Top News

අවම මහජන පංගුව පිළිබඳ විවෘත සාකච්ඡාවක් හෙට

ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසම හා කොළඹ කොටස් වෙළෙඳපොළ එක්ව, ලැයිස්තුගත සමාගම්වල අවම මහජන පංගුව පිළිබඳ සාකච්ඡාවක් හෙට (06) දිනයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙම හමුව හෙට පස්වරු 2 සිට 4.30 දක්වා කොළඹ සිනමන් ලේක් හෝටලයේ දී පැවැත්වේ. මේ සඳහා සහභාගී වන ලෙස ලැයිස්තුගත සමාගම්වල සභාපති, ප්‍රධාන විධායක නිලධාරී ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන්…

(0)Comments | April 5, 2016 6:40 am

කොළඹ වරායට CICT යෙන් අලුත් නැව් සේවාවක්

Colombo International Container Terminals හෙවත් CICT සමාගම නව නෞකා සේවා සඳහා සිය සේවාව ව්‍යාප්ත කරයි. එම සමාගම පවසන්නේ එය සනිටුහන් කරමින් තායිවානය මුල් කරගනිමින් ක්‍රියාත්මක වන Interasia lines නෞකා සමාගම දැනටමත් කොළඹ වරායේ බහළුම් මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි. මෙම නව නෞකා සේවාව හේතුවෙන් කොළඹ වරායේ සියලුම බහළුම් පර්යන්තවලට වාසිදායක ප්‍රතිඵල උදාවන බවද එම සමාගම…

(0)Comments | April 5, 2016 6:14 am

ඉන්දුනීසියාව ශ්‍රී ලංකාවට වීසා FREE කරයි

ශ්‍රී ලාංකිකයන් හට වීසා රහිතව තම රටට ඇතුළත් වීමේ අවස්ථාව ප්‍රදානය කර බව ඉන්දුනීසියාව පවසයි. දෙරට අතර වාණිජමය කටයුතු තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් යුතුව ඉන්දුනීසියාව විසින් මෙම පියවර ගෙන තිබේ. පසුගිය දා පැවති ශ්‍රී ලංකා – ඉන්දුනීසියා ව්‍යාපාරික හමුවක දී ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු මහකොමසාරිස් ගරු හරිමවන් සුයිට්නෝ මහතා මේ බව කියා සිටියේය. “ශ්‍රී ලාංකිකයින් හට…

(0)Comments | April 5, 2016 1:36 am

ඉදිරි වසර එක හමාර ඇතුළත මෙරට ආර්ථිකයේ සුවිශේෂී පරිවර්තනයක් සිදුවන බව මුදල් ඇමති කියයි

ඉදිරි වසර එක හමාර ඇතුළත ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයේ සුවිශේෂී වෙනසක් සිදු වන බවත්, ඒ සඳහා වන මූලික සැලසුම් සකස් වෙමින් පවතින් බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා වන නිෂ්පාදන අපනයන ක්‍රියාවලිය වර්ධනය කළ යුතු බවත්, විදේශ ආයෝජන රට තුළට කැඳවා ගත යුතු බවත් ඒ සඳහා වන මධ්‍ය කාලීන…

(0)Comments | April 4, 2016 12:30 pm

ජෙට්වින් ජැෆ්නා ජනපති අතින් විවෘත වෙයි

ජෙට්වින් සමූහයේ නවතම හෝටල් සංකීරණය ඊයේ (03) අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින යාපනය නගර මධ්‍යයේ දී විවෘත විය. කාමර 55 කින් යුතු මෙම හෝටලය අති නවීන පහසුකම් රැසකින් සමන්විත වේ. මෙම හෝටලය පිහිටි ඉඩම සම්පත් බැංකුවේ හිටපු සභාපති අභාවප්‍රාප්ත එම්.යූ. ජයවර්ධන මහතාට අයත් එකක් වන අතර ඒ මහතා ගේ නමින් මෙම හෝටලයේ කාමරයක් වෙන්…

