අනිලානා හොටේල්ස් ඇන්ඩ් ප්‍රොපටීස් පීඑල්සී ඈවර කරන ලෙස මිලේනියම් හවුසින් ඩිවලොපර්ස් පීඑල්සී විසින් ඊයේ (09) දිනයේ දී කොළඹ මහාධිකරණයෙන් ඉල්ලීමක් සිදුකිරීමත් සමඟම අනිලානා සමාගම් සම්බන්ධයෙන් මේ වන විට ආන්දෝලානාත්මක තත්ත්වයක් පැන නැඟී තිබේ. අනිලානා විසින් මිලේනියම් හවුසින් වෙතින් ලබා ගත් රුපියල් මිලියන 17 ක ණය මුදලක් ගෙවීම පැහැර හැරීම නිසා මිලේනියම් හවුසින් මෙම නීතිමය පියවර…
ශ්රී ලංකා රජය විසින් ජපාන යෙන්වලින් නම් කරන ලද බිලියන 1.2 ක වටිනාකමකින් යුතු බැඳුම්කර නිකුතුවක් සිදුකරනු ලබන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඊයේ පාර්ලිමේන්තුවේ දී අග්‍රාමාත්‍යවරයා මේ බව අනාවරණය කර සිටියේය. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ පැවසීය.“අද විශාල මුදලක් අපිට ලැබිලා තියෙනවා. IMF සංවිධානයෙන් ඩොලර් බිලියන 2.2 ක්,…
මෙරට උතුරු-නැගෙනහිර පළාත්වල ජනතාව යළි පිබිදීම සඳහා දරන අප්‍රතිහත ධෛර්යය නිරූපණය කරන “ජීවිතයට වෙනසක්” ඡායාරූප සහ කෙටි චිත්‍රපට ප්‍රදර්ශනය පාර්ක් ස්ට්‍රීට් මිව්ස් හිදී පසුගියදා පැවැත්වුණි. ස්වදේශ කටයුතු අමාත්‍ය ගරු වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රදර්ශනය ජුනි මස 8 වනදා ප.ව. 6.00 ට ආරම්භ විය. යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා සහ මාලදිවයින් නියෝජිත මණ්ඩලයේ වැඩ බලන ප්‍රධානී විලෙම්…
ශ්රී ලංකාවේ විශාලතම සිමෙන්ති නිෂ්පාදකයා වන ලෆාජ්හොල්සිම් හි මීළඟ හිමිකාරීත්වය ලබා ගැනීමට ඉන්දියානු සමාගම් තුනක් අතරෙහි තියුණු තරඟයක් නිර්මාණය වී තිබේ. Dalmia Bharat, Shree Cements සහ Ramco Cements යන සමාගම් මෙලෙසින් තරඟයට පිවිස තිබෙන බව ඉන්දියානු මාධ්‍ය සඳහන් කර සිටී. විදෙස් මාධ්‍ය පවසන පරිදි ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවේ උපදෙස් පරිදි සිය ශ්‍රී ලංකාවේ වත්කම් විකුණා දමා…
මෙරට ලැයිස්තුගත විශාලතම පුද්ගලික රෝහල වන ලංකා හොස්පිටල් හි බහුතර කොටස් හිමිකාරීත්වය ලබා ගැනීමට තමන් ද උනන්දු බව මැලේසියාවේ කසානා ආයෝජන අරමුදල ප්‍රකාශ කර සිටී. ලංකා හොස්පිටල් හි බහුතර කොටස් අයිතිය ශ්‍රී ලංකා රජය සතු සමාගමක් වන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සතුවේ. මීට පෙර අවස්ථා කිහිපයක දී මෙරට සොෆ්ට්ලොජික් සහ හේමාස් සමූහයන් ද්විත්වය ද ලංකා…
2015 මැයි මාසය හා සැසඳීමේ දී 2016 මැයි මාසයේ දී මෙරටට පැමිණි සංචාරකයින්ගේ ගණන 10.1% කින් ඉහළ ගොස් තිබෙන බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම දත්ත වාර්තාවක සඳහන් වේ. මේ අනුව පසුගිය මැයි මාසය කුළ දී සංචාරකයින් 125,044 ක් මෙරටට පැමිණ තිබෙන අතර 2015 මැයි මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණි…
දක්ෂිණ අධිවේගී මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියේ සියලු අදියරයන් සඳහා වන සිවිල් වැඩ කොන්ත්‍රාත් 4 සඳහා අරමුදල් සපයා ගනු පිණිස චීන අපනයන – ආනයන බැංකුව සමඟ දැනටමත් රජය ගිවිසුම් හතරකට අත්සන් තබා ඇති අතර ව්‍යාපෘතියේ සිවිල් වැඩ අධීක්ෂණය සහ සැලසුම් නිර්මාණය විමර්ශනය සඳහා උපදේශක සේවා ලබාගැනීම සඳහා අරමුදල් සපයාගනු පිණිස චීන රජය සමඟ කාලරාමු ගිවිසුමකට හා…
චීන වාණිජ කටයුතු අමාත්‍යංශයේ බාහිර ආයෝජන හා ආර්ථික සහයෝගිතා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ෂූ ලිවුජුන් (Zhou liujun) මහතා සහ ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (08) පස්වරුවේ පැවැත් විය. මෙහිදී ආර්ථික හා තාක්ෂණික ආයෝජන පිළිබඳ අවබෝධතා ගිවිසුම කඩිනම් කීරීම පිලිබඳ විශේෂයෙන් සාකච්ඡා කළේය. චීන ආයෝජන යටතේ…
තුර්කි ජනරජයේ විදේශ කටයුතු අමාත්‍ය ගරු මෙවුලුට් කවුසොග්ලු මහතා 2016 ජුනි මස ශ්‍රී ලංකාවේ සිදු කිරීමට නියමිත සංචාරය අතරතුර දී දෙරටේ විදේශ අමාත්‍යාංශ අතර රාජ්‍ය තාන්ත්‍රික පුහුණු, තොරතුරු හා ලිපිලේඛන හුවමාරු කරගැනීම පිළිබඳ අවබෝධතා ගිවිසුමකට එළඹීමට කැබිනට් මණ්ඩලග අනුමැතිය හිමිව තිබේ. රාජ්‍ය තාන්ත්‍රික පුහුණුව, දේශපාලන, ආර්ථික, සංස්කෘතික හෝ වෙනත් ක්ෂේත්‍රවලදී රාජ්‍ය තාන්ත්‍රික පරිචය හා ජාත්‍යන්තර…
වර්ධනය වෙමින් තිබෙන දේශීය සහ ගෝලීය ඉල්ලූම සපුරාලීම සඳහා සියැට් සමාගමේ මෙරට පිහිටි රේඩියල් ටයර් නිෂ්පාදන කර්මාන්ත ශාලාව ඉදිරි මාස 12 ක කාලය තුළදී රුපියල් මිලියන 800 ක ආයෝජනයකින් තව දුරටත් පුළුල් කරන බව සියැට් ශ‍්‍රී ලංකා සමාගම නිවේදනය කර ඇත. මෙරට රේඩියල් ටයර් වෙළඳ පොළින් 30% ක කොටසක් හිමි සියැට් ශ‍්‍රී ලංකා සමාගම මේ…
Video Story