Top News

උඩ ගිය ඩොලරය අද පහළට එයි

එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (27) දිනයේ දී රු. 151.55 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටී. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරනු ලබන දෛනික විනිමය අනුපාත සටහනෙහි මේ බව සඳහන් වේ. මීට පූර්ව දින විනිමය අනුපාත සටහනට අනුව 2016 දෙසැම්බර් 23 දින ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ රු. 152.97…

(0)Comments | December 27, 2016 8:26 am

තොරතුරු තාක්‍ෂණ ශිෂ්‍ය සමාජ සවිබලගැන්වීම තවදුරටත්

දිවයින පුරා පාසැල් මට්ටමින් ස්ථාපිත කර තිබෙන තොරතුරු තාක්‍ෂණ ශිෂ්‍ය සමාජ තව දුරටත් සවිබල ගැන්වීමට පියවර ගැනේ. ඒ අනුව පාසැල් ප්‍රජාව සඳහා ඩිජිටල් අධ්‍යාපනය සහ ඩිජිටල් තාක්‍ෂණය පිලිබදව දැනුම ලබා දෙනු ඇත. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු තාක්‍ෂණ ශාඛාව ඒකාබද්ධව මෙය ක්‍රියාවට නංවා තිබේ. මෙහිදී නවීන තොරතුරු තාක්‍ෂණ…

(0)Comments | December 27, 2016 5:36 am

ආර්ථික ඩිජිටල්කරණයෙන් විශ්වසනීය සහ වේගවත් රාජ්‍ය සේවයක්

ආර්ථික ඩිජිටල්කරණ ක්‍රියාවලිය මඟින් වෙළෙඳපොළට හා තාක්ෂණයට කඩිනමින් ප්‍රවේශ විය හැකි පසුබිමක් නිර්මාණය වන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි. මානව කාර්යයක්ෂමතාව වැඩි දියුණු කරන අතරතුර, අයුතු ආර්ථික ප්‍රතිලාභ ලබා ගැනීමේ පුරුදු මගහරවාලමින් රාජ්‍ය පාලනයේ විනිවිධභාවය හා රාජ්‍ය සේවා සැපයීම දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාව වැනි මැදි ආදායම් ලබන රටකට ඩිජිටල්කරණය යහපත් පදනමක්…

(0)Comments | December 26, 2016 3:18 pm

දින 9 කට පසු කොළඹ කොටස් උඩ යයි

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද දින ගනුදෙනු අවසානයේ දී ඒකක 6.91 කින් ඉහළ ගොස් ඒකක 6,216.56 ක් ලෙසින් වාර්තා විය. අඛණ්ඩව දින 9 ක් පුරාවට පහළ වැටීමෙන් පසු කොටස් වෙළෙඳපොළ මිල දර්ශක ඉහළ ගිය පළමු අවස්ථාව මෙයයි. අද දින දෛනික පිරිවැටුම රුපියල් මිලියන 125.12 ක් ලෙසින් වාර්තා වූ අතර වසරේ අඩුම පිරිවැටුම්…

(0)Comments | December 23, 2016 12:15 pm

ඩොලරයේ විකුණුම් මිල රුපියල් 152 ඉක්මවයි

ඉතිහාසයේ පළමු වරට ඇමරිකානු ඩොලරයක් සඳහා වන විකුණුම් මිල රු. 152 සීමාව ඉක්මවා ගොස් තිබේ. ඊයේ දිනයේ (22) දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාත සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක් සඳහා වන ගැනුම් මිල රු. 148.35 ක්වූ අතර එහි විකුණුම් මිල දැක්වුණේ රු. 152.12 ක් පරිද්දෙනි. මේ අතර අද (23)…

(0)Comments | December 23, 2016 11:25 am

ලංකාවේ සිට තුන් විදියකට අහස අල්ලන්න මාන බලන අල් අමාන්ගේ වගතුග

වර්ල්ඩ් කැපිටල් සෙන්ටර් මේ දිනවල කාගේත් අවධානය යොමුව තිබෙන ව්‍යාපෘතියකි. කොළඹ 02 ඇරඹීමට යෝජිත මෙම ව්‍යාපෘතිය සඳහා 2017 පෙබරවාරි 04 වන දින මුල්ගල් තැබීමට නියමිතය. මහල් 117 කින් යුතු මෙම ව්‍යාපෘතිය දකුණු ආසියාවේ ඉදිවන උසම ගොඩනැගිල්ල ලෙසින් නම් වන අතර එය ලෝකයේ ම උසින් වැඩි ගොඩනැගිලි අතර 09 වන ස්ථානය ගැනීමට සමත්වන බව වාර්තා පෙන්වා…

(0)Comments | December 23, 2016 9:33 am

වැට් නිසා උද්ධමනය ඉහළට

2016 නොවැම්බර් මාසය තුළ දී එකතු කළ අගය මත පනවන ලද බදු අනුපාතයන්ගේ නව හඳුන්වා දීම හේතුවෙන් මද්‍යසාර පාන සහ දුම්කොළ, සෞඛ්‍ය සහ සන්නිවේදන උප කාණ්ඩවල මිල ඉහළ යාම් දක්නට ලැබුණු බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දේ. මෙහිදී ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරන ලද ජාතික පාරිභෝගික මිල දර්ශකයේ විචලනය මගින් මනිනු ලබන…

(0)Comments | December 23, 2016 7:11 am

කොමර්ෂල් බැංකුව 10 වන වරටත් ‘වසරේ බැංකුව’ යන සම්මානය ලන්ඩනයේදී ලබා ගනී

ලන්ඩනයේ පිහිටි හිල්ටන් හෝටලයේ අති උත්කර්ෂවත් අයුරින් ‘ද බෑන්කර්’ සඟරාව විසින් සංවිධානය කර තිබූ සම්මාන ප‍්‍රදානෝත්සවයේදී ‘වසරේ බැංකුව’ ට හිමි සම්මානය ලබාගැනීම සඳහා කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී ජෙගන් දුරෙයිරත්නම් මහතා මේ මාසයේ මුලදී ලන්ඩනයට ගියේය. මෙම ගෞරවණීය සම්මානය කොමර්ෂල් බැංකුව දිනාගත් 10 වන අවස්ථාව මෙය වන අතර මෙලෙස මෙම සම්මානයෙන් පිදුම්…

(0)Comments | December 23, 2016 6:24 am

ලංකා බැංකුවේ ණයකර නිකුතුවට ඉල්ලුම අධික වෙයි

ලංකා බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද ණයකර නිකුතුව සඳහා ඇති වූ අධිදායකත්වය හේතුවෙන් එම නිකුතුව ඊයේ සවස 4.30 ට වසා දැමීමට කටයුතු කළ බව බැංකුව විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දි සිටී. මූලික අදියරේ දී රු. 100 බැගින් වූ ණයකර මිලියන 50 ක් නිකුත් කිරීමට මෙහිදී පියවර ගත් අතර අධිදායකත්වයක් ඇතිවුවහොත් තවත් මිලියන…

(0)Comments | December 22, 2016 10:13 am

වසරේ අඩුම කොටස් පිරිවැටුම අද වාර්තා වෙයි

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය අද දිනය අවසානයේ දී ඒකක 6,209.65 ක් ලෙසින් වාර්තා වූ අතර එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 17.68 ක පහළ යාමකි. කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය මෙලෙසින් අද දිනයේ දී පහළ ගියේ අඛණ්ඩව 8 වන දිනයටයි. මේ අතර අද දින පිරිවැටුම රුපියල් මිලියන 114.51 ක් ලෙසින් සටහන්…

(0)Comments | December 22, 2016 9:59 am