ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය විසින් රුපියල් මිලියන 78ක වියදමින් මසුන් ඇල්ලීම පිළිබඳ තොරතුරු ඇතුළත් කිරීම සදහා ලබා දෙන ටැබ් පරිගණක හෙවත් E- LOG BOOK ලබා දීමට මේ වනවිට සියලු කටයුතු අවසන් කර ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. මේ යටතේ බහුදින ධීවර යාත්‍රා සදහා E- LOG BOOK 2328ක්…
අද (21) දින කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 6,669.51 ක් ලෙසින් සටහන් වූ අතර එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 14.96 ක පහළ යාමකි. මේ අතර S&P SL20 දර්ශකය ද අද දිනය තුළ ඒකක 18.03 කින් පහළ ගොස් ඒකක 3,819.23 ක් ලෙසින් සටහන් විය. දිනය තුළ රුපියල් මිලියන 516.91 ක…
එළඹෙන සඳුදා (24) දින භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ පරික්ෂා කිරීමේ හා විමර්ශනය කිරීමේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවට තීරණාත්මක සාක්ෂිකරුවකු කැඳවීමට නියමිත බව කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතා පැවසීය. ඊයේ (20) දිනයේ දී කොමිසම ලබන සඳුදා දින දක්වා කල් තබන බව දැනුම් දෙමින් ඒ මහතා මේ බව අනාවරණය කළේය. මේ අතර ඊයේ කොමිසමේ…
නව දේශීය අදායම් පනත අගෝස්තු තුන්වන සතියේ දී සංශෝධන ද සහිතව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය. අද (21) දින මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය. “ඊළඟ වසර දෙකේ දී සෘජු බදුගෙවන්නන් 40% දක්වා…
රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී ඊට අදාළ ප්‍රායෝගික පරීක්ෂණය පැවැත්වීම ඒකාධිකාරයක් යටතේ සිදු වීම නිසා යම් යම් අක්‍රමිකතා සිදු වන බවට මහජන විවේචන එල්ල වී ඇති අතර එම තත්ත්වය විනයගරුක රියදුරන් බිහි කිරීමට බාධාවක් වී ඇති බව පෙන්වා දී තිබේ. දැනට සිදු වන මාර්ග අනතුරු සම්බන්ධයෙන් සලකා බැලීමේදී රියදුරන්ගේ අපරික්ෂාකාරී බව හා ඔවුන්ට මාර්ග නීති පිළිබඳව…
ශ්රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ වර්ධනය අද දවසේ බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්වී ඇත. නිවාස සඳහා ඇති ඉල්ලූම වැඩිවීමත්, නිවාස ඉදිකිරීම සඳහා රජයෙන් ලැබෙන දිරිගැන්වීම වැඩිවීමත් හේතුවෙන් නිවාස ඉදිකිරීම් අංශය වේගයෙන් පුළුල් වෙමින් පවතී. එපමණක් නොව කාර්යාල පහසුකම් අඩුකම නිසා අහස උසට සිදුවන ඉදිකිරීම් දිනෙන් දින වැඩි වෙමින් තිබේ. ශ‍්‍රී ලංකාව තුළ සිදුවන යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම්…
ලොව උසින් වැඩිම ගොඩනැගිලි අතර 9 වන ස්ථානයට ගැනෙනවා යැයි කියන යෝජිත වර්ල්ඩ් කැපිටල් සෙන්ටර් පරිශ්‍රය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා මාධ්‍ය සාකච්ඡාවක් ඊයේ (19) දිනයේ දී කැඳවා තිබිණි. මේ සඳහා වර්ල්ඩ් කැපිටල් සෙන්ටර් හි නියෝජ්‍ය සභාපති ආචාර්ය සේනක ද සිල්වා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සභාපති විවේක් ආනන්දරාජා, අධ්‍යක්ෂ ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු සහ නීති උපදේශක එස්.පී. ශ්‍රීස්කන්තා යනමහත්වරුන්…
මීට වසර 200කට පෙර 1809 වසරේ ආරම්භ කරන ලද ශී‍්‍ර ලංකා රේගුව ලොව පැරණිතම රේගු පරිපාලනයන් අතරින් එකකි. මෙම කලාපයේ උසස් තාක්ෂණයෙන් යුත් රේගු මෙහෙයුමක් සඳහා ප‍්‍රධාන පෙලේ ප‍්‍රවර්ධකයෙකු වීමේ ප‍්‍රයත්නයක යෙදී සිටින ශී‍්‍ර ලංකා රේගුව, ශී‍්‍ර ලංකා මහ බැංකුව සමග එක්ව රේගු ගෙවීම් කටයුතු සඳහා අති නවීන තාක්ෂණයෙන් යුත් අන්තර්ජාල ගෙවීම් වේදිකාවක් හඳුන්වා දෙමින්…
සමාජ සුබ සිද්ධිය සදහා බලපෑමක් කළ හැකි නවෝත්පාදක හා නිර්මාණාත්මක නිමැයුම් හෝ යෙදවුම් ජාතික ඇගැයීමට ලක් කෙරෙන ඩිජිටල් සමාජ සවිබල ගැන්වීමේ 2017 ඉ-ස්වාභිමානී සම්මාන ප්‍රදානය සදහා නාමයෝජනා බාර ගැනේ. මෙම ජුලි මස 25 දා දක්වා නාමයෝජනා බාර ගැනීම සිදු කරන බව ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි. මෙවර සම්මාන ප්‍රදානෝත්සවය පැවැත්වෙන්නේ හත්වන…
මෙරට ජාතික නිෂ්පාදනය සඳහා කෘෂිකර්ම ක්ෂේත්‍රයේ දායකත්වය ඉහළ මට්ටමින් පවත්වාගෙන යාමේ අරමුණින් වාණිජ මට්ටමින් කෘෂිකර්මාන්තයේ යෙදිය හැකි ව්‍යවසායකයින් බිහි කිරීමේ ව්‍යාපෘතියක් ‘ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන’ යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. එහි නියමු ව්‍යාපෘතිය යටතේ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ තෝරා ගනු ලබන තරුණ ව්‍යවසායකයින් 100 දෙනෙකු සඳහා නවීන තාක්ෂණික කෘෂි උපකරණ ඇතුළු සම්පත් සපයා ගැනීමට සහන ණය…
Video Story