(0)Comments | April 4, 2016 12:15 pm

ලංකාවේ අපිට ලෙහෙසියෙන් යා හැකි රටවල් මෙන්න

ලොවපුරා රටවල ගමන් බලපත්‍ර ඇසුරින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ARTON CAPITAL විසින් එළිදක්වන ලද වාර්තාවක් පසුගියදා නිකුත් කෙරුණු අතර ඉන් කියැවුණේ එක් එක් රටවල ගමන් බලපත්‍ර කොතරම් බලසම්පන්න ද යන්නයි. පූර්ව වීසා ලබාගැනීමකින් තොරව හෝ පැමිණීමේ දී (On Arrival) වීසා ලබාගැනීමේ හැකියාව මත මෙම වර්ගීකරණය සිදුකර තිබිණි. එම වාර්තාවට අනුව ශ්‍රී ලංකා ගමන් බලපත්‍ර හිමියෙකුට…

(0)Comments | April 4, 2016 9:18 am

වයිල්ඩ් කොස්ට් ලොජ් සහ දොඩන්දූව වත්තෙන් නව හෝටල් දෙකක්

යාල, පලටුපාන ප්‍රදේශයෙහි නව බුටික් හෝටලයක් ඉදිරිකිරීමට වයිල්ඩ් කෝස්ට් ලොජ් (පුද්) සමාගම පියවර ගනෙ තිබේ. කාමර 28 කින් සමන්විත මෙම හෝටලය සඳහා ලංකා ආයෝජන මණ්ඩලය සමඟ පසුගිය දා ගිවිසුම් අත්සන් කරනු ලැබීය. මේ අතර දොඩන්දූව වත්ත (පුද්) සමාගම හා ලංකා ආයෝජන මණ්ඩලය අතර ගිවිසුමක් ද පසුගිය දා අත්සන් කෙරිණි. වැලිගම ඉදිකෙරන කාමර 64 කින් යුතු…

(0)Comments | April 4, 2016 4:25 am

කුඩා ජලවිදුලි බලාගාර 5 ක් ඇරඹීමට ආයෝජන මණ්ඩලයෙන් අනුමැතිය

නව කුඩා ජලවිදුලි බලාගාර 5 ක් ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. රත්නපුර, හල්දුම්මුල්ල, මාතලේ හා හාලි ඇල ප්‍රදේශවල මෙම ව්‍යාපෘති ආරම්භ කිරීමට නියමිතය. Euro Lanka Energies (Pvt) Ltd, Meunex Nahalwathura Hydropower (Pvt) Ltd, Lower Lemastota Hydropower (Pvt) Ltd, Escas Digital (Pvt) Ltd සහ Bambarapana Hydropower (Pvt) සමාගම් වෙත මෙලෙසින් නව ව්‍යාපෘති…

(0)Comments | April 4, 2016 3:49 am

බැංකු නොවන මූල්‍ය අංශයේ ක්ෂුද්‍ර ණය යොමුව අවදානම් බව ෆිච් කියයි

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය අංශයේ සමාගම්වල ක්ෂුද්‍රණය දීම් අවදානම් තත්ත්වයකට පත්විය හැකි බව ෆිච් රේටිංග්ස් නිවේදනය කර සිටී. 2014 මාර්තු වන විට 4% ක්ව පැවති මෙම අංශයේ ණය දීම් 2015 දෙසැම්බර් වන විට 27% දක්වා වර්ධනය වී තිබෙන බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ. මේ අතර බැංකු නොවන මූල්‍ය ආයතනවල ණයදීම්වලින් 30% ක් පමණ…

(0)Comments | April 4, 2016 3:11 am

වැට් බද්දේ වෙනසක් නැහැ

වැට් බද්ද හෙවත් එකතු කළ අගය මත බදු අනුප්‍රමාණය තවදුරටත් 11% මට්ටමේ පවතින බව දේශීය ආදායම් දෙපාර්තුමේන්තුව නිවේදනය කර සිටී. පසුගියදා කළ නව බදු සංශෝධනවලට අනුව වැට් බද්ද 15% දක්වා සංශෝධනය කළ අතර 2016 අප්‍රේල් 01 වැනිදා පටන් මෙය ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබිණි. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් දේශීය ආදායම් කොමසාරිස් කල්‍යාණී දහනායක මහත්මිය කියා…

(0)Comments | April 1, 2016 2:13 pm