‘ඉ – ග්‍රාම නිලධාරි ව්‍යාපෘතිය’ සහ ‘අන්තර්ජාලගත උපාංග (Internet of Things) ව්‍යාපෘතිය’ යන ව්‍යාපෘති දෙක ක්‍රියාත්මක කිරීම සඳහා පිළිවෙලින් රුපියල් මිලියන 662 ක් හා රුපියල් මිලියන 133 ක් බැවින් වෙන් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මෙම ව්‍යාපෘති දෙක ක්‍රියාවට නැංවීමට…
ජාතික නව නිපැයුම්කරුවන්ගේ දින ප‍්‍රථම සැමරුම් උත්සවය සහ දේශීය නව නිපැයුම්කරුවන් සඳහා ජනාධිපති සම්මාන ප‍්‍රදානය කිරීමේ උත්සවය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (26) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්විණි. දේශීය නව නිපැයුම්කරුවන් දිරිමත් කිරීමේ අරමුණින් විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ශී‍්‍ර ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම විසින් වාර්ෂිකව මෙම සම්මාන උළෙල සංවිධානය කරනු…
ගෝල්ඩන් කී තැන්පතුහිමියන් සඳහා තුන්වන සහ අවසන් අදියර යටතේ නිකුත් කළ යුතු රුපියල් මිලියන 4,055.1ක මුදල අදියරගතව ශ්‍රී ලංකා මහබැංකුව වෙත නිදහස් කිරීමටත්, ගෝල්ඩ්න් කී ණය කාඩ්පත් සමාගම හා ඊට අනුබද්ධිත සමාගම්වල වත්කම් ඈවර කිරීම සඳහා කඩිනමින් පියවර ගැනීමටත්, එමඟින් ලැබෙන ආදායම මහා භාණ්ඩාගාරය වෙත නැවත ලබාගැනීමටත් මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඉදිරිපත් කළ යෝජනාව…
ඉන්දියාවේ මහීන්ද්‍රා සමාගම් විසින් සිය නවතම ඉලෙක්ට්‍රික් මෝටර් රථය පසුගිය දා එළි දක්වනු ලැබීය. ‘e2oPlus’ ලෙසින් නම් කර ඇති මෙම මෝටර් රථය ඉන්දියානු රුපියල් ලක්ෂ 6.73 සිට 9.51 දක්වා මිල පරාසයන්වලින් මිල දී ගත හැකි බව ඉන්දියානු මාධ්‍ය වාර්තා සඳහන් කර සිටී. P2, P4, P6, හා P8 යනා දී වශයෙන් කාණ්ඩ 4 ක් යටතේ එළි…
සියල්ලන්ට සමානව කටයුතු කළ හැකි පරිසරයක් නිර්මාණය කිරීම මඟින් කොටස් නිකුත් කරන්නන්, ආයෝජකයින්, වෙළෙඳපොළ ආයතන සහ වෙළෙඳපොළ අතරමැදියන් අතර විශ්වාසය හා පැහැදීම ඇති කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ ශක්තිමත්, කාර්යක්ෂම සහ උද්‍යෝගීමත් වෙළෙඳපොළක් බවට සංවර්ධනය කිරීම අවශ්‍ය බව රජය පවසා සිටී. ඒ සඳහා අවශ්‍ය පසුබිම සකස් කිරීමේ අරමුණින් සහ ශ්‍රී ලංකා රජය විසින් අනුගමනය කළ…
ව්‍යාපාරික කටයුතු පහසු කිරීමේ සංසදයේ 10 වැනි හමුව 27 දා සවස 2.00ට කොළඹ 01 ශ්‍රීමත් රසීක් ෆාරීඩ් මාවතේ මිලෝදා මූල්‍ය අධ්‍යයන ආයතනයේ දී පැවැත්වේ. ගරු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මේ හමුව සඳහා මුදල් රාජ්‍ය අමාත්‍ය, ගරු ලක්ෂ්මන් යාපා අබේවර්ධන, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, ගරු රිෂාඩ් බදියුදීන්සහ රාජ්‍ය ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය,ගරු කබීර්…
ඉතාමත් ශක්තිමත් ඉදිරිදැක්මක් සහිත ආර්ථිකයක් ගොඩනැගීමට අවශ්‍ය වී ඇති බව මුදල් අමාත්‍ය රවී කරුණානයක මහතා පවසයි. එකතු කළ අගය මත බදු (සංශෝධන ) පනත් කෙටුම්පත විවාදයට ගැනීම අද (26) පාර්ලිමේන්තුවේ දී ආරම්භ විය. මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් දෙවැනිවර කියවීමේ විවාදය ආරම්භ කරමින් අඳහස් දැක්වීම සිදු කළේ ය. අපිට අවශ්‍ය වන්නේ මෙය හරි මාර්ගයට…
ගතවන මූල්‍ය වසරේ අවසානයත් සමඟ කොමර්ෂල් බැංකුවට ඉතාමත් කැපී පෙනෙන ගෝලීය සම්මාන දෙකක් වොෂින්ටන් සහ හොංකොං වෙතින් හිමිවී තිබේ. වොෂින්ටනයේ පසුගියදා පැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික රැුස්වීමට සමඟාමීව පැවති සම්මාන ප‍්‍රදානෝත්සවයකදී ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස ‘ග්ලෝබල් ෆයිනෑන්ස්’ සම්මානය කොමර්ෂල් බැංකුව වෙත හිමිවූ අතර එය බැංකුවේ සභාපති, ධර්ම ධීරසිංහ මහතා සහ කළමනාකාර…
කැලණිවැලි වැවිලි සමාගමේ 2016 සැප්තැම්බර් 30 න් අවසන් කාර්තුව සඳහා වන මූල්‍ය වාර්තාව පසුගිය දා එළිදැක්වුණු අතර ගෙවී ගිය කාර්තුව තුළ ද සමාගමේ අලාභදායීත්වය තවදුරටත් වර්ධනය වී ඇති බව එමඟින් අනාවරණය වී තිබේ. මෙම කාර්තුව තුළ දී සමාගමේ ආදායම රුපියල් බිලියන 1.52 සිට රු. බිලියන 1.548 දක්වා 2% ක වර්ධනයක් පෙන්නුම් කර ඇත. කෙසේ වෙතත්…
හෝමාගම පිටිපන පිහිටි NSBM හරිත සරසවිය අද (26) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිසු අයිතියට පැවරේ. අක්කර 26ක භූමි භාගයක පිහිටා ඇති මෙම සරසවියේ ගොනැගිලි වපසරිය වර්ග මීටර් 80,000ක් පමණ වේ. මෙහි එකවර සිසු සිසුවියන් 30,000කට පමණ අධ්‍යාපනය හැදෑරිය හැකි අතර මේ සඳහා රුපියල් බිලියන 10.2ක් ආයෝජනය කොට ඇත.
Video Story