සෙලාන් බැංකුව 2016 මාර්තු 31 න් අවසන් මාස 03 ක කාලපරිච්ෙඡ්දය සඳ හා ආදායම් බදු ගෙවීමෙන් පසු රුපියල් මිලියන 720 ක ලාභයක් වාර්තා කර තිබේ. මෙය පසුගිය 2015 වර්ෂයේ සමාලෝචිත කාර්තුව තුළ වාර්තා කරන ලද රුපියල් මිලියන 691 ක ලාභය හා සැසඳීමේ දී 4% ක වර්ධනයකි. එසේම 2016 මාර්තු 31 න් අවසන් මාස 03 ක…
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය අඛණ්ඩව 6 වන දිනයටත් පසුගිය සිකුරාදා දින ඉහළ ගිය අතර දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 6,679.84 ක් ලෙසින් වාර්තා විය. මෙය පූර්ව දිනයට සාපේක්ෂව ඒකක 23.72 ක හෙවත් 0.36% ක වර්ධනයකි. මෙය පසුගිය මාස 4 ක කාලය තුළ දක්නට ලැබුණු ඉහළම සියලු කොටස්…
ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ ව්‍යවසායකත්ව අධ්‍යනාංශයේ අවසන් වසර හා තෙවන වසර සිසුන් සංවිධානය කරනු ලබන අධ්‍යාපන හා වෙළඳ ප්‍රදර්ශනය අද (15) සහ හෙට (16) යන දෙදින පුරා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත් වීමට කටයුතු සංවිධානය කර ඇත. විශ්වවිද්‍යාල කථිකාචාර්යවරු, පාසල් ගුරුවරු, ව්‍යවසායකයන්, කළමණාකරුවන් ඇතුළු වෘතීයවේදීන්, විශ්වවිද්‍යාල සිසුන්, පාසල්…
ගොඩනැගිලි අමුද්‍රව්‍ය ක්ෂේත‍්‍රයේ ගෝලීය ප‍්‍රමුඛයාවන ලෆාජ්හොල්සිම් සමූහයේ සාමාජිකයෙකුවන හොල්සිම් (ලංකා) සමාගම, දේශීය සිමෙන්ති අමුද්‍රව්‍ය ප‍්‍රවාහන ක්ෂේත‍්‍රය නවමු වෙනසකට ලක් කරමින් නැව් හා දුම්රිය උපයෝගී කරගනිමින් දෙමුහුම් ප‍්‍රවාහන ක‍්‍රමයක් පසුගියදා උත්කර්ෂවත් අන්දමින් ආරම්භ කළේය. ප‍්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු හොල්සිම් (ලංකා) සමාගමේ, ශ‍්‍රී ලංකා දුම්රිය සේවයේ සහ අමාත්‍යංශ…
බ්ලූ ඩයමන්ඩ් ජුවලරි වර්ල්ඩ්වයිඩ් පීඑල්සී හි කොටස් වෙළෙඳපොළ ගනුදෙනු මේ වන විට අත්හිටුවා තිබේ. සමාගමේ ඡන්ද බලය හිමි හා ඡන්ද බලය අහිමි සාමාන්‍ය කොටස් වර්ග දෙකම මේ අනුව මෙම අත්හිටුවීමට ලක්ව තිබේ. අදාළ අත්හිටුවීම අද පස්වරු 2.30 දක්වා බලපවත්වන බව ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසම නිවේදනය කර සිටී. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් ශ්‍රී ලංකා සුරැකුම්පත්…
මහනගර සංවර්ධන සැලසුම යටතේ කොළඹ නගරයේ රථවාහන තදබදය අඩුකිරීමෙහි ප්‍රධාන පියවරක් ලෙසින් බත්තරමුල්ල සිට කොළඹ නෙළුම් පොකුණ දක්වා ගුවන් පාලමක් ඉදිකිරීමේ කටයුතු ලබන ජූලි මස ආරම්භ කරන බව විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටින්නේ මෙම ව්‍යාපෘතිය හරහා බත්තරමුල්ලේ සිට නොළුම් පොකුණ දක්වා ගමන් කිරීමට ගතවන…
ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා විසින් කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත අනිලානා හෝටේල්ස් ඇන්ඩ් ප්‍රොපටීස් පීඑල්සී මිල දී ගනු ලැබූ බව පසුගිය දින කිහිපය තුළ කොටස් වෙළෙඳපොළ තුළ මෙන්ම ඉන් පරිබාහිරවත් පැතිරුණු රාවයකි. මේ සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා කිහිපයක් පළවී තිබීම ද බොහෝ දෙනාගේ අවධානය ඒ දෙසට යොමු කරලීමට සමත්විය. කෙසේ වෙතත් මේ දක්වා නිල වශයෙන් එවැනි…
ඩයලොග් ආසියාටා පීඑල්සී හි 2016 පළමු කාර්තුව සඳහා වන මූල්‍ය ප්‍රකාශය අද දිනයේ දී නිකුත් කෙරිණි. මෙහිදී ඩයලොග් ආසියාටා සමූහය විසින් 2016 පළමු කාර්තුව සඳහා වාර්තා කර තිබෙන බදු ගෙවීමෙන් පසු ලාභය රු. බිලියන 2.6 කි. මෙය පසුගිය වසරේ සමාලෝචිත කාලපරිච්ඡේදය හා සැසඳීමේ දී 35% ක ඉහළ යාමකි. 2016 මාර්තු 31 න් අවසන් පළමු කාර්තුව…
ශ්රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද දින පවත්වන ලද භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියේ දී රුපියල් මිලියන 21,763 ක බැඳුම්කර ලංසු අනුමත කර තිබේ. 2018, 2020, 2022 හා 2024 යන වසරවල දී කල්පිරෙන ආකාරයෙන් රු. මිලියන 5,000 බැගින් භාණ්ඩාගාර බැඳුම්කර අද දින වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර තිබුණු අතර ඒ සඳහා ලැබුණු ලංසු අතුරින් පිළිවෙලින්…
ඊයේ පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී රුපියල් මිලියන 8,248 ක ලංසු අනුමත කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණි. මෙහිදී දින 182 පරිණත කාලයකින් යුතු බිල්පත් රු. මිලියන 6,165 ක්ද දින 364 පරිණත කාලයෙන් යුතු බිල්පත් රු. මිලියන 2,083 ක්ද පිළිගෙන තිබේ. මෙහිදී පූර්ව වෙන්දේසියට සාපේක්ෂව දින 182 බිල්පත් පොළිය 9.63%…
Video Story