Top News

2032 දක්වා වාර්ෂිකව ගෙවිය යුතු විදෙස් ණය ප්‍රමාණයන් මෙන්න

ඉදිරි වසරවල දී ශ්‍රී ලංකාව විසින් සිදුකළ යුතු ණය සේවාකරණයන් සම්බන්ධයෙන් අනාවරණයක් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද (06) දින සිදුකළේය. ලංකා වාණිජ මණ්ඩලය විසින් අද පෙරවරුවේ සංවිධානය කර තිබූ “Economic Growth in the AI and Digital Era” ඉසව්වේ ප්‍රධාන ආරාධිත දේශනය සිදුකරමින් මහ බැංකු අධිපතිවරයා මේ බව අනාවරණය කළේය. මෙහිදී මහ…

(0)Comments | February 6, 2026 3:09 pm

සමාජ තිරසර බව සහිත යුගයක් වෙත පිවිසීම සඳහා ශ්‍රී ලාංකීය ඇඟලුම් ක්ෂේත්‍රයෙන් සංඥාවක්

ශ්‍රී ලංකා ඇඟලුම් කර්මාන්තය, සමාජීය තිරසරබව මූලික කරගත් නව යුගයකට පිවිසෙන බව, පසුගිය දා කොළඹ Taj Samudra හෝටලයේ පැවැති උසස් මට්ටමේ ජාත්‍යන්තර සමුළුවකදී යළි තහවුරු කෙරුණි. මෙම සමුළුවේදී, සමාජීය තිරසරබව ශ්‍රී ලංකාවේ අපනයන තරඟකාරීත්වය සහ ගෝලීය වෙළඳපොළ ප්‍රවේශය ශක්තිමත් කිරීමට කෙසේ උපකාරී විය හැකිද යන්න පිළිබඳව දේශීය හා ජාත්‍යන්තර විශේෂඥයින් විසින් මෙහිදී සාකච්ඡා කරනු ලැබීය….

(0)Comments | February 6, 2026 1:47 pm

ආර්ථික බිඳවැටීමකින් පසු වේගවත්ව සංවර්ධන මාවතට පිවිසෙන රටක් ලෙස ශ්‍රී ලංකාව ලෝකය තුළ අවධානයට – ශ්‍රී ලංකාවේ කොලොම්බියානු තානාපති

ආර්ථික බිඳවැටීමකින් පසු වේගවත්ව සංවර්ධන මාවතට පිවිසෙන රටක් ලෙස ශ්‍රී ලංකාව ලෝකය තුළ අවධානයට ලක්ව තිබෙන බවත් ජනාධිපතිවරයාගේ නිදහස් දින කතාව තුළ සියලු පාර්ශ්ව එක්කර ගනිමින් රට ගොඩනැගීමේ වත්මන් රජයේ උත්සාහය පිළිබිඹු වන බවත්, ශ්‍රී ලංකාව ලබා ඇති ආර්ථික ජයග්‍රහණ පිළිබඳ සතුටුවන බවත් ශ්‍රී ලංකාවේ කොලොම්බියානු තානාපති වික්ටර් හියුගෝ ජරමිල්ලෝ මහතා පැවසීය. ඒ මහතා මේ…

(0)Comments | February 6, 2026 11:55 am

කොටස් වෙළෙඳපොළේ විදෙස් ආයෝජකයෝ සක්‍රීය වෙති

ඊයේ (05) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ ආයෝජකයින්ගේ සහභාගීත්වයේ ඉහළ සක්‍රීය ස්වභාවයක් දක්නට විය. එ‍හි ප්‍රතිඵලයක් ලෙසින් රු. බිලියන 4.22ක විදේශීය මිල දී ගැනීම් ප්‍රමාණයක් සහ රු. බිලියන 5.25ක විදේශීය විකිණුම් ප්‍රමාණයක් වාර්තා වුණි. වාර්තා වන අන්දමට ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි සිදුවූ මහාපරිමාණ කොටස් ගනුදෙනු කිහිපයක් මෙලෙස විදේශීය පිරිවැටුම් ප්‍රමාණ ඉහළ යාමට හේතු වී…

(0)Comments | February 6, 2026 10:29 am

දින 4ක දී 40,054ක සංචාරකයින් පිරිසක් දිවයිනට

පෙබරවාරි මාසයේ පළමු දින 4 තුළ දී 40,054ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඔවුන් සිය නවතම දත්ත වාර්තාවන් නිකුත් කරමින් පෙනවා දෙන්නනේ එම නව සංචාරක පැමිණීම් දත්ත සමග 2026 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 317,381 ක් ලෙසයි. පෙබරවාරි 2 වන දින 11,817ක වැඩිම සංචාරක…

