Top News

අලුතින් සේවයට එක්වන විදේශ දූත මණ්ඩල ප්‍රධානීන් ආයෝජන මණ්ඩලය සමග එක්ව සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය  වේගවත් කිරීමට  නව අවස්ථා සොයයි

ශ්‍රී ලංකා විදේශ සේවාවල නම් කරන ලද තානාපතිවරුන් සහ රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින් විදේශ රටවල සේවයට පිටත්ව යාමට පෙර තමන් සේවයේ නිරත වීමට නියමිත රටවල ආයෝජකයින් මෙරට ආයෝජනය සදහා ආකර්ෂණය කර ගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්ම කෙරේ.මේ සදහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල සභාපති අර්ජුන හේරත් මහතා ඇතුළු ආයෝජන මණ්ඩලයේ ඉහල නිළධාරීන් මෙම පිරිස මුණ ගැසී මෙරටට සෘජු විදේශ…

(0)Comments | May 20, 2025 9:55 am

අඛණ්ඩව සයවෙනි දිනටත් කොටස් වෙළෙඳපොළ ඉහළට

නව සතියක ආරම්භක ගනුදෙනු දිනය වූ අද (19) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල ඉහළ යාමක් දක්නට ලැබී තිබේ. ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය ඒකක 18.29 කින් ඉහළ ගොස් ඒකක 16,397.68 ක් ලෙසත් S&P SL20 දර්ශකය ඒකක 14.37කින් ඉහළ ගොස් ඒකක 4,835.04 ක් ලෙසත් අද දිනයේ ගනුදෙනු අවසානයේ දී සටහන්ව තිබුණි. ප්‍රධාන වශයෙන්…

(0)Comments | May 19, 2025 5:11 pm

රු. ට්‍රිලියන 3ක වත්කම් සන්ධිස්ථානයට ළඟාවෙමින් කොමර්ෂල් බැංකුව 2025 පළමු කාර්තුව අවසන් කරයි

2025 වසර සඳහා සුවිශේෂී ශක්තිමත් ආරම්භයක් ලබා ගනිමින්, කොමර්ෂල් බැංකු සමූහය වසරේ පළමු කාර්තුවේදී හිතකර ලාභයක් සහ ශේෂ පත්‍ර වර්ධනයක් වාර්තා කර ඇත. ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව, එහි අනුඅබද්ධිත සමාගම් සමන්විත කොමර්ෂල් බැංකු සමූහය කොළඹ කොටස් වෙළඳපොළ (CSE) වෙත වාර්තා කර ඇති පරිදි 2025 මාර්තු 31 වන විට සමූහයේ මුළු වත්කම්වල අගය රුපියල්…

(0)Comments | May 19, 2025 4:56 pm

මෙරට කුටුම්භයන්ගෙන් 50%කට වඩා ණයයි

2023 වර්ෂයේ ශ්‍රී ලංකාව තුළ පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට කුටුම්භයන්ගෙන් 22%ක් ණය අර්බුදයට ලක්ව ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සිය මෑතකාලීන නවතම සමීක්ෂණ වාර්තාවන්ට අනුව පෙන්වා දෙන්නේ වර්තමානය වන විට මෙරට සමස්ථ කුටුම්භයන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක්, එනම් 54.9% ක් පමණ, මේ වන විට ණය බරින් පීඩාවට පත්ව ඇති බවයි. මෙයින්…

(0)Comments | May 19, 2025 4:03 pm

මහ බැංකුවේ තීරණයක් සතියකට කලින්

2025 අංක 03 දරන මුදල් ප්‍රතිපත්ති විවරණය, 2025 මැයි 22 වන දින පෙ.ව. 7.30 ට දැනුම් දෙනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටී. ශ්‍රී ලංකා මහ බැංකු කාලසටහනට අනුව මෙම 2025 අංක 03 දරන මුදල් ප්‍රතිපත්ති විවරණය, 2025 මැයි 28 දින දැනුම් දීමට මීට පෙර සැලසුම් කර තිබූ අතර, ඒ අනුව සතියකට…

(0)Comments | May 19, 2025 1:58 pm

නිෂ්පාදන ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය අප්‍රේල් මාසයේ පහළට

