අද මධ්‍යම රාත්‍රියේ සිට ආනයනික අර්තාපල් සහ ලොකු ළූණු වෙනුවෙන් තිබෙන විශේෂ වෙළඳ භාණ්ඩ බදු අඩු කිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබේ. මේ අනුව, අර්තාපල් කිලෝවක් වෙනුවෙන් වන රුපියල් 55 ක ආනයනික විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 30 ක් දක්වාත් ළූණු සඳහා වන ආනයනික විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 30 ක සිට රුපියල් 10 ක්…
ලංකා ඉන්දීය තෙල් සමාගම අද සිට මෙරට පෙට්රල් අලෙවිය අඩුකරන්නේ යැයි පැතිර යන කතාවල සත්‍යයක් නොමැති බවත් සමාගම කිසිදු අඩු කිරීමකින් තොරව සිය ඉන්ධන පිරවුම්හල්වල පෙට්රල් ඉදිරියටත් අලෙවිකරන බවත් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා සඳහන් කරයි. ලංකා ඉන්දීය තෙල් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සුබෝද් ඩක්වලේ (Subodh Dakwale) අප සමග සම්බන්ධ වෙමින් කියා සිටියේ සමාගම විසින් 2014 මැයි මාසයේදී…
සුරැකුම් පත් හා විනිමය කොමිසම විසින් පනවන ලද නව නියාමන අවශ්‍යතා සපුරාලන තෙක් මාර්තු 25 වනදා සිට බලපැවැත්වෙන පරිදි ලංකා රේටින්ග් ඒජන්සි ලිමිටඩ් ආයතනය විසින් අළුතෙන් සිදුකරන ණය ප්‍රමාණීකරණ (Credit Rating) කටයුතු අත්හිටුවන ලෙස කොමිසම දැනුම් දී තිබේ. කෙසේවෙතත්, මෙම ආයතනය විසින් මාර්තු 25 වනදාට පෙර ආරම්භ කළ ණය ප්‍රමාණීකරණ (Credit Rating) කටයුතු අඛණ්ඩව සිදු…
යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදන මිලදීගැනීම පසුගිය ජනවාරි මාසයේ සිට අත්හිටුවීම හේතුවෙන් පසුගිය මාර්තු මාසයේ පමණක් ලංකාවෙන් අපනයනය කළ මුහුදු මත්ස්‍ය නිෂ්පාදන (sea food) අපනයන ආදායම් සියයයට 36.5 කින් අඩුවී තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබෙන නවතම දත්ත මගින් අනාවරණය වේ. පසුගිය වසරේ මාර්තු මාසය සමග සැසඳීමේදී මෙම කඩා…
ජාත්‍යන්තර සෛවරීත්ව බැඳුම්කර (international sovereign bonds) නිකුතුවක් සහ සංවර්ධන බැඳුම්කර (development bonds) නිකුතුවක් සිදුකරමින් ලංකාව ඩොලර් මිලියන 988 ක් සියයට 5.2 ක සාමාන්‍ය පොලී අනුපාතයකට (weighted average cost) රැස්කර ගත්බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා කියයි. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ සියයට 6.125 ක පොලී අනුපාතයකට (yield) ඩොලර් මිලියන 650 ක්…
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගියදා සිදුකළ ආන්දෝලනාත්මක 30 අවුරුදු බැඳුම්කර නිකුතුවේදී සිදුව ඇතැයි කියන දෝෂ සම්බන්ධයෙන් අද පෙරවරුවේ මුදල් අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවේදී මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අතර එහිදී ඔහු කියා සිටියේ මේ වනවිට ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදුවෙමින් තිබෙන නිසා මේ පිළිබඳව තමාට අදහස් දැක්විය නොහැකි බවයි. ශ්‍රේෂ්ඨාධිකරණය…
ශ්‍රී ලංකාව නිකුත් කළ වසර දහයකින් කල් පිරෙන ජාත්‍යන්තර ඩොලර් බැඳුම්කර නිකුතුව මගින් සියයට 6.125 ක පොලී අනුපාතයකට ඩොලර් මිලියන 650 ක ණය මුදලක් ලබාගත් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. මෙම නිකුතුව සඳහා ඩොලර් බිලියන 2.0 ක ඇනවුම් ලැබී තිබෙන අතර එහි මූලික මිල මාර්ගෝපදේශනය සියයට 6.375 ක් විය. වසර 10 කින් කල්…
සියයට 6.375 ක පමණ පොලී අනුපාතයකට (Price Guidance) රජය ජාත්‍යන්තර වෙළඳ පොළින් වසර 10 කින් කල් පිරෙන ඩොලර් බැඳුම්කර නිකුතුවක් සිදුකරමින් ණයක් ලබාගැනීමට කටයුතු කරමින් සිටින බව බ්ලූම්බර්ග් පුවත් සේවාව වාර්තා කරයි. අනාවරණය වන ආකාරයට මෙහි අවසන් පොලී අනුපාත තවමත් තීන්දු වී නොමැති අතර ඩොලර් බිලියනයකට ආසන්න ණය මුදලක් ලබාගැනීමට සූදානම් වන්නේ යැයි හෙළිවේ. මෙම…
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දෙවන අදියරේ ඉදිකිරීම් කටයුතු කිරීමට අවශ්‍ය වන රුපියල් මිලියන 48,969 ක ණය මුදලක් ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය (ජයිකා) මගින් ලබාගැනීමේ ණය ගිවිසුම් වලට අත්සන් කිරීමට රජය සූදානම් වේ. මෙවැනි ගිවිසුමක් අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙන අතර 2020 වනවිට බණ්ඩාරනායක ගුවන් තොටුපොළ මගින් වසරකට හසුරුවන මගීන් ප්‍රමාණය මිලියන 15 ක් දක්වා…
ශ්‍රමයේ මිල අඩු රටවල් සමග හෝ ශ්‍රමයේ ඵලදායීතාවය වැඩි රටවල් සමග තරග කිරීමට නොහැකි ලෙස ලංකාව මේ වනවිට හිරවී තිබෙන බවත් මේ උගුලෙන් ගොඩඒම සඳහා ලංකාව වහ වහා ප්‍රතිසංස්සකරණ කළ යුතුව ඇති බවත් ආර්ථ ශාස්ත්‍රඥයෙකු අවධාරණය කරයි. ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පෙන්වා දෙන්නේ මෙරට ශ්‍රමයේ මිල වැඩි නිසා ශ්‍රමයේ මිල අඩු බංග්ලාදේශය වැනි රටවල් සමග…
Video Story