අද (29) උදෑසන වන විට මෙරට කැරට් 24 රත්‍රං පවුමක මිල ඉතිහාසයේ ප්‍රථමවරට 420,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. ඒ ඊයේ දිනයට සාපේක්ෂව රු. 15,000ක මිල ඉහළ යාමක් සමගයි. මේ අතර කොළඹ හෙට්ටි වීදීයේ රන් වෙළෙඳපොළේ කැරට් 22 ක රන් පවුමක මිල රු. 386,400 ක් ලෙසින් ද නියම වී ඇත. ලෝක වෙළෙඳපොළේ රත්‍රං…
ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ (EFF) පස්වන සමාලෝචනය අත්හිටුවීමක් කර නොමැති බවත්, දිට්වා සුළි කුණාටුව නිසා ඇති වූ බලපෑමෙන් පසු මෙරට ආර්ථිකය නැවත තක්සේරු කිරීමට ඉඩ සැලසීම සඳහා එය කල් දැමීමක් පමණක් කර ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) පවසයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පපාජෝ(ර්)ජියෝ මහතා දිට්වා…
ශ්‍රී ලාංකික ලොජිස්ටිස්ක් ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ සාමාජික ඩේවිඩ් පීරිස් ලොජිස්ටික්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ ප්‍රථම බහු-පාරිභෝගික ලොජිස්ටික්ස් මධ්‍යස්ථානය පසුගියදා විවෘත කළේය. යාපනය ප්‍රදේශයේ ස්ථාපිත මෙම නවීන පහසුකම් සහිත ගබඩා සංකීර්ණය උතුරු පළාතේ ආර්ථික තත්ත්වය සවිබල ගැන්වීම වෙනුවෙන් පෞද්ගලික අංශය විසින් සිදු කරන ලද සුවිශේෂී ආයෝජනයක් වේ….
යම් රටක සංචාරයකින් පසු හඳුනා ගන්නා ලද මූලික සොයා ගැනීම් පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජා.මූ. අරමුදලේ) කාර්ය මණ්ඩල කණ්ඩායම්වල ප්‍රකාශ එම දූත මෙහෙය අවසානයේ නිකුත් කරන මාධ්‍ය නිවේදනයන්හි ඇතුළත් වේ. මෙම ප්‍රකාශයේ අන්තර්ගත අදහස් ජා.මූ. අරමුදලේ කාර්ය මණ්ඩලයේ අදහස් වන අතර, එමගින් ජා.මූ. අරමුදලේ විධායක මණ්ඩලයේ අදහස් අවශ්‍යයෙන්ම නියෝජනය නොවේ. මෙම දූත මෙහෙය ජා.මූ. අරමුදලේ…
2026 වසරේ දී වාහන අනයනය සඳහා කොපමණ ඩොලර් ප්‍රමාණයක් වැය වේ ද, යන්න පිළිබඳව මෙතෙක් පුරෝකථනය කර නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. කෙසේ වෙතත් අධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ මෙම වසරේ දී වාහන ආනයනය සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක් පමණ වැය වනු ඇති බවට අනුමාන කළ හැකි බවයි. අද…
බෙල්ජියම් CREDENDO – Export Credit Agency සහ ශ්‍රී ලංකා රජය අතර විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ද්විපාර්ශ්වික ගිවිසුමකට එළඹීම, විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන අතර, ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීම සහ එමඟින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ගොඩ නැගීම සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සාර්ථකව නිම…
දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානිය තක්සේරු කිරීම සඳහා මෙරටට පැමිණි IMF නියෝජිතයෝ ජනපති හමු වෙති ව්‍යසනයේ අභියෝග දරා ගනිමින් යළි ගොඩනැඟීමට ශ්‍රී ලංකා රජය ගෙන යන වැඩපිළිවෙළ අගයනවා – IMF නියෝජිතයන් දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානිය තක්සේරු කිරීම සඳහා මෙරටට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක්…
ශ්‍රී ලංකාවේ වෙළඳ තරඟකාරිත්වය ශක්තිමත් කිරීම සහ අපනයන මූලික කරගත් ආර්ථික වර්ධනයක් ඇති කිරීම අරමුණු කරගත් 2025-2029 ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) සකස් කිරීමේ අවසන් අදියරේ වැඩමුළු මාලාවක් පසුගියදා සාර්ථකව පවත්වන ලදී ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සහ ආසියානු සංවර්ධන බැංකුව (ADB) එක්ව සංවිධානය කළ මෙම වැඩමුළු මාලාව 2025 ජනවාරි 12 සිට 14 දක්වා…
කටුනායක ගුවන් තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේ ඉලෙක්ට්‍රොනික ගේට්ටු අද (28) සිට නිල වශයෙන් විවෘත කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි. එහි ප්‍රධාන ආගමන විගමන නිලධාරි ජූඩ් ප්‍රනාන්දු මහතා පැවසුවේ ඉලෙක්ට්‍රොනික ගේට්ටු හතරක් මෙලෙස විවෘත වන බවයි. ජපාන රජයේ අධාර මත මෙම “ඊ ගේට්” ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර අති බව සඳහන්ය. මෙමඟින් ගුවන් තොටුපලේ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමේ…
2026 වසරේ ගත වූ පළමු දින 25 තුළ 223,645ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. මෙම කාල සීමාව තුළ 10,483ක ඉහළම සංචාරක පැමිණීම ජනවාරි 15 වන දින වාර්තා වී ඇත. එම කාල සීමාව තුළ ඉන්දියාව, 41,603ක වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇති රට ලෙස වාර්තා වී ඇති අතර එක්සත් රාජධානියෙන්…
Video Story