Top News

නවසීලන්ත ව්‍යාපාරික දූත පිරිසක් ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පවත්නා ව්‍යාපාරික සහයෝගීතාවන් තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අරමුණු ඇතිව, නවසීලන්ත ව්‍යාපාරික දූත පිරිසක් එළඹෙන සතියේ දී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය. මේ සඳහා නවසීලන්තයේ ප්‍රමුඛ පෙළේ සමාගම් 17 ක නියෝජිතයින් එක්වනු ඇත. නවසීලනත්යේ ප්‍රම්‍රඛ පෙළේ අපනයනකරුවකු ලෙසින් ශ්‍රී ලංකාව හැඳින්වෙන අතර කිරිපිටි, බටර්, පලතරු ඇතුළු වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 300…

(0)Comments | October 28, 2015 3:46 am

සුරේන් රත්වත්තේට මිහින් ලංකා ත් භාරදෙයි

පසුගිය දා ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා වශයෙන් වැඩ භාර ගත්, කපිතාන් සුරේන් රත්වත්තේ මහතා මිහින් ලංකා ගුවන් සේවයේ ද ප්‍රධාන විධායක නිලධාරීවරයා වශයෙන් පත් කර තිබේ. ගුවන් සේවා කර්මාන්තයේ වසර 30 කට අධික අත්දැකීම් සහිත කීර්තිමත් ගුවන් නියමුවකු වන රත්වත්තේ මහතා, බෝයිංග් B-777 සහ එයාර්බස් A-380 යනාදී ගුවන් යානා හැසිරවීමේ හසළ අත්දැකීම්…

(0)Comments | October 26, 2015 8:07 am

‘ඉන්වෙස්ට් ශ්‍රී ලංකා‘ ආයෝජන සමුළුව අනිද්දා යුරෝපයේ දී

කොළඹ කොටස් වෙළෙඳපොළ විසින් පවත්වනු ලබන ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා සඳහා විදේශීය ආයෝජකයින් දිරිගැන්වීමේ තවත් හමුවක් එළඹෙන 28 හා 29 දෙදින සූරිච් හා ලන්ඩන් නගරවල පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මෙම සමුළුවේ ප්‍රධාන දේශනය මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් සිදුකරනු ලබන අතර මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළ ආයෝජන අවස්ථා පිළිබඳ දේශන දෙකක් කොළඹ කොටස් වෙළෙඳපොළ සභාපති වජිර…

(0)Comments | October 26, 2015 6:04 am

වාණිජ දේපළවල ආයෝජනයෙන් වසරකට 10% ක ප්‍රතිලාභයක් – කැන්ඩර් සමූහ අධ්‍යක්ෂ රවී අබේසූරිය කියයි

ශ්‍රී ලංකාව තුළ ඇති වාණිජ දේපළවල ආයෝජනය ඉහළ ප්‍රතිලාභ ගෙන දෙන්නක් බව කැන්ඩර් සමූහ අධ්‍යක්ෂ රවී අබේසූරිය මහතා සඳහන් කරයි. ඒ මහතා මේ බව කියා සිටියේ පසුගිය දා කොළඹ දී පැවති සම්මන්ත්‍රණයක දීය. ඒ මහතා වැඩිදුරටත් මෙහිදී පැවසුවේ වාණිජ දේපළවල ආයෝජනය තුළින්, බදුකුලී පදනම මත වාර්ෂිකව 10% ක පමණ ප්‍රතිලාභයක් ලැබිය හැකි බවයි. කෙසේ වෙතත්…

(0)Comments | October 26, 2015 5:53 am

සමුද්‍රික ආර්ථික සහයෝගීතාවය නැංවීම වෙනුවෙන් හර්ෂ ශක්තිමත් ඉදිරි පියවරක් තබයි

ඉන්දීය සාගරයට වටද්දර රටවල් සමග සමුද්‍රික ආර්ථික සහයෝගීතාවය (Marine Economic Cooperation) වර්ධනය කර ගැනීමට ශ්‍රී ලංකාවට තිබෙන අවස්ථාවන් පිළිබඳව නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඕස්ට්‍රේලියාව, මුරුසිය, දකුණු අප්‍රිකාව යන රටවල විදේශ අමාත්‍යවරුන් සහ ඉන්දියාව මෙන්ම සිංගප්පූරුවේ නියෝජ්‍ය විදේශ අමාත්‍යවරුන් සමග විශේෂ සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීය. එම සාකච්ඡාවන් පැවැත් වූයේ ඉන්දීය සාගරයට…

