ප්‍රාද්ශීය වැවිලි සමාගමක් සතු උපරිම ඉඩම් අයිතිය අක්කර 5,000 කට සීමා කිරීමේ යෝජනාවක් මුදල් අමාත්‍යවරයා විසින් සිය අයවැය කතාවේ දී අනාවරණය කරන ලදී. මෙහිදී වැඩිදුරටත් මුදල් අමාත්‍යවරයා කියා සිටියේ රජය සතුව පැවති වතු සමාගම් පුද්ගලික අංශයට පවරා වසර 25 කට ආසන්න කාලයක් ගත වී ඇතත් ඒවායේ කාර්ය සාධනය සම්බන්ධයෙන් සතුටු විය නොහැකි බවයි. මෙම පියවර…
අධ්‍යාපන මධ්‍යස්ථානයක් ලෙසින් ශ්‍රී ලංකාව ස්ථානගත කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ සිට අධ්‍යාපනය ලැබීමට අපේක්ෂා කරනු ලබන විදෙස් රටවල සිසුන්ට 2017 වසරේ සිට අවුරුදු 5 ක බහු ප්‍රවේශ වීසා (Multiple entry visa) ක්‍රමයක් හඳුන්වා දීමට යෝජනා කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සිය අයවැය කතාවේ දී සඳහන් කළේය. මෙහිදී වැඩිදුරටත් මුදල් අමාත්‍යවරයා කියා සිටියේ අධ්‍යාපනික…
තේ වැවිලි අංශය සම්බන්ධයෙන් සිය අයවැය යෝජනා ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍ය රවී කරුණානායන මහතා පහත කරුණු සඳහන් කළේය. • කසළ තේ අපනයනයට සම්පූර්ණයෙන් වැට • තේ කර්මාන්තයට සම්බන්ධ බදු හා ගාස්තු ප්‍රතිපත්ති ලිහිල් කෙරේ. • අගය එකතු කළ තේ අපනයනය දිරිගැන්වීමට පියවර • සන්නාම ප්‍රවර්ධන සඳහා ඩොලර් ණය ගැනීමට තේ මණ්ඩලයේ අනුග්‍රහය • තේ සඳහා…
අද (10) දින සිය අයවැය කතාව ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අපනයන වෙළෙඳාම, විනිමය පාලනය ආදිය සම්බන්ධයෙන් මෙසේ සිය යෝජනා ඉදිරිපත් කළේය. “අපනයනය සංවර්ධනය කිරීම අපගේ ඉතා ඉහළ ප්‍රමුඛත්වය වන අතර ඒ සඳහා වඩා හිතකර වාතාවරණයක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වෙනවා.“ “දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව නොකඩවා අපනයනය පහළ වැටී තිබෙනවා. එය 1990 – 30%…
පැවතිය හැකි බාධක ඉවත් කිරීම තුළින් ව්‍යාපාර කිරීම සඳහා හිතකර හා පහසු පරිසරයක් ඇති කිරීම පිණිස නෛතික හා ආයතනික සහයෝගය සැලසීම සඳහා රජය විසින් ඉක්මන් ප්‍රතිචාර දක්වන්න පහසුකම් සලසනු ඇති බවට මුදල් අමාත්‍යවරයා සිය අයවැය කතාව කරමින් අද දිනයේ දී පාර්ලිමේන්තුවේ දී කියා සිටියේය. එහිදී වැඩිදුරටත් සිය අයවැය කතාවේ දී මුදල් අමාත්‍යවරයා මෙසේ පැවසීය. “ආර්ථික…
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව වෙත ඉන්දියානු ණය ආධාර ක්‍රමය යටතේ විදුලි ඩීසල් එන්ජින් 10ක් ප්‍රසම්පාදනය කිරීම සඳහා වූ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ (CANC) නිර්දේශය පරිදි ඉන්දියාවේ RITES සමාගම වෙත පැවරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. මෙම දුම්රිය කොන්ත්‍රාත්තුව සඳහා ලංසු ඉදිරිපත් කර තිබූ එකම සමාගම වන්නේද මෙයයි. කැබිනට් තීරණ දැනුම්…
අයවැය කථාව හෙවත් 2017 වසරේ විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනි වර කියවීම අද (10) පාර්ලිමේන්තුවේ දී මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් ඉදිරිපත් කිරීමට නියමිතය. ඒ අනුව ප.ව. 2.00 ට විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනි වර කියවීම ආරම්භ වෙයි. මුදල් අමාත්‍යවරයා විසින් 2017 මුදල් වර්ෂයේ සේවා වියදම් සඳහා විධිවිධාන සැලසීම සඳහා වූ “විසර්ජන” නමැති පනත් කෙටුම්පත ඔක්තෝබර්…
ලෝකයේ වෙනත් රටවලින් ශ්‍රී ලංකාව වෙත කුරුඳු ආනයනය කිරීම තහනම් කිරීමටත්, ශ්‍රී ලංකාවේ වරායයන් හරහා කුළුබඩු ප්‍රතිඅපනයනය කිරීමේ ක්‍රමවේදය නැවත සමාලෝචනය කිරීමේ වැදගත්කම සැලකිල්ලට ගෙන, දැනට ක්‍රියාත්මක වන ‘අපනයනය කිරීම සඳහා තාවකාලිකව ආනයනය කිරීමට ඉඩ දෙනු ලබන යෝජනා ක්‍රමය’ – (TIEP) සංශෝධනය කිරීම සඳහා නිලධාරි කමිටුවක් පත් කිරීමටත් ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා ඉදිරිපත්…
ඇමරිකානු ජනාධිපතිවරණයෙන් රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ජය කණුව ආසන්නයට පැමිණෙද්දී ලෝක ආර්ථිකය තිගැස්සමකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී. මේ වන විට ඕස්ට්‍රේලියානු කොටස් ආයෝජනවලින් ඩොලර් බිලියන 35 කට ආසන්න මුදලක් ඉවත් කර ඇති බව 9news පුවත් සේවය වාර්තා කරන අතර The Guardian වෙබ් අඩවිය කියා සිටින්නේ මේ වන විට ඇමරිකානු ඩොලරයේ…
ඊයේ (08) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්දියානු රු. 500 හා රු. 1000 නෝට්ටු අවලංගු වන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් ප්‍රකාශයට පත් කරන ලදී. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් ගනු ලැබූ මෙම තීරණය හේතුවෙන් එරට නීත්‍යානුකූල නොවන ක්‍රමවලින් මුදල් ඉපයූවන් හට ප්‍රබල පහරක් එල්ල වී ඇතැයි වාර්තා වේ. ඉන්දීය අගමැති මෝදි පවසන පරිදි කළු සල්ලි ජාවාරම්වලට වැට…
Video Story