(0)Comments | February 6, 2026 9:47 am

ඊශ්‍රායල් රැකියා අපේක්ෂකයන්ට සුබ පණිවුඩයක්

ඊශ්‍රායල් රැකියා සදහා අයදුම් කිරීමට මෙතෙක් ලබාදී තිබූ උපරිම අවස්ථා 2 වෙනුවට මේ අවස්ථාවේ දී පමණක් අවස්ථා 3ක් දක්වා වැඩිකර ඇති අතර ඒ අනුව, රැකියා අපේක්ෂකයන්ට අවස්ථා 3 දක්වා අයදුම්කිරිමට හැකියාව ලැබී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කරයි. ඒ අනුව අද (06) ඊශ්‍රායලයේ රැකියා අවස්තා කිහිපයක් සදහා මාර්ගගතව අයදුම්කිරීමට අවස්ථා සදහා…

(0)Comments | February 6, 2026 8:44 am

කොටස් වෙළෙඳපොළෙන් අද රු. බිලියන 11.11ක වාර්තාගත පිරිවැටුමක්

අද (05) දිනයේ ආරම්භයේ පටන් කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ක්‍රියාකාරීත්වයේ ඉහළ සක්‍රීය ස්වභාවයක් දැක ගන්නට ලැබුණි. එහිදී දිනයේ මුල්භාගයේ දී සියලු කොටස් මිල දර්ශයේ දිනයේ වැඩිවීම ඒකක 100 සීමාව ඉක්මවා ගිය අවස්ථාවන් කිහිපයක්ම නිරීක්ෂණය කළ හැකි විය. කෙසේවෙතත් දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 34.49කින් ඉහළ ගොස් ඒකක 23,768.99ක් ලෙසින් සටහන් වුණි….

(0)Comments | February 5, 2026 4:33 pm

වෙළෙඳාම සහ ආයෝජන ශක්තිමත් කිරීම සඳහා එක්සත් ජනපද තානාපති කාර්යාල නිලධාරීන් අපනයන සංවර්ධන මණ්ඩලය සමඟ සාකච්ඡාවක්

ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආර්ථික හා වාණිජ නිලධාරී ඩැනියෙල් ජැක්සන් මහතා සහ වාණිජ හා ආර්ථික සහකාර තිලෝමා අබේනායක මහත්මියගේ සහභාගිත්වයෙන් අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති මංගල විජේසිංහ මහතා සමග සාකච්ඡාවක් පැවැත්විණ. එම හමුවට වැඩ බලන අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (සංවර්ධන) කුමුදිනී මුදලිගේ මහත්මිය,කෘෂි අපනයන අංශයේ අධ්‍යක්ෂ ජනක් බදුගම මහතා, වෙළඳ පහසුකම් සහ වෙළඳ තොරතුරු…

(0)Comments | February 5, 2026 2:33 pm

ලෝක බැංකු විධායක අධ්‍යක්ෂ පරමේෂ්වරන් අයියර් ශ්‍රී ලංකාවේ සංචාරයක

ලෝක බැංකු සමූහයේ විධායක අධ්‍යක්ෂ පරමේෂ්වරන් අයියර් මහතා මේ වන විට ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වී සිටී. ඒ මෙරට සංවර්ධන සහයෝගීතාව ශක්තිමත් කිරීමට සහ රටේ ආර්ථිකය නගාසිටුවීමේ ප්‍රයත්නයන්ට සහාය වීම සඳහායි. පරමේෂ්වරන් අයියර් මහතා ලෝක බැංකුවේ විධායක මණ්ඩලය වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ කලාපීය රටවල් කිහිපයක් නියෝජනය කරයි. මෙම සංචාරය අතරතුර ඔහු මුදල්, ක්‍රමසම්පාදන හා…

(0)Comments | February 5, 2026 1:31 pm

අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතියට පරිසර ඇමතිගෙන් කොළ එළියක්

පාරිසරික හානියක් නොමැති බවට තහවුරු වුවහොත් අම්බුළුවාවේ කේබල් කාර් ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීමට අවසර ලබාදෙන බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා පවසයි. ඊයේ (04)  අම්බුළුවාව ප්‍රදේශයේ නිරික්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.ෙ මහනුවර දිස්ත්‍රික්කයේ ගම්පොළ නගරය ආසන්නයේ පිහිටි අම්බුළුවාව කුලුන මෙරට දර්ශනීයම සංචාරක ස්ථාන අතරින් එකක් ලෙසින්…

(0)Comments | February 5, 2026 1:04 pm