(0)Comments | October 26, 2015 5:09 am

සම්පත්, මියන්මාරයේ වැඩ අරඹයි

සම්පත් බැංකුව විසින් සිය මියන්මාර නියෝජිත කාර්යාලයේ මෙහෙයුම් කටයුතු ආරම්භ කළබව සඳහන් කරයි. බැංකුව පවසා තිබෙන්නේ මෙම නියෝජිත කාර්යාලය ඔක්තෝම්බර් 07 වනදා ආරම්භ කළ බවයි.

(0)Comments | October 23, 2015 11:42 am

Air China කොළඹ පිම්මට සූදානම්

එයාර් චයිනා ගුවන් සමාගම ලබන ඔක්තෝම්බර් 27 වනදා බෙයිජිං සහ කොළඹ අතර ගුවන් ගමන් ආරම්භ කිරීමට සූදානම් වේ. මේ වනවිට, මෙරටට පැමිණෙන චීන සංචාරකයින් ප්‍රමාණය විශාල ලෙස වර්ධනය වී තිබෙන අතර ඉදිරියේදී වැඩිපුර චීන සංචාරකයින් ලංකාවට ගෙන්වා ගැනීමට සැලසුම් කර ඇත. මේ අනුව, CA873/4 ගුවන් යානය සතියකට තුන්වරක් අඟහාරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා බෙයිජිං සිට එරට…

(0)Comments | October 23, 2015 7:51 am

රටේම වෙනස පෙන්වන ජාතික මිල දර්ශකයක් එයි

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අමතරව ජාතික වශයෙන් මිල මට්ටමේ සිදුවන වෙනස්කම් නියෝජනය කරන ජාතික පාරිභෝගික මිල දර්ශකයක් හඳුන්වා දීමට රජය තීරණය කර තිබේ. ඒ සඳහා 2013 වර්ෂය පදනම් වර්ෂය ලෙස ගැනීමටත් 2015 නොවැම්බර් 21 වන දිනෙන් ආරම්භව සෑම මසකම 21 වන දිනයේදී මෙම ජාතික පාරිභෝගික මිල දර්ශකය ප්‍රකාශයට පත්කිරීමටත් රජය අදහස් කර ඇත. ජනලේඛන සහ…

(0)Comments | October 22, 2015 11:55 am

ඔටාරා සමග එම්බාර්ක් මහනුවරට

එම්බාර්ක් විසින් සිය තෙවන ස්වාධීන අලෙවිසැල ඓතිහාසික මෙන්ම මනස්කාන්ත මහනුවර නගරයේ විවෘත කර ඇත. කැන්ඩි සිටි සෙන්ටර් හි, තුන්වන මහලේ අංක 30 දරණ ස්ථානයේ පිහිටා තිබෙන එම්බාර්ක් ස්වාධීන අලෙවිසැල ගාලූ කොටුවේ පිිහිටුවා තිබෙන එම්බාර්ක් ස්වාධීන අලෙවිසැලේ ස්වභාවය ගනී. මෙහි, කාන්තාවන්ට සහ පිරිමින්ට සහ ළමුන්ට විලාසිතා වලින් සපිරි අති නවීන ඇඟලූම්, පාවහන්, ආයිත්තම් පෙළක් අලෙවි කරනු…

(0)Comments | October 22, 2015 11:27 am

ඩයලොග් ඩොලර් මිලියන 174 ක ආයෝජනයකට සැරසෙයි

මෙරට ප්‍රමුඛතම විදුලි සංදේශ සමාගමක් වන ඩයලොග් ආසිආටා සමාගම තම දේශීය සහ ජාත්‍යන්තර පුළුල් පරාස ජාල (broadband networks) සහ ෆයිබර් ඔප්ටිල් සහ ඩිජිටල් සැටලයිට් සේවා (digital satellite services) වැඩිදියුණු කිරීම සඳහා ඩොලර් මිලියන 174 ක ආයෝජනයක් කිරීමට සූදානම් වේ. මෙම නව ආයෝජනය සඳහා ඩයලොග් සමාගම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග ගිවිසුමක්ද අත්සන් කර තිබේ. මෙම…

(0)Comments | October 22, 2015 5:43 am