කාඩ්පත් සඳහා පමණක් අදාළ වේ. එබැවින්, 2019-08-02 දිනට පෙර ලියාපදිංචි වූ ඇතැම්…

(0)Comments | February 10, 2026 2:08 pm

විශ්‍රාමික තොරතුරු පරීක්ෂා කර ගැනීමට සෑම විශ්‍රාමිකයෙකුටම වෙන් වූ තමන්ගේම වෙබ් පිටුවක්

දෙපාර්තමේන්තු ක්‍රියාවලිය නව්‍යකරණය වී ඇති ආකාරය පිළිබඳව විශ්‍රාමිකයන් දැනුම්වත් කිරීමේ වැඩසටහන රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගනු ලබන විශ්‍රාමිකයින්ගේ විශ්‍රාම වැටුප් හා ඔවුන්ගේ උරුමකරුවන්ගේ ප්‍රතිලාභ ගෙවීම් සිදු කරනු ලබන විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ මෑතකාලීනව සිදු කළ නව්‍යකරණයන් පිළිබඳ විශ්‍රාමික ප්‍රජාව දැනුම්වත් කිරීමේ වැඩසටහනක් ඉකුත් දා දෙපාර්තමේන්තු පරිශ්‍රයේ දී පැවැත්විණි. දිවයින පුරා ක්‍රියාත්මක දෙපාර්තමේන්තුව සමඟ නිරන්තරයෙන් සම්බන්ධ වන විශ්‍රාමික…

(0)Comments | February 10, 2026 1:47 pm

ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර 27 වැනි ඒකාබද්ධ කොමිෂන් සභා රැස්වීම පෙබරවාරි 12වැනිදා

ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය යුරෝපා සංගම්- ශ්‍රී ලංකා ඒකාබද්ධ කොමිසමේ 27 වැනි සැසිවාරය පෙබරවාරි මස 12 වැනිදා කොළඹදී පැවැත්වෙන බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි. රාජ්‍ය පාලනය, මානව හිමිකම්, වෙළෙඳාම, සංවර්ධන සහයෝගීතාව සහ අනෙකුත් ද්විපාර්ශ්වික සහ කලාපීය ප්‍රමුඛතා ඇතුලු විවිධ ක්ෂේත්‍ර හරහා ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර පවතින හවුල්කාරිත්වය සමාලෝචනය කර ශක්තිමත් කිරීම සඳහා…

(0)Comments | February 10, 2026 1:37 pm

ඩයලොග්, ශ්‍රී ලාංකිකයින්ගේ රසාස්වාදයේ නවතම පරිඡේදයක් සනිටුහන් කරමින්, Dialog Play හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට පාරිභෝගිකයින් අත්විඳින විනෝදාස්වාද අත්දැකීම නවතම මානයක් කරා රැගෙන යමින් ‘Dialog Play’ සන්නාමය හඳුන්වාදුන් බව සතුටින් යුතුව දැනුම් දී තිබේ. Dialog Television සහ Dialog ViU යන සේවාවන් ඒකාබද්ධ කරමින්, “අසමසම රසාස්වාදය” යන තේමා පාඨය සමගින් දියත් කරන ලද Dialog Play හරහා, පාරිභෝගිකයින්ට තමන් කැමතිම වැඩසටහන්,…

(0)Comments | February 10, 2026 11:45 am

පෙබරවාරියේ දින 08ක දී සංචාරකයින් 80,000ක් දිවයිනට

2026 පෙබරවාරි මාසයේ පළමු දින 8 තුළ 80,776ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම දත්ත වාර්තාවන් නිකුත් කරමින් පවසයි. ඒ අනුව වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව දැක්වෙනුයේ 358,103ක් ලෙසයි. මෙම කාල සීමාව තුළ 11,817ක ඉහළම සංචාරක පැමිණීම පෙබරවාරි 02 වන දින වාර්තා වී ඇති…

(0)Comments | February 10, 2026 11:31 am

Cinnamon Life හි කාර්යාල පරිශ්‍රයන් සියල්ලම දැන් වෙන්කර අවසන්

ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන John Keells Properties ආයතනය, සිය සුවිශේෂී ව්‍යාපෘතියක් වන ‘City of Dreams Sri Lanka’ හි පිහිටි ‘The Offices at Cinnamon Life’ කාර්යාල සංකීර්ණය සම්පූර්ණයෙන්ම වෙන්කර අවසන් වූ බව නිල වශයෙන් නිවේදනය කරයි. දේශීය මෙන්ම ජාත්‍යන්තර ප්‍රමුඛ පෙළේ සමාගම් රැසක් මෙම පරිශ්‍රයන්හි සිය මෙහෙයුම් ආරම්භ කර ඇති අතර, ඇතැම් මහල්…

(0)Comments | February 10, 2026 9:38 am

Event Management කර්මාන්තයේ අභිවෘද්ධිය සඳහා පළමුවරට උපදේශන සභාවක්

ශ්‍රී ලකාවේ හදුනාගත් නව කර්මාන්ත ක්ෂේත්‍ර අතරින් ප්‍රමුඛතම ස්ථානයක් හිමිවන ඉසව් කළමණාකරණ (Event Management) කර්මාන්ත අංශයේ අභිවෘද්ධිය වෙනුවෙන් ඉතිහාසයේ පළමුවරට උපදේශන සභාවක් පත්කිරීම ඊයේ (9)  කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. සේවා අංශය වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය උපදේශන සභාවක් පත්කළ පළමු අවස්ථාව මෙය වෙයි. ශ්‍රී ලංකාවේ වසර 30 කට අධික කාලයක්…

(0)Comments | February 10, 2026 9:30 am