2025 අප්‍රේල් මාසයේ දී ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින්, පෙර වසරවල අප්‍රේල් මාසය තුළ පැවති රටාවට අනුගත වෙමින් නිෂ්පාදන ක්‍රියාකාරකම්වල පහත වැටීමක් පෙන්නුම් කරන අතර, සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි. පසුගිය වසරවල අප්‍රේල් මාසය තුළ පැවති  රටාවට අනුගත වෙමින්, නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2025 අප්‍රේල් මාසයේ දී දර්ශකාංක 40.1 දක්වා පහත වැටුණි. නිෂ්පාදන, නව…

(0)Comments | May 19, 2025 10:05 am

HNB සමූහය 2025 වසරේ පළමු කාර්තුවේදී ශක්තිමත් වර්ධනයක් සහ ස්ථාවරත්වයක් පෙන්නුම් කරයි

හැටන් නැෂනල් බැංකුව 2025 වසරේ පළමු කාර්තුවේදී අඛණ්ඩ වර්ධන වේගයක් පවත්වා ගනිමින් සමූහයේ බදු පසු ලාභය (PAT) පසුගිය වසරට සාපේක්ෂව 49% ක සහ බැංකුවේ බදු පසු ලාභය 64% ක වර්ධනයක් පෙන්නුම් කර ඇත. ඒ අනුව මෙම කාල පරිච්ඡේදයේදී සමූහයේ සහ බැංකුවේ බදු පසු ලාභය පිළිවෙළින් රු. බිලියන 11.1 ක් සහ රු. බිලියන 10.2 ක් විය….

(0)Comments | May 19, 2025 8:26 am

ඩිජිටල් ආර්ථික විසඳුම් කඩිනම් කිරීමට අමාත්‍යාංශ නිලධාරීන්ට ජනපතිගෙන් උපදෙස්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ නිලධාරීන් හා අදාළ ආයතන ප්‍රධානීන් අතර හමුවක් ඊයේ (16) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි. රජයේ ප්‍රමුඛ සංවර්ධන උපායමාර්ගයක් වන ඩිජිටල් ආර්ථික සංවර්ධනයට අදාළ මාර්ග සිතියම යටතේ සැලසුම් කරන ලද ප්‍රධාන ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු විය. මෙම සාකච්ඡාවේදී ජනතාවට වැඩි ප්‍රතිලාභ ලබා දෙන…

(0)Comments | May 17, 2025 9:46 am

සංජය ගුණවර්ධන සම්පත් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ ධූරයට

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වානිජ බැංකුවක් වන සම්පත් බැංකුවේ නව කළමනාකාර අධ්‍යක්ෂවරයා වශයෙන් සංජය ගුණවර්ධන මහතා පත්කර තිබේ. සම්පත් බැංකුවේ වත්මන් කළමනාකාර අධ්‍යක්ෂ අයෝධ්‍යා ඉද්දවෙල පෙරේරා මහත්මියගේ නිල ධුර කාලය එළඹෙන සැප්තැම්බර් 23 දින අවසන් වීමට නියමිත අතර ඒ අනුව බැංකුවේ වර්තමාන ප්‍රධාන මූලෝපායික නිලධාරීවරයා වන සංජය ගුණවර්ධන මහත එම තනතුරට පත් කිරීමට සම්පත් බැංකු අධ්‍යක්ෂ…

(0)Comments | May 17, 2025 9:27 am

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි

ලංකා විදුලිබල මණ්ඩලය 2025 මාර්තු 31න් අවසන් කාර්තුව වෙනුවෙන් රු. බිලියන 18.47 ක අලාභයක් වාර්තා කර ඇති බව මණ්ඩලයේ නවතම මූල්‍ය වාර්තා පෙන්වා දේ. විදුලිබල මණ්ඩලය 2024 මාර්තු කාර්තුවේ දී රු. බිලියන 84.67 ක ලාභයක් වාර්තා කර තිබූ අතර ඒ හා සැසඳීමේ දී මෙය 121.8% ක ලාභදායීත්වයේ පහළ යාමකි. මණ්ඩලය මෙලෙස යම් කාර්තුවක අලාභයක් වාර්තා…

(0)Comments | May 16, 2025 7:25 pm