Top News

2017 වන විට නව රැකියා රැසක්

2017 වසර වන විට ශ්‍රී ලංකාවට විශාල වශයෙන් විදේශ ඍජු ආයෝජන බොහොමයක් ලැබීමට නියමිත බැවින් ශ්‍රී ලංකාවේ මුදලේ අගය ශක්තිමත් වනු ඇතැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි. ආනයනය වැඩිවීම සහ ශ්‍රී ලංකාවේ ආයෝජනය කර තිබූ විදේශ මුදල් රටින් බැහැරව ගෙන යාම ආදී හේතුවෙන් 2015 වසරේ දී ශ්‍රී ලංකාවේ රුපියලේ අගය අව ප්‍රමාණය විය….

(0)Comments | December 22, 2016 7:13 am

මාගම්පුර වරාය ව්‍යාපෘතියට සමගාමීව කර්මාන්ත ශාලා 2400ක්

රජය සහ චීන පෞද්ගලික සමාගමක් එක්ව සංවර්ධනයට කිරීමට නියමිත මාගම්පුර වරාය ව්‍යාපෘතියට සමගාමීව ඉදිරි වසර 5ක කාලය තුළ එම ප්‍රදේශය ආශ්‍රිත ව කර්මාන්ත ශාලා 2400ක් පමණ ඇති වෙතැයි සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (21) එම අමාත්‍යංශයේ දී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි. මෙම…

(0)Comments | December 22, 2016 6:40 am

සෙලාන් කොටස් ගනුදෙනුව අවලංගු කෙරේ

පසුගිය සිකුරාදා (16) දින සිදු වූ ලංකා බැංකුවට අයත්, සෙලාන් බැංකු සමාගමේ කොටස් මිලියන 13 ක කොටස් ගනුදෙනුව අවලංගු කරනු ලැබ තිබේ. මේ සම්බන්ධයෙන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා මේ බව තහවුරු කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රජීව බණ්ඩාරනායක මහතා කියා සිටියේ, අදාළ ගනුදෙනුව අවලංගු කිරීම සඳහා…

(0)Comments | December 21, 2016 8:53 am

රියු ශ්‍රී ලංකා මෙරට සත්කාරක ක්ෂේත්‍රයේ “නැගී එන තාරකාවක්” බවට පත් වේ

රියු ශ්‍රී ලංකා හෝටලය පසුගියදා පැවති එක්ස්පීඩියා වාර්ෂික හවුල්කාර සම්මාන උළෙලේදී වසරේ නැගී එන තාරකාව ලෙස සම්මානයට පාත්‍ර විය. 2016 වසරේ අගෝස්තු මසදී දෙස්-විදෙස් ජනතාව වෙනුවෙන් දොරගුළු විවර කළ රියු ශ්‍රී ලංකා හෝටලය, එම හෝටල් දාමයේ ආසියානු මහද්වීපයේ පළමු හෝටලය බවට පත් වීම විශේෂත්වයකි. අහුංගල්ල ප්‍රදේශයේ පිහිටි මනස්කාන්ත සහ ශාන්ත වටපිටාවකින් සමන්විත මෙම හෝටලය ශ්‍රී…

(0)Comments | December 21, 2016 7:43 am

අන්තඃශෛරික ද්‍රාවණ නිෂ්පාදනාගාරයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට කැබිනට් අනුමැතිය

ඖෂධ හා අනෙකුත් වෛද්‍ය උපකරණ ආනයනය කිරීම සඳහා රජය වාර්ෂිකව වැය කරනු ලබන විදේශ විනිමය, යම් ප්‍රමා‍ණයකට ඉතිරි කරගැනීමටත්, රටේ සියලුම රෝහල්වලට අවශ්‍ය අන්තඃශෛරික ඖෂධ නිෂ්පාදන නැවුම්ව හා උසස් තත්ත්වයෙන් ඉතා කෙටි කලක් තුළ හා අඛණ්ඩව සැපයීමටත් හැකි වන පරිදි අන්තඃශෛරික ද්‍රාවණ නිෂ්පාදනාගාරයක් මෙරට පිහිටුවීම පිණිස දැනටමත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. එම නිෂ්පාදනාගාරය…

