Top News

ලාෆ්ස් ශ්‍රී ලංකාවේ විශාලතම සූර්ය බලශක්ති බලාගාරය ඉදිකරයි

මෙරට විශාලතම සූර්ය බලශක්ති බලාගාරයේ ඉදිකිරීමේ වැඩකටයුතු සඳහා ලාෆ්ස් පවර් (පුද්) සමාගම ඊයේ දිනයේ (18) දී මුල්ගල් තබන ලදී. හම්බන්තොට ඉදිකරනු ලබන මෙම සූර්ය බලශක්ති බලාගාරය වෙනුවෙන් ලාෆ්ස් ආයෝජනය කරනු ලබන මුදල රුපියල් බිලියන 5 කි. යුරෝපීය තාක්ෂණය යටතේ විදේශීය විශේෂඥයින් විසින් ඉදිකරනු ලබන මෙම බලාගාරය මෙගාවොට් 20 ක බලශක්ති ධාරිතාවයකින් යුක්ත වන බව සඳහන්…

(0)Comments | February 19, 2016 9:58 am

කොටස් පිරිවැටුමට ටෙක්ස්චර්ට් ජර්සි වෙතින් තල්ලුවක්

කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික පිරිවැටුම අද පෙරවරු 10.45 පමණ වන විට රුපියල් බිලියන 1.1 ක් ලෙසින් වාර්තා වී තිබිණි. මේ සඳහා ප්‍රධන දායකත්වය ලබා දී ඇත්තේ ටෙක්ස්චර්ඩ් ජර්සි ලංකා පීඑල්සී හි ගිවිසාගනු ලැබූ කොටස් ගනුදෙනුවකි (Crossing). මෙහිදී කොටස් 34,448,919 ක් රු. 30.80 බැගින් ගනුදෙනු වී තිබුණු අතර මෙම ගනුදෙනුව තුළින් පමණක් වාර්තා වී තිබුණු පිරිවැටමු…

(0)Comments | February 19, 2016 5:26 am

නවසීලන්ත කිරි ගොවීන්ගේ දැනුම ලංකාවට

නෝත්ලන්ඩ් ෆොන්ටෙරා හි කොටස්කරුවන්ගේ උපදේශකවරයෙකු වන මරේ ඩග්ලස් මහතා ඇතුළු නවසීලන්ත කිරිගොවීන් සිව්දෙනෙකු ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා එක්වන බව වාර්තා වේ. ව්‍යාපාරයක් ලෙසින් කිරි ගොවිපළක් සාර්ථක අයුරින් පවත්වා ගෙන ආකාරය පිළිබඳ මෙරට කිරි ගෝවීන් සමගින් සිය අත්දැකීම බෙදාහදා ගැනීමට මරේ ඩග්ලස් මහතා මෙහිදී බලාපොරොත්තු වේ. කිරි ගවයින් 950 කට ආසන්න ප්‍රමාණයකින් යුතු ගොවිපළක් මරේ ඩග්ලස්,…

(0)Comments | February 19, 2016 5:16 am

නැගෙනහිර තෙල් ගවේෂණයට ප්‍රංශයේ Total සමඟ ගිවිසුමක්

ලොව ප්‍රමුඛ පෙ‍ළේ තෙල් හා ගෑස් සමාගමක් වන ප්‍රංශයේ Total සමඟ ගිවිසුමක් අත්සන් කිරීමට ශ්‍රී ලංකා රජය ඊයේ කටයුතු කරනු ලැබීය. මෙහිදී මෙරට නැඟෙනහිර ගැඹුරු මුහුදු තීරයේ තෙල් ගවේෂණ කටයුතු කිරීම වෙනුවෙන් වූ ඒකාබද්ධ අධ්‍යයන ගිවිසුමක් සඳහා Total සමඟින් අත්සන් තබා තිබේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙට්‍රොලියම් සම්පත් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා සහ මෙරට ප්‍රංශ…

(0)Comments | February 19, 2016 4:15 am

බෙල්ජියමේ ජාත්‍යන්තර වෙළෙඳ ඇමති ලංකාවට එයි

නිල සංචාරයක් සඳහා බෙල්ජියමේ ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් පීටර් ඩි ක්‍රෙම් මහතා අද දින ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත විය. ඒ මහතා ගේ ශ්‍රී ලංකා සංචාරය තුළ වැඩ බලන විදේශ අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, මෙගපොලිස් හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය චම්පික රණවක සහ ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ යන…

