2025 අංක 11 දරන සේවකයන්ගේ ජාතික අවම වේතන සංශෝධන පනතේ විධිවිධාන අනුව 2026 වර්ෂයේ ජනවාරි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පෞද්ගලික අංශයේ ජාතික අවම වැටුප, රුපියල් 27,000 සිට රුපියල් 30,000 දක්වා ඉහළ දැමීමට තීරණය කර ඇති බව කම්කරු දෙපාර්තමෛ්න්තුව පවසයි. එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් එච්. එම්. ඩී. එන්. කේ. වටලියද්ද මහත්මිය නිවේදනයක් නිකුත්…
මෙරට දැනට භාවිතයට නොගන්නා ඉඩම් භාවිත කරමින් විශාල පරිමාණයේ කිරි නිෂ්පාදන ගොවිපල් සහ අපනයනය ඉලක්ක කරගත් එළවළු හා පලතුරු වැනි කෘෂි නිෂ්පාදන සිදු කිරීමට අපේක්ෂා කරන බව චීන වාණිජ මණ්ඩලය සඳහන් කරයි. චීන වාණිජ මණ්ඩලයේ නියෝජිත පිරිසක් පසුගියදා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාව ගොවිජන මන්දිරයේදී හමුවූ අවස්ථාවේදී මේ බව අවධාරණය…
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතේ 2025 වසරේ ක්‍රියාත්මක කෙරුණු ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ 2026 අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති නව ව්‍යාපෘති පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවක් ඩිජිටල් ආර්ථික අමාත්‍ය, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. මෙහිදී, මුදල් නෝට්ටු රහිත ආර්ථික කටයුතු (Cashless Economy) ප්‍රවර්ධන වැඩසටහන්වල සැලසුම් සහ ප්‍රගතිය පිළිබඳ…
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සැලකිය යුතු පසුබැස්මක් අද (19) දැකගත හැකි විය. . එහිදී කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 103.73ක පහළ යාමක් වාර්තා කළ අතර S&P SL20 දර්ශකය ඒකක20.73කින් පහළ ගියේය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 23,627.87ක් ලෙසත් S&P SL20…
ශ්‍රී ලංකා රේගුව විසින් කඩිනම් නිශ්කාශන ගාස්තුවක් ලෙස ආනයනික මැණික් පාර්සලයකට අය කරනු ලැබූ ඇමරිකානු ඩොලර් 200ක විශේෂ සේවා ගාස්තුව 2026 ජනවාරි 01 සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර ඇතැයි මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය එස්. පී. චමින්ද මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයට අදාළ කරුණු…
එක්සත් රාජධානිය ශ්‍රී ලංකාවේ වඩාත්ම වැදගත් වෙළඳ හවුල්කරුවකු වන අතර දැනට ශ්‍රී ලංකා භාණ්ඩ සඳහා දෙවන විශාලතම අපනයන ගමනාන්තය වේ. සංවර්ධනය වෙමින් පවතින රටවල් සමඟ වෙළඳ සබඳතා ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස, එක්සත් රාජධානිය 2023 ජුනි 19 සිට ක්‍රියාත්මක වන පරිදි සංවර්ධනය වෙමින් පවතින රටවල් සදහා වෙළඳ යෝජනා ක්‍රමය (DCTS) හඳුන්වා දුන් අතර, ශ්‍රී ලංකාව ඇතුළු…
කොළඹ ‘බාලදක්‍ෂ මාවත’ ගුවන් පාලමේ ඉදිකිරීම් කටයුතු අවසන් කර ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) ජනතා අයිතියට පත් කෙරිණි. කොළඹ නගරය ආශ්‍රිතව පවතින රථවාහන තදබදය අවම කිරීම සඳහා සැලසුම් කරන ලද ගුවන් පාලම් ව්‍යාපෘතියේ තුන්වන ගුවන් පාලම ලෙස ‘බාලදක්‍ෂ මාවත’ ගුවන් පාලම ඉදි කෙරිණි. ගාලු මුවදොර සිට කොම්පඤ්ඤවීදිය චිත්තම්පලම්…
2026 වසරේ ගත වූ පළමු දින 15 තුළ 131,898ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. එම අධිකාරිය විසින් නිකුත් කරනු ලැබූ නවතම දත්ත වාර්තාවන්ට අනුව පෙනී යන්නේ ජනවාරි 12 වන දා වන විට මෙම වසරේ සංචාරක පැමිණීම 100,000 සීමාව ඉක්ම වීමට සමත් වී ඇති බවයි. මෙම කාල සීමාව තුළ…
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල ඇඳුම් සහකරු වන Moose Clothing සමාගම එළැඹෙන 2026 ICC Men’s T20 ලෝක කුසලානය වෙනුවෙන් නිර්මාණය කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ජර්සිය අභිමානවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් එළිදැක්වීය. මීට සමගාමීව, ක්‍රීඩා ලෝලීන්ට තම ආදරණීය ජාතික කණ්ඩායම සමඟ පෙර නොවූවිරූ සමීප සම්බන්ධතාවයක් ගොඩනඟා ගැනීමට ඉඩහසර සලසමින්, මෙරට ප්‍රථම වරට හඳුන්වා දෙන ‘Moose Fans…
සමාජ මාධ්‍ය ජාල භාවිතා කරමින් හා දුරකථන ඇමතුම් ලබා දෙමින් රැකියා අවස්ථා ලබා දෙන බවට, ත්‍යාග දිනුම් ඇදී ඇති බවට, අසත්‍ය චෝදනා යොමු කර නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට බව පවසා විවිධ ගිණුම් වෙත වංචනික ලෙස මුදල් බැර කර ගැනීම් සිදුකරන බවට දිවයිනේ විවිධ පොලිස් ස්ථාන වෙත ලැබි ඇති පැමිණිළි අනුව නිරීක්ෂණය වී ඇති බව ශ්‍රී…
Video Story