(0)Comments | December 21, 2016 6:48 am

විදුලි ව්‍යාපෘතියක් සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 115ක්

දිවයිනේ නොදියුණු සහ උතුරු පළාතේ කුඩා දූපත්වල වෙසෙන ජනතාවගේ විදුලි අවශ්‍යතා සම්පූර්ණ කිරීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 115ක ණය ආධාර ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුව තීරණය කරයි. මීට අදාළ ඇපකරු ගිවිසුම සහ ණය මුදලට හා අනෙකුත් අරමුදල් දෙක සඳහා වූ ගිවිසුම්වලට එළඹීම ඊයේ (20) මුදල් අමාත්‍යාංශයේ දී සිදු කෙරිණි. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ…

(0)Comments | December 21, 2016 5:36 am

පැරණි වාහන යළි මිලට ගන්නැයි ඉන්දීය රජයෙන් සමාගම්වලට නියෝගයක්

දැනට ධාවනයේ යෙදෙන පැරණි සහ ධාවනයට සුදුසු නොවන මෝටර් රථ, අලෙවි කළ සමාගම් විසින්ම යළි මිලට ගත යුතු බවට නීතියක් ගෙන ඒමට ඉන්දීය රජය සූදානමින් සිටී. හින්දුස්ථාන් ටයිම්ස් පුවත් සේවය පවසන්නේ, දැනට ධාවනයේ යෙදෙන පැරණි කාර්, බස් සහ ට්‍රක් රථ රටේ පරිසර හා වායු දූෂණය කෙරෙහි බලපා ඇති ප්‍රධාන මූලාශ්‍රය වී ඇති බැවින් එවැනි රථ…

(0)Comments | December 20, 2016 8:27 am

බදු අයකිරීමේ ක්‍රියාවලිය තව දුරටත් ශක්තිමත් කිරීමට තායිලන්තයේ සහාය

මෙරට පවතින බදු අය කර ගැනීමේ ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා සිය පූර්ණ සහය ලබා දීමට සූදානම් බව ශ්‍රී ලංකාවේ තායිලන්න තානාපති නොපෝන් අඩ්චරියාවනිච් මහතා ප්‍රකාශ කරයි. තානාපතිවරයා පෙන්වා දෙන්නේ රජයේ බදු ආදායම ඉහළ නංවා ගැනීමට බදු ගෙවීම පැහැර හරින්නන් හරි හැටි හඳුනා ගැනීම සහ ඔවුන්ට මග පෙන්වීම ලබා දීම අවශ්‍ය බවයි. මේ සඳහා…

(0)Comments | December 20, 2016 5:48 am

තෙවන කාර්තුවේ ගිණුම් ඇස්තමේන්තුව නිකුත් වෙයි

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2016 තෙවන කාර්තුව සඳහා දළ දේශීය නිෂ්පාදිතය සහ අනෙකුත් සාර්ව ආර්ථික දර්ශක නිෂ්පාදන ප්‍රවේශය යොදාගෙන පවතින මිල ගණන් යටතේ සහ ස්ථාවර මිල ගණන් (2010) අනුව ඇස්තමේන්තු කර නිකුත් කොට ඇත. 2016 වර්ෂයේ තෙවන කාර්තුව(ජූලි, අගෝස්තු, සැප්තැම්බර්) සදහා ස්ථාවර මිල (2010) ගණන් යටතේ ඇස්තමේන්තු කරනු ලැබු ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය…

(0)Comments | December 20, 2016 4:56 am

සෙලාන් කොටස් ගනුදෙනුව අවලංගු වෙලා නැහැ – කොටස් වෙළෙඳපොළ අදත් පහළට

ලංකා බැංකුවට අයත්ව තිබූ සෙලාන් බැංකුවේ කොටස් මිලියන 13 ක් විදේශ පාර්ශවයකට විකිණීම සම්බන්ධයෙන් වූ ගනුදෙනුව වහාම අවලංගු කරන ලෙස අග්‍රාමාත්‍යවරයා නියෝග කර තිබුණත් එම ගනුදෙනුව අවලංගු වීම අද දිනයේ දී (19) සිදුව නොමැති බව කොටස් වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසයි. මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී කොටස් තැරැව්කරුවකු කියා සිටියේ පසුගිය සිකුරාදා (16) දින අවසානයේ දී…

(0)Comments | December 19, 2016 12:03 pm