මේ වසර අවසන් වීමට පෙර මෙරටට ඩොලර් බිලියන 09ක විදේශ මුල්‍ය ප්‍රතිපාදන ලැබීමට නියමිත බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව සඳහන් කලේ පසුගියදා වෙන්නප්පුව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක වූ රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා, “මේ වන විට විදේශ ආයෝජන සහ විදේශ…
මෙරට සංවර්ධන ඉලක්ක ජය ගැනීම සඳහා රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව මැනවින් අවබෝධ කර ගනිමින්, ශ්‍රී ලාංකේය ආර්ථික වර්ධයේ ක්‍රියාකාරී හවුලක්රුවෙකුවන ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනය (JICA) රාජ්‍ය සේවා අංශයේ සම්පත් සහ ශක්‍යතා වර්ධනය කිරීම සඳහා පුරෝගාමී මෙහෙවරක් ඉටු කරයි. ජපාන රජයේ අරමුදලින් ක්‍රියාත්මක, JICA ආයතනය විසින් දියත් කරනු ලබන “මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව වැඩසටහන…
ව්‍යාපාර ක්ෂේත්‍රයේ නිරත සහ නිරතවීමට අපේක්ෂිත අවුරුදු 18-45 යෞවන ව්‍යවසායකයින්ට විශේෂිත වූ එක් දින වැඩමුළුවක් ජූනි 21 දා පෙරවරු 9.00 සිට පස්වරු 2.00 දක්වා ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය. “ව්‍යවසායකත්වයේ නව ප්‍රවණතා” (New trends of entrepreneurship) යන නමින් හඳුන්වා ඇති මෙම වැඩමුළුව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ ගම්පහ…
එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ වටිනාකම ක්‍රමයෙන් වැඩිවෙන ප්‍රවණතාවයක් පසුගිය දින කිහිපය පුරාවටම දක්නට ලැබිණි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (14) දිනය තුළ නිකුත් කරන ලද නවතම විනිමය අනුපාත සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 142.54 ක් ලෙසත් විකුණුම් මිල රු. 146.30 ක් ලෙසත් වාර්තා වී තිබේ. ඩොලරයට එරෙහි මෙම…
උතුරු පළාතේ යාපනය, මන්නාරම, මුලතිව් හා කිලිනොච්චි දිස්ත්‍රික්කවල ධීවර කර්මාන්තය සංවර්ධනය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 62 ක තාක්ෂණි ආධාර සැපයීමට ආසියානු සංවර්ධන බැංකුව පියවර ගෙන තිබේ. මෙම ආධාර මත යාපනයේ ගුරුනගර් හා පේදුරු තැඩුව ධීවර වරායන් සහ මන්නාරමේ පේසාලේ ධීවර වරාය සංවර්ධනය කිරීමට ද සැලසුම් කර ඇත.
ශරියා සම්ප්‍රදායන්ට අනුකූල මැලේසියාවේ පළමු ගුවන් සේවය වූ රයානි එයාර් ගුවන් සේවය ඊයේ සිට වසා දැමීමට බලධාරීන් තීරණය කර තිබේ. පසුගිය දෙසැම්බර් මාසයේ දී මෙම ගුවන් සේවය හඳුන්වා දෙනු ලැබූ අතර ගුවන් කාර්ය මණ්ඩලයේ මුස්ලිම් ජාතික සාමාජිකාවන් හිජාබ් ඇඳුමින් සැරසීම අනිවාර්ය වීමත්, වෙනත් ජාතික සාමාජිකාවන්ට ශරීරය අනාවරණය වූ ඇඳුම් තහනම් වීමත් මෙම ගුවන් සේවයේ ප්‍රධාන…
පසුගිය අප්‍රේල් 01 වැනි දින ශ්‍රී ලංකා රජය විසින් ස්වභාවික ආපදා රක්ෂණාවරණයක් ජාතික රක්ෂණ භාර අරමුදලින් ලබා ගෙන ඇති අතර ඒ සඳහා රුපියල් මිලියන 300 ක වාරිකයක් ගෙවා තිබේ. මෙම රක්ෂණාවරණය ලබා ගෙන සති 6 ක් ඉක්මයාමටත් මත්තෙන් දරුණු ගංවතුර හා නායයාමේ තර්ජනයකට ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශ ලක්විය. මේ සම්බන්ධයෙන් රොයිටර් පුවත් සේවයට අදහස් දක්වමින්…
ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් කැඳවා තිබූ සංවර්ධන බැඳුම්කර නිකුතුවේ වෙන්දේසි කාලය අදින් (13) හමාර විය. මෙම බැඳුම්කර වෙන්දේසිය සඳහා ලංසු ඉදිරිපත් කිරීමට ජූනි 07-13 දක්වා කාලය විවෘත කර තිබිණි. ඩොලර් මිලියන 200 ක වටිනාකමකින් යුතු වසර 1, 2, 3 හා 5 යනාදී වශයෙන් පරිණත කාල හතරකින් මෙම සංවර්ධන බැඳුම්කර වෙන්දේසිය සඳහා…
බ්ලූ ඩයමන්ඩ් ජුවලරි වර්ල්ඩ්වයිඩ් පීඑල්සී හි අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු වන යැංග් චොංග් හා ගුඕ වෙල් යන අය පසුගිය ජූනි 06 වැනිදා සිට සිය තනතුරුවලින් ඉල්ලා අස්වී තිබේ. මේ සම්බන්ධයෙන් කොලඹ කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දෙමින් සමාගමේ සභාපතිවරයා වන Xia Liquiang කියා සිටින්නේ අදාළ හිටපු අධ්‍යක්ෂවරුන් දෙදෙනා සමාගමේ කොටස්කරුවන් නොවන බවයි. බ්ලූ ඩයමන්ඩ් සමාගම විසින් සිදුකරන…
රිංගිට් මිලියන 10 ක ආයෝජනයක් මෙරට තුළ සිදුකිරීමට මැලේසියාවේ DNC Asiatic Holdings Sdn Bhd සමාගම තීරණය කර තිබෙන බව මැලේසියානු මාධ්‍ය වාර්තා කර සිටී. Demak වෙළෙඳ නාමය යටතේ ශ්‍රී ලංකාවට යතුරුපැදි අපනයනය කරනු ලබන DNC Asiatic Holdings Sdn Bhd සමාගම, මෙම නව ප්‍රවේශයත් සමඟම ශ්‍රී ලංකාව තුළ සිය නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට නියමිතය. DNC Asiatic…
Video Story