(0)Comments | February 18, 2016 12:28 pm

eBay සහ HelloCorp එක්වී ශ්‍රී ලාංකීය නිෂ්පාදන අපනයනය සඳහා නව මං පාදයි

මෙරට නිෂ්පාදන අපනයනය සඳහා නව ජවයක් හා ශක්තියක් වෙමින් ජාත්‍යන්තර අලෙවි මෙහෙයුම් සඳහා eBay සහ HelloCorp පුද්ගලික සමාගම අතර ගිවිසුමකට අත්සන් තැඛෙයි. මෙම එක්වීම තුළින් ශ්‍රී ලංකීය අලෙවිකරුවන් හට තම නිෂ්පාදන අලෙවි eBay මෙහෙයුම් සිදුකරන රටවල් 39ට අධික ප්‍රමාණයකට අපනයනය කිරීම සඳහා මෙමඟින් හැකියාව ලැබේ. මේ අනුව eBay වෙනුවෙන් අලෙවිකරුවන් සතුකරගැනීම. ගිණුම් කළමනාකරණය, eBay Tool…

(0)Comments | February 18, 2016 8:14 am

නව සමාගම් ලියාපදිංචි ගාස්තු ව්‍යවසායකයන්ට දැරිය නොහැකියි – FCCISL සභාපති කියයි

නව රජයේ පසුගිය අයවැය තුළින් සංශෝධනය කළ සමාගම් ලියාපදිංචි ගාස්තු අය කිරීම නව ව්‍යවසායකයන්ට දැරිය නොහැකි බවත්, මෙරට පාලනාධිකාරිය ඒ පිළිබද සිය අවධානය යොමු නොකළහොත් මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් හා ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යවසායකයන් දැඩි අපහසුතාවයකට පත්වන බවත් ශ්‍රී ලංකා වානිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනයේ (FCCISL) සභාපති සරත් කහපොලආරච්චි මහතා පවසයි. මේ බව සඳහන්…

(0)Comments | February 18, 2016 8:09 am

everjobs වෙතින් ශ්‍රී ලංකාවේ කුඩා නගර හා ගම්බද ප්‍රදේශ වෙතද අගනා රැකියා අවස්ථා රැසක් ව්‍යාප්ත කිරීමට සැලැස්මක්

ශ්‍රී ලංකාව තුළ තවමත් අන්තර්ජාලය පාදක වෙමින් රැකියා ඇබෑර්තු සඳහා බඳවා ගැනීම මෙන්ම ඇබෑර්තු සොයා ගැනීමද ගැටළු මතු කරන ක්‍රමවේදයකි. මෙය දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රී ලාංකීය රැකියා නියුක්තිකයන් හට බොහෝ කරුණු අතින් බාධාවක්ව පැවති බව නොරහසකි. කෙසේවෙතත්, මෙහිදී අවධානය යොමු කළ යුතු වැදගත් කාරණයක් නම්, අන්තර්ජාලය පාදක කොට ගනිමින් පුරප්පාඩු පිරවීම සඳහා වැය වන්නේ සාමාන්‍ය…

(0)Comments | February 18, 2016 7:03 am

බිල් නිකුතුවෙන් මිලියන 5,000 ක්. ඉතිරි ලංසු ප්‍රතික්ෂේප වෙයි.

ඊයේ පැවති භාණ්ඩාගාර බිල්පත් නිකුතුවේ දී දින 91 බිලපත් සඳහා ලැබුණු රුපියල් මිලියන 5,000 ක ලංසු පමණක් අනුමත කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබේ. එහිදී පෙර සතියේ දී 7.01% ක්ව පැවති පොළී අනුපාතය ඊයේ දිනයේ දී 7.14% දක්වා වැඩිවී තිබේ. මේ අතර දින 182 හා දින 364 සඳහා ලැබුණු ලංසු කිසිවක් භාර ගැනීමට…

(0)Comments | February 18, 2016 4:18 am

අලුත් අයිෆෝනය, iPhone 7 නොවෙයිලු

ඇපල් සමාගම අලුත්ම අයිෆෝනයක් එළඹෙන මාර්තු 15 වන දින එළිදක්වන බව නිවේදනය කර සිටී. කෙසේ වෙතත් මෙය iPhone 7 මාදිලිය නොවන බව සමාගම වැඩිදුරටත් සඳහන් කර සිටී. iPhone 7 මාදිලිය මෙම වසරේ අග භාගයේ දී වෙළෙඳපොළට හඳුන්වා දීමට ඇපල් සමාගම මේ වන විට සැලසුම් කර ඇත. මාර්තු මාසයේ දී එළි දකින අයිෆෝනය, iPhone 5se ලෙසින්…

(0)Comments | February 17, 2016 11:26 am